Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමුන්ට නම් කියන මුකුත්ම තේරෙන්නේ නැහැ. එක කලිනුත් ඔප්පු කළා. මෙතන මම ලියල තියෙන්නේ පුද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් ගැන නෙමෙයි. තමුන් තමයි තමාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් අහිංසක සත්තු මරණ එක සාධාරණයි කියන්නේ

මගේ සත්ව කරුණාව ගැන තමුන් මොනවද දන්නේ? මම පුද්ගලිකව බේත් නොගත්ත කියල ඒ සත්තු මැරෙන එක නවතිනවාද? ඒ අය නවත්තනවා කියල තමුන් ඒ අයගෙන් ලිඛිත සහතිකයක් ඉදිරිපත් කලොත් ඔන්න බේත් නවත්තන්න තිබ්බ. අනෙක බෞද්ධයන්ගේ කරුණාව අන්තවාදී නැහැ. ඔය විදිහට අන්තවාදී සිල් රැක්කේ නිඝන්ටයින්. පෙර පුරුද්දටද දන්නේ නැහැ තමුන් මේ විදිහේ ප්‍රශ්න අහල විහුළුවක් වෙන්න හදන්නේ.

තමුන්ට මල කුණු කෑමේ තදබල අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක පුද්ගලිකව විසදා ගන්න. මේක public ෆෝරම් එකක් කියන එක අමතක කරන්න එපා. අනෙක දැන් vegetarian ල සේරම යටපත් කරන දුක් විදිනවා කියලද කියන්නේ? විහිලු කරන්න එපා. ඒ අයට කුණු රහ පිළිකුල්. අනෙක ඒ අය වැඩි දෙනෙක්ට ඔය ඌනතාවය නැහැ

මම කිව්වේ කිරි ආහාර වල තියෙනවා කියල

අනේ ඊට පස්සේ ලියල තියෙන්නේ කලින් දේවල්මයි. ඒවටත් අද ලියපු උත්තර ටික ඇති දෙයක් තේරුම් ගන්න කෙනෙක්ට. තමුන් වගේ අයට තව කොච්චර ලිව්වත් වැඩක් නැහැ. එකම දේ ආයේ ආයේ අහනවා. සම්පූර්ණ කාලේ නාස්තියක්. හැම තිස්සෙම මම ලියපු දේ තේරුම් ගන්නේ නැතිව ලෝකයක් මවා ගෙන එල්ලෙනවා.

තමුන්ට මතක නැතිනම් මම කලින් ලියපු දේ ආයේ ලියල මේ කතාව නවත්තන්නම්. මම කිව්වේ සත්ව ඝාතනය අමානුශිකයි කියල මිසක් ඔයා ඔය මවන්න හදපු දේවල් නෙමෙයි. තමුන් මවපු දේවල් කිහිපයකට උත්තර දුන්නත් දැන් හිතෙනවා කොච්චර කිව්වත් වැඩක් නැහැ කියල. එකම ප්‍රශ්නේ ආයේ ආයේ එල්ලී එල්ලී අහනවා. කරුණාකරලා අනෙක් අය ලියපු දේ තේරුම් ගන්න. එකම දේ අහල කාලේ කන්නේ නැතිව

[QUOTE="gaveshi, post: 14243187, member: 201856"] [SIZE=4] තමුන්ට නම් කියන මුකුත්ම තේරෙන්නේ නැහැ. එක කලිනුත් ඔප්පු කළා. මෙතන මම ලියල තියෙන්නේ පුද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් ගැන නෙමෙයි. තමුන් තමයි තමාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් අහිංසක සත්තු මරණ එක සාධාරණයි කියන්නේ [/SIZE] [SIZE=4][/SIZE][SIZE=4] මගේ සත්ව කරුණාව ගැන තමුන් මොනවද දන්නේ? මම පුද්ගලිකව බේත් නොගත්ත කියල ඒ සත්තු මැරෙන එක නවතිනවාද? ඒ අය නවත්තනවා කියල තමුන් ඒ අයගෙන් ලිඛිත සහතිකයක් ඉදිරිපත් කලොත් ඔන්න බේත් නවත්තන්න තිබ්බ. අනෙක බෞද්ධයන්ගේ කරුණාව අන්තවාදී නැහැ. ඔය විදිහට අන්තවාදී සිල් රැක්කේ නිඝන්ටයින්. පෙර පුරුද්දටද දන්නේ නැහැ තමුන් මේ විදිහේ ප්‍රශ්න අහල විහුළුවක් වෙන්න හදන්නේ. [/SIZE] [SIZE=4]තමුන්ට මල කුණු කෑමේ තදබල අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක පුද්ගලිකව විසදා ගන්න. මේක public ෆෝරම් එකක් කියන එක අමතක කරන්න එපා. අනෙක දැන් vegetarian ල සේරම යටපත් කරන දුක් විදිනවා කියලද කියන්නේ? විහිලු කරන්න එපා. ඒ අයට කුණු රහ පිළිකුල්. අනෙක ඒ අය වැඩි දෙනෙක්ට ඔය ඌනතාවය නැහැ [/SIZE] [SIZE=4] මම කිව්වේ කිරි ආහාර වල තියෙනවා කියල [/SIZE] [SIZE=4]අනේ ඊට පස්සේ ලියල තියෙන්නේ කලින් දේවල්මයි. ඒවටත් අද ලියපු උත්තර ටික ඇති දෙයක් තේරුම් ගන්න කෙනෙක්ට. තමුන් වගේ අයට තව කොච්චර ලිව්වත් වැඩක් නැහැ. එකම දේ ආයේ ආයේ අහනවා. සම්පූර්ණ කාලේ නාස්තියක්. හැම තිස්සෙම මම ලියපු දේ තේරුම් ගන්නේ නැතිව ලෝකයක් මවා ගෙන එල්ලෙනවා. [B]තමුන්ට මතක නැතිනම් මම කලින් ලියපු දේ ආයේ ලියල මේ කතාව නවත්තන්නම්. මම කිව්වේ සත්ව ඝාතනය අමානුශිකයි කියල මිසක් ඔයා ඔය මවන්න හදපු දේවල් නෙමෙයි.[/B] තමුන් මවපු දේවල් කිහිපයකට උත්තර දුන්නත් දැන් හිතෙනවා කොච්චර කිව්වත් වැඩක් නැහැ කියල. එකම ප්‍රශ්නේ ආයේ ආයේ එල්ලී එල්ලී අහනවා. කරුණාකරලා අනෙක් අය ලියපු දේ තේරුම් ගන්න. එකම දේ අහල කාලේ කන්නේ නැතිව :no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom