Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් ඒක වෙන්නැති හරි සිංහල වචනේ.

ශරිරයට දෙවියන් සම්බන්ධ වීමක් ගැන කොහොමත් නෑ. එය මැවීමක් පමණයි.

ආත්ම ලෝකයට කියන්නේ "ආලමුල් අර්වාහ්" (World of the Souls) කියලා. එය spiritual තලයක ඇත්තෙ. තියෙන්නේ කොහෙද, මොන වගේද යන දැනුම අපට ලබා දී නෑ. එවැනි දැනුමක් මෙලොව ජිවිතයේ අරමුණ ඉටු කරගන්න මිනිසාට අත්‍යවශ්‍ය නොවන එකක්. ඉස්ලාමයේ එවැනි අනවශ්‍ය දැනුම සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වලා නෑ. මිනිසාට අවශ්‍ය ටික දන්වලා තියනවා.

මුළු කුරානයම මතකින් කියවන අන්ධයෝ ගැන අපි අහල තියනවා. ඒ කුරානයේ පාරායනය ඇසීම මගින් ඉගෙනගෙන. තමන්ගේ ගොළු භාෂාවෙන් කුරානය ගැන දේශනා දෙන අය පවා අපි දැකල තියනවා. උපතින්ම බිහිරි නම් ගොළුයි. ඒ අයට විශේෂ ක්‍රම අවශ්‍යයි. එහෙම නැති බිහිරි අයට බලා කියවීම මගින් උගන්වා දිය හැකියි. උත්සහයක් තියනවනම් එය කල හැකියි. අනික, වාක්‍ය 6000කට වැඩියෙන් ඇති කුරානය මතකයෙන් සම්පුර්ණයෙන් කියනවා කියන එක ආශ්චර්යයක්. වෙන කිසිම පොතක් සම්බන්ධයෙන් එහෙම කිරීම බෑ. ලංකාවේ සාමාන්‍ය එහෙම අය සිය ගණන් ඉන්නවා. එහෙම ඉගෙනගත් වයස අවුරුදු 12-15 ළමයිනුත් ඉන්නවා.

කුරානයේ කියනවා,

And We have indeed made the Qur'ân easy to understand and remember, then is there any one who will remember (or receive admonition)? (Al-Quran 54:17)

(නියත වශයෙන්ම අප කුරානය ඉගෙන ගැනිමට සහ මතකයේ තැබිමට පහසු කර ඇත. එසේ අනුශාසනා ලබන්නවුන්/මනනය කරන්නන් කවුරුත් සිටින්නේද?)

මෙසේ ප්‍රශ්නයක් ලෙස කියන දේවල් මගින් පවසන්නේ, එම ක්‍රියාවට පෙළඹවීමක්/ධෛර්යය දීමක්. එම ක්‍රියාව අනිවාර්ය කිරීමක් නෙමෙයි.

කෙසේ වෙතත්, මම කලින් පොස්ට් වල කිව්වා වගේ, අඳ ගොළු බිහිරි අයට වරප්‍රසාද වැඩියි (මෙලොව පරික්ෂාව සම්බන්ධයෙන්). වගකීම් අඩුයි. එම අපහසුතාවයම ප්‍රමාණවත් වේවි ඔහුගේ ගැලවිමට.

කුරානයේ කියනවා,

Allah does not obligate anyone beyond his capacity. (Al-Quran 2:286)

(අල්ලාහ්, කිසිම කෙනෙකුට ඔහුගේ හැකියාව ඉක්මවා අනිවාර්ය කරන්නේ නැත.)

පිටසක්වල ජීවින් හිටියත් ප්‍රශ්නයක් නෑ. සියල්ලන්ගේම එකම දෙවියන් අල්ලාහ් යන එකේ වෙනසක් වෙන්නේ නෑ. ඉස්ලාමයේ කියනවා "ජින්" (Jinn) නමැති තවත් ජීවී වර්ගයක් ගැන. ඔවුන් මෙලොවෙත් සිටිනවා, පිටත් සිටිනවා. ඔවුන් මිනිසුන්ට වඩා වෙනස්. ඔවුන් අතරත් හොඳ හා නරක අය ඉන්නවා. මිනිසුන්ට ඔවුන්ව පේන්නේ නෑ. සමහර විට මිනිසුන්ට පෙනෙන විදිහට එක එක රුප ගැනීමේ හැකියාව ලැබෙනවා. උදා: ඔවුන් නයි විදිහට එන්න පුළුවන්. අපට කියන්නේ නයෙක් මරන්න කලින් "උඹ ජින් කෙනෙක්නම් පලයන්" වැනි දෙයක් කිව යුතු බවයි. එවිට ඌ යන බවයි කියන්නේ. ඔබ අහල ඇති "නයාට ගහල පොල්ල වරද්දගත්තා" යන කතාව. බොහෝවිට ඒ ගසා ඇත්තේ නයෙකුට නෙමෙයි, ජින් කෙනෙකුට. ජින්වරු එහෙම ගහල මරන්න පුළුවන් කට්ටියක් නෙමෙයි. යක්කු/හොල්මන් ආදියටත්, යක්කු අවේෂවිම, පේන බැලීම, සමහර හූනියම් ආදියටත් මේ ජින් වරුන්ගේ (නරක අයගේ) සම්බන්ධයක් තියනවා.

[QUOTE="anamnlmslmn, post: 14259516, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"]එහෙනම් ඒක වෙන්නැති හරි සිංහල වචනේ. ශරිරයට දෙවියන් සම්බන්ධ වීමක් ගැන කොහොමත් නෑ. එය මැවීමක් පමණයි. ආත්ම ලෝකයට කියන්නේ "ආලමුල් අර්වාහ්" (World of the Souls) කියලා. එය spiritual තලයක ඇත්තෙ. තියෙන්නේ කොහෙද, මොන වගේද යන දැනුම අපට ලබා දී නෑ. එවැනි දැනුමක් මෙලොව ජිවිතයේ අරමුණ ඉටු කරගන්න මිනිසාට අත්‍යවශ්‍ය නොවන එකක්. ඉස්ලාමයේ එවැනි අනවශ්‍ය දැනුම සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වලා නෑ. මිනිසාට අවශ්‍ය ටික දන්වලා තියනවා. මුළු කුරානයම මතකින් කියවන අන්ධයෝ ගැන අපි අහල තියනවා. ඒ කුරානයේ පාරායනය ඇසීම මගින් ඉගෙනගෙන. තමන්ගේ ගොළු භාෂාවෙන් කුරානය ගැන දේශනා දෙන අය පවා අපි දැකල තියනවා. උපතින්ම බිහිරි නම් ගොළුයි. ඒ අයට විශේෂ ක්‍රම අවශ්‍යයි. එහෙම නැති බිහිරි අයට බලා කියවීම මගින් උගන්වා දිය හැකියි. උත්සහයක් තියනවනම් එය කල හැකියි. අනික, වාක්‍ය 6000කට වැඩියෙන් ඇති කුරානය මතකයෙන් සම්පුර්ණයෙන් කියනවා කියන එක ආශ්චර්යයක්. වෙන කිසිම පොතක් සම්බන්ධයෙන් එහෙම කිරීම බෑ. ලංකාවේ සාමාන්‍ය එහෙම අය සිය ගණන් ඉන්නවා. එහෙම ඉගෙනගත් වයස අවුරුදු 12-15 ළමයිනුත් ඉන්නවා. කුරානයේ කියනවා, And We have indeed made the Qur'ân easy to understand and remember, then is there any one who will remember (or receive admonition)? (Al-Quran 54:17) (නියත වශයෙන්ම අප කුරානය ඉගෙන ගැනිමට සහ මතකයේ තැබිමට පහසු කර ඇත. එසේ අනුශාසනා ලබන්නවුන්/මනනය කරන්නන් කවුරුත් සිටින්නේද?) මෙසේ ප්‍රශ්නයක් ලෙස කියන දේවල් මගින් පවසන්නේ, එම ක්‍රියාවට පෙළඹවීමක්/ධෛර්යය දීමක්. එම ක්‍රියාව අනිවාර්ය කිරීමක් නෙමෙයි. [COLOR="Purple"]කෙසේ වෙතත්, මම කලින් පොස්ට් වල කිව්වා වගේ, අඳ ගොළු බිහිරි අයට වරප්‍රසාද වැඩියි (මෙලොව පරික්ෂාව සම්බන්ධයෙන්). වගකීම් අඩුයි. එම අපහසුතාවයම ප්‍රමාණවත් වේවි ඔහුගේ ගැලවිමට.[/COLOR] කුරානයේ කියනවා, Allah does not obligate anyone beyond his capacity. (Al-Quran 2:286) ([COLOR="Purple"]අල්ලාහ්, කිසිම කෙනෙකුට ඔහුගේ හැකියාව ඉක්මවා අනිවාර්ය කරන්නේ නැත.[/COLOR]) පිටසක්වල ජීවින් හිටියත් ප්‍රශ්නයක් නෑ. සියල්ලන්ගේම එකම දෙවියන් අල්ලාහ් යන එකේ වෙනසක් වෙන්නේ නෑ. ඉස්ලාමයේ කියනවා "ජින්" (Jinn) නමැති තවත් ජීවී වර්ගයක් ගැන. ඔවුන් මෙලොවෙත් සිටිනවා, පිටත් සිටිනවා. ඔවුන් මිනිසුන්ට වඩා වෙනස්. ඔවුන් අතරත් හොඳ හා නරක අය ඉන්නවා. මිනිසුන්ට ඔවුන්ව පේන්නේ නෑ. සමහර විට මිනිසුන්ට පෙනෙන විදිහට එක එක රුප ගැනීමේ හැකියාව ලැබෙනවා. උදා: ඔවුන් නයි විදිහට එන්න පුළුවන්. අපට කියන්නේ නයෙක් මරන්න කලින් "උඹ ජින් කෙනෙක්නම් පලයන්" වැනි දෙයක් කිව යුතු බවයි. එවිට ඌ යන බවයි කියන්නේ. ඔබ අහල ඇති "නයාට ගහල පොල්ල වරද්දගත්තා" යන කතාව. බොහෝවිට ඒ ගසා ඇත්තේ නයෙකුට නෙමෙයි, ජින් කෙනෙකුට. ජින්වරු එහෙම ගහල මරන්න පුළුවන් කට්ටියක් නෙමෙයි. යක්කු/හොල්මන් ආදියටත්, යක්කු අවේෂවිම, පේන බැලීම, සමහර හූනියම් ආදියටත් මේ ජින් වරුන්ගේ (නරක අයගේ) සම්බන්ධයක් තියනවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom