Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක දමා ඇති කෙනාට මෙලොව ඇස් පණාපිට සිදුවෙන අසාධාරණය නොපෙනේ. ඇය තම පොත තුල අතරමන් වී ඇත.

ඔය කියන තීරණ ගැනීමේ හැකියාව එකිනෙකාට වෙනස්. ඒ අසාධාරණය ඇයට නොපෙනේ.ඔය කියන බුද්ධි මට්ටමද වෙනස් වෙනවා. එමනිසා අඩු අයගෙන් වන වැරදි වලට ඒ අයට දොස් කීම අසාධාරණය. මෙතන අඩුයි කියන්නේ මන්ද බුද්ධික වීම නොවේ. IQ මට්ටම එකිනෙකාට වෙනස්. මේවා කුඩා දරුවන්ගේ පවා වෙනස්. මේ අසාධාරණය ඇයට නොපෙනේ.

පොලිස් නිලධාරියා ඉදිරියේ යටහත් වෙන්නේ වැරදිකරුවන්ය. එයද උඩඟු බවේ අඩුවීමක් නොව තම වරද අසුවෙතයි ඇතිවූ බිය නිසාය. එයට දඩුවම් විදීමට ඇති බිය නිසාය. නමුත් නිවැරදි කරුවන් බිය වන්නේ නැත. ඇය පොලීසියට බය වන්නේ ඇයිදැයි මම නොදනිමි.

Read more: http://www.dailymail.co.uk/health/article-2225634/Is-worlds-happiest-man-Brain-scans-reveal-French-monk-abnormally-large-capacity-joy-meditation.html#ixzz2I3auOIOK

ඉහත ලිපියේ කියවෙන්නේ ලොව සතුටින්ම ජීවත් වන භික්ෂුවක් ගැනය. මුළු ලොවෙන්ම පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ භාවනාවෙනි.විද්‍යාඥයින් මෙතුමාගේ මොළයේ ගැමා තරංග නිරීක්ෂණයෙන් ඔප්පු කර ඇත. සමාධි භාවනාවෙන් මෙලෙස සතුටු විය හැකි නමුත් විපස්සනාවෙන් ලැබෙන සතුට ඊටත් එහා ගිය නිදහසක් බව කියවේ. දැන් බලන්න මේ එක උදාහරණයක් පමණි. අනෙක මෙතුමා භාවනා කර ඇත්තේ මෛත්‍රිය කරුණාව සිත තුල වර්ධනය වන ලෙසය. එයට මෙලොවදීම ප්‍රතිඵල ලැබී ඇත. මෙවැනි උදාහරණ ඈත අතීතයේ තිබුනද

ඒවා ගැන පරීක්ෂා කිරීමට විද්‍යාවේ දියුණුවක් එකල නොතිබීම කණගාටුවට කාරණාවකි.

Andy Francis (left) and associate scientist and Antoine Lutz (right) outfit Matthieu Ricard with a net of 128 sensors

A computer monitor displays graphic renderings of Matthieu Ricard's brain during an MRI test at the University of Wisconsin-Madison

Mr Ricard has undergone a battery of tests, including an MRI (left) to reveal how his 'enlightened' mind works

A computer monitor displays data being recorded during an EEG test conducted with Mr Ricard

බස් එක එවන්නේ දෙවියන්වහන්සේ නම් ඒ දෙවියන්ගේ කැමැත්තට

විරුද්ධව මේ අය ක්‍රියා කිරීම වැරදියි නේද? උදාහරණයක් විදිහට ලෙඩ රෝග මවා ඇත්තේ පරීක්ශාවටය . එයට මුහුණ නොදී මිනිසුන් බෙහෙත් සෙවීම දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමකි. එම බෙහෙත් බොන අයද කරන්නේ පෙර කී අයගේ වරදට හවුල් වීමය.

ඔය කියා ඇති බොදු බල සේනාවේ අයද මවා එවා ඇත්තේ දෙවියන්වහන්සේ නම් ඊට විරුද්ධ ත්‍රෙඩ් දැමීම දෙවියන්ගේ පරීක්ෂාවකට විරුද්ධ වීමක් විය යුතුය

දෙවියන්වහන්සේ වාහන මැව්වේ නැත. කකුල් දෙක මවා දුන්නේ ඒවායින් ඇවිද්දවීමටය. වාහන නිපදවීම දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමකි. ඒවායේ ගමන් කර අනුබල දීම වරදකි.

සුනාමි රළ පහර ලෙස එවන්නේ ඔය කියන බස් එකය. ඊට විරුද්ධව දිව යාම වරදක් විය යුතුය.

ඔය කියනා බද්ධෙන් දුප්පතා පොහොසත් වන්නේ නැත. පොහොසත් පවුලක මවන ලද දරුවෙකු ලබන සැප දුප්පත් දරුවාට ලැබෙන්නේ නැත. එතන ඇත්තේ අසාධාරණයක් පමණි.

ඔය කියනා අඩුපාඩු ඇතිව අපව මවා ඇත්තේ දෙවියන්වහන්සේය. අපට ඇය කියනා සත්‍ය නොතේරීම ගැන දොස් කිව යුත්තේද එම අඩුපාඩු ඇතිව මැවූ දෙවියන්ටමය.

ඇයට කර්මය ගැන ඇත්තේද වැරදි වැටහීමකි. එය කවුරුන් විසින් හෝ කරනා දෙයක් නොව. ශක්ති විශේෂයකි. සෑම ක්‍රියාවකටම සමාන හා විරුද්ධ ක්‍රියාවක් ඇති බව විද්‍යාවේද පිළිගැනේ. අප කරනා සෑම ක්‍රියාවකටම යම් ශක්තියක් යෙදිය යුතු වේ. එම ශක්තිය එක් රැස් වී ශුන්‍ය වනතුරු නැවත විපාක ලැබීම විද්‍යාවටද පටහැනි නැත.නමුත් මැය කියා ඇති මරණින් පසු යන ලෝකය ඇත්තේ ඔවුන්ගේ පොතේ පමණි. මුහමුද්ට ලිවීමේ කියවීමේ හැකියාව නොමැති නිසා මෙය වෙනකෙකු ලියා ඇති බව බොහෝ අයගේ මතයය. එසේ ලියද්දීද මෙයට ලියු අයගේ මතවාද එකතු වී තිබිය හැක. ඒ කුමක් වුවද පොතේ තිබු නිසා එය සත්‍ය විය යුතුය යන පිළිතුර තාර්කික

එකක් නොවේ. එහි කිසි විද්යානුකූලභාවයක් නැත. එය කිසිදින විද්‍යාවෙන් ඔප්පු කල හැකි මතයක්ද නොවේය.

අසාධාරණයෙන් බිදක්

ඇත්තටම මෙතන කියවෙන දේවල් ගැන දෙසැරයක් සිතීම හොදයි කියල හිතෙනවා. ඒත් අප කොපමණ හිතුවත් ඒ ගැන සැබවින්ම සිතිය යුතු අය නොසිතීම බරපතල ප්රශ්නයකි.

ඇය මේවා බොරු ලෙස හුවා දැක්වුවද ඇය කියනා දේවලට වඩා මේවායේ තාර්කික බවක් ඇති යයි සිතේ. ඇයට අනුව මේ ලෝකයේ සිදුවන සියල්ලක්ම දෙවියන්ගේ පරීක්ෂාවකි. එය එසේ නම් දෙවියන්ගේ කැමැත්ත වන රෝගාබාධ හා ව්‍යසන වලට විරුද්ධ වීම සුදුසුද යන්න ඇසීම සාධාරණ විය යුතුය. පොතට වහල් වූ විට තාර්කික දෑ බොරු මෙන් පෙනීම පුදුමයක් නොව

[QUOTE="Juscurio, post: 14277472, member: 317776"] [SIZE=6] මේ ත්‍රෙඩ් එක දමා ඇති කෙනාට මෙලොව ඇස් පණාපිට සිදුවෙන අසාධාරණය නොපෙනේ. ඇය තම පොත තුල අතරමන් වී ඇත. [/SIZE] [SIZE=6]ඔය කියන තීරණ ගැනීමේ හැකියාව එකිනෙකාට වෙනස්. ඒ අසාධාරණය ඇයට නොපෙනේ.ඔය කියන බුද්ධි මට්ටමද වෙනස් වෙනවා. එමනිසා අඩු අයගෙන් වන වැරදි වලට ඒ අයට දොස් කීම අසාධාරණය. මෙතන අඩුයි කියන්නේ මන්ද බුද්ධික වීම නොවේ. IQ මට්ටම එකිනෙකාට වෙනස්. මේවා කුඩා දරුවන්ගේ පවා වෙනස්. මේ අසාධාරණය ඇයට නොපෙනේ:eek:. [/SIZE] [SIZE=6]පොලිස් නිලධාරියා ඉදිරියේ යටහත් වෙන්නේ වැරදිකරුවන්ය. එයද උඩඟු බවේ අඩුවීමක් නොව තම වරද අසුවෙතයි ඇතිවූ බිය නිසාය. එයට දඩුවම් විදීමට ඇති බිය නිසාය. නමුත් නිවැරදි කරුවන් බිය වන්නේ නැත. [/SIZE][SIZE=6][SIZE=6]ඇය[/SIZE] පොලීසියට බය වන්නේ ඇයිදැයි මම නොදනිමි. [/SIZE][SIZE=6]. [/SIZE][SIZE=6][SIZE=1]Read more: [/SIZE][/SIZE][SIZE=6][SIZE=1][URL]http://www.dailymail.co.uk/health/article-2225634/Is-worlds-happiest-man-Brain-scans-reveal-French-monk-abnormally-large-capacity-joy-meditation.html#ixzz2I3auOIOK[/URL][/SIZE] ඉහත ලිපියේ කියවෙන්නේ ලොව සතුටින්ම ජීවත් වන භික්ෂුවක් ගැනය. මුළු ලොවෙන්ම පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ භාවනාවෙනි.විද්‍යාඥයින් මෙතුමාගේ මොළයේ ගැමා තරංග නිරීක්ෂණයෙන් ඔප්පු කර ඇත. සමාධි භාවනාවෙන් මෙලෙස සතුටු විය හැකි නමුත් විපස්සනාවෙන් ලැබෙන සතුට ඊටත් එහා ගිය නිදහසක් බව කියවේ. දැන් බලන්න මේ එක උදාහරණයක් පමණි. අනෙක මෙතුමා භාවනා කර ඇත්තේ මෛත්‍රිය කරුණාව සිත තුල වර්ධනය වන ලෙසය. එයට මෙලොවදීම ප්‍රතිඵල ලැබී ඇත. මෙවැනි උදාහරණ ඈත අතීතයේ තිබුනද ඒවා ගැන පරීක්ෂා කිරීමට විද්‍යාවේ දියුණුවක් එකල නොතිබීම කණගාටුවට කාරණාවකි. [/SIZE] [SIZE=1]Andy Francis (left) and associate scientist and Antoine Lutz (right) outfit Matthieu Ricard with a net of 128 sensors [/SIZE][SIZE=6][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/10/31/article-2225634-15BD1EB1000005DC-366_634x483.jpg[/IMG] [/SIZE] [SIZE=1] A computer monitor displays graphic renderings of Matthieu Ricard's brain during an MRI test at the University of Wisconsin-Madison[/SIZE][LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [SIZE=6][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/10/31/article-2225634-15C6E2E6000005DC-643_634x490.jpg[/IMG] [/SIZE] [SIZE=1]Mr Ricard has undergone a battery of tests, including an MRI (left) to reveal how his 'enlightened' mind works[/SIZE][LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [SIZE=6][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/10/31/article-2225634-15BD1EC4000005DC-916_306x453.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2012/10/31/article-2225634-15C6F2F4000005DC-920_306x453.jpg[/IMG] [/SIZE] [SIZE=1]A computer monitor displays data being recorded during an EEG test conducted with Mr Ricard[/SIZE][LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [SIZE=6][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/10/31/article-2225634-15C6E6B8000005DC-770_634x338.jpg[/IMG] [/SIZE] [SIZE=6]බස් එක එවන්නේ දෙවියන්වහන්සේ නම් ඒ දෙවියන්ගේ කැමැත්තට විරුද්ධව මේ අය ක්‍රියා කිරීම වැරදියි නේද? උදාහරණයක් විදිහට ලෙඩ රෝග මවා ඇත්තේ පරීක්ශාවටය . එයට මුහුණ නොදී මිනිසුන් බෙහෙත් සෙවීම දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමකි. එම බෙහෙත් බොන අයද කරන්නේ පෙර කී අයගේ වරදට හවුල් වීමය. ඔය කියා ඇති බොදු බල සේනාවේ අයද මවා එවා ඇත්තේ දෙවියන්වහන්සේ නම් ඊට විරුද්ධ ත්‍රෙඩ් දැමීම දෙවියන්ගේ පරීක්ෂාවකට විරුද්ධ වීමක් විය යුතුය දෙවියන්වහන්සේ වාහන මැව්වේ නැත. කකුල් දෙක මවා දුන්නේ ඒවායින් ඇවිද්දවීමටය. වාහන නිපදවීම දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමකි. ඒවායේ ගමන් කර අනුබල දීම වරදකි. සුනාමි රළ පහර ලෙස එවන්නේ ඔය කියන බස් එකය. ඊට විරුද්ධව දිව යාම වරදක් විය යුතුය. [/SIZE] [SIZE=6] ඔය කියනා බද්ධෙන් දුප්පතා පොහොසත් වන්නේ නැත. පොහොසත් පවුලක මවන ලද දරුවෙකු ලබන සැප දුප්පත් දරුවාට ලැබෙන්නේ නැත. එතන ඇත්තේ අසාධාරණයක් පමණි. [/SIZE] [SIZE=6] ඔය කියනා අඩුපාඩු ඇතිව අපව මවා ඇත්තේ දෙවියන්වහන්සේය. අපට [/SIZE][SIZE=6][SIZE=6]ඇය[/SIZE] කියනා සත්‍ය නොතේරීම ගැන දොස් කිව යුත්තේද එම අඩුපාඩු ඇතිව මැවූ දෙවියන්ටමය. ඇයට කර්මය ගැන ඇත්තේද වැරදි වැටහීමකි. එය කවුරුන් විසින් හෝ කරනා දෙයක් නොව. ශක්ති විශේෂයකි. සෑම ක්‍රියාවකටම සමාන හා විරුද්ධ ක්‍රියාවක් ඇති බව විද්‍යාවේද පිළිගැනේ. අප කරනා සෑම ක්‍රියාවකටම යම් ශක්තියක් යෙදිය යුතු වේ. එම ශක්තිය එක් රැස් වී ශුන්‍ය වනතුරු [/SIZE][SIZE=6]නැවත විපාක ලැබීම විද්‍යාවටද පටහැනි නැත.නමුත් මැය කියා ඇති මරණින් පසු යන ලෝකය ඇත්තේ ඔවුන්ගේ පොතේ පමණි. මුහමුද්ට ලිවීමේ කියවීමේ හැකියාව නොමැති නිසා මෙය වෙනකෙකු ලියා ඇති බව බොහෝ අයගේ මතයය. එසේ ලියද්දීද මෙයට ලියු අයගේ මතවාද එකතු වී තිබිය හැක. ඒ කුමක් වුවද පොතේ තිබු නිසා එය සත්‍ය විය යුතුය යන පිළිතුර තාර්කික එකක් නොවේ. එහි කිසි විද්යානුකූලභාවයක් නැත. එය කිසිදින විද්‍යාවෙන් ඔප්පු කල හැකි මතයක්ද නොවේය:(. [/SIZE] [SIZE=6]අසාධාරණයෙන් බිදක් [IMG]http://www.countercurrents.org/poverty1.jpg[/IMG] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTDsbL5V_sZJ3Y-0_dr9mqVNnOdCEgGcAEI75caVF2ZH3FaaLDZ8gZHd-JWpw[/IMG] [IMG]http://video.planetgreen.discovery.com/imported/nav-workconnect/2010-05/fighting-poverty.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/_MIi_T2YgbaA/TGrcXDQ0UuI/AAAAAAAAAZc/DYRYl2UICN8/s400/muslim-woman-stoned-to-death-for-adultery-300x226.jpg[/IMG] [IMG]http://s1.ibtimes.com/sites/www.ibtimes.com/files/styles/article_slideshow_slide/public/2012/12/05/flash-flood-victims.jpg[/IMG] [IMG]http://www.topnews.in/files/Philippines-flood31.jpg[/IMG] [IMG]http://assistasia.files.wordpress.com/2011/12/baha.jpg[/IMG] [IMG]http://www.turnbacktogod.com/wp-content/uploads/2011/03/Japan-Earthquake-And-Tsunami.jpg[/IMG] [IMG]http://www.greatdreams.com/volcano/thousands_dead_bodies.gif[/IMG] [/SIZE] [SIZE=6]ඇත්තටම මෙතන කියවෙන දේවල් ගැන දෙසැරයක් සිතීම හොදයි කියල හිතෙනවා. ඒත් අප කොපමණ හිතුවත් ඒ ගැන සැබවින්ම සිතිය යුතු අය නොසිතීම බරපතල ප්රශ්නයකි.:([/SIZE] [SIZE=6]ඇය මේවා බොරු ලෙස හුවා දැක්වුවද ඇය කියනා දේවලට වඩා මේවායේ තාර්කික බවක් ඇති යයි සිතේ. ඇයට අනුව මේ ලෝකයේ සිදුවන සියල්ලක්ම දෙවියන්ගේ පරීක්ෂාවකි. එය එසේ නම් දෙවියන්ගේ කැමැත්ත වන රෝගාබාධ හා ව්‍යසන වලට විරුද්ධ වීම සුදුසුද යන්න ඇසීම සාධාරණ විය යුතුය. පොතට වහල් වූ විට තාර්කික දෑ බොරු මෙන් පෙනීම පුදුමයක් නොව:D [/SIZE] [SIZE=6] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom