Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලගේ දෙවියන්ට තිබුන මිනිසාගේ ආහාරයට ඕන කෑම ජාති තවත් ගස් විදිහට මවන්ඩ එතකොට හරක් මස් ගහන් ගෙඩියක් කඩාගෙන කනව ,ඕනනම් chicken ගෙඩියක් ඒ වගේ . වැඩේ ලෙසයි සතුන්ටත් වේදනාවක් නැ. එතකොට අඩුම වේදනාවෙන් මරණ හැටි කියල දෙන්ඩ ඕනෙත් නෑ නේ.අනික අල්ලාහ් මොකටද ආහාරයට ගත නොහැකි සත්තු මැව්වේ. ගැබුරු මුහුදේ ඉන්න සත්තු මැව්වේ මොකද? කොටින්ම මුහුද මැව්වේ මොකට ද? අනික අල්ලාහ්ට තිබ්බ කෑමට ගතහැකි සත්තු පොඩිවට නැතුව අලියෝ වගේ size එකෙන් මවන්ඩ .තඩි කුකුලෝ මවන්ඩ තිබ්බා.එකෙක් කපල ගත්තම ගම්මනේටම ඇති වෙන්ඩ. අපරාදෙනේ ගොඩක් මරන්නේ. අපරාදේ අර තල් මහා(whale) එහෙම මවන්ඩ වෙච්ච මහන්සිය.අනික අල්ලාහ් අපිට කෑමට කියල මවපු සත්තු නිකම් වයසට ගිහිල්ල එහෙම මැරෙන්ඩ දෙන්ඩ හොඳ නෑ .ඔක්කොම කන්ඩ ඕනේ .නැත්නම් judgement day ekedi ඇහුවොත් "යුෂ්මතා විසින් මා මවන ලද සතුන් අපතේ යාමට ඉඩ දුන්නේ මන්ද?"(සිංහලෙන් නෙමෙයි අහන්නේ හරිද ) කියල අයේ මොනවා කියන්ඩද?මාරම case එක කියන්නේ මිනිසා ලෝකෙට එන්ඩ අවුරුදු මිලියන ගණනකට කලින් හිටියනේ dinosorus කියල ජාතියක්. මිනිහෙක් පැත්ත පළාතකවත් නෑ හැබැයි අල්ලාහ් උන් සෙට් එක මවලා. මිනිහා මවන්ඩ කලින් trial test එකක් කරන්ඩ වෙනඩ ඇති එහෙම කරේ.එතකොට උන්ට උල්කාපාතයක් හරි ගිනිකඳු මවල හරි උන්ව වඳ කරේ මොකද දන්නේ නෑ ?. සුනාමි වගේ විපත් එවන්නේ මිනිසා පරීක්ෂා කරන්ඩ නම් එදා එහෙම කරන්ඩ ඇත්තේ Dino ල පරීක්ෂා කරන්ඩ වෙන්ඩෑති මගේ හිතේ.අර මොකක්ද විටමින් එකක් අල්ලාහ් මස් වල පමණක් මවල තියෙනව නේද?ඉතින් කාගේද වරද ?ඒ කියන්නේ අල්ලාහ් සත්තු මරන එක අනිවාර්ය කරා කියන එක ද?

ම්ලේචච ඉගැන්වීම් සාදාරනීකරණය කරන්ඩ උඹ දරපු උත්සාහය හොඳයි. එය උඹේ වරදක් නොව කුඩා කල පටන් සංවෘත මනසකින් ,මනස් ශෝදනයකින් ඔබට ලැබුණු දේවල් මිස ඔබට ඒසඳහා කල හැකි යමක් නැත.

උඹ ජීව විද්‍යාව හදාරා ඇත්නම් පෙනෙයි සත්ව ශරීරයෙයි මිනිස් ශරීරයෙයි ඇති සමානකම්. සියල්ලන්ම එක වගේ ජීවින් කියන එක තෙරේම් යන්ඩ පොඩ්ඩක් ඒවත් ඉගෙන ගනින්. මිනිසාගේ මොලය දියුණු වීමත් එක්ක මිනිහට පුළුවන් උනා අනික් සතුන් Dominate කරන්ඩ. එච්චරයි වෙනස. අනික් හැම සතාටමත් අපි වගේම ජීවිතයක් තියෙනවා කියන එක පිළිගන්ඩ වෙනවා. අපි වගේ තවත් සතෙක් මරණ එක මොනම ක්රමයකටවත් සදරනීකරණය කරන්ඩ බෑ.මිනිස්සු දියුණු වෙනඩ වෙන්ඩ තිරිසන් වැඩ අඩු කරන්ඩ ඕනේ. එකයි මනුස්ස කම කියන්නේ . අර මම කාලාම සුත්‍රය කියල එකක් දැම්මේ. අන්න එකවත් බලලා හැම දී දිහාම විවෘත මනසකින් බලන්ඩ පුරුදු වියන්. දේව වාක්‍යය පරම සත්‍යය කියා කියා ඉන්නේ නැතුව.

[QUOTE="gayathra28, post: 14274485, member: 34855"] [COLOR="Blue"][SIZE="5"][I][B]උඹලගේ දෙවියන්ට තිබුන මිනිසාගේ ආහාරයට ඕන කෑම ජාති තවත් ගස් විදිහට මවන්ඩ එතකොට හරක් මස් ගහන් ගෙඩියක් කඩාගෙන කනව ,ඕනනම් chicken ගෙඩියක් ඒ වගේ . වැඩේ ලෙසයි සතුන්ටත් වේදනාවක් නැ. එතකොට අඩුම වේදනාවෙන් මරණ හැටි කියල දෙන්ඩ ඕනෙත් නෑ නේ.අනික අල්ලාහ් මොකටද ආහාරයට ගත නොහැකි සත්තු මැව්වේ. ගැබුරු මුහුදේ ඉන්න සත්තු මැව්වේ මොකද? කොටින්ම මුහුද මැව්වේ මොකට ද? අනික අල්ලාහ්ට තිබ්බ කෑමට ගතහැකි සත්තු පොඩිවට නැතුව අලියෝ වගේ size එකෙන් මවන්ඩ :shocked:.තඩි කුකුලෝ මවන්ඩ තිබ්බා.එකෙක් කපල ගත්තම ගම්මනේටම ඇති වෙන්ඩ. අපරාදෙනේ ගොඩක් මරන්නේ. අපරාදේ අර තල් මහා(whale) එහෙම මවන්ඩ වෙච්ච මහන්සිය.අනික අල්ලාහ් අපිට කෑමට කියල මවපු සත්තු නිකම් වයසට ගිහිල්ල එහෙම මැරෙන්ඩ දෙන්ඩ හොඳ නෑ :eek:.ඔක්කොම කන්ඩ ඕනේ .නැත්නම් judgement day ekedi ඇහුවොත් "යුෂ්මතා විසින් මා මවන ලද සතුන් අපතේ යාමට ඉඩ දුන්නේ මන්ද?"(සිංහලෙන් නෙමෙයි අහන්නේ හරිද ):no: කියල අයේ මොනවා කියන්ඩද?මාරම case එක කියන්නේ මිනිසා ලෝකෙට එන්ඩ අවුරුදු මිලියන ගණනකට කලින් හිටියනේ dinosorus කියල ජාතියක්. මිනිහෙක් පැත්ත පළාතකවත් නෑ හැබැයි අල්ලාහ් උන් සෙට් එක මවලා. මිනිහා මවන්ඩ කලින් trial test එකක් කරන්ඩ වෙනඩ ඇති එහෙම කරේ.එතකොට උන්ට උල්කාපාතයක් හරි ගිනිකඳු මවල හරි උන්ව වඳ කරේ මොකද දන්නේ නෑ ?. සුනාමි වගේ විපත් එවන්නේ මිනිසා පරීක්ෂා කරන්ඩ නම් එදා එහෙම කරන්ඩ ඇත්තේ Dino ල පරීක්ෂා කරන්ඩ වෙන්ඩෑති මගේ හිතේ.අර මොකක්ද විටමින් එකක් අල්ලාහ් මස් වල පමණක් මවල තියෙනව නේද?ඉතින් කාගේද වරද ?ඒ කියන්නේ අල්ලාහ් සත්තු මරන එක අනිවාර්ය කරා කියන එක ද? ම්ලේචච ඉගැන්වීම් සාදාරනීකරණය කරන්ඩ උඹ දරපු උත්සාහය හොඳයි. එය උඹේ වරදක් නොව කුඩා කල පටන් සංවෘත මනසකින් ,මනස් ශෝදනයකින් ඔබට ලැබුණු දේවල් මිස ඔබට ඒසඳහා කල හැකි යමක් නැත. උඹ ජීව විද්‍යාව හදාරා ඇත්නම් පෙනෙයි සත්ව ශරීරයෙයි මිනිස් ශරීරයෙයි ඇති සමානකම්. සියල්ලන්ම එක වගේ ජීවින් කියන එක තෙරේම් යන්ඩ පොඩ්ඩක් ඒවත් ඉගෙන ගනින්. මිනිසාගේ මොලය දියුණු වීමත් එක්ක මිනිහට පුළුවන් උනා අනික් සතුන් Dominate කරන්ඩ. එච්චරයි වෙනස. අනික් හැම සතාටමත් අපි වගේම ජීවිතයක් තියෙනවා කියන එක පිළිගන්ඩ වෙනවා. අපි වගේ තවත් සතෙක් මරණ එක මොනම ක්රමයකටවත් සදරනීකරණය කරන්ඩ බෑ.මිනිස්සු දියුණු වෙනඩ වෙන්ඩ තිරිසන් වැඩ අඩු කරන්ඩ ඕනේ. එකයි මනුස්ස කම කියන්නේ . අර මම කාලාම සුත්‍රය කියල එකක් දැම්මේ. අන්න එකවත් බලලා හැම දී දිහාම විවෘත මනසකින් බලන්ඩ පුරුදු වියන්. දේව වාක්‍යය පරම සත්‍යය කියා කියා ඉන්නේ නැතුව.[/B][/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom