Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+_Airlines_Manager_+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් කාලෙකට පස්සේ Thread එකක් දාන්න හිතුනා.

දැන් ඉතිං අපි රස්සාවල් කරන මිනිස්සුනේ..

ඉතිං Thread ලියන්න තියෙන වෙලාව අඩුයි..

කොහොම වුනත් මම වගේ රස්සාවල් කරන ගමන් ආතල් එකේ ගහන්න පුළුවන් Game එකක් ගැන විස්තර තමයි මේ කියන්න යන්නේ..

Airlines Manager

මේක Online නිසා PC, Mac කියලා වෙනසක් නෑ..

ඒ වගේම තමයි ඔයාලට Phone එකෙන් Play කරනවානම් Android & iOS Version දෙකකුත් තියෙනවා..

මේක හදල තියෙන්නේ France වල නිසා French වලින් තමයි තියෙනේ..

එක පාරට දැක්කට බය වෙන්න එපා..

Language එක English වලට මාරු කරගත්තට පස්සේ අවුලක් නෑ..

IATA එකත් Playrion එකත් Partnership එකක් තියාගෙන Develop කරපු Game එකක් තමයි මේක..

2035 වෙනකොට අද ලෝකේ තියෙන Air Traffic එක දෙගුණයක් වෙන්න නියමිත නිසා ඒකට අවශ්‍ය Workforce එක හදන එක IATA එකෙත් වගකීමක් කියලයි එයාලා කියන්නේ..

Airlines Field එකට විතරක් නෙවෙයි, ඕනෙම Business එකක Concepts ඉගෙනගන්න මේක උදව් වෙනවා කියන එක තමයි මෙයාලගේ විශ්වාසය..

ඒක වඩාත් තහවුරු වෙන්නේ මේකේ School Version එකක් තියෙන නිසාත්, මුලිකවම France වල සහ තවත් සමහරක් රටවල Business Schools වල මේක Promote කරනවා කියලා තමයි දැනගන්නට තියෙන්නේ..

මේකයි කතන්දරේ..

Real Time - Real Experience එකක් දෙනවා කිව්වට මේකත් Game එකක්..

ඒ නිසා ඔයා Game එක පටන්ගන්නෙම CEO වෙලා..

Interview ගිහින් Select වෙලා කට්ට කාගෙන කැපිලි කෙටිලි අස්සේ උඩට එන්න දෙයක් නෑ..

ඔයාගේ අතේ 300,000,000 Dollars තියෙනවා..

ඩොලර් මිලියන තුන්සීයක්..

(යකඩෝ පාර්ලිමේන්තුවේ හනුමා වන්නම නටලත් මෙච්චර හම්බකරන්න බෑ..)

දැන් තියෙන්නේ Airline එක දිගට ගෙනියන්න..

Air-crafts ගන්න, Air-routs අලුතෙන් open කරන්න, Hubs open කරන්න, තමන්ගේම Network එක හදාගන්න..

ඒ විතරක් නෙවෙයි..

ඔයාට මේකෙදි Air-crafts සල්ලි දීලා ගන්නත් පුළුවන්, Lease කරන්නත් පුළුවන්..

Bank Loans ගන්න පුළුවන්..

Company එකේ Financial Situations, Maintenance, Marketing, R&D මේ හැමදෙයක්ම බලන්න වෙනවා පුතේ..

ඒ විතරක් නෙවෙයි..

අපිට අපේම Airline Alliance එකක් හදන්නත් බැරි නැහැ..

ගිහින් බලන්න..

Game එකක් වගේම දෙයක් ඉගෙනගන්නත් පුළුවන් වැඩක්..

හරි Decision එක අරගෙන Airline එක හරි පැත්තට Direct කරලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ..

Real Time නිසා ඉවසීම හරි ප්‍රගුණ වෙන්නේ නැතැයි..

[QUOTE="GIhan GTR, post: 23843572, member: 132551"] [CENTER][COLOR="Red"]ගොඩාක් කාලෙකට පස්සේ Thread එකක් දාන්න හිතුනා. දැන් ඉතිං අපි රස්සාවල් කරන මිනිස්සුනේ.. ඉතිං Thread ලියන්න තියෙන වෙලාව අඩුයි.. කොහොම වුනත් මම වගේ රස්සාවල් කරන ගමන් ආතල් එකේ ගහන්න පුළුවන් Game එකක් ගැන විස්තර තමයි මේ කියන්න යන්නේ.. [COLOR="Red"][COLOR="Red"][SIZE="5"][IMG]http://oi65.tinypic.com/1zny69i.jpg[/IMG] [URL="http://www.airlines-manager.com"][COLOR="Red"]Airlines Manager[/COLOR][/URL] [/SIZE][/COLOR][/COLOR] මේක Online නිසා PC, Mac කියලා වෙනසක් නෑ.. ඒ වගේම තමයි ඔයාලට Phone එකෙන් Play කරනවානම් [URL="https://play.google.com/store/apps/details?id=com.Playrion.AirlinesManager2"][COLOR="Red"]Android[/COLOR][/URL] & [URL="https://itunes.apple.com/fr/app/airlines-manager/id823481079?mt=8&ign-mpt=uo%3D4"][COLOR="red"]iOS[/COLOR][/URL] Version දෙකකුත් තියෙනවා.. මේක හදල තියෙන්නේ France වල නිසා French වලින් තමයි තියෙනේ.. එක පාරට දැක්කට බය වෙන්න එපා.. Language එක English වලට මාරු කරගත්තට පස්සේ අවුලක් නෑ.. IATA එකත් Playrion එකත් Partnership එකක් තියාගෙන Develop කරපු Game එකක් තමයි මේක.. 2035 වෙනකොට අද ලෝකේ තියෙන Air Traffic එක දෙගුණයක් වෙන්න නියමිත නිසා ඒකට අවශ්‍ය Workforce එක හදන එක IATA එකෙත් වගකීමක් කියලයි එයාලා කියන්නේ.. Airlines Field එකට විතරක් නෙවෙයි, ඕනෙම Business එකක Concepts ඉගෙනගන්න මේක උදව් වෙනවා කියන එක තමයි මෙයාලගේ විශ්වාසය.. ඒක වඩාත් තහවුරු වෙන්නේ මේකේ School Version එකක් තියෙන නිසාත්, මුලිකවම France වල සහ තවත් සමහරක් රටවල Business Schools වල මේක Promote කරනවා කියලා තමයි දැනගන්නට තියෙන්නේ.. මේකයි කතන්දරේ.. Real Time - Real Experience එකක් දෙනවා කිව්වට මේකත් Game එකක්.. ඒ නිසා ඔයා Game එක පටන්ගන්නෙම CEO වෙලා.. ;) Interview ගිහින් Select වෙලා කට්ට කාගෙන කැපිලි කෙටිලි අස්සේ උඩට එන්න දෙයක් නෑ.. ;) ඔයාගේ අතේ 300,000,000 Dollars තියෙනවා.. ඩොලර් මිලියන තුන්සීයක්.. :P (යකඩෝ පාර්ලිමේන්තුවේ හනුමා වන්නම නටලත් මෙච්චර හම්බකරන්න බෑ..) :P දැන් තියෙන්නේ Airline එක දිගට ගෙනියන්න.. Air-crafts ගන්න, Air-routs අලුතෙන් open කරන්න, Hubs open කරන්න, තමන්ගේම Network එක හදාගන්න.. ඒ විතරක් නෙවෙයි.. ඔයාට මේකෙදි Air-crafts සල්ලි දීලා ගන්නත් පුළුවන්, Lease කරන්නත් පුළුවන්.. Bank Loans ගන්න පුළුවන්.. Company එකේ Financial Situations, Maintenance, Marketing, R&D මේ හැමදෙයක්ම බලන්න වෙනවා පුතේ.. ඒ විතරක් නෙවෙයි.. අපිට අපේම Airline Alliance එකක් හදන්නත් බැරි නැහැ.. ගිහින් බලන්න.. Game එකක් වගේම දෙයක් ඉගෙනගන්නත් පුළුවන් වැඩක්.. හරි Decision එක අරගෙන Airline එක හරි පැත්තට Direct කරලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ.. Real Time නිසා ඉවසීම හරි ප්‍රගුණ වෙන්නේ නැතැයි.. [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom