Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
___හොල්මන් සමග කළ සටන්___
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

___හොල්මන් සමග කළ සටන්___

[FONT=&quot]හොල්මන් සමග කළ සටන්

[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]පරිවර්ථනයකි ---[/FONT]

[FONT=&quot]+++++++++++++++++++++++++++++++

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එබ්රහම් ටී. කොවුර් මහතා 1954 වර්ෂයේ දී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] කොළඹ තර්ස්ටන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] විද්‍යාලයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] ගුරුවරයකු වශයෙන් සේවය කරද්දී දිනක් ඔහුගේ ශිෂ්‍යයෙක් අලුත් මාදිලියේ යහපත් භූතයකු පිළිබඳ තොරතුරක් කීවේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ගල්කිස්සේ පදිංචිවෙලා ඉන්න මගෙ මාමගෙ ගෙදර ඉන්නව සර් හරි වාසනාවන්ත භූතයෙක්. ඒ ගෙදර හැමෝටම සල්ලි ගෙනත් දෙනව. සල්ලිවලින් ගහනව. රෑට නිදා ගත්තහම කොට්ටෙ යටින් සල්ලි ගෙනත් තියනව.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කව්රු හරි ඒ භූතයව දැකල තියෙනවද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] කොවුර් විමසුවේය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නෑ සර්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] තාම දැකල නෑ. දැන් මාස දෙකක් විතර වෙනවා. දැන් ගෙනත් තියන්නෙ කාසි විතරයි. ඉස්සරහට ලොකු කොළ ගෙනත් දෙන බව භූතය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කියල තියෙනව මාමගෙ ගෙදර ඉන්න වැඩකාර කෙල්ලට.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කෙල්ලට භූතයා හම්බවෙලා තියෙනවද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]නෑ සර් කෙල්ලට කියල තියෙන්නෙ හීනෙන්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හොඳයි අපි ඒ ගැන හොයල බලමු.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]භූතයෙක් ඉන්න ඔත්තුවක් දුන්නොත් කොවුර් මහතාට මැණිකක් දුන්නා සමානය. එතුමා මාමාගේ ගෙදර ලිපිනය ලබා ගත්තේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එදිනම හවස මේ අද්භූත භූතයා දැක බලා ගැනීම සඳහා කොවුර් මහතා පස්වරු තුනට පමණ එම නිවස සොයාගෙන ගියේය. ගෙදර සීනුව නාද කළේය. කිසිවකු ප්‍රතිචාර දැක්වූයේ නැත. ගේට්ටුව විවර කරගෙන ඇතුළට ගොඩ වැදී දොරට තට්ටු කළේය. ඇතුල් ගෙය දෙසින් වේගයෙන් ආ යමක් කොවුර් මහතාගේ සපත්තුවේ වැදී විසිවී ගියේය. එය ඇහිඳ ගෙන බැලූ විට දැකගන්නට ලැබුණේ පුංචි කළුගල් කැටයක් බවය. එය ද සාක්කුවේ දමාගෙන එතුමා සිටින විට ගේ තුළින් පැමිණි වැදගත් පෙනුමක් ඇති තැනැත්තෙක් මහත් වූ කුතුහලයෙන් බලා සිටියේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොවුර් මහතා තමා කවරෙකු ද යන්න විස්තර කළේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මට දැනගන්න ලැබුණා මගෙ ශිෂ්‍යයෙකුගෙන් මේ ගෙදර භුත කරදරයක් තිබෙන බව. මම තර්ස්ටන් කොලීජියෙ ගුරුවරයෙක්. මගේ විනෝදාංශයත් භූතයින් ගැන තොරතුරු එක්රැස් කිරීම.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නෑ නෑ ඉස්සර භූතයෙක් උන්න තමා. දැන් සතියකට කලින් මාතරින් ගෙන්නපු කට්ටඩියෙක් ඌ බැඳගෙන ගියා. දැන් ඒ භූතය නෑ. ඔබ කරදර වෙන්ඩ ඕනැ නෑ. දැන් අපිට කරදරයක් නෑ. ගෙහිමියා කීවේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නෑ මේ දැනුත් මට ගලකින් ගැහුවා. මේ ඒ ගල. කොවුර් මහතා සාක්කුවෙන් එළියට ගෙන ගල් කැටය පෙන්වූ විට ගෙහිමියා ඇස් උඩ ඉන්දාගෙන විවර වූ මුඛයෙන් යුතුව බලා සිටියේය. ගෙදර අනික් අයත් මේ හඬ ඇසී එතැනට පැමිණියහ. ගෙහිමියා සියලු දෙනාට ගල් කැටය පෙන්නුවේය. එය මීට කලින් භුතයා විසින් දමා ගසනු ලැබූ ගල් වැනිම එකක් බව සියලු දෙනා පිළිගත්හ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔබ යකැදුරෙක් ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] මේ භූතයට මන්ත්‍ර ගුරුකම්කාරයන් පෙන්නන්ඩ බෑ. අයෙක් කීවේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නෑ මම මන්ත්‍ර දන්නෙවත් නෑ. මම භූතයින් ගැන තොරතුරු දැනගන්ඩ කැමති කෙනෙක් විතරයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]වෙන්ඩ බෑ. ඔබ බොරු කියන්නෙ. භුත බලය ඔබ පස්සෙන් ඇවිත් ආයිත් ගෙට රිංගල තියෙන්නෙ. ගෙහිමියාගේ බිරිඳ සැරෙන් කීවාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොවුර්ට කියන්නට දෙයක් සිතාගත නොහැකි විය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මට ඩිංගක් ගේ බලන්ඩ පුළුවන් ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැත.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මම මන්ත්රකාරයෙක් නමෛයි. බයවෙන්ඩ එපා. දැන් කොහොමහරි ආයිත් භූතයා ඇවිත් ඉන්නවයි කියල නේද ඔයගොල්ලන් හිතන්නෙ. මට ටිකක් බලන්ඩ ඉඩ දෙන්ඩ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොවුර් මහතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] ඉතා අමාරුවෙන් හිස සැලීමෙන් පමණක් ඔවුන්ගේ අවසරය ලබා ගත්තේය. එය කාමර තුනක ගෙයකි. එක කාමරයක පුංචි දරුවෙක් නිදාගෙන සිටියේය. අනික් කාමරයේ අවුරුදු අටක පමණ දරුවෙක් නිදාගෙන සිටියේය. ඔහුගේ නළලේ තුවාලයකි. එයට පැලැස්තරයක් දමා තිබුණි. කොවුර් එම තුවාලය දෙස විමසිල්ලෙන් බලා සිටියේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔය තුවාලෙ භූතය ගලකින් ගහල දැන් ටික දවසකට කලින්. ගෙහිමි කාන්තාව කීවාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කුස්සියෙන් වත්තට පිවිසි කොවුර්ට දැක ගන්නට ලැබුණේ පැන් කෙන්ඩියකින් වත්තේ වැට දිගට දෙහි අත්තකින් පැන් ඉසින කාන්තාවකි. කොවුර් ඇය ළඟට ගියේය. ඇයට ද හොඳින් ඉංග්‍රීසි කථාකරන්නට පුළුවන් විය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මම මේ කහදියර ඉසින්නෙ. කන්දෙ විහාරෙට ගිහිල්ල මතුරගෙන ආවේ. අපේ වත්තට භූතය රිංගයි කියල ඒක වළක්වා ගන්ඩ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොවුර් ගෙතුළට පැමිණ ඉතා කාරුණිකව සියලු දෙනාට කථාකොට මම හවස හයට විතර එන්නම්. මම ඉන්නෙ මේ ළඟ පාමංකඩ. කොවුර් යන්නට පිටත් විය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොහෙද යන බොරුකාරයෙක්. හවසට ගෙන්න ගන්ඩ එපා. නැන්දම්මා කියනු කොවුර්ට ඈතට ඇසුණි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එදින පස්වරු හයට පමණ කොවුර් මහතා සිය බිරිඳ සමග ගල්කිස්සේ එම නිවසට ගියේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සීනුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] නාද කළේ එක පාරකි. පාර අයිනට පැමිණි ගෙහිමියා අනේ ඔබතුමා එන්ඩ ඕනැ නෑ. ඔබ ඇවිත් ගියාට පස්සෙ භූතය වියරු වැටිල. දැන් දිගට හරහට ගල් ගහනව. ගලක් මගෙ ඇඟටත් වැදුණා. ලොකු සල්ලි කොළ ගෙනත් දෙන්නලු භුතයා බලාගෙන උන්නෙ. දැන් නම් ඉතින් සල්ලි ගෙනත් දෙන්නෙ නැතිලු.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඒක භූතය කිව්ව ද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]ඔව්. අපේ කෙල්ලගෙ කනට ළංවෙලා කියල තියෙනව.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔය භූතය ගෙනත් දුන්නු සල්ලි බලමු ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] කොවුර් ඉල්ලීමක් කළේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කාසි පිරවූ ටින් එකක් වැඩකාරිය ගෙනාවාය. එයින් කාසි ටිකක් අතට හලාගත් කොවුර් මහතා බලා සිටින විට අපොයි ඕව අල්ලන්න එපා. අත්වල දියපට්ට එනව. නැන්දම්මා කීවාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කෝ ලොකු සල්ලි භූතය ගෙනත් දීලා නෑනේ. ඔක්කොම තියෙන්නෙ සතේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] දෙකේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] පහේ කාසි නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot] කොවුර් විමසීය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මාතර කට්ටඩි මහත්තය රුපියලේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] පනහෙ කාසි ටික පිදේනි තටුවලට තියල අරන් ගියා භූතයත් එක්ක ගඟට දාන්ඩ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එදා රුපියලක් යනු පාන් රාත්තල් හතරකි. පනහක් යනු පාන් රාත්තල් දෙකකි. එකල පාන් රාත්තල සත විසිපහකි. යකැදුරා භූතයාත් සමග එපමණ වටිනා මුදලක් ගඟට දමාවි ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] කොවුර් තනිව තර්ක කළේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සිනාවෙන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කථාවෙන් ගෙහිමියන්ගේ දුක[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] වේදනාව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විචිකිචිඡාව අඩු කරන්නට කොවුර්ට විනාඩි පහළොවකින් පමණ හැකි විය. ගෙතුළට පැමිණ අසුන් ගන්නා මෙන් ආරාධනා කළේ කොවුර් මහතාගේ බිරිඳට කළ විශේෂ සැලකිල්ලක් නිසා විය යුතුය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]යක්ෂයින්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] භූතයින්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අවතාර සම්බන්ධව බොහෝ දේ නිවැසියන් කථා කළේ සියලු දෙනාට ඉතා හොඳින් ඉංග්‍රීසි කථා කරන්නට හැකි වූ නිසාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]භූතයින් ජීවමානව ඉන්නවා. ඔවුන් අපට හිතවත්ව උන්නොත් අපට කිසි හිරිහැරයක් කරන්නෙ නෑ. ඔවුන්ට අපි කරදර කළොත් භූතයින් අපට කරන කරදරවලින් කෙසේවත් බේරෙන්ඩ බෑ. නැන්දම්මා කීවේ ඇස් උඩ ඉන්දාගෙන අහස දෙසට දෑත් දිගු කරගෙනය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔබ ඇවිත් ගියාට පස්සෙ ගෙයි හැම තැනටම භුතය ගල් ගැහුවා. මගෙත් පිටට එකක් වැදුණා. ඒවා පුංචි කළුගල් කෑලි නිසා තුවාලයක් නැහැ. ගෙහිමියා කීවේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොවුර් සියලු දෙනාගෙන්ම ප්‍රශ්න විමසුවේය. [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]පිරිස කථා කරමින් සිටින විට මැදට ගලක් වැටේ.[/FONT][FONT=&quot]' '[/FONT][FONT=&quot]නිදාගෙන ඇහැරී බලන විට කොට්ටය යට කාසි තබා ඇත.[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] සියලු දෙනා විවිධ දේ කීහ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙන්න මේ ගෑනු ළමයව ටික දවසකට ගමේ යවන්ඩ නැතිනම් එයගොල්ලන්ගෙ නෑදෑ ගෙදරකට යවන්ඩ. කොවුර් කීවේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අපි එයාව අපේ නංගිගෙ ගෙදෙට්ට යැව්ව. දවස් තුනක් එහේ උන්න - රත්මලානෙ. භූතය එයා එක්කල එහේ ගිහිල්ල තියෙනව. ඒ ගෙදර අවට තිබුණෙ බොරළු. කළුගල් කැට නෙමේ. නංගිල පස්සෙ මෙයාව මෙහාට ගෙනත් ඇරළුව. භුතයන් මිනිස්සු එක්ක එහෙ මෙහෙ යනව කියන කථාව අපි විශ්වාස කරනව. ගෙහිමි කාන්තාව කීවාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොවුර් මහතා මේ නිවසට පැමිණ භූතයා ගැන විමසීමෙන් දඩි සේ කිපී සිටින භූතයාගෙන් දැන් තමන්ට ගැලවීමක් නැතැයි සිතූ පවුලේ සියලු දෙනා මේ භූතයා අල්ලගන්ඩ පුළුවන් යකැදුරෙක් ගැන ඔබ දන්නවා දැ යි කොවුර්ගෙන් අවසානයේ දී විමසූහ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මම යකැදුරෙක් නමෛයි. මම මන්ත්‍ර දන්නෙත් නෑ. නමුත් මේ භූත කරදරේ නවත්තන්ඩ පුළුවනි. කොවුර් කීවේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හොඳයි. ඔබට ඕනෑම ගාස්තුවක් ගෙවන්ඩ අපි සූදානම්. ගෙහිමියා බැගෑපත් විය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොවුර් මහතා මිදුලට බැස්සේය. සඳ පායා එමින් තිබුණි. මිදුලේ වැලි පොළොවේ බස්තමෙන් තරමක් විශාල රවුමක් ඇන්දේය. ගෙදර සේවිකාවට එහි මැදින් හිටගන්නට අණ කළේය. ඇය බයෙන් වෙව්ලමින් සැලෙන තොලින් යුතුව එහි මැද සිට ගත්තාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උඹ මට බොරු කියන්ඩ එපා. මම ඔක්කොම දන්නව. ඇත්ත කියපන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඇයි උඹ මෙහෙම ගල් ගහන්නෙ[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] කොවුර් විමසයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සේවිකාව ඉකිබිඳිමින් හඬයි. [/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කථාකරපන්. නැත්තම් මම උඹව පොලිසියට භාර දෙනව. කැඩිචිච සිංහලෙන් කොවුර් කී දෙය සේවිකාවට තේරුම් ගැනීමට හැකි විය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොට්ට යටින් තියන්ඩ උඹ සල්ලි හොයා ගත්තෙ කොහෙන් ද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]කෙල්ල ඉකි බින්දාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඇත්ත කියපන්. සල්ලි කොයින් ද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]කඩේ ගිහිල්ල ආපුහාම ඉතුරු කාසි මම තියාගන්නව. අල්මාරියෙනුත් මම ගත්ත.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඇයි උඹ මෙහෙම කරන්නෙ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මට වැඩ වැඩියි. මට කව්රුත් ආදරේ නෑ. මට ගමේ යන්ඩ ඉඩ දෙන්නෙ නෑ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උඹ මීට පස්සෙ මේ වගේ වැඩ කරන්නෙ නෑ කියල පොරොන්දු වෙයන්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හොඳයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මීට පස්සෙ ගල් ගහනව ද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]නෑ නෑ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙහෙකාරිය ගෙතුළට යැවූ කොවුර් මහතා මේ භූතයා ගැන විග්රහ කරන්නට පවුලේ ඥාතීන් සමග ආලින්දයට ආවේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මේක අසනීපයක්. බලි තොවිල්වලට වියදම් කරල වැඩක් නෑ. බාහිර භූතයෙක් නෙමේ මේ වගේ වැඩ කරන්නෙ. සමහරු අසිහියෙන් මේව කරනව. කොතෙක් අසිහියෙන් කළත් කාටවත් අල්ල ගන්ඩ බැරි වෙන විදිහට කරනව. මේ ළමයව මනෝ වෛද්‍යවරයකුට පෙන්නල බේත් අරන් දීල සුව කරන්නත් පුළුවනි. සමහර විට ගමේ යැව්වොත් ගෙදර අනික් අය සමග එකතු වුණාම[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ආදරේ කරුණාව ලැබිල මේ අසනීපෙ සුව වෙන්නත් පුළුවනි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නිමි++++++++++++++++++++++++++++[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="T h u s h, post: 11832295, member: 330602"] [b]___හොල්මන් සමග කළ සටන්___[/b] [SIZE=4][B][COLOR=black][FONT="]හොල්මන් සමග කළ සටන් [/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=black][FONT="][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=black][FONT="]පරිවර්ථනයකි ---[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=black][FONT="]+++++++++++++++++++++++++++++++:yes: [/FONT][/COLOR][/B][/SIZE] [IMG]http://i.picasion.com/resize48/f9e1968383b0c423f24a603aa5c573ef.jpg[/IMG] [SIZE=4][B][COLOR=black][FONT="][/FONT][/COLOR][/B][FONT="][/FONT][/SIZE] [SIZE=4][COLOR=black][FONT="]එබ්රහම් ටී. කොවුර් මහතා 1954 වර්ෂයේ දී[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="] කොළඹ තර්ස්ටන්[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="] විද්‍යාලයේ[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="] ගුරුවරයකු වශයෙන් සේවය කරද්දී දිනක් ඔහුගේ ශිෂ්‍යයෙක් අලුත් මාදිලියේ යහපත් භූතයකු පිළිබඳ තොරතුරක් කීවේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ගල්කිස්සේ පදිංචිවෙලා ඉන්න මගෙ මාමගෙ ගෙදර ඉන්නව සර් හරි වාසනාවන්ත භූතයෙක්. ඒ ගෙදර හැමෝටම සල්ලි ගෙනත් දෙනව. සල්ලිවලින් ගහනව. රෑට නිදා ගත්තහම කොට්ටෙ යටින් සල්ලි ගෙනත් තියනව.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කව්රු හරි ඒ භූතයව දැකල තියෙනවද[/FONT][/COLOR][COLOR=black][FONT="]?[/FONT][/COLOR][COLOR=black][FONT="] කොවුර් විමසුවේය.[/FONT][/COLOR][FONT="][/FONT][/SIZE] [SIZE=4][COLOR=black][FONT="]නෑ සර්[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] තාම දැකල නෑ. දැන් මාස දෙකක් විතර වෙනවා. දැන් ගෙනත් තියන්නෙ කාසි විතරයි. ඉස්සරහට ලොකු කොළ ගෙනත් දෙන බව භූතය[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] කියල තියෙනව මාමගෙ ගෙදර ඉන්න වැඩකාර කෙල්ලට.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කෙල්ලට භූතයා හම්බවෙලා තියෙනවද[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="]නෑ සර් කෙල්ලට කියල තියෙන්නෙ හීනෙන්.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]හොඳයි අපි ඒ ගැන හොයල බලමු.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]භූතයෙක් ඉන්න ඔත්තුවක් දුන්නොත් කොවුර් මහතාට මැණිකක් දුන්නා සමානය. එතුමා මාමාගේ ගෙදර ලිපිනය ලබා ගත්තේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]එදිනම හවස මේ අද්භූත භූතයා දැක බලා ගැනීම සඳහා කොවුර් මහතා පස්වරු තුනට පමණ එම නිවස සොයාගෙන ගියේය. ගෙදර සීනුව නාද කළේය. කිසිවකු ප්‍රතිචාර දැක්වූයේ නැත. ගේට්ටුව විවර කරගෙන ඇතුළට ගොඩ වැදී දොරට තට්ටු කළේය. ඇතුල් ගෙය දෙසින් වේගයෙන් ආ යමක් කොවුර් මහතාගේ සපත්තුවේ වැදී විසිවී ගියේය. එය ඇහිඳ ගෙන බැලූ විට දැකගන්නට ලැබුණේ පුංචි කළුගල් කැටයක් බවය. එය ද සාක්කුවේ දමාගෙන එතුමා සිටින විට ගේ තුළින් පැමිණි වැදගත් පෙනුමක් ඇති තැනැත්තෙක් මහත් වූ කුතුහලයෙන් බලා සිටියේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොවුර් මහතා තමා කවරෙකු ද යන්න විස්තර කළේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මට දැනගන්න ලැබුණා මගෙ ශිෂ්‍යයෙකුගෙන් මේ ගෙදර භුත කරදරයක් තිබෙන බව. මම තර්ස්ටන් කොලීජියෙ ගුරුවරයෙක්. මගේ විනෝදාංශයත් භූතයින් ගැන තොරතුරු එක්රැස් කිරීම.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]නෑ නෑ ඉස්සර භූතයෙක් උන්න තමා. දැන් සතියකට කලින් මාතරින් ගෙන්නපු කට්ටඩියෙක් ඌ බැඳගෙන ගියා. දැන් ඒ භූතය නෑ. ඔබ කරදර වෙන්ඩ ඕනැ නෑ. දැන් අපිට කරදරයක් නෑ. ගෙහිමියා කීවේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]නෑ මේ දැනුත් මට ගලකින් ගැහුවා. මේ ඒ ගල. කොවුර් මහතා සාක්කුවෙන් එළියට ගෙන ගල් කැටය පෙන්වූ විට ගෙහිමියා ඇස් උඩ ඉන්දාගෙන විවර වූ මුඛයෙන් යුතුව බලා සිටියේය. ගෙදර අනික් අයත් මේ හඬ ඇසී එතැනට පැමිණියහ. ගෙහිමියා සියලු දෙනාට ගල් කැටය පෙන්නුවේය. එය මීට කලින් භුතයා විසින් දමා ගසනු ලැබූ ගල් වැනිම එකක් බව සියලු දෙනා පිළිගත්හ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔබ යකැදුරෙක් ද[/FONT][/COLOR][COLOR=black][FONT="]?[/FONT][/COLOR][COLOR=black][FONT="] මේ භූතයට මන්ත්‍ර ගුරුකම්කාරයන් පෙන්නන්ඩ බෑ. අයෙක් කීවේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]නෑ මම මන්ත්‍ර දන්නෙවත් නෑ. මම භූතයින් ගැන තොරතුරු දැනගන්ඩ කැමති කෙනෙක් විතරයි.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]වෙන්ඩ බෑ. ඔබ බොරු කියන්නෙ. භුත බලය ඔබ පස්සෙන් ඇවිත් ආයිත් ගෙට රිංගල තියෙන්නෙ. ගෙහිමියාගේ බිරිඳ සැරෙන් කීවාය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොවුර්ට කියන්නට දෙයක් සිතාගත නොහැකි විය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මට ඩිංගක් ගේ බලන්ඩ පුළුවන් ද[/FONT][/COLOR][COLOR=black][FONT="]?[/FONT][/COLOR][COLOR=black][FONT="] එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැත.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මම මන්ත්රකාරයෙක් නමෛයි. බයවෙන්ඩ එපා. දැන් කොහොමහරි ආයිත් භූතයා ඇවිත් ඉන්නවයි කියල නේද ඔයගොල්ලන් හිතන්නෙ. මට ටිකක් බලන්ඩ ඉඩ දෙන්ඩ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොවුර් මහතා[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="] ඉතා අමාරුවෙන් හිස සැලීමෙන් පමණක් ඔවුන්ගේ අවසරය ලබා ගත්තේය. එය කාමර තුනක ගෙයකි. එක කාමරයක පුංචි දරුවෙක් නිදාගෙන සිටියේය. අනික් කාමරයේ අවුරුදු අටක පමණ දරුවෙක් නිදාගෙන සිටියේය. ඔහුගේ නළලේ තුවාලයකි. එයට පැලැස්තරයක් දමා තිබුණි. කොවුර් එම තුවාලය දෙස විමසිල්ලෙන් බලා සිටියේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔය තුවාලෙ භූතය ගලකින් ගහල දැන් ටික දවසකට කලින්. ගෙහිමි කාන්තාව කීවාය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කුස්සියෙන් වත්තට පිවිසි කොවුර්ට දැක ගන්නට ලැබුණේ පැන් කෙන්ඩියකින් වත්තේ වැට දිගට දෙහි අත්තකින් පැන් ඉසින කාන්තාවකි. කොවුර් ඇය ළඟට ගියේය. ඇයට ද හොඳින් ඉංග්‍රීසි කථාකරන්නට පුළුවන් විය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මම මේ කහදියර ඉසින්නෙ. කන්දෙ විහාරෙට ගිහිල්ල මතුරගෙන ආවේ. අපේ වත්තට භූතය රිංගයි කියල ඒක වළක්වා ගන්ඩ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොවුර් ගෙතුළට පැමිණ ඉතා කාරුණිකව සියලු දෙනාට කථාකොට මම හවස හයට විතර එන්නම්. මම ඉන්නෙ මේ ළඟ පාමංකඩ. කොවුර් යන්නට පිටත් විය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොහෙද යන බොරුකාරයෙක්. හවසට ගෙන්න ගන්ඩ එපා. නැන්දම්මා කියනු කොවුර්ට ඈතට ඇසුණි.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]එදින පස්වරු හයට පමණ කොවුර් මහතා සිය බිරිඳ සමග ගල්කිස්සේ එම නිවසට ගියේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]සීනුව[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="] නාද කළේ එක පාරකි. පාර අයිනට පැමිණි ගෙහිමියා අනේ ඔබතුමා එන්ඩ ඕනැ නෑ. ඔබ ඇවිත් ගියාට පස්සෙ භූතය වියරු වැටිල. දැන් දිගට හරහට ගල් ගහනව. ගලක් මගෙ ඇඟටත් වැදුණා. ලොකු සල්ලි කොළ ගෙනත් දෙන්නලු භුතයා බලාගෙන උන්නෙ. දැන් නම් ඉතින් සල්ලි ගෙනත් දෙන්නෙ නැතිලු.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ඒක භූතය කිව්ව ද[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔව්. අපේ කෙල්ලගෙ කනට ළංවෙලා කියල තියෙනව.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔය භූතය ගෙනත් දුන්නු සල්ලි බලමු ද[/FONT][/COLOR][COLOR=black][FONT="]?[/FONT][/COLOR][COLOR=black][FONT="] කොවුර් ඉල්ලීමක් කළේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කාසි පිරවූ ටින් එකක් වැඩකාරිය ගෙනාවාය. එයින් කාසි ටිකක් අතට හලාගත් කොවුර් මහතා බලා සිටින විට අපොයි ඕව අල්ලන්න එපා. අත්වල දියපට්ට එනව. නැන්දම්මා කීවාය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කෝ ලොකු සල්ලි භූතය ගෙනත් දීලා නෑනේ. ඔක්කොම තියෙන්නෙ සතේ[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] දෙකේ[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] පහේ කාසි නේද[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="] කොවුර් විමසීය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මාතර කට්ටඩි මහත්තය රුපියලේ[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] පනහෙ කාසි ටික පිදේනි තටුවලට තියල අරන් ගියා භූතයත් එක්ක ගඟට දාන්ඩ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]එදා රුපියලක් යනු පාන් රාත්තල් හතරකි. පනහක් යනු පාන් රාත්තල් දෙකකි. එකල පාන් රාත්තල සත විසිපහකි. යකැදුරා භූතයාත් සමග එපමණ වටිනා මුදලක් ගඟට දමාවි ද[/FONT][/COLOR][COLOR=black][FONT="]?[/FONT][/COLOR][COLOR=black][FONT="] කොවුර් තනිව තර්ක කළේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]සිනාවෙන්[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] කථාවෙන් ගෙහිමියන්ගේ දුක[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] වේදනාව[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] විචිකිචිඡාව අඩු කරන්නට කොවුර්ට විනාඩි පහළොවකින් පමණ හැකි විය. ගෙතුළට පැමිණ අසුන් ගන්නා මෙන් ආරාධනා කළේ කොවුර් මහතාගේ බිරිඳට කළ විශේෂ සැලකිල්ලක් නිසා විය යුතුය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]යක්ෂයින්[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] භූතයින්[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] අවතාර සම්බන්ධව බොහෝ දේ නිවැසියන් කථා කළේ සියලු දෙනාට ඉතා හොඳින් ඉංග්‍රීසි කථා කරන්නට හැකි වූ නිසාය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]භූතයින් ජීවමානව ඉන්නවා. ඔවුන් අපට හිතවත්ව උන්නොත් අපට කිසි හිරිහැරයක් කරන්නෙ නෑ. ඔවුන්ට අපි කරදර කළොත් භූතයින් අපට කරන කරදරවලින් කෙසේවත් බේරෙන්ඩ බෑ. නැන්දම්මා කීවේ ඇස් උඩ ඉන්දාගෙන අහස දෙසට දෑත් දිගු කරගෙනය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔබ ඇවිත් ගියාට පස්සෙ ගෙයි හැම තැනටම භුතය ගල් ගැහුවා. මගෙත් පිටට එකක් වැදුණා. ඒවා පුංචි කළුගල් කෑලි නිසා තුවාලයක් නැහැ. ගෙහිමියා කීවේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොවුර් සියලු දෙනාගෙන්ම ප්‍රශ්න විමසුවේය. [/FONT][/COLOR][COLOR=black][FONT="]'[/FONT][/COLOR][COLOR=black][FONT="]පිරිස කථා කරමින් සිටින විට මැදට ගලක් වැටේ.[/FONT][/COLOR][COLOR=black][FONT="]' '[/FONT][/COLOR][COLOR=black][FONT="]නිදාගෙන ඇහැරී බලන විට කොට්ටය යට කාසි තබා ඇත.[/FONT][/COLOR][COLOR=black][FONT="]'[/FONT][/COLOR][COLOR=black][FONT="] සියලු දෙනා විවිධ දේ කීහ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙන්න මේ ගෑනු ළමයව ටික දවසකට ගමේ යවන්ඩ නැතිනම් එයගොල්ලන්ගෙ නෑදෑ ගෙදරකට යවන්ඩ. කොවුර් කීවේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]අපි එයාව අපේ නංගිගෙ ගෙදෙට්ට යැව්ව. දවස් තුනක් එහේ උන්න - රත්මලානෙ. භූතය එයා එක්කල එහේ ගිහිල්ල තියෙනව. ඒ ගෙදර අවට තිබුණෙ බොරළු. කළුගල් කැට නෙමේ. නංගිල පස්සෙ මෙයාව මෙහාට ගෙනත් ඇරළුව. භුතයන් මිනිස්සු එක්ක එහෙ මෙහෙ යනව කියන කථාව අපි විශ්වාස කරනව. ගෙහිමි කාන්තාව කීවාය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොවුර් මහතා මේ නිවසට පැමිණ භූතයා ගැන විමසීමෙන් දඩි සේ කිපී සිටින භූතයාගෙන් දැන් තමන්ට ගැලවීමක් නැතැයි සිතූ පවුලේ සියලු දෙනා මේ භූතයා අල්ලගන්ඩ පුළුවන් යකැදුරෙක් ගැන ඔබ දන්නවා දැ යි කොවුර්ගෙන් අවසානයේ දී විමසූහ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මම යකැදුරෙක් නමෛයි. මම මන්ත්‍ර දන්නෙත් නෑ. නමුත් මේ භූත කරදරේ නවත්තන්ඩ පුළුවනි. කොවුර් කීවේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]හොඳයි. ඔබට ඕනෑම ගාස්තුවක් ගෙවන්ඩ අපි සූදානම්. ගෙහිමියා බැගෑපත් විය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොවුර් මහතා මිදුලට බැස්සේය. සඳ පායා එමින් තිබුණි. මිදුලේ වැලි පොළොවේ බස්තමෙන් තරමක් විශාල රවුමක් ඇන්දේය. ගෙදර සේවිකාවට එහි මැදින් හිටගන්නට අණ කළේය. ඇය බයෙන් වෙව්ලමින් සැලෙන තොලින් යුතුව එහි මැද සිට ගත්තාය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]උඹ මට බොරු කියන්ඩ එපා. මම ඔක්කොම දන්නව. ඇත්ත කියපන්[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] ඇයි උඹ මෙහෙම ගල් ගහන්නෙ[/FONT][/COLOR][COLOR=black][FONT="]?[/FONT][/COLOR][COLOR=black][FONT="] කොවුර් විමසයි.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]සේවිකාව ඉකිබිඳිමින් හඬයි. [/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කථාකරපන්. නැත්තම් මම උඹව පොලිසියට භාර දෙනව. කැඩිචිච සිංහලෙන් කොවුර් කී දෙය සේවිකාවට තේරුම් ගැනීමට හැකි විය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]කොට්ට යටින් තියන්ඩ උඹ සල්ලි හොයා ගත්තෙ කොහෙන් ද[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="]කෙල්ල ඉකි බින්දාය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ඇත්ත කියපන්. සල්ලි කොයින් ද[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="]කඩේ ගිහිල්ල ආපුහාම ඉතුරු කාසි මම තියාගන්නව. අල්මාරියෙනුත් මම ගත්ත.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ඇයි උඹ මෙහෙම කරන්නෙ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මට වැඩ වැඩියි. මට කව්රුත් ආදරේ නෑ. මට ගමේ යන්ඩ ඉඩ දෙන්නෙ නෑ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]උඹ මීට පස්සෙ මේ වගේ වැඩ කරන්නෙ නෑ කියල පොරොන්දු වෙයන්.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]හොඳයි.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මීට පස්සෙ ගල් ගහනව ද[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="]නෑ නෑ.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙහෙකාරිය ගෙතුළට යැවූ කොවුර් මහතා මේ භූතයා ගැන විග්රහ කරන්නට පවුලේ ඥාතීන් සමග ආලින්දයට ආවේය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මේක අසනීපයක්. බලි තොවිල්වලට වියදම් කරල වැඩක් නෑ. බාහිර භූතයෙක් නෙමේ මේ වගේ වැඩ කරන්නෙ. සමහරු අසිහියෙන් මේව කරනව. කොතෙක් අසිහියෙන් කළත් කාටවත් අල්ල ගන්ඩ බැරි වෙන විදිහට කරනව. මේ ළමයව මනෝ වෛද්‍යවරයකුට පෙන්නල බේත් අරන් දීල සුව කරන්නත් පුළුවනි. සමහර විට ගමේ යැව්වොත් ගෙදර අනික් අය සමග එකතු වුණාම[/FONT][/COLOR][COLOR=black][FONT="],[/FONT][/COLOR][COLOR=black][FONT="] ආදරේ කරුණාව ලැබිල මේ අසනීපෙ සුව වෙන්නත් පුළුවනි.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]නිමි++++++++++++++++++++++++++++:yes:[/FONT][/COLOR][/SIZE][FONT="][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom