Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද එල්ලුනේ? අපි කිව්වේ ඔයා කියන දේ බහුතර පූජකයින්ගේ මතය කියල කියන්න බැහැ කියල. රිසානාගේ අම්මා පවා කියල තියෙනවාලු දුව දුන්නෙත් දෙය්යෝ ගත්තෙත් දෙය්යෝ කියල. ඔයා කියන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට හැම දේම වෙන්නේ නැහැ කියල නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි බෞද්ධයෝ සර්ව බලධාරී දෙවි කෙනෙක් පිළිගන්නේ නැහැ.

නියම බෞද්ධයෙක් මිනී මරන්නේ නැහැ. ඒ අය දන්නවා ඒකෙ විපාක ලැබෙනවා කියල. බුදු දහම ගැන අවබෝධයක් නැති උප්පැන්නෙට විතරක් බෞද්ධ කියා ගන්නා අය මිනී මැරීම බුදු දහමේ වරදක් නෙමෙයි.

ඒ සිද්ධිය තමයි ගැටුමට මුල් වුනේ. හැබැයි ඒකට මරා ගන්න එක වැරදියි. අනෙක ජාතියක්ම මරණ එක සාධාරණයි කියල කවුද කිව්වේ? දෙගොල්ලන්ම මරා ගනිද්දී මුස්ලිම් අයව විතරක් මරනවා කියන්නේ සම්පූර්ණ ජාතිවාදී ප්‍රකාශයක්

ඉතින් එකේ වැරැද්ද මොකක්ද? බුද්ධිය තියෙන කෙනා වැරැද්දෙන් වැළකෙනවා. අනෙක් කෙනාට කර්මානුරූපීව කරන වැරැද්දට දඩුවම් ලැබෙනවා. තව එකක් තියෙනවා, කාගේ හරි බුද්ධිය අඩු වීමත් බුදු දහමේ වරදක් නෙමෙයි.

එතකොට ඒ අයට හරි වැරැද්ද නොතේරෙන අඩු බුද්ධියක් ඇතිව මැවීමටත් කියන්නේ justice කියලද?

ඒක ඇත්ත. අපි නැහැ කිව්වේ නැහැ. හැබැයි ඒ ගොල්ලන්ව අඩු බුද්ධියක් ඇති විදියට මැවීමටත් කියන්න ඕන injustice කියලා

ඕගොල්ලන්ගේ ආගමේ හැටියටනම් ඒ සේරම දෙය්යන්ගේ කැමැත්ත කියල කියන්නේ. ඉතින් හරි වැරැද්ද තේරුම් ගන්න බැරි විදිහට මවල පස්සේ වැරදි කරාම ම්ලේච්ච විදිහට දඩුවම් දෙනවා. ඕව ඉතින් දෙය්යන්ගෙන්ම තමයි අහන්න ඕන. අනෙක ඔය දඩුවම් දෙන අය සේරම සාන්තුවරුද?

ජේසුතුමා ගාවට ගෙනාවලු වැරදි කරපු කාන්තාවකට දඩුවමක් විදිහට ගල් ගැසීම ගැන ප්‍රශ්න කිරීමකට. එතුමා කිව්වලු පළමු ගල කිසි වරදක් කල නැති කෙනෙක්ට ගහන්න දෙන්න කියල.

කිසිම විදිහේ මැරීමක් සාධාරණයි කියල අපි කිව්වේ නැහැ. ඔයාට කියන දේ තේරෙන්නේ නැති වුනාට අපි මොනා කරන්නද?

ආයේ එකම දේ අහනවා. කලින් උත්තරේ කියවන්න. අනෙක තමන්ව තව කෙනෙක්ව මරනවට තමන් අකමැති යම් සේද අනෙකාත් මරණයට අකමැතිය යන සරල දේ කාට හරි තේරෙන්න නැති නම් අපි මොනවා කරන්නද? තමන් අකමැති මරණය තව කෙනෙක්ට දීමෙන් පාපයක් සිදු විය හැක යන්නවත් නොතේරෙන එක බුදු දහමේ වරදක් නෙමෙයි. හැබැයි ඒ දේවත් නොතේරෙන විදිහට මවපු දෙය්යන්ගේ වැරැද්ද කිව්වට කමක් නැහැ

ඔයාට කියන දේ තේරෙන්නේ නැහැ කියල ලෝකෙට කියන්න එපා. වෙලාව නැහැ කියන එකේ තේරුම දන්නේ නැතිද? ඒ වගේ පොඩි දෙයක්වත් නොතේරෙන මොන්ටිසෝරි ළමයෙකුට උපාධි මට්ටමේ හරි උසස් පෙළ පාඩමක් හරි උගන්නන්න අපිට බැහැ.

ඇත්තටම කියන පොඩි දෙයක්වත් නොතේරෙන අය ගැන බොදු බල සේනාවට ලියන්න අපිට සමහර වෙලාවට හිතෙනවා. වෙලාව නැති නිසා බැරි වුනා. ඒ අය කියන ඒවා හොයන්න අපිට වෙලාව නැහැ. ඔයාට හය්යක් තියෙනවානම් කෙලින්ම ඒ සංවිධානෙට ලියන්න. http://bodubalasena.org/sinhala/ හැබැයි අකැපයි අනවශ්‍යයි කියන්නේ වචන දෙකේ තේරුම් හොයාගෙනම ලියන්න.

අනේ ඒ අය කිව්වා මොනවා හරි පිලි ගත්ත එක ලොකු දෙයක්. හැබැයි brainwash වෙලා නම් තිබ්බත් වැඩක් නැහැ

ඕකට විතරක් computer එක ගාවට යන්න ලැබුනේ නැත්තේ කියල පැහැදිලියි

ඔයා දාපු පිටුව ගැන අපි පැහැදිලිව ලියල තියෙනවා. අනෙක් ඒවා වලත් සූත්‍ර දේශනා වල නම් ඉල්ලුවට නොදෙන්නේ ඇයි දන්නේ නැහැ.

ඔයාගේ copy/paste වලට අපි බය නැහැ. එත් ඔයා නිකන් කෑගහනවා විතරනේ ඒවා නොදා. කවුද දන්නේ නැහැ බය වෙලා තියෙන්නේ. අනෙක රජ භෝජුන් අතහැරිය ඒ අය ලැබිච්ච දෙයකින් ජීවත් වුනේ රජ සැපට වඩා වටිනා දෙයක් වෙනුවෙන්. හැබැයි රජ සැපයි රජ භොජුනුයි ලැබෙනකන් සමහරුන්ට ඒ අය කරපුව තෙරෙන්නේ නැහැ

මම ජීවත් වෙන ප්‍රදේශයේ කෑම google කරලා හොයන්න අවශ්‍ය නැතිවා සේම ඒ අයත් ඒ ප්‍රදේශ ගැන search කරන්න ඕන නැහැ. අපි අන්තර්ජාලෙන් හොයන කෑම ගැන ඒගොල්ලෝ හොදට දන්නවා. ඉතින් අවශ්‍ය අය ඒවා කාල ජීවත් වෙයි. ඔයා වගේ අය සත්තු මරල ජීවත් වෙයි. එකට අපි මොනවා කරන්නද?

මනුස්සයින් ඉන්නවා කියන්නේ ඒ අයට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියන සරල දේ ඔයාට නොතේරෙන එකට අපි මොනවා කරන්නද? ලිදේ ඉන්න මැඩියෙක් වගේ කෑගහන්නේ නැතිව ගිහිල්ල බලන්න ඒගොල්ලෝ කන්නේ මොනවද කියල? එයින් පොඩ්ඩක් තමයි අපි දැම්මේ තේරුම් කරන්න.

Wild edible plants of the Arctic - So far north, so many options: lyme grass, silverweed, rumex, spruceOne wild native plant to Iceland, Silverweed (Potentila anserina) is a strawberry-like creeping plant, that produces swollen roots, that can be cooked as if it would be pasta. However, it was mostly used as a famine food, since the roots are not very thick and are tricky to harvest. The plant grows perfectly in sandy, acidic, gravely and infertile soils.

Another crop is Lyme Grass (Leymus arenarius or Elymus arenarius). This grain grass grows in the sandy beaches of the Arctic, and its grain can be grinded into flour or cooked like rice. In fact, the Inuit people and the Vikings used this grain as a staple food, many centuries ago. It is reported to be much richer in protein than conventional cereals. It grows only in sand and it is a perennial. The plant has been widely used in Iceland to stop drifting sand and erosion.

Another species that is also native to coastal Arctic locations is Oyster plant (Mertensia maritima). The leaves can be eaten raw or cook, they are rich in vitamins but have a thick mucilagenous texture. The Oyster plant grows in the beaches and can be easily confused with the Sea Sandwort (Honckenya peploides), which also has edible raw stems and leaves, but without the bluish color.

Birch (Betula pubescens) also has edible bark, which can be grinded into flour. The leaves can also be cooked (I tried them raw but the taste is unpleasant). Supposedly also the catkins (which birds love to eat). However birch is generally bitter, and generally only a famine food.

Spruce (Picea sitchensis) also has edible inner bark (mostly used as a famine food), edible raw young shots and edible raw seeds (unfortunarely tiny).

ආයේ කියන දේ තේරෙන්නේ නැහැ කියල පෙන්නන්න හදනවා. අපි කිව්වේ ඔයිට වඩා ලියන්න වෙලාව නැහැ කියල. අනෙක පින් පව් පොඩ්ඩක් තෝරා ගන්න හැටි කියල ලිව්වම අහනවා මුළු ආගමම මෙච්චරද කියලා.

ඔව් ඉතින් ඔයාට අහිංසක සත්තු ටික මරල බඩ පුරවා ගන්න කිව්ව එක ලොකු දෙයක් වුනාට අපිට නම් එහෙම නැහැ. ඒ සත්තුන්ට වෙන අසාධාරණය සතෙක් වුන දවසට තේරෙයි. එතකන් ඔයාට තේරෙන්නේ නැහැ

ඉතින් හැම කෙනෙක්ම ස්වර්ගයට යන්නේ නැහැනේ. මේ ලෝකේ වැඩි දෙනෙක් කරන්නේ වැරදි. එතකොට ඔයාගේ ආගම පාර පෙන්නන්නේ ඉතා සුළු කොටසකට විතරයි.

එක සූත්‍ර දේශනාවක් කියන්න ඔය කතාව තියෙන. අරය මෙයා කිව්වා කියල නොකියා

අනෙක් අයට තේරෙන්නේ නැහැ කියල කියන්නේ ඔයානේ. අනෙක් පැත්ත හැරුන භාජනයකට වතුර පිරෙන්නේ නැති එක මෙතන උත්තර දෙන්න ආපු අයගේ වරදක් නෙමෙයි. ඒ අයට මෙන්ම අපිට වෙච්ච එකම වැරැද්ද තමයි එවැනි භාජනයක් පිරවීමට උත්සහ කිරීම. පව් පින් තොර ගන්න සරල ක්‍රමයක් කිව්වේ අපිට මෙතන බණ කියන්න වෙලාව නැති නිසයි. වැහි බින්දුවක් මහා ජලාශයකට සමාන නොවුනත් ඔලුව තියෙන කෙනෙක්ට වතුර ගැන යම් අවබෝධයක් ගන්න ඇති එක. මොන්ටිසෝරි ළමයි බන අහල තේරුනේ නැහැ කියල දෙඩෙව්ව පලියට අපිට කරන්න දෙයක් නැහැ. අනෙක පව් පින් තොර ගන්න මුල් වෙන්නේ චේතනාව කියන එක අපේ පුද්ගලික මතයක් නෙවෙයි.

http://www.lakehouse.lk/budusarana/2010/07/04/tmp.asp?ID=vision02

අපි කිව්වෙත් ඕකම තමයි. ඒක කාට හරි තේරෙන්නේ නැත්තේ ඇයි කියල බුද්ධියක් තියෙන අය තේරුම් ගනියි.

අපි දේශනා කරන්න ආවේ නැහැ. ඔයා එල්ලී එල්ලී අහන හන්ද වචනයක් දෙකක් කිව්වම කෑගහනවා. ඔයාම අහල අනෙක් අයට උත්තර දෙනකොට ලොකු කම් පෙන්වනවා කියල කෑගහනවා. ඔයාට උත්තර දෙනවට වඩා හොදයි ඒ වෙලාවේ නිදා ගන්න එක කියල හිතෙනවා. අනෙක් අය කිව්ව දේම කියල අපිත් නවතිනවා. අනේ අපිත් එක්ක ආයේ කතාවට එන්න එපා. අපිට වෙලාව නැහැ එකම දේ ඔයාට ආයේ ආයේ කියන්න.

[QUOTE="Insight, post: 14356626, member: 317364"] [SIZE=5] [/SIZE] [SIZE=5] කවුද එල්ලුනේ? අපි කිව්වේ ඔයා කියන දේ බහුතර පූජකයින්ගේ මතය කියල කියන්න බැහැ කියල. රිසානාගේ අම්මා පවා කියල තියෙනවාලු දුව දුන්නෙත් දෙය්යෝ ගත්තෙත් දෙය්යෝ කියල. ඔයා කියන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට හැම දේම වෙන්නේ නැහැ කියල නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි බෞද්ධයෝ සර්ව බලධාරී දෙවි කෙනෙක් පිළිගන්නේ නැහැ[/SIZE][SIZE=5]:). [/SIZE] [SIZE=5] නියම බෞද්ධයෙක් මිනී මරන්නේ නැහැ. ඒ අය දන්නවා ඒකෙ විපාක ලැබෙනවා කියල. බුදු දහම ගැන අවබෝධයක් නැති උප්පැන්නෙට විතරක් බෞද්ධ කියා ගන්නා අය මිනී මැරීම බුදු දහමේ වරදක් නෙමෙයි[/SIZE][SIZE=5]:). [/SIZE] [SIZE=5] ඒ සිද්ධිය තමයි ගැටුමට මුල් වුනේ. හැබැයි ඒකට මරා ගන්න එක වැරදියි. අනෙක ජාතියක්ම මරණ එක සාධාරණයි කියල කවුද කිව්වේ? දෙගොල්ලන්ම මරා ගනිද්දී මුස්ලිම් අයව විතරක් මරනවා කියන්නේ සම්පූර්ණ ජාතිවාදී ප්‍රකාශයක් [/SIZE] [SIZE=5]:) [/SIZE] [SIZE=5] ඉතින් එකේ වැරැද්ද මොකක්ද? බුද්ධිය තියෙන කෙනා වැරැද්දෙන් වැළකෙනවා. අනෙක් කෙනාට කර්මානුරූපීව කරන වැරැද්දට දඩුවම් ලැබෙනවා. තව එකක් තියෙනවා, කාගේ හරි බුද්ධිය අඩු වීමත් බුදු දහමේ වරදක් නෙමෙයි[/SIZE][SIZE=5]:). [/SIZE] [SIZE=5] එතකොට ඒ අයට හරි වැරැද්ද නොතේරෙන අඩු බුද්ධියක් ඇතිව මැවීමටත් කියන්නේ justice කියලද? [/SIZE] [SIZE=5] ඒක ඇත්ත. අපි නැහැ කිව්වේ නැහැ. හැබැයි ඒ ගොල්ලන්ව අඩු බුද්ධියක් ඇති විදියට මැවීමටත් කියන්න ඕන injustice කියලා[/SIZE] [SIZE=5]:) [/SIZE] [SIZE=5] ඕගොල්ලන්ගේ ආගමේ හැටියටනම් ඒ සේරම දෙය්යන්ගේ කැමැත්ත කියල කියන්නේ. ඉතින් හරි වැරැද්ද තේරුම් ගන්න බැරි විදිහට මවල පස්සේ වැරදි කරාම ම්ලේච්ච විදිහට දඩුවම් දෙනවා. ඕව ඉතින් දෙය්යන්ගෙන්ම තමයි අහන්න ඕන. අනෙක ඔය දඩුවම් දෙන අය සේරම සාන්තුවරුද? ජේසුතුමා ගාවට ගෙනාවලු වැරදි කරපු කාන්තාවකට දඩුවමක් විදිහට ගල් ගැසීම ගැන ප්‍රශ්න කිරීමකට. එතුමා කිව්වලු පළමු ගල කිසි වරදක් කල නැති කෙනෙක්ට ගහන්න දෙන්න කියල[/SIZE][SIZE=5]:). [/SIZE] [SIZE=5] කිසිම විදිහේ මැරීමක් සාධාරණයි කියල අපි කිව්වේ නැහැ. ඔයාට කියන දේ තේරෙන්නේ නැති වුනාට අපි මොනා කරන්නද? [/SIZE] [SIZE=5] ආයේ එකම දේ අහනවා. කලින් උත්තරේ කියවන්න. අනෙක තමන්ව තව කෙනෙක්ව මරනවට තමන් අකමැති යම් සේද අනෙකාත් මරණයට අකමැතිය යන සරල දේ කාට හරි තේරෙන්න නැති නම් අපි මොනවා කරන්නද? තමන් අකමැති මරණය තව කෙනෙක්ට දීමෙන් පාපයක් සිදු විය හැක යන්නවත් නොතේරෙන එක බුදු දහමේ වරදක් නෙමෙයි. හැබැයි ඒ දේවත් නොතේරෙන විදිහට මවපු දෙය්යන්ගේ වැරැද්ද කිව්වට කමක් නැහැ [/SIZE] [SIZE=5]:) [/SIZE] [SIZE=5]ඔයාට කියන දේ තේරෙන්නේ නැහැ කියල ලෝකෙට කියන්න එපා. වෙලාව නැහැ කියන එකේ තේරුම දන්නේ නැතිද? ඒ වගේ පොඩි දෙයක්වත් නොතේරෙන මොන්ටිසෝරි ළමයෙකුට උපාධි මට්ටමේ හරි උසස් පෙළ පාඩමක් හරි උගන්නන්න අපිට බැහැ. [/SIZE] [SIZE=5] ඇත්තටම කියන පොඩි දෙයක්වත් නොතේරෙන අය ගැන බොදු බල සේනාවට ලියන්න අපිට සමහර වෙලාවට හිතෙනවා. වෙලාව නැති නිසා බැරි වුනා. [/SIZE][SIZE=5][SIZE=5]ඒ අය කියන ඒවා හොයන්න අපිට වෙලාව නැහැ. [/SIZE]ඔයාට හය්යක් තියෙනවානම් කෙලින්ම ඒ සංවිධානෙට ලියන්න. [URL]http://bodubalasena.org/sinhala/[/URL] හැබැයි අකැපයි අනවශ්‍යයි කියන්නේ වචන දෙකේ තේරුම් හොයාගෙනම ලියන්න. [/SIZE] [SIZE=5] අනේ ඒ අය කිව්වා මොනවා හරි පිලි ගත්ත එක ලොකු දෙයක්. හැබැයි brainwash වෙලා නම් තිබ්බත් වැඩක් නැහැ [/SIZE][SIZE=5] ඕකට විතරක් computer එක ගාවට යන්න ලැබුනේ නැත්තේ කියල පැහැදිලියි [/SIZE] [SIZE=5]ඔයා දාපු පිටුව ගැන අපි පැහැදිලිව ලියල තියෙනවා. අනෙක් ඒවා වලත් සූත්‍ර දේශනා වල නම් ඉල්ලුවට නොදෙන්නේ ඇයි දන්නේ නැහැ. [/SIZE] [SIZE=5]ඔයාගේ copy/paste වලට අපි බය නැහැ. එත් ඔයා නිකන් කෑගහනවා විතරනේ ඒවා නොදා. කවුද දන්නේ නැහැ බය වෙලා තියෙන්නේ. අනෙක රජ භෝජුන් අතහැරිය ඒ අය ලැබිච්ච දෙයකින් ජීවත් වුනේ රජ සැපට වඩා වටිනා දෙයක් වෙනුවෙන්. හැබැයි රජ සැපයි රජ භොජුනුයි ලැබෙනකන් සමහරුන්ට ඒ අය කරපුව තෙරෙන්නේ නැහැ[/SIZE] [SIZE=5][SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG][/SIZE] [/SIZE] [SIZE=5] මම ජීවත් වෙන ප්‍රදේශයේ කෑම google කරලා හොයන්න අවශ්‍ය නැතිවා සේම ඒ අයත් ඒ ප්‍රදේශ ගැන search කරන්න ඕන නැහැ. අපි අන්තර්ජාලෙන් හොයන කෑම ගැන ඒගොල්ලෝ හොදට දන්නවා. ඉතින් අවශ්‍ය අය ඒවා කාල ජීවත් වෙයි. ඔයා වගේ අය සත්තු මරල ජීවත් වෙයි. එකට අපි මොනවා කරන්නද? මනුස්සයින් ඉන්නවා කියන්නේ ඒ අයට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියන සරල දේ ඔයාට නොතේරෙන එකට අපි මොනවා කරන්නද? ලිදේ ඉන්න මැඩියෙක් වගේ කෑගහන්නේ නැතිව ගිහිල්ල බලන්න ඒගොල්ලෝ කන්නේ මොනවද කියල? එයින් පොඩ්ඩක් තමයි අපි දැම්මේ තේරුම් කරන්න. [/SIZE][SIZE=5] [URL="http://greenspot-english.blogspot.com/2012/12/wild-edible-crops-so-far-north-lyme.html"]Wild edible plants of the Arctic - So far north, so many options: lyme grass, silverweed, rumex, spruce[/URL]One wild native plant to Iceland, Silverweed (Potentila anserina) is a strawberry-like creeping plant, that produces swollen roots, that can be cooked as if it would be pasta. However, it was mostly used as a famine food, since the roots are not very thick and are tricky to harvest. The plant grows perfectly in sandy, acidic, gravely and infertile soils. Another crop is Lyme Grass (Leymus arenarius or Elymus arenarius). This grain grass grows in the sandy beaches of the Arctic, and its grain can be grinded into flour or cooked like rice. In fact, the Inuit people and the Vikings used this grain as a staple food, many centuries ago. It is reported to be much richer in protein than conventional cereals. It grows only in sand and it is a perennial. The plant has been widely used in Iceland to stop drifting sand and erosion. Another species that is also native to coastal Arctic locations is Oyster plant (Mertensia maritima). The leaves can be eaten raw or cook, they are rich in vitamins but have a thick mucilagenous texture. The Oyster plant grows in the beaches and can be easily confused with the Sea Sandwort (Honckenya peploides), which also has edible raw stems and leaves, but without the bluish color. Birch (Betula pubescens) also has edible bark, which can be grinded into flour. The leaves can also be cooked (I tried them raw but the taste is unpleasant). Supposedly also the catkins (which birds love to eat). However birch is generally bitter, and generally only a famine food. Spruce (Picea sitchensis) also has edible inner bark (mostly used as a famine food), edible raw young shots and edible raw seeds (unfortunarely tiny). [/SIZE] [SIZE=5] ආයේ කියන දේ තේරෙන්නේ නැහැ කියල පෙන්නන්න හදනවා. අපි කිව්වේ ඔයිට වඩා ලියන්න වෙලාව නැහැ කියල. අනෙක පින් පව් පොඩ්ඩක් තෝරා ගන්න හැටි කියල ලිව්වම අහනවා මුළු ආගමම මෙච්චරද කියලා. [/SIZE] [SIZE=5] ඔව් ඉතින් ඔයාට අහිංසක සත්තු ටික මරල බඩ පුරවා ගන්න කිව්ව එක ලොකු දෙයක් වුනාට අපිට නම් එහෙම නැහැ. ඒ සත්තුන්ට වෙන අසාධාරණය සතෙක් වුන දවසට තේරෙයි. එතකන් ඔයාට තේරෙන්නේ නැහැ [/SIZE] [SIZE=5] ඉතින් හැම කෙනෙක්ම ස්වර්ගයට යන්නේ නැහැනේ. මේ ලෝකේ වැඩි දෙනෙක් කරන්නේ වැරදි. එතකොට ඔයාගේ ආගම පාර පෙන්නන්නේ ඉතා සුළු කොටසකට විතරයි. [/SIZE] [SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG][/SIZE] [SIZE=5][SIZE=5] [/SIZE] එක සූත්‍ර දේශනාවක් කියන්න ඔය කතාව තියෙන. අරය මෙයා කිව්වා කියල නොකියා [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අනෙක් අයට තේරෙන්නේ නැහැ කියල කියන්නේ ඔයානේ. අනෙක් පැත්ත හැරුන භාජනයකට වතුර පිරෙන්නේ නැති එක මෙතන උත්තර දෙන්න ආපු අයගේ වරදක් නෙමෙයි. ඒ අයට මෙන්ම අපිට වෙච්ච එකම වැරැද්ද තමයි එවැනි භාජනයක් පිරවීමට උත්සහ කිරීම. පව් පින් තොර ගන්න සරල ක්‍රමයක් කිව්වේ අපිට මෙතන බණ කියන්න වෙලාව නැති නිසයි. වැහි බින්දුවක් මහා ජලාශයකට සමාන නොවුනත් ඔලුව තියෙන කෙනෙක්ට වතුර ගැන යම් අවබෝධයක් ගන්න ඇති එක. මොන්ටිසෝරි ළමයි බන අහල තේරුනේ නැහැ කියල දෙඩෙව්ව පලියට අපිට කරන්න දෙයක් නැහැ. අනෙක පව් පින් තොර ගන්න මුල් වෙන්නේ චේතනාව කියන එක අපේ පුද්ගලික මතයක් නෙවෙයි. [/SIZE] [SIZE=5] [URL]http://www.lakehouse.lk/budusarana/2010/07/04/tmp.asp?ID=vision02[/URL] අපි කිව්වෙත් ඕකම තමයි. ඒක කාට හරි තේරෙන්නේ නැත්තේ ඇයි කියල බුද්ධියක් තියෙන අය තේරුම් ගනියි[/SIZE][SIZE=5][SIZE=5]:)[/SIZE]. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපි දේශනා කරන්න ආවේ නැහැ. ඔයා එල්ලී එල්ලී අහන හන්ද වචනයක් දෙකක් කිව්වම [/SIZE][SIZE=5][SIZE=5]කෑගහනවා. [/SIZE]ඔයාම අහල අනෙක් අයට උත්තර දෙනකොට ලොකු කම් පෙන්වනවා කියල කෑගහනවා. ඔයාට උත්තර දෙනවට වඩා හොදයි ඒ වෙලාවේ නිදා ගන්න එක කියල හිතෙනවා. අනෙක් අය කිව්ව දේම කියල අපිත් නවතිනවා. අනේ අපිත් එක්ක ආයේ කතාවට එන්න එපා. අපිට වෙලාව නැහැ එකම දේ ඔයාට ආයේ ආයේ කියන්න[/SIZE][SIZE=5][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG]. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom