Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද අනේ ඉස්ලාමයේ අනුමැතියක් ගැන ඇහැව්වේ? අපි ඇහැව්වේ අහිංසක මුස්ලිම් අයගෙන්නේ. ඒ කියන්නේ පොතේ තිබ්බ හැම දේම ගිලින්නේ නැතිව හොද පැත්ත තොර ගන්න අය. ඔයාගෙන් අපි මුකුත් අහල නැහැ. ඒ නිසා ඔයා එල්ලෙන්න අවශ්‍ය නැහැ.

http://www.elakiri.com/forum/showthread.php?p=14257709

දැන් ඔයා කියන එකද ඕගොල්ලන්ගේ පූජකයින් කියන දේද අපි ඔය ඉසලාම් විදිහට පිළිගන්න ඕන?

විද්‍යාවේ හැටියට නම් මොලේ නැතිව මනුස්ස කය ක්‍රියා කරන්නේ නැහැ. තිබ්බ එකට පොඩ්ඩක්වත් ක්‍රියා කරන්නේ නැහැ කියල කියන්නේ brain dead වුනාම. brain dead වුනාම coma කියල තමයි කියන්නේ. computer එකේ coma තත්වේ ඉදන් අකුරු type කරනවා කියල සැක ඇතිවීම එච්චර හොද දෙයක් නෙවෙයි. ඔය සැකය දුර දිග ගියාම ලෙඩ වෙන්න පුළුවන්. ඉස්සෙල්ල ඒක විසදගෙන ඉන්න අපිට වද නොදී .

කවුද හලෝ ඌරු ගාත ගිලින්නේ? ඌරු මස් තියා හරක් මසක්වත් මතක ඇති කාලෙක නොකාපු අපිට බොරු චෝදනා කරන්න එපා.

මොන සූත්‍ර දේශනාවේද තියෙන්නේ මස් කන උපක්‍රම? කරුණාකරලා අරය මෙයා කියවපුව ගැන කියන්නේ නැතිව සූත්‍රයේ නම සදහන් කරන්න?

මේ ගහක් කොලක් නැති ප්‍රදේශයක කොහොමද ඔය ශාක භක්ෂක සත්තු ජීවත් වෙන්නේ ඕගොල්ලන්ට මරන්න?

අපිට ඔය පොත් කියවන්න වෙලාවක් නෑ අනේ. ඔයා කලින් දාපු පිටුවේ තිබුන පරිවර්තන දෝෂේ ගැන තමයි අපි කිව්වේ. අනෙක ඔය කිව්ව හාමුදුරුවෝ කතෝලික පවුලක ඉපදිලා මෑත කාලේ බුදු දහම හා පාලි ඉගෙනීමට යොමුවුනා කියල තමයි කියන්නේ. ඉතින් පස්සේ කාලේ එකතුවුන පරිවර්තන දෝෂ නිසා මුල් කාලේ භාවිතා වුන වචන සොයා ගැනීමට නොහැකිවීම අපිටනම් ප්‍රශ්නයක් නෙවෙයි. අනෙක කුරානේ ගැන වැරදි වැටහීම් ඇතිකරපු කොටස් copy/paste කරාම කෑගහන ඔයා කියනවා සිංහලෙන් ලියවුන පලියට ත්‍රිපිටකයේ තිබුන කියල පිළිගන්න කියල. හතර බීරි කතා කියන්නේ ඕවට තමයි.

නීති නැහැ තමයි. ඔය නීති පොත් පාඩම් කරලා නෙමෙයි අපායේ අය වැඩ කරන්නේ. හරි වැරැද්ද තේරුම් ගන්න නීති අවශ්‍ය නැහැ.

අනෙක ලුණු දාල උයන එකෙයි රසයි කිය කියා අනෙක් නොකන අයව පොළඹවන එකෙයි වෙනසක් තියෙනවා.

බුදු රජාණන්වහන්සේ නීති දාල නැහැ. හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් ක්‍රම දේශනා කරලා තියෙනවා. ඉතින් බුද්ධිමත් අය වරදින් වැළකිලා හරි දේ කරනවා. හැමෝගෙම බුද්ධි මට්ටම එක නැහැ. අඩු අයගෙන් වැරදි වෙනවා. ඒ අය මස් හොය හොයා මස් කඩේ අයව පෙළඹවීම බුදු බණේ වරදක් නෙමෙයි. අනෙක මස් කන අය ඒවා විතරක් කන්නේ නැහැ. අනෙක් දේවලුත් කනවා. ඉතින් සත්තු මරණ අයට උවමනාව තියෙනවානම් මස් වෙනුවට ඒ අනෙක් දේවල් supply කරන්න පුළුවන්. ඒ අය එසේ නොකිරීමත් බුදු බණේ වරදක් නෙවෙයි. ඒ ඒ අයගේ වැරදි වලට අවිහිංසක දහමකට ඇගිල්ල දික් කිරීම තමයි මෙතන වරද.

අනෙක වෙන ත්‍රෙඩ් එකක අනෙක් අය දීපු උත්තර මෙතන copy/paste කරාට ඒ ත්‍රෙඩ් එකේ ඔයා කියපු මානුෂික විදිහට සත්ව ඝාතනය ඔයාටම අමතක වෙලානේ. එක ගැන තමයි අපි නම් කිවේ. අනෙක් අය පොළඹවන්න දෙයක් කියල තියෙනවා කියල අපි කිව්වේ නැහැ. එසේ පෙළඹවීමට දෙයක් කිව්වා කියල පිලිගන්නත් බැහැ. මේක කියවන අනෙක් අය අපිට එකගවෙයි කියල අපි හිතනවා.

[QUOTE="Insight, post: 14336434, member: 317364"] [SIZE=5] කවුද අනේ ඉස්ලාමයේ අනුමැතියක් ගැන ඇහැව්වේ? අපි ඇහැව්වේ අහිංසක මුස්ලිම් අයගෙන්නේ. ඒ කියන්නේ පොතේ තිබ්බ හැම දේම ගිලින්නේ නැතිව හොද පැත්ත තොර ගන්න අය. ඔයාගෙන් අපි මුකුත් අහල නැහැ. ඒ නිසා ඔයා එල්ලෙන්න අවශ්‍ය නැහැ.:) [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [SIZE=5]http://www.elakiri.com/forum/showthread.php?p=14257709[/SIZE] දැන් ඔයා කියන එකද ඕගොල්ලන්ගේ පූජකයින් කියන දේද අපි ඔය ඉසලාම් විදිහට පිළිගන්න ඕන:)? [/SIZE] [SIZE=5] විද්‍යාවේ හැටියට නම් මොලේ නැතිව මනුස්ස කය ක්‍රියා කරන්නේ නැහැ. තිබ්බ එකට පොඩ්ඩක්වත් ක්‍රියා කරන්නේ නැහැ කියල කියන්නේ brain dead වුනාම. brain dead වුනාම coma කියල තමයි කියන්නේ. computer එකේ coma තත්වේ ඉදන් අකුරු type කරනවා කියල සැක ඇතිවීම එච්චර හොද දෙයක් නෙවෙයි. ඔය සැකය දුර දිග ගියාම ලෙඩ වෙන්න පුළුවන්. ඉස්සෙල්ල ඒක විසදගෙන ඉන්න අපිට වද නොදී[/SIZE][SIZE=5][SIZE=5] :)[/SIZE]. [/SIZE] [SIZE=5] කවුද හලෝ ඌරු ගාත ගිලින්නේ? ඌරු මස් තියා හරක් මසක්වත් මතක ඇති කාලෙක නොකාපු අපිට බොරු චෝදනා කරන්න එපා:). [/SIZE] [SIZE=5] මොන සූත්‍ර දේශනාවේද තියෙන්නේ මස් කන උපක්‍රම? කරුණාකරලා අරය මෙයා කියවපුව ගැන කියන්නේ නැතිව සූත්‍රයේ නම සදහන් කරන්න? මේ ගහක් කොලක් නැති ප්‍රදේශයක කොහොමද ඔය ශාක භක්ෂක සත්තු ජීවත් වෙන්නේ ඕගොල්ලන්ට මරන්න? [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5]අපිට ඔය පොත් කියවන්න වෙලාවක් නෑ අනේ. ඔයා කලින් දාපු පිටුවේ තිබුන පරිවර්තන දෝෂේ ගැන තමයි අපි කිව්වේ. අනෙක ඔය කිව්ව හාමුදුරුවෝ කතෝලික පවුලක ඉපදිලා මෑත කාලේ බුදු දහම හා පාලි ඉගෙනීමට යොමුවුනා කියල තමයි කියන්නේ. ඉතින් පස්සේ කාලේ එකතුවුන පරිවර්තන දෝෂ නිසා මුල් කාලේ භාවිතා වුන වචන සොයා ගැනීමට නොහැකිවීම අපිටනම් ප්‍රශ්නයක් නෙවෙයි. අනෙක කුරානේ ගැන වැරදි වැටහීම් ඇතිකරපු කොටස් copy/paste කරාම කෑගහන ඔයා කියනවා සිංහලෙන් ලියවුන පලියට ත්‍රිපිටකයේ තිබුන කියල පිළිගන්න කියල. හතර බීරි කතා කියන්නේ ඕවට තමයි:). [/SIZE] [SIZE=5] නීති නැහැ තමයි. ඔය නීති පොත් පාඩම් කරලා නෙමෙයි අපායේ අය වැඩ කරන්නේ. හරි වැරැද්ද තේරුම් ගන්න නීති අවශ්‍ය නැහැ. අනෙක ලුණු දාල උයන එකෙයි රසයි කිය කියා අනෙක් නොකන අයව පොළඹවන එකෙයි වෙනසක් තියෙනවා.:) [/SIZE] [SIZE=5] බුදු රජාණන්වහන්සේ නීති දාල නැහැ. හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් ක්‍රම දේශනා කරලා තියෙනවා. ඉතින් බුද්ධිමත් අය වරදින් වැළකිලා හරි දේ කරනවා. හැමෝගෙම බුද්ධි මට්ටම එක නැහැ. අඩු අයගෙන් වැරදි වෙනවා. ඒ අය මස් හොය හොයා මස් කඩේ අයව පෙළඹවීම බුදු බණේ වරදක් නෙමෙයි. අනෙක මස් කන අය ඒවා විතරක් කන්නේ නැහැ. අනෙක් දේවලුත් කනවා. ඉතින් සත්තු මරණ අයට උවමනාව තියෙනවානම් මස් වෙනුවට ඒ අනෙක් දේවල් supply කරන්න පුළුවන්. ඒ අය එසේ නොකිරීමත් බුදු බණේ වරදක් නෙවෙයි. ඒ ඒ අයගේ වැරදි වලට අවිහිංසක දහමකට ඇගිල්ල දික් කිරීම තමයි මෙතන වරද. අනෙක වෙන ත්‍රෙඩ් එකක අනෙක් අය දීපු උත්තර මෙතන copy/paste කරාට ඒ ත්‍රෙඩ් එකේ ඔයා කියපු මානුෂික විදිහට සත්ව ඝාතනය ඔයාටම අමතක වෙලානේ. එක ගැන තමයි අපි නම් කිවේ. අනෙක් අය පොළඹවන්න දෙයක් කියල තියෙනවා කියල අපි කිව්වේ නැහැ. එසේ පෙළඹවීමට දෙයක් කිව්වා කියල පිලිගන්නත් බැහැ. මේක කියවන [/SIZE][SIZE=5][SIZE=5]අනෙක් අය[/SIZE] අපිට එකගවෙයි කියල අපි හිතනවා:). [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom