Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා දන්නා පරිදි සහ මට හැගෙන පරිදි බුදු දහම තුල. අහාර රටාවන් සහ පුරුදු මැනවින් උගන්වා ඇත.( බුදු දහම යනු හුදෙක් ලෞකික සැපය මත ගොඩ නැගෙන ආගමක් නොව ඒ පිලිබදව මෙහිදී විස්තර කිරීමට යාම අවශ්‍ය නැති බව වැටහේ) මෙහිදී සදහන් වන්නේ මගේ අදහස් පමණි.

1. මිනිසා යනු පංච ඉන්ද්‍රයන් පිනවමින් (ඇස -සොදුරු දසුන්,කන -මිහිරි වදන්, දිව -මිහිරි රසය,සම -සුමුදු ස්පර්සය,නාසය -මිහිරි සුවද) සහ මනස තුලින් එම සැපය සිහි කරමින් පවතින, පටවි-ගන , අපෝ-ද්‍රව , තේජෝ-උණුසුම, වයෝ-වායු මන-මනස කියනා වු පන්චස් කාණ්ඩය සහිත,පරිසරය තුල සංවේදී(Vingana ඇතිකර ගන්නා) තත්වයේ පවතින නිරතුරු වෙනස්වෙන්නාවූ දෙයක්. (vinganaya (සංවේදීබව) නැති තැන ජීවය නොපවතී)

1.අහාර යනු හුදෙක් ප්‍රාණය රැක ගැනීමට (මේ ජීවිතය අවසන් වනතුරු) අවශ්‍ය වන ශක්ති ජනනය කිරීමට අවශ්‍ය වන ස්න්ගටක වේ.

2. එසේනම් මස් යනු පන්චස් කඳම වේ වෙනස ඒවා සංවේදී නොවිමයි ( ජීවය නැත) එලවළුද පන්චස් කණ්ඩයම වේ. (experiment 1 - එළවලු 1KG , මස් 1KG ගෙන ඒවා පරිසරයේ නිරාවරණය කොට සැම විටම අහාර සහ ජලය ලගින් වර්ෂයක් තබන්න දෙකම එකසේ දිරා ගොස් ඇති බව ඔබටම වැටහෙනු ඇත.

3.තර්කය: පංච ඉන්ද්‍රියන් පිනවන මිනිසා දිව පින වීම පිණිස සහ ප්‍රාණය රැක ගැනීම පිණිස යම් අවස්ථාවන් වලදී මංස අනුබව කරති.(අවබෝද කල මිනිසා ප්‍රාණය රැක ගැනීම පිණිස පමණක් අහාර ලබා ගනී ඒ පිලිබදව මැදහත්ව කල්පනා කරයි. මෙහිදී ඒ පිළිබඳව විස්තර කිරීමට බල පොරොත්තු නොවෙමි)

4.එසේනම් මස් හෝ වෙනයම් ආහාරයක් හුදෙක් ජීවය පවත්වා ගැනීමට ආහාරයට ගැනීම වරක් කෙසේවත් වීම සිදු නොවේ.

5.වරද යනු ජීවය සහිත දෙයක් ජීවය විනසකර ආහාරයට ගැනීමයි. experiment 2- එළවලු 1KG , මස් 1KG , කුඩා බලු පැටවකු ගෙන experiment 1 නැවත සිදු කරන්න පරතිපලය කුමක් වේද? බලු පටවා දිරාපත් වේද?

6.එසේනම් ජීවය තිබියදී එය විනාස කරන්නාට පව සිදුවන අතර එය තමන් උදෙසා නොවන විටදී කඩේ තිබෙන මස් කැබැල්ල HALAL උවත් නොඋවත් එය පන්චස් කණ්ඩයක් පමනක් නොවේද?

සැ :යු: පව යන්න ස්ලාමික ඔබ අර්ථ දක්වා තිබේද යන්න මම නොදනිමි සතුන් මැරීම ඔබලහට පවක් නොවන්නේනම් මෙය තේරුම් ගැනීමට අපහසු වනු ඇත.තවද සෑම ආගමකම මිනිසුන්ට යහපත් දේ ගුනදර්ම කියා දී ඇත නමුත් ප්රශ්නය වන්නේ ඒවා හැර හැටි පිලි පදිද නැද්ද යන්නයි. මත්ද්‍රවය ගන්න එපා කියා ඔබගේද අපගේද ආගම්වල උපදෙස් දී ඇතත් ඒවා කඩන නමට බෞද්ධ, ස්ලාමික මිනිසුන් කොතෙක් නම් ලංකාවේ සිටීද?

මෙය මාගේ දැනුමේ හැටියට ලියු comment එකක් පමණි

[QUOTE="Gasa84, post: 14234120, member: 455979"] [SIZE=5]මා දන්නා පරිදි සහ මට හැගෙන පරිදි බුදු දහම තුල. අහාර රටාවන් සහ පුරුදු මැනවින් උගන්වා ඇත.( බුදු දහම යනු හුදෙක් ලෞකික සැපය මත ගොඩ නැගෙන ආගමක් නොව ඒ පිලිබදව මෙහිදී විස්තර කිරීමට යාම අවශ්‍ය නැති බව වැටහේ) මෙහිදී සදහන් වන්නේ මගේ අදහස් පමණි.[/SIZE] [SIZE=5]1. මිනිසා යනු පංච ඉන්ද්‍රයන් පිනවමින් (ඇස -සොදුරු දසුන්,කන -මිහිරි වදන්, දිව -මිහිරි රසය,සම -සුමුදු ස්පර්සය,නාසය -මිහිරි සුවද) සහ මනස තුලින් එම සැපය සිහි කරමින් පවතින, පටවි-ගන , අපෝ-ද්‍රව , තේජෝ-උණුසුම, වයෝ-වායු මන-මනස කියනා වු පන්චස් කාණ්ඩය සහිත,පරිසරය තුල සංවේදී(Vingana ඇතිකර ගන්නා) තත්වයේ පවතින නිරතුරු වෙනස්වෙන්නාවූ දෙයක්. (vinganaya (සංවේදීබව) නැති තැන ජීවය නොපවතී) [/SIZE] [SIZE=5]1.අහාර යනු හුදෙක් ප්‍රාණය රැක ගැනීමට (මේ ජීවිතය අවසන් වනතුරු) අවශ්‍ය වන ශක්ති ජනනය කිරීමට අවශ්‍ය වන ස්න්ගටක වේ.[/SIZE] [SIZE=5]2. එසේනම් මස් යනු පන්චස් කඳම වේ වෙනස ඒවා සංවේදී නොවිමයි ( ජීවය නැත) එලවළුද පන්චස් කණ්ඩයම වේ. (experiment 1 - එළවලු 1KG , මස් 1KG ගෙන ඒවා පරිසරයේ නිරාවරණය කොට සැම විටම අහාර සහ ජලය ලගින් වර්ෂයක් තබන්න දෙකම එකසේ දිරා ගොස් ඇති බව ඔබටම වැටහෙනු ඇත.[/SIZE] [SIZE=5]3.තර්කය:[B][COLOR=darkred] පංච ඉන්ද්‍රියන් පිනවන[/COLOR][/B] මිනිසා දිව පින වීම පිණිස සහ ප්‍රාණය රැක ගැනීම පිණිස යම් අවස්ථාවන් වලදී මංස අනුබව කරති.([COLOR=darkred]අවබෝද කල[/COLOR] මිනිසා ප්‍රාණය රැක ගැනීම පිණිස පමණක් අහාර ලබා ගනී ඒ පිලිබදව මැදහත්ව කල්පනා කරයි. මෙහිදී ඒ පිළිබඳව විස්තර කිරීමට බල පොරොත්තු නොවෙමි)[/SIZE] [SIZE=5]4.එසේනම් මස් හෝ වෙනයම් ආහාරයක් හුදෙක් ජීවය පවත්වා ගැනීමට ආහාරයට ගැනීම වරක් කෙසේවත් වීම සිදු නොවේ.[/SIZE] [SIZE=5]5.වරද යනු ජීවය සහිත දෙයක් ජීවය විනසකර ආහාරයට ගැනීමයි. experiment 2- එළවලු 1KG , මස් 1KG , කුඩා බලු පැටවකු ගෙන experiment 1 නැවත සිදු කරන්න පරතිපලය කුමක් වේද? බලු පටවා දිරාපත් වේද?[/SIZE] [SIZE=5]6.එසේනම් ජීවය තිබියදී එය විනාස කරන්නාට පව සිදුවන අතර එය තමන් උදෙසා නොවන විටදී කඩේ තිබෙන මස් කැබැල්ල HALAL උවත් නොඋවත් එය පන්චස් කණ්ඩයක් පමනක් නොවේද? [/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]සැ :යු: පව යන්න ස්ලාමික ඔබ අර්ථ දක්වා තිබේද යන්න මම නොදනිමි සතුන් මැරීම ඔබලහට පවක් නොවන්නේනම් මෙය තේරුම් ගැනීමට අපහසු වනු ඇත.තවද සෑම ආගමකම මිනිසුන්ට යහපත් දේ ගුනදර්ම කියා දී ඇත නමුත් ප්රශ්නය වන්නේ ඒවා හැර හැටි පිලි පදිද නැද්ද යන්නයි. මත්ද්‍රවය ගන්න එපා කියා ඔබගේද අපගේද ආගම්වල උපදෙස් දී ඇතත් ඒවා කඩන නමට බෞද්ධ, ස්ලාමික මිනිසුන් කොතෙක් නම් ලංකාවේ සිටීද?[/SIZE] [SIZE=5]මෙය මාගේ දැනුමේ හැටියට ලියු comment එකක් පමණි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom