Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ඔබේ මතයක් පමණයි. සියළු බෞද්ධයන්ව නියෝජනය කරන්න ඔබට බෑනේ.

මමත් කියන්නේ ඒකමයි. @gaveshi කියන්නේ වෙන දෙයක්. මස් කඩ කාරයෝ හින්දලු බෞද්ධයෝ මස් කන්නේ. මට හිතෙන්නේ ඔබ දෙදෙනා අවස්ථාව බේරගන්න තමන්ට හිතෙන දේ කියන බවයි. ඔබලට හිතෙන දේ මට වැඩක් නෑ. ඔබේ ආගමේ කියා ඇති දේ ලියන්න.

එහෙම දේශනා කරපු බවක් පේන්න නෑනේ. කවුරු හරි එහෙම වෙන්න කියල vegetarian වෙන්න උත්සහ කලත් එය අන්තගාමී යැයි ඔබලම කියනවනේ. භික්ෂුන්ට් මස් දුන්නත්, කිසි උපදේශයක් දායකයට දෙන්නැතුව, සද්ද නැතුව කනවනේ. බුදුන්ද එහෙම මස් කාලා තියන බව සමහරු කියනබව මම දැම්මනේ. බණ කියනකොට හොඳයි, හැබැයි කෑම වෙලාව ආවොත් කිසි දෙයක් කිව්වේ නෑ වගේ කනවා. ඔබල කියන මේ හතරබීරී කතා ගැන ඔබලටත් කිසි අවබෝධයක් නැති බවයි පේන්නේ.

මෙන්න මම අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඔබලාගේ මේ ලේබල් ගැසීම නම් නියමයි. නියම ආගම! එහෙනම් එවැනි රටවල ඉන්නේ පව්කාරයෝ. ඉතින් ඒ අයට බඩගින්න නිවාගන්න කියල වෙන කෑමක් නැති නිසා සතෙක් මරලා මස් කෑවොත් එකත් පව්. එතකොට ඔහූ කවදද පව් වලින් ගැලවෙන්නේ? ඊළඟ පාර ඉපදෙන්නෙත් ඉතින් ඒ වගේ තැනක. ඔහුට වෙන්නේ දිගටම මස් කකා ඉන්න තමයි!

එහෙම ලස්සනට පැහැදිලි කරන විදිහ තමයි, මම ලස්සනට ප්‍රශ්නයක් විදිහට පැහැදිලිව අන්තිමට ඇහුවේ. දැන් ලස්සනට කියන්න බලන්න, සත්ව-නොවන ආහාර නැති තැන්වල වාසය කරන ඒ පව්කාරයින්ට, කෑම පිළිබඳව දෙන මග පෙන්වීම ගැන. (නවීන විද්‍යාවේ උදවු පතන්න එපා කියා කලින්ම කීවා). වැලි හෝ අයිස් කකා භාවනා කරන්න බෑනේ. එහෙම පුළුවන් නම්, භික්ෂුන්ට්ත් මස් කන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. සතුන් මැරීම ලොකු පාපයක් නම්, එයින් ගැලවීමේ ප්‍රායෝගික මග පෙන්වීමක් තිබීම අත්‍යවශ්‍යයි.

අපේ ආගමේ සියල්ල පැහැදිලි සහ ප්‍රායෝගිකයි. මුල ඉඳන් කිව්වොත්, මෙලොව ජිවිතය අපට දීල තියෙන්නේ පරීක්ෂාවක් ලෙස. එනම්, හරි දේ විශ්වාස කරලා, නිවැරදි ක්‍රියා කරන්නේ කවුද යැයි test කිරිමට. මෙය Ultimate විදිහට ජිවත් වෙන්න දීපු තැනක් නෙමේ. තාවකාලික තැනක්. ඔබලාම කියනවා වගේ මෙලොව අනිත්‍යයි. සෑම මිනිසේක්වම test කරන විදිහ එක වගේ නෙමෙයි. විවිධ පරීක්ෂාවන් තියනවා. ඔබ කියපු සියලු අඩුපාඩු/සැප යන සෑම දෙයක්ම පරික්ෂාවේ කොටස්. සැප ඇති අය භාග්‍යවන්තයි කියා හෝ, අඩුපාඩු ඇති අය අවාසනාවන්තයි කියා නෑ. එනිසා, සැප ලැබුණු අය සතුටු වීමටත්, ප්‍රශ්න/අඩුපාඩු ඇති අය දුක් වීමටත් ඇති තැනක් නෙමෙයි මෙලොව.

ප්‍රශ්න/අඩුපාඩු ඇති අය ඉවසීමෙන් සිට, තමන්ට කියන ලද දේ තමන්ට හැකි විදිහට කලොත් pass. සැපෙන් ඉන්න අය, තමන්ට කියා දුන් පරිදි තමන්ට ලැබී ඇති දේ දුප්පතුන් සමග බෙදාගෙන, හොඳ ක්‍රියා කරලා, ස්තුතිවන්ත වුනොත් ඔවුන් pass. ඒත්, දෙදෙනාගේ tests වෙනස් නිසා, දෙදෙනාට ලැබෙන ප්‍රතිපල සාධාරණයි කියන්නේ කොහොමද? පින තීරණය කරන්නේ සාපේක්ෂව. උදා: රු.1000ක් අතේ ඇති කෙනෙක් හා රු.100ක් අතේ ඇති කෙනෙක් යන දෙදෙනාම රු.10ක් බැගින් දුප්පතෙකුට දුන්නොත් දෙදෙනාටම ලැබෙන්නේ එකම පින නෙමෙයි. ඔහුගේ ක්‍රියාව සඳහා ඔහු කරන පරිත්‍යාගය සහ ඔහුට එමගින් සිදුවන අපහසුතාවයේ ප්‍රමාණය සැලකිල්ලට ගන්නවා. අන්ධ කෙනෙකුගේ එම අපහසුතාවයම ප්‍රමාණවත් වේවි ඔහුට ගැලවීම ලැබෙන්න. සියලු සන්වේදීන් ඇති කෙනෙකුට එම තත්වයම ලබාගන්න සැහෙන්න අනික් හොඳ ක්‍රියා කරන්න වේවි.

අපටත් පුනරුප්පත්තියක් තියනවා. ඒ එක පාරයි. පුන පුනා ඉපදෙන්නේ නෑ. Judgment day නමැති ප්‍රශ්න විමසන දවසේදී, මේ පොලව මත පය ගහපු සෑම දෙනෙකුගෙන්ම ඔහුගේ හොඳ/නරක ක්‍රියා ගැන ප්‍රශ්න කරනු ලබනවා. මෙලොවදී අපහසුතා/අඩුපාඩු ඇතිව ජිවත් වූ අයගෙන් අහන ප්‍රශ්න අල්පයි. ඉතා දැඩි අපහසුතා ඇතුව, හරි විශ්වාසයෙන් මෙලොව ජිවත් වූ සමහර අයට කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව ගැලවීම ලැබෙනවා. සැපෙන් හිටපු අයගෙන් ප්‍රශ්න ඇසීම වැඩියි. තමන්ට ලැබුණු හැම දායාදයක්ම සඳහා කල දේ කුමක්ද යන්න අසනු ලබනවා. එසේ ප්‍රශ්න කිරීම කොතරම් දුරට යා හැකිද කිව්වොත්, "ඔබ මෙදා, මෙතැන, මේ ගහේ කොලයක් කැඩුවේ ඇයි" ද යන තරමට විස්තරාත්මක හා බරපතල වෙන්න පුළුවන්. (එනිසා, මිනිසා යම් ක්‍රියාවක් කරන්න කලින් එහි අවශ්‍යතාවය හා එය කරන්න හේතුව ගැන සිතීම අනිවාර්යයි. එනිසා, ඔබලා සිතන පරිදි හිතුමතේට සතුන් මරන්න කිසිම අවසරයක් නෑ. ආහාර ලෙස ගැනීමේ අවශ්‍යතාවයට පමණයි සතුන් මරන්න පුළුවන්). තවද, පව්සමාව කියා එකකුත් තියනවා. එනිසා, මෙලොවදී පව් සමාව අයැදමින්ම සිටිය යුතුයි. එනම්, මෙලොවදී බලාපොරොත්තුව සහ බිය යන දෙක අතර සිටිමින් හැකි පමණ හොඳ ක්‍රියා කල යුතුයි. එලෙස, මිනිසාගේ විශ්වාසය හා ක්‍රියාවන් අනුව ඔහුට pass/fail ලැබෙනවා.

Pass අය ස්වර්ගයටත්, fail අය නරකාදියටත් යැවෙනවා. එහි තමයි Ultimate විදිහට ජිවත් විය යුත්තේ. ස්වර්ගයේ ජීවිතය කිසිම ලෙඩක්, දුකක්, ප්‍රශ්නයක්, කණගාටුවක්, කෝලාහලයක්, අමනාපවිමක් හෝ මහළු වීමක් නැති සැනසීම පිරි ජිවිතයක්. මිනිසා මෙලොව දුක් විඳලා කරපු හොඳ ක්‍රියාවන්වල ප්‍රතිපලය තමයි ඒ. නරකාදිය යනු වේදනාවෙන්, ජරාවෙන්, ගහ ගැනීම්, බැන ගැනීම් වලින් පිරුණු තැනක්. එහි කිසිම සැනසීමක් නෑ. මෙහෙම test එකකට පසුව, තමන්ම උපයාගත් ජිවිතයක් ලැබෙන නිසා කාටවත් ඒ ගැන පැමිණිලි කිරීමේ කිසිම හැකියාවක් නෑ. එනම්, ඒ ගැන දෙවියන්ට බැනීමෙන් වැඩක් නෑ. එනිසා, අපට උගන්වන්නේ තමන් පමණක් නොව, මෙලොව සියලු මිනිසුන්ම නරකාදියෙන් ගැලවිමට තමන්ට හැකි උත්සාහය ගන්න ලෙසයි. එනම්, තමන්ට ලැබී ඇති දේ ආත්මාර්ථකාමී විදිහට තනියම භුක්ති විඳින්නේ නැතුව, අනිත් සැමෝමටත් ස්වර්ගය පතන ලෙසයි අපට උගන්වන්නේ.

අපට උගන්වනේ මෙලොව අලංකාරයට හා ආශාවන්ට රැවටෙන්නේ නැතුව, ස්වර්ගයේ ජීවිතය ඉලක්ක කරගෙන ජිවත් වෙන ලෙසයි. මෙලොව දේවලින් ඉටු කර ගත යුත්තේ අවශ්‍යතාවයන් විතරයි, ආශාවන් නෙමෙයි. (ඒ දෙකේ පැහැදිලි වෙනසක් තියනවා). මිනිසාගේ සෑම අවශ්‍යතාවයක්ම ඉටුකරගන්න ආකාරය ගැන පැහැදිලි මග පෙන්වීම් සහ සීමාවන් ඉස්ලාමයේ තියනවා. යම් දෙයක් අවශ්‍යතාවයට වඩා වැඩියෙන් අනුභව හෝ පාවිච්චි කළා කියන එකේ තේරුම ඔහු අවශ්‍යතාවයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, ආශාව නිසා එය කල බවයි. එය Judgment dayහි ප්‍රශ්න කිරීමේදී අමාරුවේ වැටිමට එක හේතුවක් වෙනවා. පව් කිරීම දක්වා එය දුරදිග යන්න හැකියි. එනිසා, එලෙස ආශාවන් පාලනය කර, අවශ්‍යතාවය නමැති සීමාව තුල තබා ගැනිමට අපව සකස් කර ගන්න, සිත පිරිසිදු කරගන්න භාවනා, දේශනා ආදිය අපේ ආගමේත් තියනවා.

ඔය කිව්වේ හරිම කෙටියෙන්. තව දේවල් තියනවා. ප්‍රශ්න තියනවනම් අහන්න පුළුවන්.

[QUOTE="anamnlmslmn, post: 14248092, member: 453369"] [COLOR="Blue"][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"]ඒ ඔබේ මතයක් පමණයි. සියළු බෞද්ධයන්ව නියෝජනය කරන්න ඔබට බෑනේ.[/SIZE][/B][/COLOR] [COLOR="Blue"][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]මමත් කියන්නේ ඒකමයි. @gaveshi කියන්නේ වෙන දෙයක්. මස් කඩ කාරයෝ හින්දලු බෞද්ධයෝ මස් කන්නේ. මට හිතෙන්නේ ඔබ දෙදෙනා අවස්ථාව බේරගන්න තමන්ට හිතෙන දේ කියන බවයි. ඔබලට හිතෙන දේ මට වැඩක් නෑ. ඔබේ ආගමේ කියා ඇති දේ ලියන්න.[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]එහෙම දේශනා කරපු බවක් පේන්න නෑනේ. කවුරු හරි එහෙම වෙන්න කියල vegetarian වෙන්න උත්සහ කලත් එය අන්තගාමී යැයි ඔබලම කියනවනේ. භික්ෂුන්ට් මස් දුන්නත්, කිසි උපදේශයක් දායකයට දෙන්නැතුව, සද්ද නැතුව කනවනේ. බුදුන්ද එහෙම මස් කාලා තියන බව සමහරු කියනබව මම දැම්මනේ. බණ කියනකොට හොඳයි, හැබැයි කෑම වෙලාව ආවොත් කිසි දෙයක් කිව්වේ නෑ වගේ කනවා. ඔබල කියන මේ හතරබීරී කතා ගැන ඔබලටත් කිසි අවබෝධයක් නැති බවයි පේන්නේ.[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]මෙන්න මම අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඔබලාගේ මේ ලේබල් ගැසීම නම් නියමයි. නියම ආගම! එහෙනම් එවැනි රටවල ඉන්නේ පව්කාරයෝ. ඉතින් ඒ අයට බඩගින්න නිවාගන්න කියල වෙන කෑමක් නැති නිසා සතෙක් මරලා මස් කෑවොත් එකත් පව්. එතකොට ඔහූ කවදද පව් වලින් ගැලවෙන්නේ? ඊළඟ පාර ඉපදෙන්නෙත් ඉතින් ඒ වගේ තැනක. ඔහුට වෙන්නේ දිගටම මස් කකා ඉන්න තමයි![/B][/SIZE][/COLOR] [COLOR="Blue"][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]එහෙම ලස්සනට පැහැදිලි කරන විදිහ තමයි, මම ලස්සනට ප්‍රශ්නයක් විදිහට පැහැදිලිව අන්තිමට ඇහුවේ. දැන් ලස්සනට කියන්න බලන්න, සත්ව-නොවන ආහාර නැති තැන්වල වාසය කරන ඒ පව්කාරයින්ට, කෑම පිළිබඳව දෙන මග පෙන්වීම ගැන. (නවීන විද්‍යාවේ උදවු පතන්න එපා කියා කලින්ම කීවා). වැලි හෝ අයිස් කකා භාවනා කරන්න බෑනේ. එහෙම පුළුවන් නම්, භික්ෂුන්ට්ත් මස් කන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. සතුන් මැරීම ලොකු පාපයක් නම්, එයින් ගැලවීමේ ප්‍රායෝගික මග පෙන්වීමක් තිබීම අත්‍යවශ්‍යයි. [/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"]අපේ ආගමේ සියල්ල පැහැදිලි සහ ප්‍රායෝගිකයි. මුල ඉඳන් කිව්වොත්, [COLOR="Red"]මෙලොව ජිවිතය අපට දීල තියෙන්නේ පරීක්ෂාවක් ලෙස[/COLOR]. එනම්, හරි දේ විශ්වාස කරලා, නිවැරදි ක්‍රියා කරන්නේ කවුද යැයි test කිරිමට. මෙය Ultimate විදිහට ජිවත් වෙන්න දීපු තැනක් නෙමේ. [COLOR="Red"]තාවකාලික තැනක්[/COLOR]. ඔබලාම කියනවා වගේ මෙලොව අනිත්‍යයි. සෑම මිනිසේක්වම test කරන විදිහ එක වගේ නෙමෙයි. විවිධ පරීක්ෂාවන් තියනවා. ඔබ කියපු සියලු අඩුපාඩු/සැප යන සෑම දෙයක්ම පරික්ෂාවේ කොටස්. [COLOR="Red"]සැප ඇති අය භාග්‍යවන්තයි කියා හෝ, අඩුපාඩු ඇති අය අවාසනාවන්තයි කියා නෑ.[/COLOR] එනිසා, සැප ලැබුණු අය සතුටු වීමටත්, ප්‍රශ්න/අඩුපාඩු ඇති අය දුක් වීමටත් ඇති තැනක් නෙමෙයි මෙලොව. ප්‍රශ්න/අඩුපාඩු ඇති අය ඉවසීමෙන් සිට, තමන්ට කියන ලද දේ තමන්ට හැකි විදිහට කලොත් pass. සැපෙන් ඉන්න අය, තමන්ට කියා දුන් පරිදි තමන්ට ලැබී ඇති දේ දුප්පතුන් සමග බෙදාගෙන, හොඳ ක්‍රියා කරලා, ස්තුතිවන්ත වුනොත් ඔවුන් pass. ඒත්, දෙදෙනාගේ tests වෙනස් නිසා, දෙදෙනාට ලැබෙන ප්‍රතිපල සාධාරණයි කියන්නේ කොහොමද? පින තීරණය කරන්නේ සාපේක්ෂව. උදා: රු.1000ක් අතේ ඇති කෙනෙක් හා රු.100ක් අතේ ඇති කෙනෙක් යන දෙදෙනාම රු.10ක් බැගින් දුප්පතෙකුට දුන්නොත් දෙදෙනාටම ලැබෙන්නේ එකම පින නෙමෙයි. [COLOR="Purple"]ඔහුගේ ක්‍රියාව සඳහා ඔහු කරන පරිත්‍යාගය සහ ඔහුට එමගින් සිදුවන අපහසුතාවයේ ප්‍රමාණය සැලකිල්ලට ගන්නවා. අන්ධ කෙනෙකුගේ එම අපහසුතාවයම ප්‍රමාණවත් වේවි ඔහුට ගැලවීම ලැබෙන්න.[/COLOR] සියලු සන්වේදීන් ඇති කෙනෙකුට එම තත්වයම ලබාගන්න සැහෙන්න අනික් හොඳ ක්‍රියා කරන්න වේවි. අපටත් පුනරුප්පත්තියක් තියනවා. ඒ එක පාරයි. පුන පුනා ඉපදෙන්නේ නෑ. Judgment day නමැති ප්‍රශ්න විමසන දවසේදී, මේ පොලව මත පය ගහපු සෑම දෙනෙකුගෙන්ම ඔහුගේ හොඳ/නරක ක්‍රියා ගැන ප්‍රශ්න කරනු ලබනවා. [COLOR="Purple"]මෙලොවදී අපහසුතා/අඩුපාඩු ඇතිව ජිවත් වූ අයගෙන් අහන ප්‍රශ්න අල්පයි. ඉතා දැඩි අපහසුතා ඇතුව, හරි විශ්වාසයෙන් මෙලොව ජිවත් වූ සමහර අයට කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව ගැලවීම ලැබෙනවා.[/COLOR] සැපෙන් හිටපු අයගෙන් ප්‍රශ්න ඇසීම වැඩියි. තමන්ට ලැබුණු හැම දායාදයක්ම සඳහා කල දේ කුමක්ද යන්න අසනු ලබනවා. එසේ ප්‍රශ්න කිරීම කොතරම් දුරට යා හැකිද කිව්වොත්, "ඔබ මෙදා, මෙතැන, මේ ගහේ කොලයක් කැඩුවේ ඇයි" ද යන තරමට විස්තරාත්මක හා බරපතල වෙන්න පුළුවන්. (එනිසා, මිනිසා යම් ක්‍රියාවක් කරන්න කලින් එහි අවශ්‍යතාවය හා එය කරන්න හේතුව ගැන සිතීම අනිවාර්යයි. එනිසා, [COLOR="Red"]ඔබලා සිතන පරිදි හිතුමතේට සතුන් මරන්න කිසිම අවසරයක් නෑ. ආහාර ලෙස ගැනීමේ අවශ්‍යතාවයට පමණයි සතුන් මරන්න පුළුවන්[/COLOR]). තවද, [COLOR="DeepSkyBlue"]පව්සමාව කියා එකකුත් තියනවා. එනිසා, මෙලොවදී පව් සමාව අයැදමින්ම සිටිය යුතුයි.[/COLOR] එනම්, මෙලොවදී බලාපොරොත්තුව සහ බිය යන දෙක අතර සිටිමින් හැකි පමණ හොඳ ක්‍රියා කල යුතුයි. එලෙස, මිනිසාගේ විශ්වාසය හා ක්‍රියාවන් අනුව ඔහුට pass/fail ලැබෙනවා. Pass අය ස්වර්ගයටත්, fail අය නරකාදියටත් යැවෙනවා. [COLOR="Red"]එහි තමයි Ultimate විදිහට ජිවත් විය යුත්තේ[/COLOR]. ස්වර්ගයේ ජීවිතය කිසිම ලෙඩක්, දුකක්, ප්‍රශ්නයක්, කණගාටුවක්, කෝලාහලයක්, අමනාපවිමක් හෝ මහළු වීමක් නැති සැනසීම පිරි ජිවිතයක්. මිනිසා මෙලොව දුක් විඳලා කරපු හොඳ ක්‍රියාවන්වල ප්‍රතිපලය තමයි ඒ. නරකාදිය යනු වේදනාවෙන්, ජරාවෙන්, ගහ ගැනීම්, බැන ගැනීම් වලින් පිරුණු තැනක්. එහි කිසිම සැනසීමක් නෑ. [COLOR="Blue"]මෙහෙම test එකකට පසුව, තමන්ම උපයාගත් ජිවිතයක් ලැබෙන නිසා කාටවත් ඒ ගැන පැමිණිලි කිරීමේ කිසිම හැකියාවක් නෑ.[/COLOR] එනම්, ඒ ගැන දෙවියන්ට බැනීමෙන් වැඩක් නෑ. එනිසා, අපට උගන්වන්නේ තමන් පමණක් නොව, මෙලොව සියලු මිනිසුන්ම නරකාදියෙන් ගැලවිමට තමන්ට හැකි උත්සාහය ගන්න ලෙසයි. එනම්, [COLOR="Purple"]තමන්ට ලැබී ඇති දේ ආත්මාර්ථකාමී විදිහට තනියම භුක්ති විඳින්නේ නැතුව, අනිත් සැමෝමටත් ස්වර්ගය පතන ලෙසයි අපට උගන්වන්නේ.[/COLOR] අපට උගන්වනේ මෙලොව අලංකාරයට හා ආශාවන්ට රැවටෙන්නේ නැතුව, ස්වර්ගයේ ජීවිතය ඉලක්ක කරගෙන ජිවත් වෙන ලෙසයි. [COLOR="Purple"]මෙලොව දේවලින් ඉටු කර ගත යුත්තේ අවශ්‍යතාවයන් විතරයි, ආශාවන් නෙමෙයි. [/COLOR](ඒ දෙකේ පැහැදිලි වෙනසක් තියනවා). මිනිසාගේ සෑම අවශ්‍යතාවයක්ම ඉටුකරගන්න ආකාරය ගැන පැහැදිලි මග පෙන්වීම් සහ සීමාවන් ඉස්ලාමයේ තියනවා. යම් දෙයක් අවශ්‍යතාවයට වඩා වැඩියෙන් අනුභව හෝ පාවිච්චි කළා කියන එකේ තේරුම ඔහු අවශ්‍යතාවයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, ආශාව නිසා එය කල බවයි. එය Judgment dayහි ප්‍රශ්න කිරීමේදී අමාරුවේ වැටිමට එක හේතුවක් වෙනවා. පව් කිරීම දක්වා එය දුරදිග යන්න හැකියි. එනිසා, එලෙස ආශාවන් පාලනය කර, අවශ්‍යතාවය නමැති සීමාව තුල තබා ගැනිමට අපව සකස් කර ගන්න, සිත පිරිසිදු කරගන්න භාවනා, දේශනා ආදිය අපේ ආගමේත් තියනවා. ඔය කිව්වේ හරිම කෙටියෙන්. තව දේවල් තියනවා. ප්‍රශ්න තියනවනම් අහන්න පුළුවන්.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom