Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ආරම්භයේදීම, මෙලොව පරික්ෂාව ගැන නොකියන ලෙස කීමෙන් ඔබගේ predetermined mindset එක ගැන අදහසක් දීපු නිසාමයි, දැන් ඔබ මේ කියන දේවල් වලට පිළිතුරු ලෙස මම වැඩිපුර කලින්ම ලිව්වේ.

බුද්ධිය අවශ්‍යයි හරි මාර්ගය හඳුනා ගැනිමට. එහෙත් එය පිළිගෙන එහි ගමන් කිරිමට එය පමණක් නොසෑහේ. තමන්ට අවශ්‍යතාවය සහ එය පිලිගැනිමට තරම් යටහත් බවක් තිබිය යුතුයි. සත්‍යය හඳුනාගෙනත් අවශ්‍යතාවය නැති අයට එය බලෙන් පෙවීමේ අවශ්‍යතාවයක් දෙවියන්ට නොමැත. සත්‍ය මාර්ගය අවශ්‍ය වන්නේ මිනිසුන්ටයි. එලෙස සත්‍යය මේ බව දැනුනත් උඩඟු බව නිසා එය ප්‍රතික්ෂේප කිරීමේ experience එකක් තිබූ අවස්ථාවක් සමහර විට ඔබටත් තිබිය හැකියි.

11:15 AM

මෙයට පිළිතුර කලින්ම මම ලිව්වා. කිව්ව නැති දෙයක් තමයි ළමයින්ට, තේරෙන වයසක් වෙනකම් කරන ක්‍රියාවන්වලට කිසිම ආකාරයක පවක් ලියවෙනු නොලැබෙන බව. ඔවුන් එම තත්වයේම මරණයට පත් වුනත් කිසි දඬුවමක් නැත. හේතුව, ඔවුන්ට යමක් තීක්ෂණ ලෙස ත්රුම් ගත නොහැකි නිසා. තේරුම් ගත හැකි වැඩි වයසට පැමිණි පසුවයි, ඔහු මත වගකීම පැටවෙන්නේ. එනිසා, මම කලින් කී පරිදි, ඔහු කුමන පරිසරයක හැදුනත් කුමන ක්‍රමයකින් හෝ සත්‍යය පිළිබඳව ඔහුට දැන ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසනවා. එමගින් ඔහු ගන්නා තීරණයේ වගකීම ඔහු මතම පැටවෙනවා. එනිසා, එහි කිසිම අසාධාරණයක් නැත. දෙවියන්ගේ කරුණාව නිසාමයි එවැනි අවස්ථාවක් අප හට ලැබී තිබෙන්නේ. ඒ ගැන මම කලින් පැහැදිලි කළා.

මේවා සෑම එකකටම මම විස්තරාත්මක කලින් පිළිතුරු දුන්නා. දෙවියන් මේ පරීක්ෂණය සාධාරණව පවත්වන ආකාරය ගැන පැහැදිලිව ලිව්වා. පව් සමාව ගැනත් පැහැදිලි කළා. එය ඔබට නොතේරෙන්නේද, නැතිනම් තේරුම් ගැනිමට ඕනෑකමක් නැතිද යන්න මම දන්නේ නෑ. කෙසේ වෙතත් මගේ වගකීම අසන්නාට කියා දීමයි. මම ඒ වගකීම කළා. දැන් මම ඒ වගකීමෙන් නිදහස්. එය පිළිගැනීම හෝ පිළිනොගැනීම ඔබ සතු අයිතියක්. හැම අයිතියක් සමගම වගකීමකුත් ලැබෙනවා.

ඔබ මෙතෙක් කි දේවලින් තහවුරු වුනේ, මම කලින් හිතපු ඔබේ predetermined mindset එක ගැනයි. තවත් මේ ගැන සාකච්චා කළොත් සත්‍යය කුමක්ද යන්න පැහැදිලි වේවිදෝ කියා ඔබ බිය විය යුතු නැත. කෙසේ හෝ සෑම කෙනෙක්ම මරණයට පත්වෙන්න කලින් සත්‍යය කුමක්ද යන්න ඔහුට වැටහීමක් ලැබේවි. සමහර විට සත්‍යය සමහරුන්ට තිත්තයි. එය යටපත් කළා කියලා සත්‍යය වෙනස් වන්නේ නෑ. කුරානයත් පවසන්නේ,

And say, “Truth has come and falsehood has vanished. Falsehood is surely bound to vanish.” (Al-Quran 17:81)

මෙලොව දුක ගැන, සමහරුන්ගේ පැහැදිලි කිරීම කර්මය යි. (http://en.wikipedia.org/wiki/Karma). එය ඉන්දියාවේ දාර්ශනිකයන්ගේ ඉපැරණි සංකල්පයක් බවයි ලියල තියෙන්නේ. එය බුද්ධාගමේ පමණක් නොව හින්දු, ශීක්, ජයින් ආගම වලත් තියන බව කියනවා. එනම්, බුද්ධාගමේ එය අලුත් දෙයක් නොව එවකට පැවතුණු සංකල්පයක්. ශ්රාමණයින් ගෙන් එම අදහස ලැබුණු බව කියනවා.

කෙනෙක් කලින් ලිව්වා, කාන්තාරේ හෝ අයිස් රටවල ඉපදීමටත් හේතුව කර්මය කියා. එනම්, අවශ්‍යතාවයට සතුන් මරා මස් කන්නට සිදුවන (ඒ පව සිදුවන) තැනක ඉපදිමට හේතුව කර්මය බවයි. ඒ අනුව ඔබ කී පාතාල මැරයෙකුගේ ළමයෙක්ව ඉපදිමට හේතුවත් කර්මයයි. එනම්, ඔහුගේ පෙර පව් නිසා. පව් කරන අයට මෙහෙම වෙනවා කියන්නේ කබලෙන් ලිපට වැටුනා වගේ නොවේද? ඔබ කියනවා වගේ ඔහු එම පරිසරය නිසාම නැවතත් පව්කාරයෙක් වුනොත් ඔහුගේ ඊලඟ අවස්ථාවත් එසේමයි නේද? ඔහුට කවදාවත් මේ වලෙන් ගොඩ එන්න හැකි වේවිද? හරි මාර්ගය පෙන්නලා දෙන කරුණාවන්ත දෙවි කෙනෙකුත් නෑ නේද? පව් සමා කරන්නත් කවුරුත් නෑ නේද? එවිට ඔහුට මෛත්‍රියක් දක්වන්න ඉන්නේ කවුද? සාධාරණය කෙසේ වෙතත්, මේ "කර්මය" යන සංකල්පයේ මෛත්‍රියක් ගෑවිලාවත් නැති බව නම් පැහැදිලියි!

ඔබ යෝජනා කළ පරිදි මෙම සාකච්චාව නැවැත්වීම උචිත විය හැකියි. එයට හේතුව, එම සාකච්චාව මෙම ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් ගොඩක් ඔබ්බට ගිය නිසා. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුදහමේ මස් කෑම ගැන කියා ඇතිදේ දැනගන්න. එයට හේතුව මම ඒ ගැන කලින් හිතාගෙන හිටියේ වැරදි විදිහට වීමයි. සමහරු ඒ ගැන දැනුවත් කළා. ඒවා හතර බිරි කතා වගේ පෙනුන නිසා ඒ ගැන ටිකක් searchත් කළා. අදහස් කළේ ඒ කියපු සියලු දේ වලින් බුදුදහමේ හරි අර්ථදැක්වීම කුමක්ද කියා දැනගන්න. හැබැයි වැඩි දෙනෙකුට ඒ ගැන දන්න බවක් පේන්න නෑ. Search කරලා දාපු ඒවලත් ඇත්ත නැත්ත කියන්න කවුරුත් නෑ. එසේ නැතිනම් එලෙස ඔබේ දහම ගැන වෙන අයට කියා දීමේ තහනමක් එහෙම තියනවද? එසේ නැතිනම් මෙම ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන ඔබට අදහස් දැක්විය හැකියි. දැනුවත් කිරීමේ වාරය මම ඔබට ලබා දෙනවා.

[QUOTE="anamnlmslmn, post: 14270650, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"][B]ඔබ ආරම්භයේදීම, මෙලොව පරික්ෂාව ගැන නොකියන ලෙස කීමෙන් ඔබගේ predetermined mindset එක ගැන අදහසක් දීපු නිසාමයි, [COLOR="Red"]දැන් [/COLOR]ඔබ මේ කියන දේවල් වලට පිළිතුරු ලෙස මම වැඩිපුර [COLOR="Red"]කලින්ම [/COLOR]ලිව්වේ. බුද්ධිය අවශ්‍යයි හරි මාර්ගය හඳුනා ගැනිමට. එහෙත් එය පිළිගෙන එහි ගමන් කිරිමට එය පමණක් නොසෑහේ. තමන්ට අවශ්‍යතාවය සහ එය පිලිගැනිමට තරම් යටහත් බවක් තිබිය යුතුයි. සත්‍යය හඳුනාගෙනත් අවශ්‍යතාවය නැති අයට එය බලෙන් පෙවීමේ අවශ්‍යතාවයක් දෙවියන්ට නොමැත. සත්‍ය මාර්ගය අවශ්‍ය වන්නේ මිනිසුන්ටයි. එලෙස සත්‍යය මේ බව දැනුනත් උඩඟු බව නිසා එය ප්‍රතික්ෂේප කිරීමේ experience එකක් තිබූ අවස්ථාවක් සමහර විට ඔබටත් තිබිය හැකියි.[/B][/SIZE][/COLOR] 11:15 AM [COLOR="DarkGreen"][SIZE="5"][B]මෙයට පිළිතුර කලින්ම මම ලිව්වා. කිව්ව නැති දෙයක් තමයි ළමයින්ට, තේරෙන වයසක් වෙනකම් කරන ක්‍රියාවන්වලට කිසිම ආකාරයක පවක් ලියවෙනු නොලැබෙන බව. ඔවුන් එම තත්වයේම මරණයට පත් වුනත් කිසි දඬුවමක් නැත. හේතුව, ඔවුන්ට යමක් තීක්ෂණ ලෙස ත්රුම් ගත නොහැකි නිසා. තේරුම් ගත හැකි වැඩි වයසට පැමිණි පසුවයි, ඔහු මත වගකීම පැටවෙන්නේ. එනිසා, මම කලින් කී පරිදි, ඔහු කුමන පරිසරයක හැදුනත් කුමන ක්‍රමයකින් හෝ සත්‍යය පිළිබඳව ඔහුට දැන ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසනවා. එමගින් ඔහු ගන්නා තීරණයේ වගකීම ඔහු මතම පැටවෙනවා. එනිසා, එහි කිසිම අසාධාරණයක් නැත. දෙවියන්ගේ කරුණාව නිසාමයි එවැනි අවස්ථාවක් අප හට ලැබී තිබෙන්නේ. ඒ ගැන මම කලින් පැහැදිලි කළා. [/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]මේවා සෑම එකකටම මම විස්තරාත්මක කලින් පිළිතුරු දුන්නා. දෙවියන් මේ පරීක්ෂණය සාධාරණව පවත්වන ආකාරය ගැන පැහැදිලිව ලිව්වා. පව් සමාව ගැනත් පැහැදිලි කළා. එය ඔබට නොතේරෙන්නේද, නැතිනම් තේරුම් ගැනිමට ඕනෑකමක් නැතිද යන්න මම දන්නේ නෑ. කෙසේ වෙතත් මගේ වගකීම අසන්නාට කියා දීමයි. මම ඒ වගකීම කළා. දැන් මම ඒ වගකීමෙන් නිදහස්. එය පිළිගැනීම හෝ පිළිනොගැනීම ඔබ සතු අයිතියක්. හැම අයිතියක් සමගම වගකීමකුත් ලැබෙනවා.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]ඔබ මෙතෙක් කි දේවලින් තහවුරු වුනේ, මම කලින් හිතපු ඔබේ predetermined mindset එක ගැනයි. තවත් මේ ගැන සාකච්චා කළොත් සත්‍යය කුමක්ද යන්න පැහැදිලි වේවිදෝ කියා ඔබ බිය විය යුතු නැත. කෙසේ හෝ සෑම කෙනෙක්ම මරණයට පත්වෙන්න කලින් සත්‍යය කුමක්ද යන්න ඔහුට වැටහීමක් ලැබේවි. සමහර විට සත්‍යය සමහරුන්ට තිත්තයි. එය යටපත් කළා කියලා සත්‍යය වෙනස් වන්නේ නෑ. කුරානයත් පවසන්නේ, [COLOR="Purple"]And say, “Truth has come and falsehood has vanished. Falsehood is surely bound to vanish.” [/COLOR](Al-Quran 17:81) [/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][B][COLOR="DarkRed"]මෙලොව දුක ගැන, සමහරුන්ගේ පැහැදිලි කිරීම කර්මය යි. ([url]http://en.wikipedia.org/wiki/Karma[/url]). එය ඉන්දියාවේ දාර්ශනිකයන්ගේ ඉපැරණි සංකල්පයක් බවයි ලියල තියෙන්නේ. එය බුද්ධාගමේ පමණක් නොව හින්දු, ශීක්, ජයින් ආගම වලත් තියන බව කියනවා. එනම්, බුද්ධාගමේ එය අලුත් දෙයක් නොව එවකට පැවතුණු සංකල්පයක්. ශ්රාමණයින් ගෙන් එම අදහස ලැබුණු බව කියනවා. [/COLOR][/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][B] කෙනෙක් කලින් ලිව්වා, කාන්තාරේ හෝ අයිස් රටවල ඉපදීමටත් හේතුව කර්මය කියා. එනම්, අවශ්‍යතාවයට සතුන් මරා මස් කන්නට සිදුවන (ඒ පව සිදුවන) තැනක ඉපදිමට හේතුව කර්මය බවයි. ඒ අනුව ඔබ කී පාතාල මැරයෙකුගේ ළමයෙක්ව ඉපදිමට හේතුවත් කර්මයයි. එනම්, ඔහුගේ පෙර පව් නිසා. පව් කරන අයට මෙහෙම වෙනවා කියන්නේ කබලෙන් ලිපට වැටුනා වගේ නොවේද? ඔබ කියනවා වගේ ඔහු එම පරිසරය නිසාම නැවතත් පව්කාරයෙක් වුනොත් ඔහුගේ ඊලඟ අවස්ථාවත් එසේමයි නේද? ඔහුට කවදාවත් මේ වලෙන් ගොඩ එන්න හැකි වේවිද? හරි මාර්ගය පෙන්නලා දෙන කරුණාවන්ත දෙවි කෙනෙකුත් නෑ නේද? පව් සමා කරන්නත් කවුරුත් නෑ නේද? එවිට ඔහුට මෛත්‍රියක් දක්වන්න ඉන්නේ කවුද? සාධාරණය කෙසේ වෙතත්, මේ "කර්මය" යන සංකල්පයේ මෛත්‍රියක් ගෑවිලාවත් නැති බව නම් පැහැදිලියි![/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] ඔබ යෝජනා කළ පරිදි මෙම සාකච්චාව නැවැත්වීම උචිත විය හැකියි. එයට හේතුව, එම සාකච්චාව මෙම ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් ගොඩක් ඔබ්බට ගිය නිසා. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුදහමේ මස් කෑම ගැන කියා ඇතිදේ දැනගන්න. එයට හේතුව මම ඒ ගැන කලින් හිතාගෙන හිටියේ වැරදි විදිහට වීමයි. සමහරු ඒ ගැන දැනුවත් කළා. ඒවා හතර බිරි කතා වගේ පෙනුන නිසා ඒ ගැන ටිකක් searchත් කළා. අදහස් කළේ ඒ කියපු සියලු දේ වලින් බුදුදහමේ හරි අර්ථදැක්වීම කුමක්ද කියා දැනගන්න. හැබැයි වැඩි දෙනෙකුට ඒ ගැන දන්න බවක් පේන්න නෑ. Search කරලා දාපු ඒවලත් ඇත්ත නැත්ත කියන්න කවුරුත් නෑ. එසේ නැතිනම් එලෙස ඔබේ දහම ගැන වෙන අයට කියා දීමේ තහනමක් එහෙම තියනවද? එසේ නැතිනම් මෙම ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන ඔබට අදහස් දැක්විය හැකියි. දැනුවත් කිරීමේ වාරය මම ඔබට ලබා දෙනවා. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom