Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබලා අහන්න කලින්ම ඒක කියල තියෙන්නේ. ප්‍රශ්න අහලා තියෙන්නේ මම. ඒවා මඟ හරින්නේ නැතුව උත්තර දුන්නොත් හොඳයි.

සැකහැර ඔප්පු වෙන අපරාධකාරී මිනීමැරුමකට දඬුවම මරණ දණ්ඩනයයි (Law of Equity). ඒ ගැන ප්‍රශ්න කරන්න කාටවත් බෑ. මැරුන අයගේ පවුලේ අය සමා කරනවානම් compensation ගෙවලා ඒ දඬුවමෙන් අයින් වෙන්න හැකියි. ඉස්ලාමයේ ඒ ගැන පැහැදිලියි. අපරාධකාරී මීනීමරුවන්ගේ පැවැත්මට ඉස්ලාමයේ කොහෙත්ම ඉඩක් දෙන්නේ නෑ. ඒත් සවුදිය ඒ නිතීය ක්‍රියාත්මක කළ විදිහ ඉස්ලාමයට විරුද්ධ බව පැහැදිලියි. ඒ ගැන මම කලින් කිව්වා.

ඒ ගැන ඔබ මෙ කියන පූජකයා නොදන්නවා විය හැකියි. එවැනි එක් පූජකයෙක් කී දේවල් නිසා පැහැදිලිව ඉස්ලාමයේ කියා ඇති දේවල් නිශේධනය වෙන්නේ නෑ.

සවුදියේ වැරදි හැම එකක්ම ඉස්ලාමය පිටින් යවන්න හදන, එක් පූජකයෙක් කී දේවල් ලංකාවේ හැම පූජකයෙකුගේම මතය බව පෙන්වන ඔබ වැනි අයගේ බුද්ධිය ගැන මම විමර්ශනය කරන්න යන්නේ නෑ. ඔබේ method එකටම කිව්වොත්, බුරුමයේ ඔබලාගේ අය මෛත්‍රී භාවනාව කරගෙනම ගම්මාන පිටින් පුච්චලා දැම්ම ඒවත් අමතක කරන්න එපා.

ඔබ දන්නැති වුනාට ඇවිදින brainless කට්ටියකුත් ඉන්නවා. ඔබ කැමතිනම් brain scan එකක් කරලා බලන්න. හිතේ කලබලයක් තියාගන්න අවශ්‍ය නෑ.

භික්ශූන් විසින් ගෙම්බෝ, පළඟැටියෝ, කූඹි, ගොලුබෙල්ලෝ කාපුවා ගැනත් මම දැම්මේ. ඔබලාගේම අය ලියූ පොත්වල සිංහලෙන්ම ඌරු මස් කාපුවා, ඌරු ලේ බීපුවා, මිනීමස් curry කාපුවා ඔක්කොම දාලා තියෙන්නේ. සූත්‍ර වල නම් ඒකෙ ඇති. ඒවා කියවන්න බයද? බැරි වෙලාවත් ඇත්ත තේරුම් ගියොත් අනාථයි නේද? ඔබලාගේ බොරු උපාසක චිත්රයේ රෙදි ගැලවෙයි කියලා බයද? ඔබලාට බය නම් මම ඒවා මෙතන copy/paste කරන්නද?

එහෙනම් ඔබත් කාන්තාරේ ඒ සත්තු කන ගස්වල කොල කනවා ඇති එහේ ගියාම. ඔටුවට වගේ මොල්ලියක් ඔබටත් තියනවද? අයිස් රටවල මාළුවෝ කන දේවල් ඔබත් වතුරට පැනලා ඒ වගේම කනවා ඇති නේද? හැබැයි ඔබව ආපහු ලංකාවට එවයි මෙහෙ අංගොඩට යවන්න කියලා!

ඔබේ ආගමේ මේ රටවල මිනිසුන්ට කිසි පිළිතුරක් දීලා නෑ. පැහැදිලියි. ඔබලාගේ දර්ශනයේ ඇති අඩුපාඩු පේනවනේ?

ඒ පොත කියවන්න වෙලා නැතිද, නැතිනම් කියවන්න බයද? ඒකේ ලියන තියන දේවල මූලාශ්රයනුත් දාලා තියනවා. ඒක ලියපු කෙනාම, මධ්‍යස්ථව හිතන්න කියල ඔබලට දීපු ඔවදනත් දැක්කනේ. ඔබ කියනවනම් ඒ පොත නිසා එන්නේ වැරදි වැටහීමක් කියා, එය නිවැරදි කරන්න ඔබට ඇති අවස්ථාවයි මේ. අනිත් බෞද්ධයින්වත් බේරගන්න පුළුවන් වේවි. බියගුළු වෙලා බෑ.

හැම කෙනාම තමන් හිතන විදිහට හරි වැරැද්ද කියන්න ගිහින් තමයි හතර බීරි කතා ගොඩක් ඔබලට කියන්න වෙලා තියෙන්නේ. පැහැදිලියි.

දැන් අහපු දේට උත්තර දෙන්න. ලුනු ඇඹුල් දාලා මස් කෑවොත් පව්ද?

ඔබේ බුදුන් කියපුවා මම දන්නෙ නැති නිසා තමයි ප්‍රශ්න ඇහුවේ. ඒවාට දීපු පිළිතුරු (හතර බීරී කතා ටික) සමතයක් කරන්න කියලයි මම කියන්නෙ. මම ඇඟිල්ල දික් කරේ ඔබලා කී දේවල් සහ පොත්වල ලියා ඇති දේවල් වලට. ලොකුම චෝදනාව ඔබේ බොදු බල සේනාව ගැනයි (ඒ ගැන කවුරුත් වචනයක්වත් කිව්වේ නෑ. මොනවා කියන්නද? ඒ ප්‍රශ්නෙ දැක්කේ නෑ වගේ ඉන්න එක තමයි ඉතින් කරන්න තියෙන්නෙ).

නීති දාලා නෑ කියා ඔබ කිව්වට අර පොතේ කන්න තහනම් මස් වර්ග list එකක් තියෙන්නේ. මම search කරලා දාපු ඒවලත් එහෙම තියනවා. ඒ ගැන ඔබ මොනවද කියන්නේ?

අවුරුදු 2500 කට කලින් කළ කී දේවල් ගැන මම කොහොමද දන්නේ? හරි දේ කියන්න තමයි ඔබලට අවස්ථාව දීල තියෙන්නේ. ඔබලා ඒකෙන් මඟ හරිනවා නම්, මොකක් හරි කොස්සක් තියන බව ස්වභාවිකවම අපිට හිතෙනවා.

[QUOTE="anamnlmslmn, post: 14339313, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඔබලා අහන්න කලින්ම ඒක කියල තියෙන්නේ. ප්‍රශ්න අහලා තියෙන්නේ මම. ඒවා මඟ හරින්නේ නැතුව උත්තර දුන්නොත් හොඳයි. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] සැකහැර ඔප්පු වෙන අපරාධකාරී මිනීමැරුමකට දඬුවම මරණ දණ්ඩනයයි (Law of Equity). ඒ ගැන ප්‍රශ්න කරන්න කාටවත් බෑ. මැරුන අයගේ පවුලේ අය සමා කරනවානම් compensation ගෙවලා ඒ දඬුවමෙන් අයින් වෙන්න හැකියි. ඉස්ලාමයේ ඒ ගැන පැහැදිලියි. අපරාධකාරී මීනීමරුවන්ගේ පැවැත්මට ඉස්ලාමයේ කොහෙත්ම ඉඩක් දෙන්නේ නෑ. ඒත් සවුදිය ඒ නිතීය ක්‍රියාත්මක කළ විදිහ ඉස්ලාමයට විරුද්ධ බව පැහැදිලියි. ඒ ගැන මම කලින් කිව්වා. ඒ ගැන ඔබ මෙ කියන පූජකයා නොදන්නවා විය හැකියි. එවැනි එක් පූජකයෙක් කී දේවල් නිසා පැහැදිලිව ඉස්ලාමයේ කියා ඇති දේවල් නිශේධනය වෙන්නේ නෑ. සවුදියේ වැරදි හැම එකක්ම ඉස්ලාමය පිටින් යවන්න හදන, එක් පූජකයෙක් කී දේවල් ලංකාවේ හැම පූජකයෙකුගේම මතය බව පෙන්වන ඔබ වැනි අයගේ බුද්ධිය ගැන මම විමර්ශනය කරන්න යන්නේ නෑ. ඔබේ method එකටම කිව්වොත්, බුරුමයේ ඔබලාගේ අය මෛත්‍රී භාවනාව කරගෙනම ගම්මාන පිටින් පුච්චලා දැම්ම ඒවත් අමතක කරන්න එපා. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඔබ දන්නැති වුනාට ඇවිදින brainless කට්ටියකුත් ඉන්නවා. ඔබ කැමතිනම් brain scan එකක් කරලා බලන්න. හිතේ කලබලයක් තියාගන්න අවශ්‍ය නෑ. :lol: [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] භික්ශූන් විසින් ගෙම්බෝ, පළඟැටියෝ, කූඹි, ගොලුබෙල්ලෝ කාපුවා ගැනත් මම දැම්මේ. ඔබලාගේම අය ලියූ පොත්වල සිංහලෙන්ම ඌරු මස් කාපුවා, ඌරු ලේ බීපුවා, මිනීමස් curry කාපුවා ඔක්කොම දාලා තියෙන්නේ. සූත්‍ර වල නම් ඒකෙ ඇති. ඒවා කියවන්න බයද? බැරි වෙලාවත් ඇත්ත තේරුම් ගියොත් අනාථයි නේද? ඔබලාගේ බොරු උපාසක චිත්රයේ රෙදි ගැලවෙයි කියලා බයද? ඔබලාට බය නම් මම ඒවා මෙතන copy/paste කරන්නද? [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] එහෙනම් ඔබත් කාන්තාරේ ඒ සත්තු කන ගස්වල කොල කනවා ඇති එහේ ගියාම. ඔටුවට වගේ මොල්ලියක් ඔබටත් තියනවද? අයිස් රටවල මාළුවෝ කන දේවල් ඔබත් වතුරට පැනලා ඒ වගේම කනවා ඇති නේද? හැබැයි ඔබව ආපහු ලංකාවට එවයි මෙහෙ අංගොඩට යවන්න කියලා! ඔබේ ආගමේ මේ රටවල මිනිසුන්ට කිසි පිළිතුරක් දීලා නෑ. පැහැදිලියි. ඔබලාගේ දර්ශනයේ ඇති අඩුපාඩු පේනවනේ? [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඒ පොත කියවන්න වෙලා නැතිද, නැතිනම් කියවන්න බයද? ඒකේ ලියන තියන දේවල මූලාශ්රයනුත් දාලා තියනවා. ඒක ලියපු කෙනාම, මධ්‍යස්ථව හිතන්න කියල ඔබලට දීපු ඔවදනත් දැක්කනේ. ඔබ කියනවනම් ඒ පොත නිසා එන්නේ වැරදි වැටහීමක් කියා, එය නිවැරදි කරන්න ඔබට ඇති අවස්ථාවයි මේ. අනිත් බෞද්ධයින්වත් බේරගන්න පුළුවන් වේවි. බියගුළු වෙලා බෑ. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] හැම කෙනාම තමන් හිතන විදිහට හරි වැරැද්ද කියන්න ගිහින් තමයි හතර බීරි කතා ගොඩක් ඔබලට කියන්න වෙලා තියෙන්නේ. පැහැදිලියි. දැන් අහපු දේට උත්තර දෙන්න. ලුනු ඇඹුල් දාලා මස් කෑවොත් පව්ද? [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඔබේ බුදුන් කියපුවා මම දන්නෙ නැති නිසා තමයි ප්‍රශ්න ඇහුවේ. ඒවාට දීපු පිළිතුරු (හතර බීරී කතා ටික) සමතයක් කරන්න කියලයි මම කියන්නෙ. මම ඇඟිල්ල දික් කරේ ඔබලා කී දේවල් සහ පොත්වල ලියා ඇති දේවල් වලට. ලොකුම චෝදනාව ඔබේ බොදු බල සේනාව ගැනයි (ඒ ගැන කවුරුත් වචනයක්වත් කිව්වේ නෑ. මොනවා කියන්නද? ඒ ප්‍රශ්නෙ දැක්කේ නෑ වගේ ඉන්න එක තමයි ඉතින් කරන්න තියෙන්නෙ). නීති දාලා නෑ කියා ඔබ කිව්වට අර පොතේ කන්න තහනම් මස් වර්ග list එකක් තියෙන්නේ. මම search කරලා දාපු ඒවලත් එහෙම තියනවා. ඒ ගැන ඔබ මොනවද කියන්නේ? අවුරුදු 2500 කට කලින් කළ කී දේවල් ගැන මම කොහොමද දන්නේ? හරි දේ කියන්න තමයි ඔබලට අවස්ථාව දීල තියෙන්නේ. ඔබලා ඒකෙන් මඟ හරිනවා නම්, මොකක් හරි කොස්සක් තියන බව ස්වභාවිකවම අපිට හිතෙනවා. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom