Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/C Room වල තනියම නැවතිලා වැඩට ගිහින් තියද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චූටි අකුරු වලින් තියන ටික කියෝපං ඒකෙ තියනව හේතුව

කරන්න දෙයක් නෑ බං අනික මං අහලා තියන ප්රශ්න වලට නෙවෙයිනෙබං හුඟක් උන් උත්තර දීලා තියෙන්නේ

උඹ ආතල් එකට එහෙම නෙවෙයිනේ ඔහොම කියන්නේ

උන් rental පොලු තිබ්බොත්? අනික ඕව මට පුරුදු වැඩ නෙවෙයි බං.

I was doing it properly for an entire year since I started here in fact real possible matters are not concerned here  many of you guys who respond look at it like

උඹේ උත්තරේ හිතට සහනයක් බං. අනිත් උන් වගේ සල්ලි කියන මතයෙම ඉඳන් නෙවෙයිනෙ උඹ ඕක කියන්නෙ.

10ක් හොයන්න කවුද බං ජොබ් කරන්නෙ. හරියට කියෙව්වොත් උඹට තේරෙයි ඒ දහටත් වෙන්නෙ මොකක්ද කියලා

ජොබ් කරන එකියක්ද? නැත්තං මට පාට්ටයිම් හිඟාකන්නත් වෙයි ඒකිට කන්න අඳින්න දෙන්න.

බෝඩිමක ඉන්නකොට ඔන්න ඔය උඹ කියලා තියන ප්රශ්න බං මට මාර විදියට මනසට බලපානවා. අඩුම තැන වෙනුවට හොඳම තැන හොයන්නෙ මං ඒනිසා

ඒ කෑලි ගේන ඒවා කරාම මගේ virgin ගතිය යනව බං & I wasn't making chips the massive case here but you guys do

අනිවා මදිත්වෙයි. කන්නයි බස් එකෙන් ටික දුරක් යන්න ඕනෙ ඔෆිස් එකට ඒකටයි.

මං අහලා තියන ප්රශ්න වලට උත්තර දීලා තියෙන්නේ ටිකදෙනයි බං

එක හොඳයි. මං ලොන්ඩ්රි subscription එකක් ගන්නත් බැලුවා. බෙඩ්ෂීට් එහෙමත් මාරුකරනවලුනෙ අඳින ඒවා අතේ හෝදගන්න පුළුවන්. මං විතරනෙ

ලයිසන් ගන්න ට්රයල් පෙන්නපු දවසින් පස්සෙ සෑහෙන කාලෙකින් ස්ටීරින් වීල් එකට අතක් කියලා නෑ. අනික උඹකියන එක practical නෑ

සිරාවටද? නැත්තං ඔහේ කටට ආපුවට කියන එකද්ද උඹ?

උඹ හරි බං කට්ට කියන්නේ රස්සාවෙන් අස්වෙන එකයි තැනක නවතින එකයි ඇරුනම විකල්පයක් නෑ බං. මට දරුපවුලක් නෑනෙ මෙහෙම හැමදාම මැරෙන්න. අස්වුනොත් ගෙදරින් ඔළුව කනවා. මංසල්ලිත් දෙනනිසා හොඳම තැනක් බැලුවෙ බං

ඕය ගාථාව මං සම්පූර්ණ කියෙව්වෙ නෑ බං. මට ඕක කටපාඩම්. මං අහලා තියන ප්රශ්න ටිකටයි බං උත්තර ඕනෙ

office එක bamba. උදව්නම් එපා බං. මේවගේ තැනක නැවතිලා තියනම් කියපං ඒ විස්තර

රටකජු කන්න ආසයි මං

ඇට 2

අනිත් පැත්ත කිව්වෙ?

එතකොට ජනගහන වර්ධනය වේගය පාලනය කරන්නෙ?

[QUOTE="nevermindNevergiveup, post: 25694976, member: 563745"] චූටි අකුරු වලින් තියන ටික කියෝපං ඒකෙ තියනව හේතුව කරන්න දෙයක් නෑ බං අනික මං අහලා තියන ප්රශ්න වලට නෙවෙයිනෙබං හුඟක් උන් උත්තර දීලා තියෙන්නේ උඹ ආතල් එකට එහෙම නෙවෙයිනේ ඔහොම කියන්නේ 🎃 උන් rental පොලු තිබ්බොත්? අනික ඕව මට පුරුදු වැඩ නෙවෙයි බං. I was doing it properly for an entire year since I started here in fact real possible matters are not concerned here 😔 many of you guys who respond look at it like 🤑 උඹේ උත්තරේ හිතට සහනයක් බං. අනිත් උන් වගේ සල්ලි කියන මතයෙම ඉඳන් නෙවෙයිනෙ උඹ ඕක කියන්නෙ. 10ක් හොයන්න කවුද බං ජොබ් කරන්නෙ. හරියට කියෙව්වොත් උඹට තේරෙයි ඒ දහටත් වෙන්නෙ මොකක්ද කියලා ජොබ් කරන එකියක්ද? නැත්තං මට පාට්ටයිම් හිඟාකන්නත් වෙයි ඒකිට කන්න අඳින්න දෙන්න. බෝඩිමක ඉන්නකොට ඔන්න ඔය උඹ කියලා තියන ප්රශ්න බං මට මාර විදියට මනසට බලපානවා. අඩුම තැන වෙනුවට හොඳම තැන හොයන්නෙ මං ඒනිසා ඒ කෑලි ගේන ඒවා කරාම මගේ virgin ගතිය යනව බං & I wasn't making chips the massive case here but you guys do අනිවා මදිත්වෙයි. කන්නයි බස් එකෙන් ටික දුරක් යන්න ඕනෙ ඔෆිස් එකට ඒකටයි. මං අහලා තියන ප්රශ්න වලට උත්තර දීලා තියෙන්නේ ටිකදෙනයි බං එක හොඳයි. මං ලොන්ඩ්රි subscription එකක් ගන්නත් බැලුවා. බෙඩ්ෂීට් එහෙමත් මාරුකරනවලුනෙ අඳින ඒවා අතේ හෝදගන්න පුළුවන්. මං විතරනෙ ලයිසන් ගන්න ට්රයල් පෙන්නපු දවසින් පස්සෙ සෑහෙන කාලෙකින් ස්ටීරින් වීල් එකට අතක් කියලා නෑ. අනික උඹකියන එක practical නෑ සිරාවටද? නැත්තං ඔහේ කටට ආපුවට කියන එකද්ද උඹ? උඹ හරි බං කට්ට කියන්නේ රස්සාවෙන් අස්වෙන එකයි තැනක නවතින එකයි ඇරුනම විකල්පයක් නෑ බං. මට දරුපවුලක් නෑනෙ මෙහෙම හැමදාම මැරෙන්න. අස්වුනොත් ගෙදරින් ඔළුව කනවා. මංසල්ලිත් දෙනනිසා හොඳම තැනක් බැලුවෙ බං 🤷♂️ ඕය ගාථාව මං සම්පූර්ණ කියෙව්වෙ නෑ බං. මට ඕක කටපාඩම්. මං අහලා තියන ප්රශ්න ටිකටයි බං උත්තර ඕනෙ office එක bamba. උදව්නම් එපා බං. මේවගේ තැනක නැවතිලා තියනම් කියපං ඒ විස්තර රටකජු කන්න ආසයි මං ඇට 2 අනිත් පැත්ත කිව්වෙ? එතකොට ජනගහන වර්ධනය වේගය පාලනය කරන්නෙ? [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom