Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A – අල්ෆා, B – බ්රාවෝ, C – චාර්ලී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A – අල්ෆා, B – බ්රාවෝ, C – චාර්ලී

මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.... පෝස්ට් එක දමපු පුද්ගලයාට මාගේ උපහාරය...

ගුවන්විදුලි පණිවිඩ හුවමාරුව ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටද එකසේ පොදු දෙයකි. එහෙත් පොලිස් ගුවන්විදුලි පණිවිඩ හුවමාරු පිළිවෙත ත්‍රිවිධ හමුදා පණිවිඩ හුවමාරු පිළිවෙතට හාත්පසින්ම වෙනස් ඉතා සරල ක්රමයකි. පොලිස් නිලධාරීන් අතේ ගෙනයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් හෝ ඔබ කෙදිනක හෝ පොලිස් ස්ථානයකට ගොස් ඇත්නම් එහිදීද පොලිස් පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් නිකුත්වන පණිවිඩ අසා ඇති. ඒ පණිවිඩ ඔබට පහසුවෙන් තේරුම්ගත හැකියි. උදාහරණයක් වශයෙන් මහරගම පොලිස් ස්ථානයේ සිට අවිස්සාවේල්ල පොලීසියට ඇමතුමක් කරන්නේ ‘අමතන්න මහරගමට අවිස්සාවේල්ල’ යනුවෙන්. එය අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේ කොහෙන් කොහාටද කතා කරන්නේ කියා. එමෙන්ම ‘සැක කටයුතු නිල්පාට කැන්ටර් රථයක් එනවා වහාම අත්අඩංගුවට ගන්න’ කියා කිව්වොත්, එයත් අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ කැන්ටර් රථයට සම්බන්ධ කෙනෙක් එය අසා සිටියොත්, කැන්ටර් රථයේ යන අයට ජංගම දුරකතනයක් තිබේනම්, එයට කතාකර අනතුරු ඇඟවීමක් කල හැකියි. නමුත් ත්‍රිවිධ හමුදාවේ පණිවිඩ හුවමාරු එසේ සරලව කල නොහැකියි. යුද්ධයකදී රහසිගත බව කොතරම් ඉහලින් ආරක්ෂා කලයුතුද යන්න, පසුගිය යුද සමයේ අත්දැකීම් නිසා මේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. හමුදා පණිවිඩ හුවමාරුවක එක ඉස්පිල්ලක් ඇලපිල්ලක් වැරදුනොත් යුද්ධය පැරදී රටක් තවත් රටකට යටත් වන්නට සිදුවිය හැකියි. නැත්නම් තමන්ගේම හමුදාවේ සිය දහස් ගණනකගේ ජීවිත හානි විය හැකියි. ගුවන් යානා, නැව්, යුද ටැංකි ආදිය සතුරා අතට පත්විය හැකියි. මේ නිසා ආරක්ෂක හමුදා පණිවිඩ හුවමාරු කටයුතු සිදුවන්නේ ඉතා සංවිධානාත්මකව ඉහල විනය නීති සහ දැඩි අධීක්ෂණය යටතේයි.

මෙහි දැක්වෙන ආකාරයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔබ පොලිස් නිලධාරීන් අතේ මෙන්ම සමහරවිට හමුදා නිලධාරීන් අතේද තිබෙනු දැක ඇති. මෙවැනි යන්ත්‍රයක් සොරකම් කරගතහොත් පහසුවෙන් පොලීසියේ හෝ හමුදාවේ පණිවිඩ අසා සිටිය හැකියි. පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊය එසේ කල අවස්ථා තිබුනා. නමුත් නවීන තාක්ෂණයෙන්ම එය ජයගත්තා. ඒ නිසා පසු කාලයේදී අපේ හමුදාවන්ට පහරදී පණිවිඩ හුවමාරු යන්ත්‍ර අත්පත් කරගත්තත්, එම යන්ත්‍රවල තිබුණු එක්තරා තාක්ෂණික උපක්‍රමයකින් ඒවා නැවත පාවිච්චියට ගත නොහැකි ලෙස ක්‍රියා විරහිත කරවන්නට අපේ හමුදාවට නවීන තාක්ෂණික පහසුකම් ලැබුණා.

ආරක්ෂක හමුදා භාවිතා කරන පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඉතා උසස් අධි තාක්ෂණික පහසුකම් වලින් යුක්තයි. උදාහරණයක් වශයෙන් එක ප්‍රධාන මධ්‍යස්ථානයක් යටතේ පවතින උප මධ්‍යස්ථාන වලින්, තෝරාගත් මධ්‍යස්ථාන සමග පමණක් රහසිගත පණිවිඩ හුවමාරු කල හැකියි. එයට අදාළ නොවන අනෙක් මධ්‍යස්ථානවල යන්ත්‍ර වලින් එවිට නැගෙන්නේ ‘ෂෝ. . .’ යනුවෙන් හඬක් පමණයි.

Continued

[QUOTE="Pink panther, post: 12917406, member: 379901"] [b]A – අල්ෆා, B – බ්රාවෝ, C – චාර්ලී[/b] [CENTER] [SIZE=5]මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.... පෝස්ට් එක දමපු පුද්ගලයාට මාගේ උපහාරය...:D:D[/SIZE] [IMG]http://i.imm.io/tGHG.jpeg[/IMG] [SIZE=5]ගුවන්විදුලි පණිවිඩ හුවමාරුව ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටද එකසේ පොදු දෙයකි. එහෙත් පොලිස් ගුවන්විදුලි පණිවිඩ හුවමාරු පිළිවෙත ත්‍රිවිධ හමුදා පණිවිඩ හුවමාරු පිළිවෙතට හාත්පසින්ම වෙනස් ඉතා සරල ක්රමයකි. පොලිස් නිලධාරීන් අතේ ගෙනයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් හෝ ඔබ කෙදිනක හෝ පොලිස් ස්ථානයකට ගොස් ඇත්නම් එහිදීද පොලිස් පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් නිකුත්වන පණිවිඩ අසා ඇති. ඒ පණිවිඩ ඔබට පහසුවෙන් තේරුම්ගත හැකියි. උදාහරණයක් වශයෙන් මහරගම පොලිස් ස්ථානයේ සිට අවිස්සාවේල්ල පොලීසියට ඇමතුමක් කරන්නේ ‘අමතන්න මහරගමට අවිස්සාවේල්ල’ යනුවෙන්. එය අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේ කොහෙන් කොහාටද කතා කරන්නේ කියා. එමෙන්ම ‘සැක කටයුතු නිල්පාට කැන්ටර් රථයක් එනවා වහාම අත්අඩංගුවට ගන්න’ කියා කිව්වොත්, එයත් අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ කැන්ටර් රථයට සම්බන්ධ කෙනෙක් එය අසා සිටියොත්, කැන්ටර් රථයේ යන අයට ජංගම දුරකතනයක් තිබේනම්, එයට කතාකර අනතුරු ඇඟවීමක් කල හැකියි.[/SIZE] [SIZE=5]නමුත් ත්‍රිවිධ හමුදාවේ පණිවිඩ හුවමාරු එසේ සරලව කල නොහැකියි. යුද්ධයකදී රහසිගත බව කොතරම් ඉහලින් ආරක්ෂා කලයුතුද යන්න, පසුගිය යුද සමයේ අත්දැකීම් නිසා මේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. හමුදා පණිවිඩ හුවමාරුවක එක ඉස්පිල්ලක් ඇලපිල්ලක් වැරදුනොත් යුද්ධය පැරදී රටක් තවත් රටකට යටත් වන්නට සිදුවිය හැකියි. නැත්නම් තමන්ගේම හමුදාවේ සිය දහස් ගණනකගේ ජීවිත හානි විය හැකියි. ගුවන් යානා, නැව්, යුද ටැංකි ආදිය සතුරා අතට පත්විය හැකියි. මේ නිසා ආරක්ෂක හමුදා පණිවිඩ හුවමාරු කටයුතු සිදුවන්නේ ඉතා සංවිධානාත්මකව ඉහල විනය නීති සහ දැඩි අධීක්ෂණය යටතේයි.[/SIZE] [IMG]http://i.imm.io/tGJP.jpeg[/IMG] [SIZE=5]මෙහි දැක්වෙන ආකාරයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔබ පොලිස් නිලධාරීන් අතේ මෙන්ම සමහරවිට හමුදා නිලධාරීන් අතේද තිබෙනු දැක ඇති. මෙවැනි යන්ත්‍රයක් සොරකම් කරගතහොත් පහසුවෙන් පොලීසියේ හෝ හමුදාවේ පණිවිඩ අසා සිටිය හැකියි. පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊය එසේ කල අවස්ථා තිබුනා. නමුත් නවීන තාක්ෂණයෙන්ම එය ජයගත්තා. ඒ නිසා පසු කාලයේදී අපේ හමුදාවන්ට පහරදී පණිවිඩ හුවමාරු යන්ත්‍ර අත්පත් කරගත්තත්, එම යන්ත්‍රවල තිබුණු එක්තරා තාක්ෂණික උපක්‍රමයකින් ඒවා නැවත පාවිච්චියට ගත නොහැකි ලෙස ක්‍රියා විරහිත කරවන්නට අපේ හමුදාවට නවීන තාක්ෂණික පහසුකම් ලැබුණා. [/SIZE] [SIZE=5]ආරක්ෂක හමුදා භාවිතා කරන පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඉතා උසස් අධි තාක්ෂණික පහසුකම් වලින් යුක්තයි. උදාහරණයක් වශයෙන් එක ප්‍රධාන මධ්‍යස්ථානයක් යටතේ පවතින උප මධ්‍යස්ථාන වලින්, තෝරාගත් මධ්‍යස්ථාන සමග පමණක් රහසිගත පණිවිඩ හුවමාරු කල හැකියි. එයට අදාළ නොවන අනෙක් මධ්‍යස්ථානවල යන්ත්‍ර වලින් එවිට නැගෙන්නේ ‘ෂෝ. . .’ යනුවෙන් හඬක් පමණයි.[/SIZE] [B][SIZE=5]Continued [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom