Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්වේ ඉස්ලාමයේ පැහැදිලි ඉගැන්වීම ගැන. ඒකේ වෙන මතයකට ඉඩක් නෑ. ඔබමනේ කිව්වේ බුද්ධිය පාවිච්චි කරලා හරි වැරැද්ද තේරුම් ගන්න කියා. එයට අවශ්‍ය විස්තරත් ඇතුවයි මම කියල තියෙන්නේ. ඔබ ඒ තනි පූජකයාගේ මතයේ එල්ලෙන එකෙන් පේන්නේ, අනුන්ට කී සිද්ධාන්තය තමන් (නො)පිළිපදින ආකාරයයි!

උඩ බලාගෙන කෙල ගහගත්තේ කවුද බලමු. ඔබේ කතාව අනුව මුස්ලිම්වරුන්ව මැරූ බව ඔබ ප්‍රතිකෂේප කලේ නෑ. (එය ඉතින් කවුරුත් දන්නවා). එයට තුන්දෙනෙක් එක ස්ත්‍රියක්ව දූෂනය කළ කතාව හේතුවක් විදිහට ඔබ විතරක් නෙමෙයි, අනිත් අයත් දක්වනවා. ඒ කියන්නේ මේ තුන්දෙනෙකුගේ ක්‍රියාවට මුළු ජාතියක්ම මරණ එක සාධාරණ බවද ඔබ කියන්නේ? ඔබ එහෙම කිව්වත් මම නම් පුදුම වෙන්නේ නෑ. හේතුව, ඔබලාට උගන්නලා තියෙන්නේ බුද්ධිය පාවිච්චි කරලා තම තමන්ටම හරි වැරදි බලාගන්නනේ. ඉස්ලාමයේ නම් ඒ තුන්දෙනා ඒ ක්‍රියාව කළා යැයි ඔප්පු වුනොත් වෙන්නේ ඒ අයට දැඩි දඬුවම් දීමයි. ඒකට කියන්නේ justice කියලා. අදාල නැති අයට දඬුවම් දීමට කියන්නේ injustice කියලා.

ඔබලාගේ කතාවල හතරබීරි කම මෙතනත් පේනවා. Justice එක ස්ථාපිත කරන්න දඬුවම් දුන්නොත් ඒක ම්ලේච්ජයි. හැබැයි ඔබලාගේ අය ඒ වෙනුවෙන් කළ ජාතියක්ම මැරීමේ උත්සාහය සාධාරණයේ කොටසක්! මෙයට කියන්නේ hypocrisy කියලා. මම හිතාගෙන හිටියේ ඔබේ දහම මෙයට සම්බන්ධයක් නෑ කියා. ඔබට අනුව, තම තමන්ගේ බුද්ධියට අනුව හරි වැරැද්ද තීරණය කරන්න කියා දුන්නේ ඔබේ ආගමයි. බුරුමයේ ඔබේ අයත් ඔබේ විදිහටම හිතුවාදැයි දැන් සැක හිතෙනවා.

තවත් එකක්. තමන්ගේ ආගම ගැන හෝ තමන්ගේ අය ගැන ඇත්ත කියන්න ඔබලාට ධෛර්යයක් නැති බව පේනවා. සවුදිය හෝ අනික් කවුරුත් වැරැද්දක් කරානම් එය ගැන කියන්න හරි, අපේ ආගම ගැන ඇත්ත ඇතිසැටියෙන් කියන්න හරි අපේ නම් කිසි බයක් නෑ. හේතුව, ඉස්ලාමය සත්‍යය බව අපට තහවුරු නිසායි. ඔබලාට ඔබලාගේ බොදු බල සේනාව ගැන වචනයක්වත් කියාගන්න බෑ. ඔබේ ආගමේ නමින් ඔවුන් කළ බොරුව පැහැදිලියි. ඔබේ silence එක අනුව, බොරුව මාර්ගයෙන් ඔබේ දහම රැකීම ඔබත් අනුමත කරන බවයි පේන්නේ.

මට නම් brainwash වෙලා කියා ඔබේ අය තීන්දු දීලා තියෙන්නේ. එනිසා wash වෙන්න brain එකක තියන බව ඔබේ අයම තහවුරු කරනවා. එනිසා, scan එකක් කිරිම නාස්තියක්. ඔබ ගැන ඔබට සැක නම් scan එකක් කර ගැනීම ඔබේ කැමැත්තක්.

පොත පෙරලන්නත් බයයි වගේ  Computer එක ලඟට යන්න ලැබුනොත් මම ඒකෙන් copy/paste පාරක් දාන්න බලන්නම් insha-allah. ඒවා ඇත්තේ මොකේද කියා ඔබම බලාගන්න. ඒ වෙනතුරු මම search කරලා දාපු ඒවා වල ඇත්ත නැත්ත කිව හැකියි නේද?

ඔබ කියන විදිහට පාත්තරේට වැටෙන ඕන ජරාවක් කනවා කියලද කියන්නේ? ඒ පොත අනුව නම් එහෙම එකකුත් පේනවා. දායකයා දෙන අලි මස්, බලු මස්, අශ්ව මස් ආදියත් කන්න වෙච්ච කාලවල් ගැන ඒකේ තියනවා. ඒවා පස්සේ තහනම් කරපු හේතුත් දාලා තියනවා. ඔබ කැමති නම් ඒවත් copy/paste කරන්නම්. පස්සෙ මට දොස් කියන්න එපා. ඒවා වල හරි වැරදි කැමති අයට කිව හැකියි.

මොකද මෙතන මෝඩ jokes ටිකක් දාන්න හිතුනේ? ඔබ එවැනි කාන්තාරයකට ගියාම ඔටුවෝ කන ගස්වල කොල කන්න කලින් වෙන ගස් වර්ග තියනවද කියා google කරලා බලනව ඇතිනේ?  Google එන්න කලින් ඔබේ ආගමේ තත්වය කුමක්ද?

මම ඇහුවේ ඔබේ ආගමේ මේ මිනිස්සුන්ට දෙන උත්තරයි. ඔබ මේ කොහෙන්ද search කරලා මෙතන දාලා හරියන්නේ නෑ. ඔය කියන ගස් හැම තැනම නෑ. රට ඉඳි තුන් වේලටම කන්නද කියන්නේ?

ඔබේ google එකට අයිස් රටවල ගස් මොකුත් ලැබුනේ නෑ වගේ?

පැහැදිලි දේ තමයි, ඔබේ ආගමේ මෙයට පිළිතුරු නැති බව. ඒ කියන්නේ ඔබේ දහම මෙලොවේ සෑම කෙනෙකුටම පිළිපැදිය හැකි එකක් නොවීමයි. ඒක පිළිගන්නවද?

ඔව්. එයට හේතුවත් දැන් පැහැදිලි වේගෙනයි එන්නේ

ඔබ කියන විදිහට, මම හතර බීරි යැයි පෙන්නපු කතා ටික තමයි ඔබේ දහමේ කියා තියෙන්නේ! පුදුමයි. ඒ කියන්නේ බොදු බල් සේනාව හලාල් අකැපයි කියපු එකත් ඔබේ දහමට අනුව ඇත්තක්ද?

ඔබේ ආගම ගැන ඔබට කෙටියෙන් තේරුම් ගත හැක්කේ මෙපමණද??

චේතනාව අනුව වරද/පව තීරණය කිරීම හැම ආගමක වගේ තියනවා. උසාවියක පවා ඒ ගැන සලකනවා. ඉස්ලාමයෙත් ආහාර සඳහා ඒ චේතනාවෙන් සතුන් මරන්න අවසර තියනවා. මුළු මිනිස් සංහතිය ගැන හිතලා ඒ ගැන පැහැදිලි පිළිතුරක් දීලා තියෙන්නේ. ඒ සඳහා පැහැදිලි මගපෙන්වීමකුත් දීල තියනවා. හේතුව, ඉස්ලාමය මුළු මිනිස් සංහතියටම පොදු ආගමක් නිසා. මෙලොවේ ඔනෑම මුල්ලක සිටින කෙනෙකුට මේ ආගම පිළිපදින්න පුළුවන්. ඔබ කියනවා වගේ බුද්ධි මට්ටම බලලා බණ කියනවද නැද්ද කියා තීරණය කිරීමක් මේකෙ නෑ. සෑම මිනිසෙක්ම අපායෙන් ගැලවී ස්වර්ගයට යෑමේ මගපෙන්වීමයි දේශනා කරන්නේ.

මරන චේතනාව නැති නිසා මස් කන අයට පව් නැති වීම ගැන මට ප්‍රශ්නයක් නැති බව කලින්ම කිව්වා. මම ප්‍රශ්න කලේ එවැනි අයගේ (ඔවුන් මවාපාන) මෛත්‍රියේ ඇති වලංගු භාවය (validity) ගැනයි. සතුන් මැරීමේ direct result එක වන මස්, තමන් කෑවාට සත්ව මෛත්‍රියේ අඩුවක් නැතිබව පෙන්වන්න සමහරු උපමා යොදාගත්තා. මගේ අදහස ඒවා සාර්ථක මදි බවයි. එවැනි අයගේ මිනිස් මෛත්‍රිය ගැන වලංගුභාවයත් මම පැහැදිලිව ප්‍රශ්න කරලයි ඇත්තේ.

තමන්ගේ හිත ඇතුලේ, චේතනවේ ඇති සත්ව මෛත්‍රිය, ප්‍රායෝගිකව පෙන්වන්න උත්සාහ කරන අය තමයි vegetarians. මම කියන්නේ ඒ අයගේ තීරණය ගරු කළ යුතු කියායි. ඒත් ඔබේ දහමේ කියන්නේ ඒ අය අන්තගාමී ලෙසයි!

එනිසා ඔබේ 'චේතනාව' සංකල්පය මගින් හතර බීරි කතා ටික සමතයක් වෙන බව නම් පේන්නේ නෑ. පැහැදිලි දේ තමයි, මේ එක simple මාතෘකාවක් ගැන අනිත් අයට පැහැදිලි කිරීම කෙසේ වෙතත්, ඔබලාටවත් මේ ගැන හරි තේරුමක් නොමැති බව. හැබැයි, බුද්ධිය පාවිච්චි කරලා මිසක් අනුන් කියන දේවල් හැම එකක්ම ගිලින්නෙත් නැති බව ලොකුවට කියාගන්නවා. අනුන්ට සිද්ධාන්ත ගැන දේශනා දෙන්න කලින් තමන් ඒකෙ හිරවෙයිද කියා හිතලා බැලුවොත් හොඳයි!

මම මේ ලිව්වේ ඔබ කී දේවල් ගැන මගේ අදහස්. ඔබ කිව්ව වගේ, බුද්ධිමත් අය, බුද්ධිය පාවිච්චි කරලා, බුද්ධිමත් තීරණ ගනීවි. ඒ ගැන ඔබ බිය විය යුතු නෑ.

ඔබ චුත වෙන්න කලින් ඔබේ බොදු බල සේනාව ගැන මම නගපු ප්‍රශ්නයටත් ව්චනයක් කියලා ගියොත් නරකද?

[QUOTE="anamnlmslmn, post: 14351740, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"][B] මම කිව්වේ ඉස්ලාමයේ පැහැදිලි ඉගැන්වීම ගැන. ඒකේ වෙන මතයකට ඉඩක් නෑ. ඔබමනේ කිව්වේ බුද්ධිය පාවිච්චි කරලා හරි වැරැද්ද තේරුම් ගන්න කියා. එයට අවශ්‍ය විස්තරත් ඇතුවයි මම කියල තියෙන්නේ. ඔබ ඒ තනි පූජකයාගේ මතයේ එල්ලෙන එකෙන් පේන්නේ, අනුන්ට කී සිද්ධාන්තය තමන් (නො)පිළිපදින ආකාරයයි! [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] උඩ බලාගෙන කෙල ගහගත්තේ කවුද බලමු. ඔබේ කතාව අනුව මුස්ලිම්වරුන්ව මැරූ බව ඔබ ප්‍රතිකෂේප කලේ නෑ. (එය ඉතින් කවුරුත් දන්නවා). එයට තුන්දෙනෙක් එක ස්ත්‍රියක්ව දූෂනය කළ කතාව හේතුවක් විදිහට ඔබ විතරක් නෙමෙයි, අනිත් අයත් දක්වනවා. ඒ කියන්නේ මේ තුන්දෙනෙකුගේ ක්‍රියාවට මුළු ජාතියක්ම මරණ එක සාධාරණ බවද ඔබ කියන්නේ? ඔබ එහෙම කිව්වත් මම නම් පුදුම වෙන්නේ නෑ. හේතුව, ඔබලාට උගන්නලා තියෙන්නේ බුද්ධිය පාවිච්චි කරලා තම තමන්ටම හරි වැරදි බලාගන්නනේ. ඉස්ලාමයේ නම් ඒ තුන්දෙනා ඒ ක්‍රියාව කළා යැයි ඔප්පු වුනොත් වෙන්නේ ඒ අයට දැඩි දඬුවම් දීමයි. ඒකට කියන්නේ justice කියලා. අදාල නැති අයට දඬුවම් දීමට කියන්නේ injustice කියලා. ඔබලාගේ කතාවල හතරබීරි කම මෙතනත් පේනවා. Justice එක ස්ථාපිත කරන්න දඬුවම් දුන්නොත් ඒක ම්ලේච්ජයි. හැබැයි ඔබලාගේ අය ඒ වෙනුවෙන් කළ ජාතියක්ම මැරීමේ උත්සාහය සාධාරණයේ කොටසක්! මෙයට කියන්නේ hypocrisy කියලා. මම හිතාගෙන හිටියේ ඔබේ දහම මෙයට සම්බන්ධයක් නෑ කියා. ඔබට අනුව, තම තමන්ගේ බුද්ධියට අනුව හරි වැරැද්ද තීරණය කරන්න කියා දුන්නේ ඔබේ ආගමයි. බුරුමයේ ඔබේ අයත් ඔබේ විදිහටම හිතුවාදැයි දැන් සැක හිතෙනවා. තවත් එකක්. තමන්ගේ ආගම ගැන හෝ තමන්ගේ අය ගැන ඇත්ත කියන්න ඔබලාට ධෛර්යයක් නැති බව පේනවා. සවුදිය හෝ අනික් කවුරුත් වැරැද්දක් කරානම් එය ගැන කියන්න හරි, අපේ ආගම ගැන ඇත්ත ඇතිසැටියෙන් කියන්න හරි අපේ නම් කිසි බයක් නෑ. හේතුව, ඉස්ලාමය සත්‍යය බව අපට තහවුරු නිසායි. ඔබලාට ඔබලාගේ බොදු බල සේනාව ගැන වචනයක්වත් කියාගන්න බෑ. ඔබේ ආගමේ නමින් ඔවුන් කළ බොරුව පැහැදිලියි. ඔබේ silence එක අනුව, බොරුව මාර්ගයෙන් ඔබේ දහම රැකීම ඔබත් අනුමත කරන බවයි පේන්නේ. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] මට නම් brainwash වෙලා කියා ඔබේ අය තීන්දු දීලා තියෙන්නේ. එනිසා wash වෙන්න brain එකක තියන බව ඔබේ අයම තහවුරු කරනවා. එනිසා, scan එකක් කිරිම නාස්තියක්. ඔබ ගැන ඔබට සැක නම් scan එකක් කර ගැනීම ඔබේ කැමැත්තක්. :lol: [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] පොත පෙරලන්නත් බයයි වගේ :lol: Computer එක ලඟට යන්න ලැබුනොත් මම ඒකෙන් copy/paste පාරක් දාන්න බලන්නම් insha-allah. ඒවා ඇත්තේ මොකේද කියා ඔබම බලාගන්න. ඒ වෙනතුරු මම search කරලා දාපු ඒවා වල ඇත්ත නැත්ත කිව හැකියි නේද? ඔබ කියන විදිහට පාත්තරේට වැටෙන ඕන ජරාවක් කනවා කියලද කියන්නේ? ඒ පොත අනුව නම් එහෙම එකකුත් පේනවා. දායකයා දෙන අලි මස්, බලු මස්, අශ්ව මස් ආදියත් කන්න වෙච්ච කාලවල් ගැන ඒකේ තියනවා. ඒවා පස්සේ තහනම් කරපු හේතුත් දාලා තියනවා. ඔබ කැමති නම් ඒවත් copy/paste කරන්නම්. පස්සෙ මට දොස් කියන්න එපා. ඒවා වල හරි වැරදි කැමති අයට කිව හැකියි. [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] :lol: මොකද මෙතන මෝඩ jokes ටිකක් දාන්න හිතුනේ? ඔබ එවැනි කාන්තාරයකට ගියාම ඔටුවෝ කන ගස්වල කොල කන්න කලින් වෙන ගස් වර්ග තියනවද කියා google කරලා බලනව ඇතිනේ? :lol: Google එන්න කලින් ඔබේ ආගමේ තත්වය කුමක්ද? මම ඇහුවේ ඔබේ ආගමේ මේ මිනිස්සුන්ට දෙන උත්තරයි. ඔබ මේ කොහෙන්ද search කරලා මෙතන දාලා හරියන්නේ නෑ. ඔය කියන ගස් හැම තැනම නෑ. රට ඉඳි තුන් වේලටම කන්නද කියන්නේ? ඔබේ google එකට අයිස් රටවල ගස් මොකුත් ලැබුනේ නෑ වගේ? :lol: පැහැදිලි දේ තමයි, ඔබේ ආගමේ මෙයට පිළිතුරු නැති බව. ඒ කියන්නේ ඔබේ දහම මෙලොවේ සෑම කෙනෙකුටම පිළිපැදිය හැකි එකක් නොවීමයි. ඒක පිළිගන්නවද? [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඔව්. එයට හේතුවත් දැන් පැහැදිලි වේගෙනයි එන්නේ :lol: [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඔබ කියන විදිහට, මම හතර බීරි යැයි පෙන්නපු කතා ටික තමයි ඔබේ දහමේ කියා තියෙන්නේ! පුදුමයි. ඒ කියන්නේ බොදු බල් සේනාව හලාල් අකැපයි කියපු එකත් ඔබේ දහමට අනුව ඇත්තක්ද? :lol: [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="5"][COLOR="DarkGreen"][B] ඔබේ ආගම ගැන ඔබට කෙටියෙන් තේරුම් ගත හැක්කේ මෙපමණද?? චේතනාව අනුව වරද/පව තීරණය කිරීම හැම ආගමක වගේ තියනවා. උසාවියක පවා ඒ ගැන සලකනවා. ඉස්ලාමයෙත් ආහාර සඳහා ඒ චේතනාවෙන් සතුන් මරන්න අවසර තියනවා. මුළු මිනිස් සංහතිය ගැන හිතලා ඒ ගැන පැහැදිලි පිළිතුරක් දීලා තියෙන්නේ. ඒ සඳහා පැහැදිලි මගපෙන්වීමකුත් දීල තියනවා. හේතුව, ඉස්ලාමය මුළු මිනිස් සංහතියටම පොදු ආගමක් නිසා. මෙලොවේ ඔනෑම මුල්ලක සිටින කෙනෙකුට මේ ආගම පිළිපදින්න පුළුවන්. ඔබ කියනවා වගේ බුද්ධි මට්ටම බලලා බණ කියනවද නැද්ද කියා තීරණය කිරීමක් මේකෙ නෑ. සෑම මිනිසෙක්ම අපායෙන් ගැලවී ස්වර්ගයට යෑමේ මගපෙන්වීමයි දේශනා කරන්නේ. මරන චේතනාව නැති නිසා මස් කන අයට පව් නැති වීම ගැන මට ප්‍රශ්නයක් නැති බව කලින්ම කිව්වා. මම ප්‍රශ්න කලේ එවැනි අයගේ (ඔවුන් මවාපාන) මෛත්‍රියේ ඇති වලංගු භාවය (validity) ගැනයි. සතුන් මැරීමේ direct result එක වන මස්, තමන් කෑවාට සත්ව මෛත්‍රියේ අඩුවක් නැතිබව පෙන්වන්න සමහරු උපමා යොදාගත්තා. මගේ අදහස ඒවා සාර්ථක මදි බවයි. එවැනි අයගේ මිනිස් මෛත්‍රිය ගැන වලංගුභාවයත් මම පැහැදිලිව ප්‍රශ්න කරලයි ඇත්තේ. තමන්ගේ හිත ඇතුලේ, චේතනවේ ඇති සත්ව මෛත්‍රිය, ප්‍රායෝගිකව පෙන්වන්න උත්සාහ කරන අය තමයි vegetarians. මම කියන්නේ ඒ අයගේ තීරණය ගරු කළ යුතු කියායි. ඒත් ඔබේ දහමේ කියන්නේ ඒ අය අන්තගාමී ලෙසයි! එනිසා ඔබේ 'චේතනාව' සංකල්පය මගින් හතර බීරි කතා ටික සමතයක් වෙන බව නම් පේන්නේ නෑ. පැහැදිලි දේ තමයි, මේ එක simple මාතෘකාවක් ගැන අනිත් අයට පැහැදිලි කිරීම කෙසේ වෙතත්, ඔබලාටවත් මේ ගැන හරි තේරුමක් නොමැති බව. හැබැයි, බුද්ධිය පාවිච්චි කරලා මිසක් අනුන් කියන දේවල් හැම එකක්ම ගිලින්නෙත් නැති බව ලොකුවට කියාගන්නවා. අනුන්ට සිද්ධාන්ත ගැන දේශනා දෙන්න කලින් තමන් ඒකෙ හිරවෙයිද කියා හිතලා බැලුවොත් හොඳයි! මම මේ ලිව්වේ ඔබ කී දේවල් ගැන මගේ අදහස්. ඔබ කිව්ව වගේ, බුද්ධිමත් අය, බුද්ධිය පාවිච්චි කරලා, බුද්ධිමත් තීරණ ගනීවි. ඒ ගැන ඔබ බිය විය යුතු නෑ. ඔබ චුත වෙන්න කලින් ඔබේ බොදු බල සේනාව ගැන මම නගපු ප්‍රශ්නයටත් ව්චනයක් කියලා ගියොත් නරකද? :lol: ්[/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom