Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. බැක්ටීරියා, පිළිකා රෝග දෙන්නත් හේතුව, ඔබ අකමැති වුනත් ඒ පරික්ෂාවම තමයි. ඔහුගේ ඉවසිමට පින් ලැබෙනවා. එම ලෙඩින් යමෙක් මරනයට පත් වුනොත්, ඒ දක්වා ඔහු විශ්වාසය සහ ඉවසීම ඇතුව සිටියොත්, එයම ප්‍රමාණවත් වේවි ඔහුගේ ගැලවිමට. කර්මය නිසා ලෙඩ හැදෙනවා කියා එකක් අපේ නෑ. සමහර විට ඔහු මේ ජීවිතයේදී කළ පව් වලට warning එකක් ලෙස ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ ඔහුව නැවතත් යහමගට යාමට මතක් කිරීමක් ලෙසයි. එහිදීත් ඔහු ඉවසීමෙන් සිටියානම්, ප්‍රතිපලය වන්නේ පින සහ පව්සමාව යි. එනිසා, කෙනෙකුට ලෙඩක් ආවොත්, ඒ ඔහුගේ පව් නිසාද නැතිනම් පරීක්ෂාවක් පමණද කියා පිටින් බලල තීරණය කරන්න බෑ. එනම්, කෙනෙකුගේ ප්‍රශ්නයක් නිසා ඔහුට මේ ලොවේදී ලේබල් ගහන්න බෑ.

2. හොඳ අයට එවැනි ලෙඩ දෙන්නෙත්, ඔබ අකමැති ඒ විභාගයේ කොටසක් ලෙසයි. හොඳ අයට ඒ මගින් පරලොවදී ලැබෙන තත්වය/තනතුර උසස් වෙනවා. ඔවුන්ගේ පව් සියල්ල සමා වෙනවා. එහෙම ප්‍රශ්නයක් දෙන්නැතුවත් පව් සමාව ලැබෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ මිනිසෙක් ගත්තොත් වැරදි නැතුවා නෙමෙයි. එසේම නරක මිනිසෙක් ගත්තොත් එක හොඳක්වත් නැතුවා නෙමෙයි. පිටින් නොපෙනෙන දේවල් දන්නේ දෙවියන්ට තමයි.

3. හරි ප්‍රශ්නේ තමයි, මේ මවන ලද මේ ලෝකයේ සුනාමි, භූමිකම්පා එන්නේ ඇයි? (සුනාමි එක්ක ලෝකෙ මැව්වයි කියා කියනවට වඩා). එයට හේතුව පැහැදිලිව කියා තිබෙනවා. මේ ලෝකයේ හොඳ ක්‍රියා වලට වැඩ පව් වැඩි වෙනකොට warning එකක් ලෙස මෙවැනි දේ වෙනවා. ඒ ආපසු යහමගට එන ලෙස දැඩි මතක් කිරීමක්. ඔබ අහුවොත්, ඇයි වෙනස් විදිහකට ආපහු යහමග පෙන්නුවොත් මොකද කියා. කලින් කිව්වා වගේ පොඩි මතක් කිරීම් ගණන් ගන්නේ නැතුව දිගටම පව් කලොත් ලොකු මතක් කිරීම් එනවා. එහිදී හොඳ අය මැරුණොත් කලින් වගේම ඔහුට එය පිනක් වෙනවා. එයින් පව්කාරයෙක් මැරුනොත් එය ඔහුට දඬුවමක් වෙනවා. පව් කාරය වුනත් මැරුනේ හරි විශ්වාසයෙන් නම්, මෙයම ඔහුගේ පව්සමාවට හේතුවක් වී එමගින්ම පරලොවදී ගැලවීම ලැබෙන්න පුළුවන්.

Adultery (විවාහයෙන් පිට වැරදි සම්බන්ධකම්) වැඩි වූ කල, මිට කලින් අසා නැති අමුතු ලෙඩ එන බවත්, භුමි කම්පා එන බවත් නබි තුමා කියල තියනවා.

කුරානයේ තියනවා මෙහෙම.

Or, did the people of the towns then feel secure against the coming of Our Punishment in the forenoon while they were playing? (Al-Quran 7:98)

සුනාමිය ආවේත් එවැනිම forenoon වෙලාවක තමයි.

4,5. ඔබ අකමැති වුනත් උත්තරේ එයමයි . අංගවිකල අය, හරි විශ්වාසයෙන් හිටියොත් එයම ඇති. එවැනි අයව බලාගන්න අයට එය පරීක්ෂාවක්/විභාගයක් වෙනවා. මෙලොව විභාගය complex තමයි. හැබැයි results දෙනකොට standardise වෙනවා. මන්ද බුද්ධික අයට කිසිම විභාගයක් නෑ, කෙලින්ම ගොඩ. ඒත් එවැනි අයගේ භාරකරුවන්ට පරීක්ෂාවක්. ඔය ඇත්ත හඳුනාගත්තොත්, මෙලොව ජීවිතය හරි ලේසියි. කට්ට කන්න වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලේ බුද්ධිමත්ව ගත කලොත්, පසුව ප්‍රශ්න මොකුත් නැති ජිවිතයක් ලැබෙයි. මෙලොව ජිවිතයේ සැනසීම ලබිමේ රහස තමයි ඒ ඇත්ත හඳුනාගැනීම.

6. ග්‍රහලෝක ඇතුළු මුළු විශ්වයම මැව්වේ මිනිසා වෙනුවෙන්. මිනිසාට දෙවියන්ව හඳුනා ගැනීමේ, ඔහුගේ ශක්තිය දැන ගැන idea එකක් ගැනීමේ අවස්ථාවක් දී තිබෙනවා. පංචේන්ද්‍රියන් වලට දෙවියන්ව හසු වෙන්නේ නෑ. කුරානයේ පවා කීප තැනකම මේ විශ්වය study කරන ලෙස කියා තිබෙනවා.

7. නරක ගතිගුණත් එක්ක මිනිසුන් ඉපදෙනවා/මවනවා කියන එක නෙමෙයි හරි. පැහැදිලිව කියා තිබෙනවා ළමයෙක් ඉපදෙන්නේ හොඳ විදිහට, හරි මාර්ගයේ (එනම් ඉස්ලාමයේ. ඉස්ලාම් යන්නෙහි තේරුම කෙටියෙන් "දෙවියන්ට අවනත" යන්නයි). ඒ ළමයා හැදෙන වැඩෙන පරිසරය/වටපිටාව/දෙමව්පියන් අනුව ඔහු එකම දෙවියන් හැර වෙන දේවල් වඳින්න ගන්නවා. එවැනි සමාජයකට මග පෙන්වන්න පණිවිඩකරුවන් එවීම සාධාරණයි. දෙවියන්ම ඇවිත් කියනවා යැයි එකක් අපේ ආගමේ නෑ.

8. එවැනි රටවල එලෙස යාතිකා කරන එක හරි. ඒ එක හොඳ ක්‍රියාවක්. මම කලින් කිව්වේ හොඳ ක්‍රියාවන් වලට වැඩ පව් වැඩිවෙනකොට තමයි ඒ වගේ warnings එන්නේ. එවිට එවට හසු වන අයගේ තත්වය ගැන මම කලින් කිව්වා.

සමහරු ඒ රටත් එක්ක ඇති තායිලන්තය, සිංගප්පුරුව වැනි රටවලට holiday වලට යන්නේ ඇයි කියල මම ඔබට කියන්න අවශ්‍ය නෑනේ.

9. ඔබලා අදහන බුදුන් ගැන අපේ තීරණය මොකද්ද කියා ඇහුවොත්, අපි නිශ්ශබ්දයි. හේතුව, ඒ ගැන අපට තීක්ෂණ දැනුමක් නැති වීමයි. එනම්, ඒ ගැන 100% සහතික කල දැනුම අපට ලැබී නෑ. ඔබලා ඒ සම්බන්ධයෙන් යම් දේවල් විශ්වාස කරනවා, ඒ ඉගැන්වීම් අපට කියනවා. ඒවා ඇත්තටම එලෙස ඉගැන්වූ දේවල් ද යන්න සහතික කර දැනගන්නා ක්‍රමයක් මුස්ලිම්වරු සතුව නැතිනිසා නිශ්ශබ්දයි. සමහරු ඔහු නබිවරයෙක් විය හැකි යැයි කියනවා, ඒත් එහෙම ආගමේ ඉගැන්වීමක් නෑ. කෙසේ වෙතත්, මම කලින් විස්තර කළ විභාගය සැම මනුෂ්‍යයෙකුටම බලපානවා. හරි මාර්ගය පිළි ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය හැම මනුෂ්‍යයටම ලැබෙනවා.

[QUOTE="anamnlmslmn, post: 14257474, member: 453369"] [SIZE=6][B] [COLOR="DarkGreen"][SIZE="5"]1. බැක්ටීරියා, පිළිකා රෝග දෙන්නත් හේතුව, ඔබ අකමැති වුනත් ඒ පරික්ෂාවම තමයි. ඔහුගේ ඉවසිමට පින් ලැබෙනවා. එම ලෙඩින් යමෙක් මරනයට පත් වුනොත්, ඒ දක්වා ඔහු විශ්වාසය සහ ඉවසීම ඇතුව සිටියොත්, එයම ප්‍රමාණවත් වේවි ඔහුගේ ගැලවිමට. කර්මය නිසා ලෙඩ හැදෙනවා කියා එකක් අපේ නෑ. සමහර විට ඔහු මේ ජීවිතයේදී කළ පව් වලට warning එකක් ලෙස ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ ඔහුව නැවතත් යහමගට යාමට මතක් කිරීමක් ලෙසයි. එහිදීත් ඔහු ඉවසීමෙන් සිටියානම්, ප්‍රතිපලය වන්නේ පින සහ පව්සමාව යි. එනිසා, කෙනෙකුට ලෙඩක් ආවොත්, ඒ ඔහුගේ පව් නිසාද නැතිනම් පරීක්ෂාවක් පමණද කියා පිටින් බලල තීරණය කරන්න බෑ. එනම්, කෙනෙකුගේ ප්‍රශ්නයක් නිසා ඔහුට මේ ලොවේදී ලේබල් ගහන්න බෑ. 2. හොඳ අයට එවැනි ලෙඩ දෙන්නෙත්, ඔබ අකමැති ඒ විභාගයේ කොටසක් ලෙසයි. හොඳ අයට ඒ මගින් පරලොවදී ලැබෙන තත්වය/තනතුර උසස් වෙනවා. ඔවුන්ගේ පව් සියල්ල සමා වෙනවා. එහෙම ප්‍රශ්නයක් දෙන්නැතුවත් පව් සමාව ලැබෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ මිනිසෙක් ගත්තොත් වැරදි නැතුවා නෙමෙයි. එසේම නරක මිනිසෙක් ගත්තොත් එක හොඳක්වත් නැතුවා නෙමෙයි. පිටින් නොපෙනෙන දේවල් දන්නේ දෙවියන්ට තමයි. 3. හරි ප්‍රශ්නේ තමයි, මේ මවන ලද මේ ලෝකයේ සුනාමි, භූමිකම්පා එන්නේ ඇයි? (සුනාමි එක්ක ලෝකෙ මැව්වයි කියා කියනවට වඩා). එයට හේතුව පැහැදිලිව කියා තිබෙනවා. [COLOR="Blue"]මේ ලෝකයේ හොඳ ක්‍රියා වලට වැඩ පව් වැඩි වෙනකොට warning එකක් ලෙස[/COLOR] මෙවැනි දේ වෙනවා. ඒ ආපසු යහමගට එන ලෙස දැඩි මතක් කිරීමක්. ඔබ අහුවොත්, ඇයි වෙනස් විදිහකට ආපහු යහමග පෙන්නුවොත් මොකද කියා. කලින් කිව්වා වගේ පොඩි මතක් කිරීම් ගණන් ගන්නේ නැතුව දිගටම පව් කලොත් ලොකු මතක් කිරීම් එනවා. එහිදී හොඳ අය මැරුණොත් කලින් වගේම ඔහුට එය පිනක් වෙනවා. එයින් පව්කාරයෙක් මැරුනොත් එය ඔහුට දඬුවමක් වෙනවා. පව් කාරය වුනත් මැරුනේ හරි විශ්වාසයෙන් නම්, මෙයම ඔහුගේ පව්සමාවට හේතුවක් වී එමගින්ම පරලොවදී ගැලවීම ලැබෙන්න පුළුවන්. Adultery (විවාහයෙන් පිට වැරදි සම්බන්ධකම්) වැඩි වූ කල, [COLOR="Purple"]මිට කලින් අසා නැති අමුතු ලෙඩ[/COLOR] එන බවත්, [COLOR="Purple"]භුමි කම්පා[/COLOR] එන බවත් නබි තුමා කියල තියනවා. කුරානයේ තියනවා මෙහෙම. Or, did the people of the towns then feel secure against the coming of Our [B]Punishment [/B]in the [B]forenoon [/B]while they were playing? (Al-Quran 7:98) [COLOR="Purple"]සුනාමිය ආවේත් එවැනිම forenoon වෙලාවක තමයි.[/COLOR] 4,5. ඔබ අකමැති වුනත් උත්තරේ එයමයි :-). අංගවිකල අය, හරි විශ්වාසයෙන් හිටියොත් එයම ඇති. එවැනි අයව බලාගන්න අයට එය පරීක්ෂාවක්/විභාගයක් වෙනවා. මෙලොව විභාගය complex තමයි. හැබැයි results දෙනකොට standardise වෙනවා. මන්ද බුද්ධික අයට කිසිම විභාගයක් නෑ, කෙලින්ම ගොඩ. ඒත් එවැනි අයගේ භාරකරුවන්ට පරීක්ෂාවක්. [COLOR="Purple"]ඔය ඇත්ත හඳුනාගත්තොත්, මෙලොව ජීවිතය හරි ලේසියි[/COLOR]. කට්ට කන්න වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලේ බුද්ධිමත්ව ගත කලොත්, පසුව ප්‍රශ්න මොකුත් නැති ජිවිතයක් ලැබෙයි. [COLOR="Purple"]මෙලොව ජිවිතයේ සැනසීම ලබිමේ රහස තමයි ඒ ඇත්ත හඳුනාගැනීම. [/COLOR] 6. ග්‍රහලෝක ඇතුළු මුළු විශ්වයම මැව්වේ මිනිසා වෙනුවෙන්. මිනිසාට දෙවියන්ව හඳුනා ගැනීමේ, ඔහුගේ ශක්තිය දැන ගැන idea එකක් ගැනීමේ අවස්ථාවක් දී තිබෙනවා. පංචේන්ද්‍රියන් වලට දෙවියන්ව හසු වෙන්නේ නෑ. කුරානයේ පවා කීප තැනකම මේ විශ්වය study කරන ලෙස කියා තිබෙනවා. 7. නරක ගතිගුණත් එක්ක මිනිසුන් ඉපදෙනවා/මවනවා කියන එක නෙමෙයි හරි. [COLOR="Purple"]පැහැදිලිව කියා තිබෙනවා ළමයෙක් ඉපදෙන්නේ හොඳ විදිහට, හරි මාර්ගයේ[/COLOR] (එනම් ඉස්ලාමයේ. ඉස්ලාම් යන්නෙහි තේරුම කෙටියෙන් "දෙවියන්ට අවනත" යන්නයි). ඒ ළමයා හැදෙන වැඩෙන පරිසරය/වටපිටාව/දෙමව්පියන් අනුව ඔහු එකම දෙවියන් හැර වෙන දේවල් වඳින්න ගන්නවා. එවැනි සමාජයකට මග පෙන්වන්න පණිවිඩකරුවන් එවීම සාධාරණයි. දෙවියන්ම ඇවිත් කියනවා යැයි එකක් අපේ ආගමේ නෑ. 8. එවැනි රටවල එලෙස යාතිකා කරන එක හරි. ඒ එක හොඳ ක්‍රියාවක්. මම කලින් කිව්වේ හොඳ ක්‍රියාවන් වලට වැඩ පව් වැඩිවෙනකොට තමයි ඒ වගේ warnings එන්නේ. එවිට එවට හසු වන අයගේ තත්වය ගැන මම කලින් කිව්වා. සමහරු ඒ රටත් එක්ක ඇති තායිලන්තය, සිංගප්පුරුව වැනි රටවලට holiday වලට යන්නේ ඇයි කියල මම ඔබට කියන්න අවශ්‍ය නෑනේ. 9. ඔබලා අදහන බුදුන් ගැන අපේ තීරණය මොකද්ද කියා ඇහුවොත්, අපි නිශ්ශබ්දයි. හේතුව, ඒ ගැන අපට තීක්ෂණ දැනුමක් නැති වීමයි. එනම්, ඒ ගැන 100% සහතික කල දැනුම අපට ලැබී නෑ. ඔබලා ඒ සම්බන්ධයෙන් යම් දේවල් විශ්වාස කරනවා, ඒ ඉගැන්වීම් අපට කියනවා. ඒවා ඇත්තටම එලෙස ඉගැන්වූ දේවල් ද යන්න සහතික කර දැනගන්නා ක්‍රමයක් මුස්ලිම්වරු සතුව නැතිනිසා නිශ්ශබ්දයි. සමහරු ඔහු නබිවරයෙක් විය හැකි යැයි කියනවා, ඒත් එහෙම ආගමේ ඉගැන්වීමක් නෑ. කෙසේ වෙතත්, මම කලින් විස්තර කළ විභාගය සැම මනුෂ්‍යයෙකුටම බලපානවා. හරි මාර්ගය පිළි ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය හැම මනුෂ්‍යයටම ලැබෙනවා.[/SIZE][/COLOR][/b][/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom