Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#_Facts you didn’t know about the Bugatti Veyron
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bugatti Veyron යන නම ඇසූ පමණින්ම ඔබේ මතකයට නැගෙන්නේ පවනට බඳු වේගයෙන් ධාවනය කලහැකි අධිතාක්ෂණික මෝටර් රථයකි.කෙටියෙන් කිවහොත් මෙම මෝටර් රථය මාර්ගයේ ධාවනය කලහැකි විදුලිසැරයකි.Bugatti Veyron, Grand sport මාදිලියපැයටකි.මී 408.47 ක උපරිම වේගයකට ධාවනය කල හැකි අතර Super sport මාදිලිය පැයටකි.මී 431.072 ක උපරිම වේගයකින් ධාවනය කල හැකිය.ගණන් හිලව් පිළිබඳව කිවහොත් Grand sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 1,700,000( ශ්‍රීලංකා රුපියල් මිලියන 226.13) ක් සහ Super sport මාදිලිය ඇමෙරිකානුඩොලර් 2,400,000( ශ්‍රීලංකා රුපියල් මිලියන 319.24) ලෙස මිල සඳහන්වේ.

මෙහිඇති පුදුම දනවන තොරතුරු

*මෙම මෝටර් රථවල රේඩියේටර 10ක් ඇති අතර එක් රේඩියේටරයක් නිපදවීමට පැය 15ක් ගතවේ.

*මෝටර් රථයට යොදන එන්ජිම කාර්මිකයන් දෙදෙනෙක් විසින් 100% ක්ම අතින් නිශ්පාදනය කරන (100% Hand made) අතර සෑම එන්ජිමක්ම එකිනෙකට වෙනස්වේ.එනම් එන්ජිම අශ්වබල 987 සිට 1050 අතර ධාරිථා අතර වෙනස්වේ.

*මෝටර් රිය උපරිම ජවයෙන් ගමන් කරන විට ඉන්ධන ටැංකිය මිනිත්තු 12කින් අවසන් වේ .එමෙන්ම උපරිම වේගයෙන් ධාවනය වන විට එන්ජිම මිනිත්තුවකට අවශෝෂණය කරගන්නාවූ ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙක්ට දින 4 කට ප්‍රමාණවත්වේ.

*මෙම රථයට යොදන ටයර් 4ක් ඇමෙරිකානු ඩොලර් 25000ක්(ශ්‍රීලංකා රුපියල්මිලියන 3.33ක් ) ක් වේ.ටයර් මාරු කිරීම කල හැක්කේ ප්‍රංශයේදී පමණි,එවිට වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 70000ක් (ශ්‍රීලංකා රුපියල් මිලියන9.32 ක් ) වේ.

*මෝටර් රථයට යොදාගෙන තිබෙන ඇණ ටයිටේනියම් ලෝහයෙන් නිපදවා ඇති අතර එක් ඇණයක් ඇමෙරිකානු ඩොලර් 85ක් (ශ්‍රීලංකා රුපියල් 11 306ක්) වේ.

*මෙහි ඉන්ධන ටැංකිය පෑස්සීම සඳහා දින 8ක්ගතවේ.

*මෙම රථයේ එන්ජිමෙන් විනාඩියකට අපතේ යන ශක්තිය ශීත සෘතුවේ නිවාස 10ක් දිනක් උණුසුම් කිරීමට තරම් ප්රමාණවත්ය.

*මෝටර් රියේ තිරිංග පද්ධතියට සෙල්සියස් අංශක 1800ක තාපයක් දරා ගැනීමට හැකි අතර පැයට කි.මී 400 සිට නිශ්චලතාවයට පත් වීමට ගතවන්නේ තත්පර 10කට අඩු කාලයක් පමනි,මෝටර් රිය පසුපස ඇති තටුව (Air brake) අංශක 55 ක කෝණයකට ආනත වූ විට මෝටර් රියේ සම්පූර්ණ තිරිංගවලින් 70% ක්ම ජණනය කෙරෙනුයේ එම තටුව මගිනි.

*සම්පූර්ණ රථයම කොටස් 3 ක්ට ගැලවිය හැකි අතර එම කොටස් 3ම සවිවී ඇත්තේ ඇණ 14කිනි.

*මෙහි එන්ජිම නිපදවා ඇත්තේ V8 වර්ගයේ එන්ජින් 2ක් එකට බද්ධ කිරීමෙනි.එන්ජිමේ ටර්බෝ චාජර 4ක් (quad turbochargers) ඇති අතර පිස්ටන් 16ක් ඇත,එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් සිලින්ඩර් 16 සඳහා වෑල්ව 64ක්ඇත.

Bugatti Veyron මොටර් රථය (අයිතිය,වැඩිදියුනුව) ජර්මනියේ Volkswagen සමාගමට අයිති වන අතර නිශ්පාදනය කෙරෙන්නේ ප්‍රංශයේ marque Bugatti සමාගමෙනි.

source - siyalladath.com

[QUOTE="KingCM, post: 18036728, member: 482722"] [COLOR="White"]..............................................................................................................................[/COLOR] [CENTER][IMG]http://pictures.topspeed.com/IMG/crop/201408/2014-bugatti-veyron-grand-4_600x0w.jpg[/IMG] [COLOR="DarkOrchid"][SIZE="3"]Bugatti Veyron යන නම ඇසූ පමණින්ම ඔබේ මතකයට නැගෙන්නේ පවනට බඳු වේගයෙන් ධාවනය කලහැකි අධිතාක්ෂණික මෝටර් රථයකි.කෙටියෙන් කිවහොත් මෙම මෝටර් රථය මාර්ගයේ ධාවනය කලහැකි විදුලිසැරයකි.Bugatti Veyron, Grand sport මාදිලියපැයටකි.මී 408.47 ක උපරිම වේගයකට ධාවනය කල හැකි අතර Super sport මාදිලිය පැයටකි.මී 431.072 ක උපරිම වේගයකින් ධාවනය කල හැකිය.ගණන් හිලව් පිළිබඳව කිවහොත් Grand sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 1,700,000( ශ්‍රීලංකා රුපියල් මිලියන 226.13) ක් සහ Super sport මාදිලිය ඇමෙරිකානුඩොලර් 2,400,000( ශ්‍රීලංකා රුපියල් මිලියන 319.24) ලෙස මිල සඳහන්වේ. [/SIZE][/COLOR][/CENTER] [COLOR="YellowGreen"][SIZE="4"][CENTER]මෙහිඇති පුදුම දනවන තොරතුරු[/CENTER][/SIZE][/COLOR] [COLOR="Gray"][SIZE="3"]*මෙම මෝටර් රථවල රේඩියේටර 10ක් ඇති අතර එක් රේඩියේටරයක් නිපදවීමට පැය 15ක් ගතවේ. *මෝටර් රථයට යොදන එන්ජිම කාර්මිකයන් දෙදෙනෙක් විසින් 100% ක්ම අතින් නිශ්පාදනය කරන (100% Hand made) අතර සෑම එන්ජිමක්ම එකිනෙකට වෙනස්වේ.එනම් එන්ජිම අශ්වබල 987 සිට 1050 අතර ධාරිථා අතර වෙනස්වේ. *මෝටර් රිය උපරිම ජවයෙන් ගමන් කරන විට ඉන්ධන ටැංකිය මිනිත්තු 12කින් අවසන් වේ .එමෙන්ම උපරිම වේගයෙන් ධාවනය වන විට එන්ජිම මිනිත්තුවකට අවශෝෂණය කරගන්නාවූ ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙක්ට දින 4 කට ප්‍රමාණවත්වේ. *මෙම රථයට යොදන ටයර් 4ක් ඇමෙරිකානු ඩොලර් 25000ක්(ශ්‍රීලංකා රුපියල්මිලියන 3.33ක් ) ක් වේ.ටයර් මාරු කිරීම කල හැක්කේ ප්‍රංශයේදී පමණි,එවිට වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 70000ක් (ශ්‍රීලංකා රුපියල් මිලියන9.32 ක් ) වේ. *මෝටර් රථයට යොදාගෙන තිබෙන ඇණ ටයිටේනියම් ලෝහයෙන් නිපදවා ඇති අතර එක් ඇණයක් ඇමෙරිකානු ඩොලර් 85ක් (ශ්‍රීලංකා රුපියල් 11 306ක්) වේ. *මෙහි ඉන්ධන ටැංකිය පෑස්සීම සඳහා දින 8ක්ගතවේ. *මෙම රථයේ එන්ජිමෙන් විනාඩියකට අපතේ යන ශක්තිය ශීත සෘතුවේ නිවාස 10ක් දිනක් උණුසුම් කිරීමට තරම් ප්රමාණවත්ය. *මෝටර් රියේ තිරිංග පද්ධතියට සෙල්සියස් අංශක 1800ක තාපයක් දරා ගැනීමට හැකි අතර පැයට කි.මී 400 සිට නිශ්චලතාවයට පත් වීමට ගතවන්නේ තත්පර 10කට අඩු කාලයක් පමනි,මෝටර් රිය පසුපස ඇති තටුව (Air brake) අංශක 55 ක කෝණයකට ආනත වූ විට මෝටර් රියේ සම්පූර්ණ තිරිංගවලින් 70% ක්ම ජණනය කෙරෙනුයේ එම තටුව මගිනි. *සම්පූර්ණ රථයම කොටස් 3 ක්ට ගැලවිය හැකි අතර එම කොටස් 3ම සවිවී ඇත්තේ ඇණ 14කිනි. *මෙහි එන්ජිම නිපදවා ඇත්තේ V8 වර්ගයේ එන්ජින් 2ක් එකට බද්ධ කිරීමෙනි.එන්ජිමේ ටර්බෝ චාජර 4ක් (quad turbochargers) ඇති අතර පිස්ටන් 16ක් ඇත,එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් සිලින්ඩර් 16 සඳහා වෑල්ව 64ක්ඇත. Bugatti Veyron මොටර් රථය (අයිතිය,වැඩිදියුනුව) ජර්මනියේ Volkswagen සමාගමට අයිති වන අතර නිශ්පාදනය කෙරෙන්නේ ප්‍රංශයේ marque Bugatti සමාගමෙනි.[/SIZE][/COLOR] source - siyalladath.com [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom