Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3/5

ඔබල දෙන්න කි පරිදි බුද්ධාගමේ,

1. (a) කිසිසේත් සතුන් මැරිය නොහැක.

(b) ආහාර සඳහා සතුන් මැරීම ගැන කියාදෙන කුමන ආකාරයක හෝ දෙයක් නෑ.

2. (a) Vegetarian වෙන්න කියා අන්තගාමී වෙන්නේ නෑ. මස් කන්න අනුබල දෙන්නෙත් නෑ. (මස් කන්න කියල කියලත් නැහැ, එපා කියලත් නැහැ)

(b) ගිහි බෞද්ධයන්ට කන බොන දේවල් ගැන කිසි නීතියක් නෑ.

(c) ගිහි අය කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයි.

(d) සත්ව ආහාර අරන් කාපු අයට පව් නෑ. මරපු/හදන අයට පව්.

3. භික්ෂුන්ට කවුරු හෝ මස් කෑම දුන්නොත් (එය තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්) කෑ හැකියි. පව් නෑ.

මගේ අදහස්

1. හ්ම්... එහෙනම් මෙහෙමයි කියල තියෙන්නෙ. කෝ?.. හලාල් මස් බෞද්ධයන්ට අකැපයි කියල කොහෙද තියෙන්නෙ? එහෙනම් මේ බොදු බල සේනාව හලාල් අකැපයි කියන ඔක්කොම බොරුනේ. හලාල් අකැපයි කියන්න කිසි පදනමක් මේකෙන් ගන්න බෑනේ. මුස්ලිම්වරු කලින්ම කිව්වා බෞද්ධයන්ට හලාල් බලපාන්නෑ කියල. එත් මේ බෞද්ධයින් යයි කියාගන්න සමහර ජාතිවාදීන්ගේ බුද්ධාගමේ දැනුම නම් ගන්න දෙයක් නෑ.

වැඩි විස්තර සඳහා http://www.elakiri.com/forum/showthread.php?t=1520036 බලන්න.

2. මේ ඔක්කොම, සිද්ධාන්තිකව හෝ ප්‍රයෝගික ලෙස එකට ගෙන, එකිනෙක අතර compatibility එකක් ගෙන්න අමතර dimension එකක් අවශ්‍ය වෙයි වගේ. ගිහියන්ට කැමති එකක් කන්න පුළුවන්. මසුත් කන්න පුළුවන්, හැබැයි සත්තු මරන්න බෑ. Vegetarian වීම අනිවාර්යත් නෑ. මේ ඔක්කොම දේවල් සම්පුර්ණ වෙන එක ක්‍රමයයි ඇත්තෙ. ඒ ස්වභාවිකව මැරුණු සතුන්ගේ මළකුණු කෑම. කවුද ඉතින් ඔය ජරාව කන්නේ.

3. තමන් අන්තගාමී නෑ කියා මස් කන්න ගත්තොත්, පව් ඇත්තෙ කන එක්කෙනාට නෙමෙයි, මරණ එක්කෙනාට. තමන් මස් කන්න කන්න, අනුන් මස් මරන්න එපෑ. කොච්චර කෑවත් කන කෙනාට පව් නෑ, හැබැයි මරණ කෙනා අපායේ යන්න ඕනේ. මේක මාර නීතියක්නේ. අනුන්ව අපායට** යවල තමන් මස් කන්නේ මොන මෛත්‍රියෙන්ද???????  ලජ්ජා නැතුව කියනවා කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයිලු. අනුන්ව අපායේ යවලා ඉගෙනගන්න දහමේ ඇති පලේ මොකද්ද?

මේ දෙන්නට සත්ව මෛත්‍රිය full tank තිබ්බට මිනිස් මෛත්‍රිය නම් empty වගේ! මේ දෙන්න මෙහෙම කිව්වට මට නම් සැකයි බුදුන් ඇත්තටම මේවා කිව්වද කියලත් (ඒ ගැන පසුව බලන්න).

(**ඔබල අපායක් විශ්වාස කරනවද දන්නෑ. නැත්නම් පව් වල ප්‍රතිපලය කියල ගන්න.)

4. භික්ෂුවකට මස් දුන්නොත් කෑ හැකියි (තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්). ඔය කන මස් ගන්න කවුරු හරි සතෙක් මරන්න එපෑ. දායකයා මැරුවේ නැත්නම් වෙන කවුරු හරි මරන්න ඕනෙනේ. පව් එන්නේ මරණ කෙනාට. එතකොට, භික්ෂුවක් මස් කෑමක් ගන්න වාරයක් පාසා කෙනෙක් අපායේ යන්න ඕනේ. මරු සෙල්ලමක්නේ මේක!! ඔයිට වඩා නරක නැද්ද, මස් කෑම දානය කරපු කෙනාට කිව්වොත් මේකෙන් වැලකෙන්න කියල? එතකොට ආපහු එවැනි දෙයක් නොකරන නිසා එක මිනිහෙක් හරි අපායෙන් බේරෙනවනේ. බඩ පුරවගන්න සත්තු මරනවා කියල කෑ ගහන අය, තමන්ගේ බඩ පුරවගන්න අනිත් මිනිස්සුන්ට පව් දීල අපායට යවන්නේ මොන මෛත්‍රියෙන්ද????? අයෙමත් මට සැකයි බුදුන් මෙහෙම දෙයක් කියල ඇති කියා.

5. සාරාංශව බැලුවොත්, vegetarian වීම අන්තගාමියි. මස් කෑවොත් අනිත් අයට පව් පිරෙනව. ගිහියෝ එතකොට මොනවාද කන්න ඕනේ? පැහැදිලි මග පෙන්වීමක් නෑනේ. ගිහියෝ ළඟ කන්න ඇති දේවල් වලින් නේද භික්ෂුන්ට් දායක කල යුත්තේ. ඔබල කියයි මෙහෙම. මරණ කෙනාට පව් පිරෙන්නේ මරණ නිසා මිසක් ඒවා කන නිසා නෙමෙයි කියල. ඒත් මරණ කෙනා මරන්නේ ඒවා කන අය ඉන්න නිසානේ. එහෙම බැලුවොත් මේ පාපයට ඔක්කොම හවුල්. එනිසා, එහෙම කියල ඔබලට බේරෙන්න බැරිවෙයි. මස් කන අය නැතිනම් සතුන් මරණ අය නැති වෙයි යන අදහසින් මස් කෑම කොහොමත් අකැපයි කියල තිබ්බනම් නරක නැද්ද? (එහෙම වුනොත්, මස් කන අය මුස්ලිම්වරු විතරයිනේ. ඔගොල්ලන්ට ඉස්ලාමයට එරෙහිව විරෝධතා පවත්වන්න ලේසියි).

ඔබ දෙදෙනා කියපු මේ උභයාර්ථවාචි දේවල් ගැන නම් මට තෘප්තියක් නෑ. බුදුන් මෙහෙම දේවල් කිව්වදත් සැකයි. එනිසා, පොඩි search පාරක් දැම්මා. ඒවායේ තියන ඒවා දැක්කම ඔබල මේ බුද්ධාගමේ යැයි කියන දේවල් ගැන පුදුමයි. ඔබල අධි-උපාසක picture එකක් මවල පෙන්නන්න හදනව වගේ. ඔබල කියන දේවල කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. ඒ වගේම අසාධාරණයි. මිනිසාට වඩා සතුන්ව උසස් කරලා. හැබැයි ගුගල් කළ දේවල නම් ප්‍රායෝගිකත්වයක් තියනවා වගේ. මට හිතෙන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ නෙමෙයි, ඔබ වැනි අයගේ. ඔබල බුද්ධාගම ගැන ගැඹුරින් දන්න බව මවා පෑවට, දන්න දේ අඩුයි වගේ.

===>>> 4/5

[QUOTE="anamnlmslmn, post: 14233296, member: 453369"] [SIZE=5][B]3/5[/B][/SIZE] [COLOR=DarkGreen][SIZE=5][B][B]ඔබල දෙන්න කි පරිදි බුද්ධාගමේ, 1. (a) කිසිසේත් සතුන් මැරිය නොහැක. (b) ආහාර සඳහා සතුන් මැරීම ගැන කියාදෙන කුමන ආකාරයක හෝ දෙයක් නෑ. 2. (a) Vegetarian වෙන්න කියා අන්තගාමී වෙන්නේ නෑ. මස් කන්න අනුබල දෙන්නෙත් නෑ. (මස් කන්න කියල කියලත් නැහැ, එපා කියලත් නැහැ) (b) ගිහි බෞද්ධයන්ට කන බොන දේවල් ගැන කිසි නීතියක් නෑ. (c) ගිහි අය කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයි. (d) සත්ව ආහාර අරන් කාපු අයට පව් නෑ. මරපු/හදන අයට පව්. 3. භික්ෂුන්ට කවුරු හෝ මස් කෑම දුන්නොත් (එය තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්) කෑ හැකියි. පව් නෑ. [I][U]මගේ අදහස් [/U][/I] 1. හ්ම්... එහෙනම් මෙහෙමයි කියල තියෙන්නෙ. කෝ?.. [COLOR=Red]හලාල් මස් බෞද්ධයන්ට අකැපයි කියල කොහෙද තියෙන්නෙ?[/COLOR] එහෙනම් මේ බොදු බල සේනාව හලාල් අකැපයි කියන ඔක්කොම බොරුනේ. හලාල් අකැපයි කියන්න කිසි පදනමක් මේකෙන් ගන්න බෑනේ. මුස්ලිම්වරු කලින්ම කිව්වා බෞද්ධයන්ට හලාල් බලපාන්නෑ කියල. එත් මේ බෞද්ධයින් යයි කියාගන්න සමහර ජාතිවාදීන්ගේ බුද්ධාගමේ දැනුම නම් ගන්න දෙයක් නෑ. වැඩි විස්තර සඳහා [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1520036[/URL] බලන්න. 2. මේ ඔක්කොම, සිද්ධාන්තිකව හෝ ප්‍රයෝගික ලෙස එකට ගෙන, එකිනෙක අතර compatibility එකක් ගෙන්න අමතර dimension එකක් අවශ්‍ය වෙයි වගේ. ගිහියන්ට කැමති එකක් කන්න පුළුවන්. මසුත් කන්න පුළුවන්, හැබැයි සත්තු මරන්න බෑ. Vegetarian වීම අනිවාර්යත් නෑ. [COLOR=Red]මේ ඔක්කොම දේවල් සම්පුර්ණ වෙන එක ක්‍රමයයි ඇත්තෙ. ඒ ස්වභාවිකව මැරුණු සතුන්ගේ මළකුණු කෑම. [/COLOR]කවුද ඉතින් ඔය ජරාව කන්නේ. 3. තමන් අන්තගාමී නෑ කියා මස් කන්න ගත්තොත්, පව් ඇත්තෙ කන එක්කෙනාට නෙමෙයි, මරණ එක්කෙනාට. තමන් මස් කන්න කන්න, අනුන් මස් මරන්න එපෑ. කොච්චර කෑවත් කන කෙනාට පව් නෑ, හැබැයි මරණ කෙනා අපායේ යන්න ඕනේ. මේක මාර නීතියක්නේ. [COLOR=Red]අනුන්ව අපායට** යවල තමන් මස් කන්නේ මොන මෛත්‍රියෙන්ද??????? [/COLOR] ලජ්ජා නැතුව කියනවා කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයිලු. අනුන්ව අපායේ යවලා ඉගෙනගන්න දහමේ ඇති පලේ මොකද්ද? මේ දෙන්නට සත්ව මෛත්‍රිය full tank තිබ්බට මිනිස් මෛත්‍රිය නම් empty වගේ! මේ දෙන්න මෙහෙම කිව්වට මට නම් සැකයි බුදුන් ඇත්තටම මේවා කිව්වද කියලත් (ඒ ගැන පසුව බලන්න). (**ඔබල අපායක් විශ්වාස කරනවද දන්නෑ. නැත්නම් පව් වල ප්‍රතිපලය කියල ගන්න.) 4. භික්ෂුවකට මස් දුන්නොත් කෑ හැකියි (තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්). ඔය කන මස් ගන්න කවුරු හරි සතෙක් මරන්න එපෑ. දායකයා මැරුවේ නැත්නම් වෙන කවුරු හරි මරන්න ඕනෙනේ. පව් එන්නේ මරණ කෙනාට. එතකොට, භික්ෂුවක් මස් කෑමක් ගන්න වාරයක් පාසා කෙනෙක් අපායේ යන්න ඕනේ. මරු සෙල්ලමක්නේ මේක!! [COLOR=Red]ඔයිට වඩා නරක නැද්ද, මස් කෑම දානය කරපු කෙනාට කිව්වොත් මේකෙන් වැලකෙන්න කියල? එතකොට ආපහු එවැනි දෙයක් නොකරන නිසා එක මිනිහෙක් හරි අපායෙන් බේරෙනවනේ.[/COLOR] බඩ පුරවගන්න සත්තු මරනවා කියල කෑ ගහන අය, තමන්ගේ බඩ පුරවගන්න අනිත් මිනිස්සුන්ට පව් දීල අපායට යවන්නේ මොන මෛත්‍රියෙන්ද????? අයෙමත් මට සැකයි බුදුන් මෙහෙම දෙයක් කියල ඇති කියා. 5. සාරාංශව බැලුවොත්, vegetarian වීම අන්තගාමියි. මස් කෑවොත් අනිත් අයට පව් පිරෙනව. ගිහියෝ එතකොට මොනවාද කන්න ඕනේ? පැහැදිලි මග පෙන්වීමක් නෑනේ. ගිහියෝ ළඟ කන්න ඇති දේවල් වලින් නේද භික්ෂුන්ට් දායක කල යුත්තේ. [COLOR=Red]ඔබල කියයි මෙහෙම. මරණ කෙනාට පව් පිරෙන්නේ මරණ නිසා මිසක් ඒවා කන නිසා නෙමෙයි කියල. ඒත් මරණ කෙනා මරන්නේ ඒවා කන අය ඉන්න නිසානේ. එහෙම බැලුවොත් මේ පාපයට ඔක්කොම හවුල්.[/COLOR] එනිසා, එහෙම කියල ඔබලට බේරෙන්න බැරිවෙයි. මස් කන අය නැතිනම් සතුන් මරණ අය නැති වෙයි යන අදහසින් මස් කෑම කොහොමත් අකැපයි කියල තිබ්බනම් නරක නැද්ද? (එහෙම වුනොත්, මස් කන අය මුස්ලිම්වරු විතරයිනේ. ඔගොල්ලන්ට ඉස්ලාමයට එරෙහිව විරෝධතා පවත්වන්න ලේසියි). ඔබ දෙදෙනා කියපු මේ උභයාර්ථවාචි දේවල් ගැන නම් මට තෘප්තියක් නෑ. බුදුන් මෙහෙම දේවල් කිව්වදත් සැකයි. එනිසා, පොඩි search පාරක් දැම්මා. ඒවායේ තියන ඒවා දැක්කම ඔබල මේ බුද්ධාගමේ යැයි කියන දේවල් ගැන පුදුමයි. ඔබල අධි-උපාසක picture එකක් මවල පෙන්නන්න හදනව වගේ. ඔබල කියන දේවල කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. ඒ වගේම අසාධාරණයි. මිනිසාට වඩා සතුන්ව උසස් කරලා. හැබැයි ගුගල් කළ දේවල නම් ප්‍රායෝගිකත්වයක් තියනවා වගේ. මට හිතෙන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ නෙමෙයි, ඔබ වැනි අයගේ. ඔබල බුද්ධාගම ගැන ගැඹුරින් දන්න බව මවා පෑවට, දන්න දේ අඩුයි වගේ.[/B][/B][/SIZE][/COLOR] [B][SIZE=5]===>>> 4/5[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom