Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන් සර්වබලධාරී කියන එකේ තේරුම ඔහු කැමති දේ කැමති පරිදි කරන නිසා. කැමති දේ කැමති විදිහට මැවීම ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. මිනිසුන්ව මැවීම ඔහුගේ තීරණයක්. ඔවුන් සඳහා ජිවිතයක් දීම ඔහුගේ තීරණයක්. ස්වර්ගය හා නිරය මැවීම ඔහුගේ තීරණයක්. එසේම මිනිසුන්ව කෙලින්ම ස්වර්ගයට හෝ නිරයට යැවීමට තීරණය කිරීම ලේසියි. ඒ මොකද? ඔහු සියල්ල දන්නා නිසා. පරීක්ෂාවක් නැතුව ඔබලට ස්වර්ගයයි නිරයයි තීරණය කලොත් ඔබල අහයි සාධාරණය කෝ කියල. දෙවියන්ගේ කරුණාව නිසා අපේ ස්ථිර ජීවිතය අපටම උපයා ගන්න අවස්ථාව දීල තියෙන්නේ.

ඉස්ලාමයේ කියන්නේ අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැති බවයි. ඔහු එක්කෙනෙක් (දෙක තුනක එකතුවක්/විවිධ විදිහට පෙනී සිටීම යනාදී දේවල් නෑ). ඔහුට කිසිවකගේ උදවු/උපහාර වල අවශ්‍යතාවයක් නෑ. අනෙක් සියල්ලටම ඔහුගේ පිහිට අවශ්‍යයි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නෑ. ඔහුට සමකල හැකි කිසිවක් නෑ. එනිසා, ඔබලාට දන්නා පරිදි රුපයක් ඇති, පිළිමයක් වගේ තියන්න පුළුවන්, අවශ්‍යතාවයන්/අඩුපාඩු සහිත, පැවැත්ම සඳහා අනික් අයගේ අනුබලය අවශ්‍ය දෙවියෙක් යන සංකල්පය නෙමෙයි ඉස්ලාමයේ ඇත්තේ. මුළු විශ්වයම මවා පාලනය කරන සර්වබලධාරී එකම දෙවියන් යන්නයි අපේ තියෙන්නේ. ඒ දේවත්වයේ කිසිම කෙනෙකුට පංගු බෙදීමක් (share වීමක්) කොහෙත්ම නෑ.

ඔබ කියන පරිදි, ඔබට පෙනෙන මිනිසුන්ගේ අඩුපාඩු/ලෙඩ වලට හේතුව මවන්නාගේ අඩුපාඩු යැයි කීම මතුපිටින් බැලුවොත් ඒ වගේ පෙනේවි. මිනිසාගේ හැකියාවන් සීමාවක් තුල තබා මැවීම ඔහුගේ කැමැත්තක්. ඒත්, දෙවියන් කුරානයේ කියනවා මගේ මැවීම් වල අඩුපාඩුවක් තියනවනම් එය හොයන්න කියා. අහසේ, පොලවේ ඇති මැවීමේ අඩුපාඩු හාර හාර හොයන ලෙස උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ මැවීම් ගැන හොයල/පරික්ෂා කර බලන ලෙසයි කියන්නේ. එසේ හොයන තරමට මෙලොව දේවල් පුදුමාකාර විදිහට මවා තිබීම ගැන පැහැදිලි වෙනවා. එහි අංශු මාත්‍රයක පවා වැරැද්දක් හොයන්න අමාරුයි. Intelligent Design යයි ගුග්ල් කර බලන්න. මිනිසාගේ ශරීරයේ එක තනි සෛලයක් ගත්තොත්, එතුල සිදුවන දේ වල සංකීර්ණත්වය උපමා කරන්නේ New York නගරයට. එම නගරයේ පැවැත්මට අවශ්‍ය සියලු ක්‍රියාවන්ගේ සංකිර්ණත්වය මෙන් ක්‍රියාවන් ගොඩක් එක සෛලයක් තුල සිදුවෙනවා. මිනිසා ලෙඩ වීම හෝ අංග විකල වීම, මැවීමේදී ම්වන්නගේ දෝෂයක් නම්, එසේ වන දෝෂයන් අහඹු (Random) විය යුතුයි. එසේ නෑ. හැම ලෙඩකටම නමක් තියනවා. දොස්තරවරුන්ට බෙහෙත් දෙන්න හැකි වන්නේත් එසේ අහඹු නොවන නිසයි. අහඹු වුනොත් ලෙඩ වර්ග වලට සීමාවක් නෑ. එවිට දොස්තරවරුන්ටත් පැවැත්මක් නැති වෙනවා.

එනිසා, ඔබ දකින "අඩුපාඩු" අහඹු වැරදීමක් නිසා වූ දෙයක් නොව, plan කළ ආකාරයට සිදුවූ ඒවා. එසේ කරන්න හේතුව, කලින් කී සේ මෙලොව පරීක්ෂා ශාලාවක් පමණක් වන නිසා. විභාග ශාලාවක අපි හිතන විදිහට මොකුත් කරන්නත් බෑ, වෙන්නෙත් නෑ. හැබැයි, පරලොව ජිවිතයේ කිසිම අඩුපාඩුවක් නෑ. ඒක තමයි "ජීවිතය". මෙලොව ඇත්තේ "අවස්ථාවක්" පමණයි. කවුරු හරි කිව්වොත්, මේවා ඔක්කොම මවන්නේ නැතුව හිටියනම් මොකද කියා, අපි කියන්නේ එවැනි ප්‍රශ්නයක් අහන්න මිනිසාට බලයක් නැති බවත්, ඒක අහන්න දැන් පරක්කු වැඩි බවත් ය. අපි කැමති වුනත් අකමැති වුනත්, අපේ මෙලොව ජිවිතේ දැන් run වෙනවා. මේකේ අරමුණ දැනගෙන අදාල විදිහට ලෑස්ති වෙන එක තමයි නුවණක්කාර වැඩේ. අපිට වෙන විකල්පයක් නෑ.

බුද්ධි මට්ටම නෙමෙයි ලොකුම ප්‍රශ්නේ. අවශ්‍ය වන්නේ, තමන්ට ඇත්ත දැනගත යුතුයි, හරි මාර්ගය දැනගත යුතුයි යන්න ඇත්තටම ඕනෑකමක් තිබීම සහ උඩඟු නොවීමයි. එය හරි මාර්ගය කර යාමේ පළමු පියවරයි. එවිට දෙවියන් ඔහුට හරි මාර්ගය දැන ගැනිමට අවස්ථාව උදා කරලා දෙනවා. එවිට ඒ හරි මාර්ගය නිසා සිත enlighten වෙනවා කිව්වොත් වැරදි නෑ. එසේ ඕනෑකමක් නැති අය සැම දෙනෙකුටමත් හරි මාර්ගය මෙය තමයි කියා බුද්ධියට පැහැදිලි වන ලෙස ඔහුට කුමන ආකාරයකින් හෝ දන්වනවා. එනම්, සිටින්නේ එකම දෙවි කෙනෙක් යන්න ඔහුට තහවුරු කරනවා. ඔහු මරනයට පත් වෙන්න කලින් කෙසේ හෝ එය ඔහුට දැනෙනවා. එවිට ඔහු උඩඟු කමක් නැතුව එය පිළිගත්තොත් හරි. එය ප්‍රතික්ෂේප කලොත් වැරැද්ද ඔහුගේම තමයි, දෙවියන්ගේ නෙමෙයි. කෙනෙක් අපායට යනවනම් ඒ ඔහුගේමයි වැරැද්ද. එහෙම වෙන විදිහට තමයි සාධාරණව විභාගය පැවැත්වෙන්නෙ.

[QUOTE="anamnlmslmn, post: 14257404, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"]දෙවියන් සර්වබලධාරී කියන එකේ තේරුම ඔහු කැමති දේ කැමති පරිදි කරන නිසා. කැමති දේ කැමති විදිහට මැවීම ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. මිනිසුන්ව මැවීම ඔහුගේ තීරණයක්. ඔවුන් සඳහා ජිවිතයක් දීම ඔහුගේ තීරණයක්. ස්වර්ගය හා නිරය මැවීම ඔහුගේ තීරණයක්. එසේම මිනිසුන්ව කෙලින්ම ස්වර්ගයට හෝ නිරයට යැවීමට තීරණය කිරීම ලේසියි. ඒ මොකද? ඔහු සියල්ල දන්නා නිසා. පරීක්ෂාවක් නැතුව ඔබලට ස්වර්ගයයි නිරයයි තීරණය කලොත් ඔබල අහයි සාධාරණය කෝ කියල. දෙවියන්ගේ කරුණාව නිසා අපේ ස්ථිර ජීවිතය අපටම උපයා ගන්න අවස්ථාව දීල තියෙන්නේ. ඉස්ලාමයේ කියන්නේ අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැති බවයි. ඔහු එක්කෙනෙක් (දෙක තුනක එකතුවක්/විවිධ විදිහට පෙනී සිටීම යනාදී දේවල් නෑ). ඔහුට කිසිවකගේ උදවු/උපහාර වල අවශ්‍යතාවයක් නෑ. අනෙක් සියල්ලටම ඔහුගේ පිහිට අවශ්‍යයි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නෑ. ඔහුට සමකල හැකි කිසිවක් නෑ. එනිසා, ඔබලාට දන්නා පරිදි රුපයක් ඇති, පිළිමයක් වගේ තියන්න පුළුවන්, අවශ්‍යතාවයන්/අඩුපාඩු සහිත, පැවැත්ම සඳහා අනික් අයගේ අනුබලය අවශ්‍ය දෙවියෙක් යන සංකල්පය නෙමෙයි ඉස්ලාමයේ ඇත්තේ. මුළු විශ්වයම මවා පාලනය කරන සර්වබලධාරී එකම දෙවියන් යන්නයි අපේ තියෙන්නේ. ඒ දේවත්වයේ කිසිම කෙනෙකුට පංගු බෙදීමක් (share වීමක්) කොහෙත්ම නෑ. ඔබ කියන පරිදි, ඔබට පෙනෙන මිනිසුන්ගේ අඩුපාඩු/ලෙඩ වලට හේතුව මවන්නාගේ අඩුපාඩු යැයි කීම මතුපිටින් බැලුවොත් ඒ වගේ පෙනේවි. මිනිසාගේ හැකියාවන් සීමාවක් තුල තබා මැවීම ඔහුගේ කැමැත්තක්. ඒත්, දෙවියන් කුරානයේ කියනවා මගේ මැවීම් වල අඩුපාඩුවක් තියනවනම් එය හොයන්න කියා. අහසේ, පොලවේ ඇති මැවීමේ අඩුපාඩු හාර හාර හොයන ලෙස උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ මැවීම් ගැන හොයල/පරික්ෂා කර බලන ලෙසයි කියන්නේ. එසේ හොයන තරමට මෙලොව දේවල් පුදුමාකාර විදිහට මවා තිබීම ගැන පැහැදිලි වෙනවා. එහි අංශු මාත්‍රයක පවා වැරැද්දක් හොයන්න අමාරුයි. [COLOR="Indigo"]Intelligent Design යයි ගුග්ල් කර බලන්න[/COLOR]. මිනිසාගේ ශරීරයේ එක තනි සෛලයක් ගත්තොත්, එතුල සිදුවන දේ වල සංකීර්ණත්වය උපමා කරන්නේ New York නගරයට. එම නගරයේ පැවැත්මට අවශ්‍ය සියලු ක්‍රියාවන්ගේ සංකිර්ණත්වය මෙන් ක්‍රියාවන් ගොඩක් එක සෛලයක් තුල සිදුවෙනවා. මිනිසා ලෙඩ වීම හෝ අංග විකල වීම, මැවීමේදී ම්වන්නගේ දෝෂයක් නම්, එසේ වන දෝෂයන් අහඹු (Random) විය යුතුයි. එසේ නෑ. හැම ලෙඩකටම නමක් තියනවා. දොස්තරවරුන්ට බෙහෙත් දෙන්න හැකි වන්නේත් එසේ අහඹු නොවන නිසයි. අහඹු වුනොත් ලෙඩ වර්ග වලට සීමාවක් නෑ. එවිට දොස්තරවරුන්ටත් පැවැත්මක් නැති වෙනවා. එනිසා, [B]ඔබ දකින "අඩුපාඩු" අහඹු වැරදීමක් නිසා වූ දෙයක් නොව, plan කළ ආකාරයට සිදුවූ ඒවා.[/B] එසේ කරන්න හේතුව, කලින් කී සේ මෙලොව පරීක්ෂා ශාලාවක් පමණක් වන නිසා. විභාග ශාලාවක අපි හිතන විදිහට මොකුත් කරන්නත් බෑ, වෙන්නෙත් නෑ. හැබැයි, පරලොව ජිවිතයේ කිසිම අඩුපාඩුවක් නෑ. [COLOR="Indigo"][B]ඒක තමයි "ජීවිතය". මෙලොව ඇත්තේ "අවස්ථාවක්" පමණයි.[/B][/COLOR] කවුරු හරි කිව්වොත්, මේවා ඔක්කොම මවන්නේ නැතුව හිටියනම් මොකද කියා, අපි කියන්නේ එවැනි ප්‍රශ්නයක් අහන්න මිනිසාට බලයක් නැති බවත්, ඒක අහන්න දැන් පරක්කු වැඩි බවත් ය. අපි කැමති වුනත් අකමැති වුනත්, අපේ මෙලොව ජිවිතේ දැන් run වෙනවා. [B]මේකේ අරමුණ දැනගෙන අදාල විදිහට ලෑස්ති වෙන එක තමයි නුවණක්කාර වැඩේ[/B]. අපිට වෙන විකල්පයක් නෑ. බුද්ධි මට්ටම නෙමෙයි ලොකුම ප්‍රශ්නේ. අවශ්‍ය වන්නේ, තමන්ට ඇත්ත දැනගත යුතුයි, හරි මාර්ගය දැනගත යුතුයි යන්න ඇත්තටම ඕනෑකමක් තිබීම සහ උඩඟු නොවීමයි. එය හරි මාර්ගය කර යාමේ පළමු පියවරයි. එවිට දෙවියන් ඔහුට හරි මාර්ගය දැන ගැනිමට අවස්ථාව උදා කරලා දෙනවා. එවිට ඒ හරි මාර්ගය නිසා සිත enlighten වෙනවා කිව්වොත් වැරදි නෑ. එසේ ඕනෑකමක් නැති අය සැම දෙනෙකුටමත් හරි මාර්ගය මෙය තමයි කියා බුද්ධියට පැහැදිලි වන ලෙස ඔහුට කුමන ආකාරයකින් හෝ දන්වනවා. එනම්, සිටින්නේ එකම දෙවි කෙනෙක් යන්න ඔහුට තහවුරු කරනවා. ඔහු මරනයට පත් වෙන්න කලින් කෙසේ හෝ එය ඔහුට දැනෙනවා. එවිට ඔහු උඩඟු කමක් නැතුව එය පිළිගත්තොත් හරි. එය ප්‍රතික්ෂේප කලොත් වැරැද්ද ඔහුගේම තමයි, දෙවියන්ගේ නෙමෙයි. කෙනෙක් අපායට යනවනම් ඒ ඔහුගේමයි වැරැද්ද. එහෙම වෙන විදිහට තමයි සාධාරණව විභාගය පැවැත්වෙන්නෙ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom