Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමුන්ට අසනීපයක් තියෙනවා නම් බෙහෙත් ගන්න. එකම පොස්ට් එක ආයේ ආයේ දදා ෆෝරම් එක spam කරලා අපේ කාලේ කන්නේ නැතිව. මේක පුදුම වැඩක්නේ. එකම දේ ආයේ ආයේ එක ත්රෙඩ් එකක අහල අහල ඒ මදිවට ඒ දේම කියල ආයේ තව ත්රෙඩ් එකකුත් දාල. දැන් මෙයාගේ එකම ප්රශ්නෙට එකම උත්තරේ නැවත නැවත දෙන්න වෙලානේ. දෙන එක උත්තරයක්වත් හරියට කියවන්නේ නැතිව ලෝකයක් මවා ගෙන එල්ලෙනවා. කරුණාකරලා ඔය එකම ප්රශ්නේ ආයේ අහල මගේ කාලේ නාස්ති කරන්න එපා. දැන් අනෙක් ත්රෙඩ් එකේ උත්තරේ මම මෙතන දාල මේ කාලේ නාස්ති වෙන වැඩේ නවත්තන්න උත්සහ කරනවා.

තමුන් බුදු දහම ගැන නොදැන ඒ කතා කරන එක විහිළුවක්. බුදු දහම කියන්නේ තුන් ලෝකයටම පහල වුන මිණිපහන. ඒ වටිනා දහම නියම විදිහට අවබෝධ කරන අය සිත, කය හා වචනයෙන් සංවර වෙනවා. එවැනි අය තුන් ලෝකයෙන්ම වැදුම් පිදුම් ලබන ආදර්ශවත් පිරිසක් වෙනවා. හේතුව ඒ අය ලෝභ, ද්වේශ හා මෝහ යනාදී සියලු කෙලෙස් ප්රහාණය කල අය වීම. එවැන්නන් සියළු සංසාර දුකින් මිදී සැනසුන අය. ඒ අය මල කුණු පස්සේ යන්නේ නැහැ. ඒ අය නිසා කවුරුවත් මස් වැද්දෝ වෙන්න නැහැ. මල කුණු වල කුණු රහට වහ වැටිලා රස තෘෂ්ණාවෙන් අතරමන් වෙලා තමන්ගේ බඩ පිරවීම ගැන සිතන අයට ඒ අයව තේරෙන්නේ නැහැ.

බුදු දහම කලින් කිව්වා වගේ සියළු දුකින් මිදීමේ මාර්ගය සදහන් වෙන දහමක්. බඩ ගින්න නම් ගහක ගෙඩියකට නිවන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්රශ්නයක් නෙමෙයි. ඒත් හිතේ කෙළෙස් ගින්න එහෙම ලේසියෙන් නිවන්න බැහැ. අද කාලේ කෙළෙස් ප්රහාණය කරපු රහතන්වහසේලා අඩුයි තමයි. ඒකට හේතු තියෙනවා. ගෞතම බුද්ධ ශාසනේ නිවන් අවබෝධය ලැබීමට පින තිබුන ගොඩක් අය බුදුන්ගේ කාලෙම ධර්මය අවබෝධ කළා. අවබෝධ නොකළේ පින් මදි වූ අය හා වෙනත් ශාසන හෝ වෙනත් බෝධීන් වෙනුවෙන් එම අවස්ථාව කැප කර පාරමිතා පුරන අයයි. නමුත් ඒ අයට මතු දින නිකෙළෙස් වීමට ප්රගුණ කල යුතු දේද බුදු දහමේ තියෙනවා. ඒ අය තාම ප්රගුණ කරන අය නිසා වැරදි වෙන්න පුළුවන්. ඒක බුදු දහමේ වරදක් නොව ඔවුනොවුන්ගේම අඩුපාඩුය. ඒ අය නිසා යමෙක් තුන් ලෝකයට පහල වූ පහන නිවන්නට අනුබල දෙන්නේද ඒ කෙනාට එම පාපය කිසිදින ගෙවන්නට පුළුවන් වෙයිදැයි නොදනිමි.

මල කුණක් කන විදිහ ගැන කියන්න ආගමක් මොකටද? මොන හතර බීරි කතාවක්ද මේ? ඒ අය කන්නේ ඕගොල්ලෝ මරණ නිසානේ. ඕගොල්ලෝ මරණ එක නැවත්තුවොත් ඒ අය නොකා ඉදියි. අනෙක සතුන් මරණ අයට වුනත් වැරැද්දෙන් මිදෙන්න තමයි නියම විදිහේ ආගමක් මග පෙන්වන්න ඕන. පුරුදු වැරැද්ද දිගින් දිගටම කරන්න මොනම විදිහේ හරි අනුබලයක් දෙන්න මොකටද ආගමක්? මල කුණු පස්සේ යන අය හන්ද ඒ අය මොකටද පව් පුරවා ගන්නේ? ඒ අය නියම බෞද්ධයෙක් වුනොත් පස් පවින්ම වලකින්න ලැබෙනවා. එතකොට ඒ අය කවුරුවත් වෙනුවෙන් සත්ව ඝාතනය කරන්නේ නැහැ. ඒ අයට තමුන් කිව්ව කාලකන්ණිකමෙන් මිදෙන්න ලැබෙන්නේ බුදු දහමෙන්.

ඕගොල්ලන්ගේ ආගම නිසා තමයි ඒ අයට ඒ කාලකන්නිකමෙන් මිදෙන්න නැත්තේ. මොකද ඕගොල්ලෝ වගේ අය ඒ වැරැද්ද මානුෂිකයි කියා කියා ඒ අයව ඒ කාලකන්නි රස්සාවට පොළඹවනවා. මිදෙන්න දෙන්නෙම නැහැ.

තමුන්ගේ නොදැනුවත්කමවත් ප්රදර්ශනය කරන්න එපා. අනෙක බහුතරය වෙනුවෙන් කතා කරනවා කියල ලෝක ජනගහනය අනුව බලන විට ඉතා සුළු ජන කොටසක් අරගෙන තමාගේ මතය ඔප්පු කරන්න හදනවා. ඔය කතාව මේ ලංකාවට කොහෙත්ම අදාළ නැහැ. අනෙක ඒ අය අතරත් මාංශ භක්ෂනයෙන් වලකින අය නැහැ කියන්න බැහැ. මොකද කාන්තාර වල පවා සමහරු කෘෂිකර්මයෙන් ජීවත් වෙනවා. වගාවට අපහසු ශීත කාල වලට ඒ අය ආහාර කල් තබා ගන්නවා.

[QUOTE="gaveshi, post: 14243177, member: 201856"] [SIZE=4]තමුන්ට අසනීපයක් තියෙනවා නම් බෙහෙත් ගන්න. එකම පොස්ට් එක ආයේ ආයේ දදා ෆෝරම් එක spam කරලා අපේ කාලේ කන්නේ නැතිව. මේක පුදුම වැඩක්නේ. එකම දේ ආයේ ආයේ එක ත්රෙඩ් එකක අහල අහල ඒ මදිවට ඒ දේම කියල ආයේ තව ත්රෙඩ් එකකුත් දාල. දැන් මෙයාගේ එකම ප්රශ්නෙට එකම උත්තරේ නැවත නැවත දෙන්න වෙලානේ. දෙන එක උත්තරයක්වත් හරියට කියවන්නේ නැතිව ලෝකයක් මවා ගෙන එල්ලෙනවා. කරුණාකරලා ඔය එකම ප්රශ්නේ ආයේ අහල මගේ කාලේ නාස්ති කරන්න එපා. දැන් අනෙක් ත්රෙඩ් එකේ උත්තරේ මම මෙතන දාල මේ කාලේ නාස්ති වෙන වැඩේ නවත්තන්න උත්සහ කරනවා. [/SIZE][SIZE=4] තමුන් බුදු දහම ගැන නොදැන ඒ කතා කරන එක විහිළුවක්. බුදු දහම කියන්නේ තුන් ලෝකයටම පහල වුන මිණිපහන. ඒ වටිනා දහම නියම විදිහට අවබෝධ කරන අය සිත, කය හා වචනයෙන් සංවර වෙනවා. එවැනි අය තුන් ලෝකයෙන්ම වැදුම් පිදුම් ලබන ආදර්ශවත් පිරිසක් වෙනවා. හේතුව ඒ අය ලෝභ, ද්වේශ හා මෝහ යනාදී සියලු කෙලෙස් ප්රහාණය කල අය වීම. එවැන්නන් සියළු සංසාර දුකින් මිදී සැනසුන අය. ඒ අය මල කුණු පස්සේ යන්නේ නැහැ. ඒ අය නිසා කවුරුවත් මස් වැද්දෝ වෙන්න නැහැ. මල කුණු වල කුණු රහට වහ වැටිලා රස තෘෂ්ණාවෙන් අතරමන් වෙලා තමන්ගේ බඩ පිරවීම ගැන සිතන අයට ඒ අයව තේරෙන්නේ නැහැ. බුදු දහම කලින් කිව්වා වගේ සියළු දුකින් මිදීමේ මාර්ගය සදහන් වෙන දහමක්. බඩ ගින්න නම් ගහක ගෙඩියකට නිවන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්රශ්නයක් නෙමෙයි. ඒත් හිතේ කෙළෙස් ගින්න එහෙම ලේසියෙන් නිවන්න බැහැ. අද කාලේ කෙළෙස් ප්රහාණය කරපු රහතන්වහසේලා අඩුයි තමයි. ඒකට හේතු තියෙනවා. ගෞතම බුද්ධ ශාසනේ නිවන් අවබෝධය ලැබීමට පින තිබුන ගොඩක් අය බුදුන්ගේ කාලෙම ධර්මය අවබෝධ කළා. අවබෝධ නොකළේ පින් මදි වූ අය හා වෙනත් ශාසන හෝ වෙනත් බෝධීන් වෙනුවෙන් එම අවස්ථාව කැප කර පාරමිතා පුරන අයයි. නමුත් ඒ අයට මතු දින නිකෙළෙස් වීමට ප්රගුණ කල යුතු දේද බුදු දහමේ තියෙනවා. ඒ අය තාම ප්රගුණ කරන අය නිසා වැරදි වෙන්න පුළුවන්. ඒක බුදු දහමේ වරදක් නොව ඔවුනොවුන්ගේම අඩුපාඩුය. ඒ අය නිසා යමෙක් තුන් ලෝකයට පහල වූ පහන නිවන්නට අනුබල දෙන්නේද ඒ කෙනාට එම පාපය කිසිදින ගෙවන්නට පුළුවන් වෙයිදැයි නොදනිමි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මල කුණක් කන විදිහ ගැන කියන්න ආගමක් මොකටද? මොන හතර බීරි කතාවක්ද මේ? ඒ අය කන්නේ ඕගොල්ලෝ මරණ නිසානේ. ඕගොල්ලෝ මරණ එක නැවත්තුවොත් ඒ අය නොකා ඉදියි. අනෙක සතුන් මරණ අයට වුනත් වැරැද්දෙන් මිදෙන්න තමයි නියම විදිහේ ආගමක් මග පෙන්වන්න ඕන. පුරුදු වැරැද්ද දිගින් දිගටම කරන්න මොනම විදිහේ හරි අනුබලයක් දෙන්න මොකටද ආගමක්? මල කුණු පස්සේ යන අය හන්ද ඒ අය මොකටද පව් පුරවා ගන්නේ? ඒ අය නියම බෞද්ධයෙක් වුනොත් පස් පවින්ම වලකින්න ලැබෙනවා. එතකොට ඒ අය කවුරුවත් වෙනුවෙන් සත්ව ඝාතනය කරන්නේ නැහැ. ඒ අයට තමුන් කිව්ව කාලකන්ණිකමෙන් මිදෙන්න ලැබෙන්නේ බුදු දහමෙන්. ඕගොල්ලන්ගේ ආගම නිසා තමයි ඒ අයට ඒ කාලකන්නිකමෙන් මිදෙන්න නැත්තේ. මොකද ඕගොල්ලෝ වගේ අය ඒ වැරැද්ද මානුෂිකයි කියා කියා ඒ අයව ඒ කාලකන්නි රස්සාවට පොළඹවනවා. මිදෙන්න දෙන්නෙම නැහැ. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] තමුන්ගේ නොදැනුවත්කමවත් ප්රදර්ශනය කරන්න එපා. අනෙක බහුතරය වෙනුවෙන් කතා කරනවා කියල ලෝක ජනගහනය අනුව බලන විට ඉතා සුළු ජන කොටසක් අරගෙන තමාගේ මතය ඔප්පු කරන්න හදනවා. ඔය කතාව මේ ලංකාවට කොහෙත්ම අදාළ නැහැ. අනෙක ඒ අය අතරත් මාංශ භක්ෂනයෙන් වලකින අය නැහැ කියන්න බැහැ. මොකද කාන්තාර වල පවා සමහරු කෘෂිකර්මයෙන් ජීවත් වෙනවා. වගාවට අපහසු ශීත කාල වලට ඒ අය ආහාර කල් තබා ගන්නවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom