Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුතුමා copy/paste වලට දකෂයි වගේ. ඒත් ඔබ paste කලේ මොනවද කියල ඔබටමත් දන්නේ නෑ. පුදුමයක් නෙමෙයි. තමන්ගේ ආගමවත් හරියට දන්නෙ නැතුව අනිත් අයගේ දේ කතා කරන්න ගිහින් නාගන්න එක ස්වභාවිකයි.

ඔබේ දැනුම නම් මරු. මේ කුරානයේ කෑල්ලක්ද? Copy/paste කලේ මොකද්ද කියලත් ඔබට තේරුමක් නෑ. ඔබේ හැම මොඩකමක්ම මට හදන්න බෑ. ඔබ කියන්නේ භය භක්තියට වඩා අහංකාරකම, දඩබ්බරකම හොඳයි කියලද? (එයා අන්ධයි කියන්නේ එයාට ඇත්තටම ඇස්දෙක පෙන්නේ නෑ!). අනුන්ගේ දේවල් හාරන්න කලින් තමන්ගේ දේවල් හරියට ඉගෙනගන්න.

මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මම කියන්නේ එහෙම මස් කාලා ඔබල පෙන්නගන්න මේ අධි සත්ව කරුණාව මහා බොරුවක් කියලයි. සතුන් මරණ අයට පව් පිරෙන්න ඇරලා අපායේ යවලා, තමන් සද්ද නැතුව ඒ මස් කාලා මෛත්‍රිය ගැන කතාකරන එක show එකක් විතරයි කියලයි. තේරෙනවද? කෙනෙක් ඒ ගැන පොතක්ම ලියලා ඒක පෙන්නන්න හැදුවා. සාර්ථක නෑ. ඔබට එය පොස්ට් කීපයකින් කරන්න බෑ.

මම කලින්ම කිව්ව තමන්ට අවශ්‍ය වාක්‍ය කෑලි විතරක් දාන පුරුද්ද කාගේද කියලා. ඕව copy/paste කරන මෝඩයන්ට ඉතින් මැජික් වගේ. මෙන්න හරි එක:

Cursed were the people of the Ditch (in the story of the Boy and the King). (4) Of fire fed with fuel, (5) When they sat by it (fire), (6) And they witnessed what they were doing against the believers (i.e. burning them). (7) And they had no fault except that they believed in Allâh, the All-Mighty, Worthy of all Praise! (8)

මේකේ තියෙන්නේ දෙවියන්ව විශ්වාස කරපු අයව වලක දාලා පුච්චපු අය ගැන. එහෙම කරපු අයට ශාප වෙන්නැතුව වෙන මොනවා වෙන්නද? Copy/paste මෝඩයින්ට ඕව කොහෙ තේරෙන්නද?

(සැකනම් quranexplorer.com බලන්න. Translations කීපයක්ම තියනවා)

හරියට කියවන්න ඕව:

Verily, this (the Qur'ân) is the Word that separates (the truth from falsehood, and commands strict laws for mankind to cut the roots of evil). (13) And it is not a thing for amusement. (14) Verily, they are but plotting a plot (against you O Muhammad (SAW)). (15) And I (too) am planning a plan. (16) So give a respite to the disbelievers; deal gently with them for a while. (17)

ඔය මක්කාවේ ඉස්ලාම් විරෝධීන් නබිවරයාව මරන්න කුමන්ත්‍රණ කරපු එක ගැන. වැරදිකරුවන්ට දෙවියන්ගේ තීරණය එනතුරු ඒ අයට හැදෙන්න අවස්ථාව දෙන ලෙසයි නබිතුමාට මේකෙන් කියන්නේ. තේරෙනවද? කොහේ තේරෙන්නද ඕව copy/paste මෝඩයින්ට?

ඔබ ළඟ ඇති ඉස්ලාම් විරෝධී වෙබ් site වලින් download කරපු කුරාන් වාක්‍ය තව ලිස්ට් එකක්. ඒව ඉතින් මම කලින් පෙන්නුවා වගේ වාක්‍ය කෑලි තමයි. මෝඩයන්ට මැජික් තමයි. ඒත් තමන්ගෙ දහම රකින්න අනුන් ලියපු බොරු වල ඔබට එල්ලෙන්න වෙච්ච එක ගැන තමයි දුක!

කෙසේ වෙතත්, අහක යන ඒවා copy/paste කරල අහපු ඒවලින් ඔබ ලිස්සන්නද යන්නේ? ඔබේ කැමැත්තක්. ඔබල හරියට ඔබේ දහම ගැන ඉගෙන ගන්නෙ නැතුව හීනයක් මවාගෙන. ඔබලගේ ඒ පොත අනුව පේනවනේ ඇත්තටම කියල ඇති දේ සඳහා ප්‍රයෝගිකත්වය සලකලා තියන බව.

කවුද කලින් කිව්වා භාවනා කලොත් මොළේ ලොකු වෙනවා කියල. ඕක යවන්න ඕනෙ බොරු බල සේනාවටයි, මගේ අනිත් ගුරුවරයාටයි. පන්සල අතහැරලා දහම රකින්න පාරට බහින අයගේ මොළය ගැන ඉතින් මගෙන් අහල වැඩක් නෑ. තමාටත් මම කියන්නෙ භාවනා කරල මොළේ ලොකු කරගන්න කියල තමයි. ඔය සිහින ලෝකෙන් අවදි වෙලා ඇත්ත දැනගත්තනම් හොඳයි. බණ talks දෙන්න කලින් ඔබේ දහම හරියට ඉගෙනගන්න. නැතිනම් වෙන්නේ තමන්ටවත් තේරෙන්නේ නැති ගාථාවක් අනුන්ට කියවන්න දෙන්න තමයි. හිරවෙන ප්‍රශ්නයක් ඇහුවම හරියට උත්තරයක් දිගන්න තේරෙන්නෙත් නෑ. බොරු කෑලි copy/paste කරනවා ඒක වහන්න. ප්‍රශ්නේ ඇත්තේ ඔබලගෙමයි. එනිසා අනිත් අයට බැනල වැඩක් නෑ. අනික, නිව්ටන්ගේ නියමයක් තියනවනේ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියන බව. ඒකත් අමතක කරන්න එපා.

[/SIZE]

[QUOTE="anamnlmslmn, post: 14281381, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"][B]ගුරුතුමා copy/paste වලට දකෂයි වගේ. ඒත් ඔබ paste කලේ මොනවද කියල ඔබටමත් දන්නේ නෑ. පුදුමයක් නෙමෙයි. තමන්ගේ ආගමවත් හරියට දන්නෙ නැතුව අනිත් අයගේ දේ කතා කරන්න ගිහින් නාගන්න එක ස්වභාවිකයි. ඔබේ දැනුම නම් මරු. මේ කුරානයේ කෑල්ලක්ද? Copy/paste කලේ මොකද්ද කියලත් ඔබට තේරුමක් නෑ. ඔබේ හැම මොඩකමක්ම මට හදන්න බෑ. ඔබ කියන්නේ භය භක්තියට වඩා අහංකාරකම, දඩබ්බරකම හොඳයි කියලද? (එයා අන්ධයි කියන්නේ එයාට ඇත්තටම ඇස්දෙක පෙන්නේ නෑ!). අනුන්ගේ දේවල් හාරන්න කලින් තමන්ගේ දේවල් හරියට ඉගෙනගන්න. [/B][/SIZE][/COLOR] [COLOR="Blue"] [COLOR="DarkGreen"][SIZE="5"][B]මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මම කියන්නේ එහෙම මස් කාලා ඔබල පෙන්නගන්න මේ අධි සත්ව කරුණාව මහා බොරුවක් කියලයි. සතුන් මරණ අයට පව් පිරෙන්න ඇරලා අපායේ යවලා, තමන් සද්ද නැතුව ඒ මස් කාලා මෛත්‍රිය ගැන කතාකරන එක show එකක් විතරයි කියලයි. තේරෙනවද? කෙනෙක් ඒ ගැන පොතක්ම ලියලා ඒක පෙන්නන්න හැදුවා. සාර්ථක නෑ. ඔබට එය පොස්ට් කීපයකින් කරන්න බෑ.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] මම කලින්ම කිව්ව තමන්ට අවශ්‍ය වාක්‍ය කෑලි විතරක් දාන පුරුද්ද කාගේද කියලා. ඕව copy/paste කරන මෝඩයන්ට ඉතින් මැජික් වගේ. මෙන්න හරි එක: Cursed were the people of the [U]Ditch [/U](in the story of the Boy and the King). (4) Of [U]fire fed with fuel[/U], (5) When they sat by it (fire), (6) And they witnessed what they were [U]doing against the believers[/U] (i.e. [B][U]burning them[/U][/B]). (7) And they had no fault except that they believed in Allâh, the All-Mighty, Worthy of all Praise! (8) මේකේ තියෙන්නේ දෙවියන්ව විශ්වාස කරපු අයව වලක දාලා පුච්චපු අය ගැන. එහෙම කරපු අයට ශාප වෙන්නැතුව වෙන මොනවා වෙන්නද? Copy/paste මෝඩයින්ට ඕව කොහෙ තේරෙන්නද?[/SIZE][/B][/COLOR] (සැකනම් quranexplorer.com බලන්න. Translations කීපයක්ම තියනවා) [SIZE="5"][B][COLOR="DarkGreen"]හරියට කියවන්න ඕව: Verily, this (the Qur'ân) is the Word that separates (the truth from falsehood, and commands strict laws for mankind to cut the roots of evil). (13) And it is not a thing for amusement. (14) Verily, they are but plotting a plot (against you O Muhammad (SAW)). (15) [B][U]And I (too) am planning a plan.[/U][/B] (16) So give a respite to the disbelievers; deal gently with them for a while. (17) ඔය මක්කාවේ ඉස්ලාම් විරෝධීන් නබිවරයාව මරන්න කුමන්ත්‍රණ කරපු එක ගැන. වැරදිකරුවන්ට දෙවියන්ගේ තීරණය එනතුරු ඒ අයට හැදෙන්න අවස්ථාව දෙන ලෙසයි නබිතුමාට මේකෙන් කියන්නේ. තේරෙනවද? කොහේ තේරෙන්නද ඕව copy/paste මෝඩයින්ට? ඔබ ළඟ ඇති ඉස්ලාම් විරෝධී වෙබ් site වලින් download කරපු කුරාන් වාක්‍ය තව ලිස්ට් එකක්. ඒව ඉතින් මම කලින් පෙන්නුවා වගේ වාක්‍ය කෑලි තමයි. මෝඩයන්ට මැජික් තමයි. ඒත් තමන්ගෙ දහම රකින්න අනුන් ලියපු බොරු වල ඔබට එල්ලෙන්න වෙච්ච එක ගැන තමයි දුක! කෙසේ වෙතත්, අහක යන ඒවා copy/paste කරල අහපු ඒවලින් ඔබ ලිස්සන්නද යන්නේ? ඔබේ කැමැත්තක්. ඔබල හරියට ඔබේ දහම ගැන ඉගෙන ගන්නෙ නැතුව හීනයක් මවාගෙන. ඔබලගේ ඒ පොත අනුව පේනවනේ ඇත්තටම කියල ඇති දේ සඳහා ප්‍රයෝගිකත්වය සලකලා තියන බව. කවුද කලින් කිව්වා භාවනා කලොත් මොළේ ලොකු වෙනවා කියල. ඕක යවන්න ඕනෙ බොරු බල සේනාවටයි, මගේ අනිත් ගුරුවරයාටයි. පන්සල අතහැරලා දහම රකින්න පාරට බහින අයගේ මොළය ගැන ඉතින් මගෙන් අහල වැඩක් නෑ. තමාටත් මම කියන්නෙ භාවනා කරල මොළේ ලොකු කරගන්න කියල තමයි. ඔය සිහින ලෝකෙන් අවදි වෙලා ඇත්ත දැනගත්තනම් හොඳයි. බණ talks දෙන්න කලින් ඔබේ දහම හරියට ඉගෙනගන්න. නැතිනම් වෙන්නේ තමන්ටවත් තේරෙන්නේ නැති ගාථාවක් අනුන්ට කියවන්න දෙන්න තමයි. හිරවෙන ප්‍රශ්නයක් ඇහුවම හරියට උත්තරයක් දිගන්න තේරෙන්නෙත් නෑ. බොරු කෑලි copy/paste කරනවා ඒක වහන්න. ප්‍රශ්නේ ඇත්තේ ඔබලගෙමයි. එනිසා අනිත් අයට බැනල වැඩක් නෑ. අනික, නිව්ටන්ගේ නියමයක් තියනවනේ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියන බව. ඒකත් අමතක කරන්න එපා.[/COLOR][/B][/SIZE] [/SIZE][/color] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom