Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කලින් කියපුවම ආපහු type කරන්න ගිහිල්ලනේ කාලේ නාස්ති කරගෙන තියෙන්නේ. මම කලින්ම පැහැදිලිවම කියන්න ඕනේ ටික කිව්වා. ඕනනම් ආයෙ මතක් කරන්නම්. මමත් ආයේ type කරලා ඔබ විඳපු දුක ගැන අදහසක් ගන්න කැමතියි.

1. සතුන් මරණ එක මානුෂිකයි කියල මම කිව්වේ නැනේ. මම කිව්වේ මිනිසුන්ට කෑමට අවශ්‍යනම් සතුන් මැරීමේ මනුෂිකම ක්‍රමය අපේ බවයි. ඒක විද්‍යාඥයෝත් හරි කියල පෙන්නුවා. (ඔබට අවශ්‍ය වේලාවට විද්‍යාවත් අවිද්‍යාවක් වෙනවනේ). ඔබට කියවනකොට පෙනුනේ වෙන දෙයක් නම් ඒ ඔබේ ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒක hallucination එකක් වෙන්න පුළුවන්. ඒක පෙනිලත් ඔබට විශ්වාස කරන්න බැරිනම් delusion එකක් තියෙන්න පුළුවන්. දෙකටම බෙහෙත් අවශ්‍යයි. (ඔන්න දැන් කියයි මම දොස්තර කෙනෙක් වෙන්න යනවා කියල).

2. අදාල ත්‍රෙඩ් එකට අදාල උත්තරය දාන්න හැමෝටම තේරුණා. ඒත් කෙනෙකුට විතරක් ඒ සරල දේ තේරුම්ගන්න බැරුව අයාලේ දෙපැත්තටම දුවනවා. ඒ මදිවට භාවනාව නවත්තලා තමන්ගේ "ගැඹුරු" දහම තේරුම්ගන්නත් හදනවා. තමන් දන්නවයි කියා හිතාගෙන අනික් අයට දහම උගන්නනවා. (කලින් දවසක, ඔබ ගුරුවරයෙක් කියල එහෙම කිව්වද?). පස්සේ කියනවා ඉගැන්නුවේ නෑ කියලා. මේවා කාට කියන්නද?? හැබැයි කන මස් ටික පුද්ගලිකව කාලා, අනුන්ට ඇඟිල්ල දික් කරන එකේ නම් අඩුවක් නෑ.

3. දැන් ඇමරිකාව ගැනත් කතා කරනවා. WMD (Weapons of mass destruction) හොයන්න ගිහින් ඉරාකෙට ගහලා , මිනිස්සු ගොඩක් මරලා, WMD හම්බුනානේ. හම්බුනේ කොස්ඇට තමයි! රුසියාවට එරෙහිව තමන්ම හදාවඩාගත් අල්කයිඩාව, කියන දේ අහන්නැතිකොට ඒ රටට ගහලා මිනිස්සු ගොඩකුත් මැරුවේ. 9/11 එක ගැනත් කියමු බලන්න ඔබ දන්න දේ. ඔබේ ආගම ගැනවත් ඔබට හරි විදිහට කියන්න තේරෙන්නේ නෑ. දැන්, දන්නැති මගුල් කතාකරන්න යනවා. ආගමේ නම දාගෙන කෙනෙක් වැරැද්දක් කලොත්, ඇඟිල්ල දික් කරන්න ඕනේ කාටද යන සරල දේ වත් තේරුම් ගන්න බැරි ඔබට, ඔබේ "ගැඹුරු" දහම තේරෙන්නේ කොහෙද? බුරුමේ ඔබේ අය කරපු ethnic cleansing එක බුද්ධාගමට පැටෙව්වොත් කොහොමද? ඔබේ පරණ කතා ටික ආයේ මෙතන කියලා ඔබේ බුද්ධිය ගැන වර්ණනයක් දිය යුතු නෑ. ත්‍රස්තවාදය ම්ලේච්ඡයි කියල කවුරුත් දන්නවා. ඒක මොන ආගමේ අය කලත් එහෙමයි.

4. සතුන්ගේ දුක තේරෙන අයට මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැති එක තමයි පුදුමේ. කාන්තාරේ ජන ශුන්යලු. එහෙනම් අයිස් රටවල්? විහිළු කියන්නේ නැතුව subject එකට focus කරලා කතා කරන්න (පහලින් බලන්න). කොහේ focus කරන්නද? දැන් ඔබ භාවනාවත් අතහැරලනේ?

5. බුදු දහමේ මස් කෑම ගැන කියා ඇති දේ මම ඇහුවම, ඔබලානේ මට කියල දුන්නේ. දැන් කියනවා බුදුදහම ගැන කිව්වේ නැහැලු. ඔබ අද සිල් ගත්තද?

බුදු දහමේ මේ ගැන හරි අර්ථ කථනය දෙන්න කියල කී පාරක් කිව්වද? ඔබට දීගන්න බෑ. එකෙත් වැරැද්ද අනුන්ට පටවනවා. ඔබ ඉන්නේ හීන ලෝකෙක. බැහැල එන්න යථාර්තය වෙතට. කලින් දාපු වීඩියෝ එකේ ඒ හාමදුරුනම කියපු දේ ගැන මම ඇහුවා. දැක්කේ නෑ වගේ මග හරින්නේ ඇයි?

අපේ ආගම ගැන කවුරුහරි ඇහුවොත් අපිට දන්න තරමට අපි කියනවා. ඇති විදිහටම කියනවා. වැඩි දියුණු කරන්න අවශ්‍ය නෑ. ඒක ඔබලට අකමැතිනම් මම එක ප්‍රශ්නයක් කරගන්නේ නෑ. අපේ ආගමේ සත්‍යතාවය ගැන අපට තහවුරු වෙලා ඇත්තේ. ඔබේ ආගම ගැන ඔබටත් එසේනම් ඇයි ඔබේ ආගම ගැන අනික් අයට කියන්න පසුබට වෙන්නේ?

6. ඔබ කොහෙද වාද කළේ? ඔබ කලේ එකම දේ ගිරවෙක් වගේ නැවත නැවතත් කියවන එකයි. එනිසා, ඔය කියවන එක නවත්තලා මම අහපු ප්‍රශ්න වලට ඔබේ ආගමේ කියා ඇති පිළිතුරැ ඉතා පැහැදිලිවම සිංහලෙන් කිව්වොත් හොඳයි.

[FONT=&quot]1. බෞද්ධයින්ට හලාල් අකැප වන්නේ මොන පදනම යටතේද[/FONT][FONT=&quot]? (ඔබ මෙච්චර කල් BBS එක ඔලුව උඩ තියාගෙන හිටිය වගේ මේකටත් උත්තරයක් දීල යන්න. නැතිනම් පව්.... ඒ අය බේගල් කාරයෝ කියල ඔප්පු වෙනව).[/FONT]

[FONT=&quot]2. කාන්තාරයේ හෝ අයිස් රටක සිටින/එහෙට යන බෞද්ධයකුගේ තත්වය කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] ඔබේ ආගමේ මග පෙන්වීම කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

අ) ඔහු සතුන් මරා මස් කනවද? [/FONT]

[FONT=&quot]ආ) ඔහු ආගම මාරු කරනවද? [/FONT]

[FONT=&quot]ඇ) ඔහු සිය දිවි නසාගන්නවද? [/FONT]

[FONT=&quot]ඈ) වෙන විකල්පයක් තියනවද?[/FONT]

ඉ) ඔහු කාලකන්නියෙක් නිසා ඔහු ගැන නොසලකා හරිනවද? (මේ ඔබලාගෙන් පසුව ඉගෙනගත් දෙයක්)

[FONT=&quot](නවීන විද්‍යාවේ උදව් පතන්නේ නැතුව උත්තර දෙන්න)[/FONT]

ඔබට යම් දෙයකට focus කරලා හරියට පිළිතුරු දෙන්න තේරෙන්නේ නැතිනම්, මම කියන්නේ ඔබේ භාවනාව අයෙත් පටන් ගත්තොත් හොඳයි කියලයි!

[QUOTE="anamnlmslmn, post: 14257337, member: 453369"] [COLOR=DarkGreen][SIZE=4][B] ඔබ කලින් කියපුවම ආපහු type කරන්න ගිහිල්ලනේ කාලේ නාස්ති කරගෙන තියෙන්නේ. මම කලින්ම පැහැදිලිවම කියන්න ඕනේ ටික කිව්වා. ඕනනම් ආයෙ මතක් කරන්නම්. මමත් ආයේ type කරලා ඔබ විඳපු දුක ගැන අදහසක් ගන්න කැමතියි. 1. සතුන් මරණ එක මානුෂිකයි කියල මම කිව්වේ නැනේ. [COLOR=Indigo]මම කිව්වේ මිනිසුන්ට කෑමට අවශ්‍යනම් සතුන් මැරීමේ මනුෂිකම ක්‍රමය අපේ බවයි. [/COLOR][COLOR=Red]ඒක විද්‍යාඥයෝත් හරි කියල පෙන්නුවා.[/COLOR] (ඔබට අවශ්‍ය වේලාවට විද්‍යාවත් අවිද්‍යාවක් වෙනවනේ). ඔබට කියවනකොට පෙනුනේ වෙන දෙයක් නම් ඒ ඔබේ ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒක hallucination එකක් වෙන්න පුළුවන්. ඒක පෙනිලත් ඔබට විශ්වාස කරන්න බැරිනම් delusion එකක් තියෙන්න පුළුවන්. දෙකටම බෙහෙත් අවශ්‍යයි. (ඔන්න දැන් කියයි මම දොස්තර කෙනෙක් වෙන්න යනවා කියල). 2. අදාල ත්‍රෙඩ් එකට අදාල උත්තරය දාන්න හැමෝටම තේරුණා. ඒත් කෙනෙකුට විතරක් ඒ සරල දේ තේරුම්ගන්න බැරුව අයාලේ දෙපැත්තටම දුවනවා. ඒ මදිවට භාවනාව නවත්තලා තමන්ගේ "ගැඹුරු" දහම තේරුම්ගන්නත් හදනවා. තමන් දන්නවයි කියා හිතාගෙන අනික් අයට දහම උගන්නනවා. (කලින් දවසක, ඔබ ගුරුවරයෙක් කියල එහෙම කිව්වද?). පස්සේ කියනවා ඉගැන්නුවේ නෑ කියලා. මේවා කාට කියන්නද?? [COLOR=Indigo]හැබැයි කන මස් ටික පුද්ගලිකව කාලා, අනුන්ට ඇඟිල්ල දික් කරන එකේ නම් අඩුවක් නෑ. [/COLOR] 3. දැන් ඇමරිකාව ගැනත් කතා කරනවා. WMD (Weapons of mass destruction) හොයන්න ගිහින් ඉරාකෙට ගහලා , මිනිස්සු ගොඩක් මරලා, WMD හම්බුනානේ. හම්බුනේ කොස්ඇට තමයි! රුසියාවට එරෙහිව තමන්ම හදාවඩාගත් අල්කයිඩාව, කියන දේ අහන්නැතිකොට ඒ රටට ගහලා මිනිස්සු ගොඩකුත් මැරුවේ. 9/11 එක ගැනත් කියමු බලන්න ඔබ දන්න දේ. ඔබේ ආගම ගැනවත් ඔබට හරි විදිහට කියන්න තේරෙන්නේ නෑ. දැන්, දන්නැති මගුල් කතාකරන්න යනවා. ආගමේ නම දාගෙන කෙනෙක් වැරැද්දක් කලොත්, ඇඟිල්ල දික් කරන්න ඕනේ කාටද යන සරල දේ වත් තේරුම් ගන්න බැරි ඔබට, ඔබේ "ගැඹුරු" දහම තේරෙන්නේ කොහෙද? බුරුමේ ඔබේ අය කරපු ethnic cleansing එක බුද්ධාගමට පැටෙව්වොත් කොහොමද? ඔබේ පරණ කතා ටික ආයේ මෙතන කියලා ඔබේ බුද්ධිය ගැන වර්ණනයක් දිය යුතු නෑ.[COLOR=Red] [/COLOR][COLOR=Purple][COLOR=Red]ත්‍රස්තවාදය ම්ලේච්ඡයි කියල කවුරුත් දන්නවා. ඒක මොන ආගමේ අය කලත් එහෙමයි.[/COLOR] [/COLOR] 4. සතුන්ගේ දුක තේරෙන අයට මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැති එක තමයි පුදුමේ. කාන්තාරේ ජන ශුන්යලු. එහෙනම් අයිස් රටවල්? විහිළු කියන්නේ නැතුව subject එකට focus කරලා කතා කරන්න ([COLOR=Purple]පහලින් බලන්න[/COLOR]). කොහේ focus කරන්නද? දැන් ඔබ භාවනාවත් අතහැරලනේ? 5. බුදු දහමේ මස් කෑම ගැන කියා ඇති දේ මම ඇහුවම, ඔබලානේ මට කියල දුන්නේ. දැන් කියනවා බුදුදහම ගැන කිව්වේ නැහැලු. ඔබ අද සිල් ගත්තද? බුදු දහමේ මේ ගැන හරි අර්ථ කථනය දෙන්න කියල කී පාරක් කිව්වද? ඔබට දීගන්න බෑ. එකෙත් වැරැද්ද අනුන්ට පටවනවා. ඔබ ඉන්නේ හීන ලෝකෙක. බැහැල එන්න යථාර්තය වෙතට. කලින් දාපු වීඩියෝ එකේ ඒ හාමදුරුනම කියපු දේ ගැන මම ඇහුවා. දැක්කේ නෑ වගේ මග හරින්නේ ඇයි? අපේ ආගම ගැන කවුරුහරි ඇහුවොත් අපිට දන්න තරමට අපි කියනවා. ඇති විදිහටම කියනවා. වැඩි දියුණු කරන්න අවශ්‍ය නෑ. ඒක ඔබලට අකමැතිනම් මම එක ප්‍රශ්නයක් කරගන්නේ නෑ. අපේ ආගමේ සත්‍යතාවය ගැන අපට තහවුරු වෙලා ඇත්තේ. ඔබේ ආගම ගැන ඔබටත් එසේනම් ඇයි ඔබේ ආගම ගැන අනික් අයට කියන්න පසුබට වෙන්නේ? 6. ඔබ කොහෙද වාද කළේ? ඔබ කලේ එකම දේ ගිරවෙක් වගේ නැවත නැවතත් කියවන එකයි. එනිසා, ඔය කියවන එක නවත්තලා මම අහපු ප්‍රශ්න වලට ඔබේ ආගමේ කියා ඇති පිළිතුරැ ඉතා පැහැදිලිවම සිංහලෙන් කිව්වොත් හොඳයි. [/B][/SIZE][/COLOR] [FONT="][SIZE=5][COLOR=Red][B]1. බෞද්ධයින්ට හලාල් අකැප වන්නේ මොන පදනම යටතේද[/B][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red][B]? [/B](ඔබ මෙච්චර කල් BBS එක ඔලුව උඩ තියාගෙන හිටිය වගේ මේකටත් උත්තරයක් දීල යන්න. නැතිනම් පව්.... ඒ අය බේගල් කාරයෝ කියල ඔප්පු වෙනව).[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][B]2. කාන්තාරයේ හෝ අයිස් රටක සිටින/එහෙට යන බෞද්ධයකුගේ තත්වය කුමක්ද[/B][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red][B]?[/B][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red][B] [COLOR=Lime]ඔබේ ආගමේ[/COLOR] මග පෙන්වීම කුමක්ද[/B][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Red][B]?[/B][/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red][FONT="][B] අ) ඔහු සතුන් මරා මස් කනවද? [/B][/FONT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][FONT="][B]ආ) ඔහු ආගම මාරු කරනවද? [/B][/FONT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][FONT="][B]ඇ) ඔහු සිය දිවි නසාගන්නවද? [/B][/FONT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="][COLOR=Red][B]ඈ) වෙන විකල්පයක් තියනවද?[/B][/COLOR][/FONT] [B][COLOR=Red]ඉ) ඔහු කාලකන්නියෙක් නිසා ඔහු ගැන නොසලකා හරිනවද?[/COLOR][/B] [COLOR=Red](මේ ඔබලාගෙන් පසුව ඉගෙනගත් දෙයක්) [/COLOR] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="][B](නවීන විද්‍යාවේ උදව් පතන්නේ නැතුව උත්තර දෙන්න)[/B][/FONT][/COLOR][/SIZE] [COLOR=DarkGreen][SIZE=4][B] ඔබට යම් දෙයකට focus කරලා හරියට පිළිතුරු දෙන්න තේරෙන්නේ නැතිනම්, මම කියන්නේ ඔබේ භාවනාව අයෙත් පටන් ගත්තොත් හොඳයි කියලයි![/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom