Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්වනේ, මෝඩයෙක් වෙන්නේ නැතුව දන්නේ නැති දේවල් අහන්න කියා. පොදුවේ Equity යනු සාධාරණයයි. එයට අදාලව මිනීමැරීමකට වෙනම් නීතියක් තියනවා. ඒකට කියන්නේ Qisas (law of equity/equal retaliation) කියලයි. තේරුනාද?

ජලාශය යනු උපමාවකි. ඔබේ කීම අනුව ඔබේ මුළු දහමම ඒ බින්දුව වගේද? ඒ කියන්නේ හැම තැනම කියන්නේ එක දේද? ඒ කියන්නේ එකම/සමාන දේ හැම තැනම repeat වෙනවද? පුදුමයි.

කුරානයේ නම් අවශ්‍ය විට නැවත මතක් කිරීමක් ලෙස ඉතා වැදගත් දේවල් නැවත කියනවා. ඔබ කියන වතුර බින්දුව වගේ කතාවක් නම් නෑ.

මේ උපමාව ඔබට තේරෙන්නේ නැතිනම් අත්හැරලා දාන්න. කාලේ නාස්ති වෙනවා. ඔබට කියන්න ඕනේ ඒ වතුර බින්දුව සාරාංශයක් කියලද? එයට මේ උපමාව ගැලපෙන්නේ නෑ. ඒ බින්දුව ජලාශයේ sample එකක් මිසක් summary එකක් නෙමෙයි. මේක පටන් ගත්ත කෙනා පෙන්නන්න හැදුවේ quantity වශයෙන්. ඔබ මෙයම quality වශයෙන් අරගෙන ඇති බවයි පෙන්නේ. එහෙම කලොත් ඒ වතුරෙන්ම නාන්න තමයි වෙන්නේ. හැබැයි මොනවා වුනත් දෙන්නම නම් ජලාශයට බහින්න බයයි. . ඇයි ඒ???

මම කියපු දේ මේකයි.

ඔබට මෙය වැරදි නම් අත්හැරලා දාන්න. Thread එකේ subject එකට එන්න.

එහෙම නෙමෙයි. හිර ගෙවල් වලට ගන්න උත්සාහයම වගේ, නැතිනම් වැඩියෙන් පන්සල් ගැන බලන්න. හිරේට එන්න කලින් පන්සල් යවලා ඒ අයව හදන්න. (මගේ උපකල්පනය, පන්සල් ගොස් අවශ්‍ය දේ කලොත් හැදේවි යන්නයි. එසේ නොවේ නම් කියන්න).

ඔය "භාවනාව" කියන එක හැම ආගමක වගේ (යම් වෙනස්කම් ඇතුව) තියනවා. එකේ වටිනාකම තේරෙන්න පරක්කු වුනේ බටහිර අයගේ "මෝඩකම" හින්දයි. මකුළු දැලක පැටලුනු මැස්සෙක් වගේ මෙලොවේ පැටලිලා සැනසීම හොයන්න දැන් දඟලනවා.

ආ... භාවනා කරන්නත් register වෙන්න ඕනෙද???? එතකොට පන්සල මොකටද?

අපේ ආගම අනුව ඔහුගේ අකුසල් සමා වී පරිශුද්ධ වෙනවා. කරපු දේ ගැන කියලා ඔහුට අපහාස කීරීම තහනම්. මරණින් පසු ජිවිතයේ ඔහු කල අපරාධයට කිසිම දඬුවමක් නෑ. දඬුවම මෙලොවෙදීම ලැබිලයි ඇත්තේ. (අපේ නැවත නැවත ඉපදීමක් නැති නිසා ඔබේ ඒ තර්කය ඉදිරියට ගෙනියලා වැඩක් නෑ).

ඔබ ලංකාවෙද ඉන්නේ? ඒ අයගේ තුවක්කු හරඹය දැක්කේ නැද්ද?

ඔබේ දියුණු රටවල නම් සමලිංගික විවාහ, pre-marital / extra-marital සම්බන්ධ, ලියාපදිංචි තාත්තෙක් නැතුව ළමයි හදන අම්මලා (single mothers) ආදී "දියුණු" දේවල් නම් පිළි අරගෙන තියනවා. මේ රටත් දියුණු කරන්න කියලා "බුද්ධිමත්" කවුරුදෝ, ගණිකා වෘත්තියත් පිළිගන්න කියා කිව්වලු නේද? දියුණු රටවල් ගැන ඔබේ නම් හොඳ පිළිගැනීමක් සහ තේරුමක් තියනවා වගේ. ප්‍රශ්නයක් නෑ. දැන් එහේ හිර ගෙයත් හෝටලයක් කරලලුනේ. ඔබේ අම්මා, බිරිඳ, දුව හෝ සහෝදරිය දුෂණය කරලා මරා දමන කෙනාවත් ඒ හෝටලයටම යවන්න පුළුවන්. ඔබේ ඔය හිරගෙය.. නෑ.. හෝටලය.. sorry. . හිරගෙය...? මොකක් වුනත් ඒ හිර-හෝටලය ගැන හොඳින් දැනුවත් වුනා. ඒ ගැන repeat telecast ලැබෙන්නේ නෑ නේද?

සවුදියේ, අරාබි නොවන අයට වෙන අසාධාරණය ගැන ලොවම දන්නවා. අපිටත් first hand experience තියනවා. ඔබ දාලා ඇත්තේ අරාබි නොවන house maid ලගේ කතා. නිතිය ක්‍රියාත්මක වීමේදී අරාබි නොවන අය සම්බන්ධයෙන් අක්‍රමිකතා වෙනවා. එය අසාධාරණයි. ඉස්ලාමයට පටහැනියි. සවුදිය ගැන කලින් කිව්වා. හැම දෙයක්ම ඉස්ලාමික නෑ. ඒත් මගේ experience එක ඇත්ත. සමාජයේ මිනීමැරීම්, සොරකම් ආදිය නැති තරම්. එහෙ එවැනි දෙයක් ගැන භීතියක් නෑ.

සැකහැර ඔප්පු වුනොත් තමයි දඬුවම් දෙන්නේ. අපරාධය සමාජය ඉදිරිපිටට ආවොත් දඬුවම් දෙනවා. ඒ සමාජය බේරගන්න. සමාජයට එය පාඩමක්. හොර රහසේ දෙපාර්ශවයම කැමැත්තෙන් සිදුවෙන දේවල් හාරමින් දඬුවම් දෙන එකක් ඉස්ලාමයේ නෑ. බලහත්කාරකම් කලා යැයි පැමිණිලි කලොත් සොයා බැලිය යුතුයි.

රහසින් වෙන පව් අඩු කරන්න සිත අධ්‍යාත්මිකව pious වෙන්න ඕනේ. ඒකට පොඩි කාලේ සිටම සිත දියුණු කරන්න ඕනේ. කැමති නම් හරි දේ තෝරාගන්න කියල මදි. හරි දේ බුද්ධියට පෙන්නලා දෙන්න ඕනේ. වැරැද්ද කලාට පස්සේ හදන්න යන එකේ ප්‍රතිපල අඩුයි. හිරේට එනකම් බලන් ඉඳලා බණ කියනවට වඩා හොඳයි, හිරේට නොඑන විදිහට ඒ අයව හැදුවනම්. ඒකට, "මෙන්න ඇත්ත, කැමතිනම් ගන්න" කියලා හරි යන්නේ නෑ. සමාජය pious වෙන්න ඒ සමාජය හැදිලා තියන හැම පවුලකින්ම piety එක ඉස්මතු වෙන්න ඕනේ. ඒකට සම්පුර්ණ ජිවන රටාවක් සහිත පැහැදිලි මග පෙන්වීමක් අවශ්‍යයි.

දැන් ඔබ අපරාධය (criminal offence) සහ piety එක පටලව ගන්න එපා. දඬුවම් වලින් වෙන්නේ අපරාධ අඩුවන එකයි. Piety එකක් එන්නේ නෑ. හැබැයි piety එකක් ආවොත් අපරාධත් අඩු වෙනවා. ඕන පොඩි ළමයෙකුට තේරෙනවා ඕක. ඉස්ලාමය මගින්, අපරාධ අඩු කරන්න ඔය ක්‍රම දෙකෙන්ම මග පෙන්වා තියනවා. හරියට කලොත් ප්‍රතිපල වැඩියි. ඔබ අහයි, piety එකක් නැතුව, බය නිසා අපරාධයෙන් වැළැක්වෙන එකේ සෙත කුමක්ද කියා. ඇයි? මොහුගේ අපරාධ වලින් සමාජයේ අය ආරක්ෂා වෙනවා. එසේ නොවී, එක් කෙනෙකුගේ ශුභසිද්ධිය වෙනුවෙන් මුළු සමාජයක්ම අවදානමකට ලක් කිරීම සාධාරණද? ඉස්ලාමය ඒ හැම කෝණයකින්ම බලලයි නීති හදලා තියෙන්නේ. සීමාවක් තුළ ක්‍රියාත්මක වන මිනිස් බුද්ධියට ඕව තේරෙන්න කල් යනවා. ඔබ දැන් කෑ ගැහුවට, ඔබේ අම්මා, බිරිඳ.. අපරාධයට ලක්වන තුරු ඔබට බුද්ධිය පහළ වෙයි කියා මට නම් සැකයි. එතකොට පරක්කු වැඩියි.

ඔබේ ඔය මනෝ විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉස්සර සමලිංගික භාවය කියන්නේ මනෝ විද්‍යාවේ එක මානසික ලෙඩක්. පස්සේ ඒක අයින් කරලා. (ඔබ කියයි ඒ අයට බුද්ධිය පහල වුණා කියා? ). අහක යන කුණු ගොඩවල් අපේ ඇඟේ දාගන්නේ මොකටද කියා ඒ අය බය වෙන්න ඇති.

http://behaviorismandmentalhealth.com/2011/10/08/homosexuality-the-mental-illness-that-went-away/

ඔහොම එන්න subject එකට. ඔබ ඉස්මතු කරලා තියෙන්නේ බරපතල දෙයක්. මමවත් මේවට කුණු යැයි කිව්වේ නෑ. ඔබ කියන්නේ ජලාශෙට පිටින් කුණු දාලා කියලද??? මේකේ බරපතලකම ඔබට තේරෙනවද? ඔබ ජලාශයේ උපමාව නැතුව මේක පැහැදිලි කලොත් හොඳයි. නැතිනම් කුණුයි වතුරයි කලවම් වෙනවා. දෙක වෙන්කරගන්න බෑ. මම හිතන්නේ ඔබ දියුණු රටවල් සහ ජලාශය අතහැරලා දහම පැහැදිලිව කතා කලොත් හොඳයි කියලයි. ඔබේ හිර-හෝටලය අදාල අය බලා ගනීවි. ඔබේ ආගම ඔබ රැක ගත යුතුයි.

[QUOTE="anamnlmslmn, post: 14393350, member: 453369"] [COLOR="DarkGreen"][B][SIZE="5"] මම කිව්වනේ, මෝඩයෙක් වෙන්නේ නැතුව දන්නේ නැති දේවල් අහන්න කියා. පොදුවේ Equity යනු සාධාරණයයි. එයට අදාලව මිනීමැරීමකට වෙනම් නීතියක් තියනවා. ඒකට කියන්නේ Qisas (law of equity/equal retaliation) කියලයි. තේරුනාද? [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] ජලාශය යනු උපමාවකි. ඔබේ කීම අනුව ඔබේ මුළු දහමම ඒ බින්දුව වගේද? ඒ කියන්නේ හැම තැනම කියන්නේ එක දේද? ඒ කියන්නේ එකම/සමාන දේ හැම තැනම repeat වෙනවද? පුදුමයි. කුරානයේ නම් අවශ්‍ය විට නැවත මතක් කිරීමක් ලෙස ඉතා වැදගත් දේවල් නැවත කියනවා. ඔබ කියන වතුර බින්දුව වගේ කතාවක් නම් නෑ. මේ උපමාව ඔබට තේරෙන්නේ නැතිනම් අත්හැරලා දාන්න. කාලේ නාස්ති වෙනවා. ඔබට කියන්න ඕනේ ඒ වතුර බින්දුව සාරාංශයක් කියලද? එයට මේ උපමාව ගැලපෙන්නේ නෑ. ඒ බින්දුව ජලාශයේ sample එකක් මිසක් summary එකක් නෙමෙයි. මේක පටන් ගත්ත කෙනා පෙන්නන්න හැදුවේ quantity වශයෙන්. ඔබ මෙයම quality වශයෙන් අරගෙන ඇති බවයි පෙන්නේ. එහෙම කලොත් ඒ වතුරෙන්ම නාන්න තමයි වෙන්නේ. හැබැයි මොනවා වුනත් දෙන්නම නම් ජලාශයට බහින්න බයයි. :lol:. ඇයි ඒ??? [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] මම කියපු දේ මේකයි. ඔබට මෙය වැරදි නම් අත්හැරලා දාන්න. Thread එකේ subject එකට එන්න. [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] එහෙම නෙමෙයි. හිර ගෙවල් වලට ගන්න උත්සාහයම වගේ, නැතිනම් වැඩියෙන් පන්සල් ගැන බලන්න. හිරේට එන්න කලින් පන්සල් යවලා ඒ අයව හදන්න. (මගේ උපකල්පනය, පන්සල් ගොස් අවශ්‍ය දේ කලොත් හැදේවි යන්නයි. එසේ නොවේ නම් කියන්න). ඔය "භාවනාව" කියන එක හැම ආගමක වගේ (යම් වෙනස්කම් ඇතුව) තියනවා. එකේ වටිනාකම තේරෙන්න පරක්කු වුනේ බටහිර අයගේ "මෝඩකම" හින්දයි. මකුළු දැලක පැටලුනු මැස්සෙක් වගේ මෙලොවේ පැටලිලා සැනසීම හොයන්න දැන් දඟලනවා. [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] ආ... භාවනා කරන්නත් register වෙන්න ඕනෙද???? එතකොට පන්සල මොකටද? [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] අපේ ආගම අනුව ඔහුගේ අකුසල් සමා වී පරිශුද්ධ වෙනවා. කරපු දේ ගැන කියලා ඔහුට අපහාස කීරීම තහනම්. මරණින් පසු ජිවිතයේ ඔහු කල අපරාධයට කිසිම දඬුවමක් නෑ. දඬුවම මෙලොවෙදීම ලැබිලයි ඇත්තේ. (අපේ නැවත නැවත ඉපදීමක් නැති නිසා ඔබේ ඒ තර්කය ඉදිරියට ගෙනියලා වැඩක් නෑ). [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] ඔබ ලංකාවෙද ඉන්නේ? ඒ අයගේ තුවක්කු හරඹය දැක්කේ නැද්ද? :lol: [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] ඔබේ දියුණු රටවල නම් සමලිංගික විවාහ, pre-marital / extra-marital සම්බන්ධ, ලියාපදිංචි තාත්තෙක් නැතුව ළමයි හදන අම්මලා (single mothers) ආදී "දියුණු" දේවල් නම් පිළි අරගෙන තියනවා. මේ රටත් දියුණු කරන්න කියලා "බුද්ධිමත්" කවුරුදෝ, ගණිකා වෘත්තියත් පිළිගන්න කියා කිව්වලු නේද? දියුණු රටවල් ගැන ඔබේ නම් හොඳ පිළිගැනීමක් සහ තේරුමක් තියනවා වගේ. ප්‍රශ්නයක් නෑ. දැන් එහේ හිර ගෙයත් හෝටලයක් කරලලුනේ. ඔබේ අම්මා, බිරිඳ, දුව හෝ සහෝදරිය දුෂණය කරලා මරා දමන කෙනාවත් ඒ හෝටලයටම යවන්න පුළුවන්. ඔබේ ඔය හිරගෙය.. නෑ.. හෝටලය.. sorry. . හිරගෙය...? මොකක් වුනත් ඒ [COLOR="Red"]හිර-හෝටලය[/COLOR] ගැන හොඳින් දැනුවත් වුනා. ඒ ගැන repeat telecast ලැබෙන්නේ නෑ නේද? [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] සවුදියේ, අරාබි නොවන අයට වෙන අසාධාරණය ගැන ලොවම දන්නවා. අපිටත් first hand experience තියනවා. ඔබ දාලා ඇත්තේ අරාබි නොවන house maid ලගේ කතා. නිතිය ක්‍රියාත්මක වීමේදී අරාබි නොවන අය සම්බන්ධයෙන් අක්‍රමිකතා වෙනවා. එය අසාධාරණයි. ඉස්ලාමයට පටහැනියි. සවුදිය ගැන කලින් කිව්වා. හැම දෙයක්ම ඉස්ලාමික නෑ. ඒත් මගේ experience එක ඇත්ත. සමාජයේ මිනීමැරීම්, සොරකම් ආදිය නැති තරම්. එහෙ එවැනි දෙයක් ගැන භීතියක් නෑ. [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] සැකහැර ඔප්පු වුනොත් තමයි දඬුවම් දෙන්නේ. අපරාධය සමාජය ඉදිරිපිටට ආවොත් දඬුවම් දෙනවා. ඒ සමාජය බේරගන්න. සමාජයට එය පාඩමක්. [COLOR="Purple"]හොර රහසේ දෙපාර්ශවයම කැමැත්තෙන් සිදුවෙන දේවල් හාරමින් දඬුවම් දෙන එකක් ඉස්ලාමයේ නෑ.[/COLOR] බලහත්කාරකම් කලා යැයි පැමිණිලි කලොත් සොයා බැලිය යුතුයි. රහසින් වෙන පව් අඩු කරන්න සිත අධ්‍යාත්මිකව pious වෙන්න ඕනේ. ඒකට පොඩි කාලේ සිටම සිත දියුණු කරන්න ඕනේ. කැමති නම් හරි දේ තෝරාගන්න කියල මදි. හරි දේ බුද්ධියට පෙන්නලා දෙන්න ඕනේ. වැරැද්ද කලාට පස්සේ හදන්න යන එකේ ප්‍රතිපල අඩුයි. හිරේට එනකම් බලන් ඉඳලා බණ කියනවට වඩා හොඳයි, හිරේට නොඑන විදිහට ඒ අයව හැදුවනම්. ඒකට, "මෙන්න ඇත්ත, කැමතිනම් ගන්න" කියලා හරි යන්නේ නෑ. සමාජය pious වෙන්න ඒ සමාජය හැදිලා තියන හැම පවුලකින්ම piety එක ඉස්මතු වෙන්න ඕනේ. [COLOR="Purple"]ඒකට සම්පුර්ණ ජිවන රටාවක් සහිත පැහැදිලි මග පෙන්වීමක් අවශ්‍යයි.[/COLOR] දැන් ඔබ අපරාධය (criminal offence) සහ piety එක පටලව ගන්න එපා. දඬුවම් වලින් වෙන්නේ අපරාධ අඩුවන එකයි. Piety එකක් එන්නේ නෑ. හැබැයි piety එකක් ආවොත් අපරාධත් අඩු වෙනවා. ඕන පොඩි ළමයෙකුට තේරෙනවා ඕක. ඉස්ලාමය මගින්, අපරාධ අඩු කරන්න ඔය ක්‍රම දෙකෙන්ම මග පෙන්වා තියනවා. හරියට කලොත් ප්‍රතිපල වැඩියි. ඔබ අහයි, [COLOR="Purple"]piety එකක් නැතුව, බය නිසා අපරාධයෙන් වැළැක්වෙන එකේ සෙත කුමක්ද කියා.[/COLOR] ඇයි? මොහුගේ අපරාධ වලින් සමාජයේ අය ආරක්ෂා වෙනවා. එසේ නොවී, එක් කෙනෙකුගේ ශුභසිද්ධිය වෙනුවෙන් මුළු සමාජයක්ම අවදානමකට ලක් කිරීම සාධාරණද? ඉස්ලාමය ඒ හැම කෝණයකින්ම බලලයි නීති හදලා තියෙන්නේ. සීමාවක් තුළ ක්‍රියාත්මක වන මිනිස් බුද්ධියට ඕව තේරෙන්න කල් යනවා. ඔබ දැන් කෑ ගැහුවට, ඔබේ අම්මා, බිරිඳ.. අපරාධයට ලක්වන තුරු ඔබට බුද්ධිය පහළ වෙයි කියා මට නම් සැකයි. එතකොට පරක්කු වැඩියි. ඔබේ ඔය [COLOR="SeaGreen"]මනෝ විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා.[/COLOR] ඉස්සර සමලිංගික භාවය කියන්නේ මනෝ විද්‍යාවේ එක මානසික ලෙඩක්. පස්සේ ඒක අයින් කරලා. (ඔබ කියයි ඒ අයට බුද්ධිය පහල වුණා කියා? :lol:). අහක යන කුණු ගොඩවල් අපේ ඇඟේ දාගන්නේ මොකටද කියා ඒ අය බය වෙන්න ඇති. [url]http://behaviorismandmentalhealth.com/2011/10/08/homosexuality-the-mental-illness-that-went-away/[/url] [/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][B][SIZE="5"] ඔහොම එන්න subject එකට. ඔබ ඉස්මතු කරලා තියෙන්නේ බරපතල දෙයක්. මමවත් මේවට කුණු යැයි කිව්වේ නෑ. [COLOR="Red"]ඔබ කියන්නේ ජලාශෙට පිටින් කුණු දාලා කියලද???[/COLOR] මේකේ බරපතලකම ඔබට තේරෙනවද? ඔබ ජලාශයේ උපමාව නැතුව මේක පැහැදිලි කලොත් හොඳයි. නැතිනම් කුණුයි වතුරයි කලවම් වෙනවා. දෙක වෙන්කරගන්න බෑ. මම හිතන්නේ ඔබ දියුණු රටවල් සහ ජලාශය අතහැරලා [COLOR="SeaGreen"]දහම පැහැදිලිව කතා කලොත් හොඳයි[/COLOR] කියලයි. ඔබේ හිර-හෝටලය අදාල අය බලා ගනීවි. [COLOR="Purple"]ඔබේ ආගම ඔබ රැක ගත යුතුයි.[/COLOR] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom