Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
A Common Man 1st Hollywood Film from Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ නිර්මාණයවූ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය

හොලිවුඩ් චිත්‍රපටයක් හෑදූ ශ්‍රී ලාන්කිකයා,ඈකඩමි සම්මාන ලාබී සර් බෙන් කින්ස්ලි යොදාගෙන "කොමන් මෑන්" හොලිවුඩ් චිත්‍රපටය සෑදූ චන්ද්‍රන් රත්නම්.

සින්හල සිනමාව ගෑන බොහො දෙනා බොහො කතා කියති.ඒ සියල්ල වන්නේ රට අතුලේය.එලෙසින් බොහො දෙනා බොහො කතා රට ඈතුලේ කතා කරමින් සිටියදී ඔහු ලොකයට ගොස් ශ්‍රී ලාන්කීය සිනමාවට අබිමානයක් ගෙනදීමට පුරොගාමී වූ අයෙකි.ලොව ප්‍රමු

කතම සිනමාව වන හොලිවුඩ් සිනමාවට ගොස් ශ්‍රී ලාන්කිකයෙකු ලෙස චිත්‍රපට කරන සිනමාකරුවෙකි.ඒ අන් කවරකුවත් නොව චන්දන් රත්නම් නම් සිනමාකරුවායි.

හොලිවුඩ් සිනමාකරුවන් මෙරටට ගෙන්වා මෙම බූම්ය පසුබිම් කොටගෙන චිත්‍රපට තෑනීමෙන් ශ්‍රී ලාන්කේය දර්ශන තලය හෙවත් පසුබිම බටහිර සිනමාවට යා කල පාලම ඔහුය.එපමනක් නොවේ ශ්‍රී ලාන්කාවේ සිට හොලිවුඩ් චිත්‍රපට නිපදවන සිනමාකරුද ඔහුය.ඈකඩමි සම්මානයෙන් පුදලද "ගාන්ධි" චිත්‍රපටයේ රගපෑ බෙන් සින්ස්ලි නමෑති ලො ප්‍රකට රන්ගධරයා යොදාගෙන ,චන්දර්ත්නම් ඔහුගේ නවතම චිත්‍රපටය නිපදවාතිබේ."කොමන් මෑන්" නමෑති එහි රූගත කිරීම් පවා සිදුකර ඈත්තේ කොලඹ නගරය ආශ්‍රිතවය.

මෙම චිත්‍රපටයට හොලිවුඩ් නළුවන්ද රංගනයෙන් දායක වන අතර ඒ අතර ඈකඩමි සම්මාන ලාබී බෙන් කින්ස්ලි, බෙන් ක්‍රොස්, ෆෙඩ්රික් ජේම්ස් ලොබාටෝ සිටින අතර ශ්‍රී ලාංකික නළු නිළියන් ලෙස දුෂ්මන්ත් වීරමන්, නුමායා සිරිවර්ධන, අශාන් ඩයස්, සැන්ඩෝ හැරිස්, විල්සන් ගුණරත්න, ජෙරෝම් ද සිල්වා, විල්මන් සිරිමාන්න වැනි රන්ගනයෙන් දායක වේ.

උපුටා ගෑනීම - (ලන්කාදීප 2012 අගොස්තු 26 ඉරිදා -තක්සලාව 22 පිටුව)

මෙය 2012 වසරේදී ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය පහතින් බලන්න -

http://youtu.be/1di_26kvNgI

[QUOTE="rochel1977, post: 13299873, member: 371"] [CENTER][SIZE="4"][IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/546002_460188784016034_1340855195_n.jpg[/IMG] ශ්‍රී ලංකාවේ නිර්මාණයවූ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයක් හෑදූ ශ්‍රී ලාන්කිකයා,ඈකඩමි සම්මාන ලාබී සර් බෙන් කින්ස්ලි යොදාගෙන "කොමන් මෑන්" හොලිවුඩ් චිත්‍රපටය සෑදූ චන්ද්‍රන් රත්නම්. සින්හල සිනමාව ගෑන බොහො දෙනා බොහො කතා කියති.ඒ සියල්ල වන්නේ රට අතුලේය.එලෙසින් බොහො දෙනා බොහො කතා රට ඈතුලේ කතා කරමින් සිටියදී ඔහු ලොකයට ගොස් ශ්‍රී ලාන්කීය සිනමාවට අබිමානයක් ගෙනදීමට පුරොගාමී වූ අයෙකි.ලොව ප්‍රමු කතම සිනමාව වන හොලිවුඩ් සිනමාවට ගොස් ශ්‍රී ලාන්කිකයෙකු ලෙස චිත්‍රපට කරන සිනමාකරුවෙකි.ඒ අන් කවරකුවත් නොව චන්දන් රත්නම් නම් සිනමාකරුවායි. හොලිවුඩ් සිනමාකරුවන් මෙරටට ගෙන්වා මෙම බූම්ය පසුබිම් කොටගෙන චිත්‍රපට තෑනීමෙන් ශ්‍රී ලාන්කේය දර්ශන තලය හෙවත් පසුබිම බටහිර සිනමාවට යා කල පාලම ඔහුය.එපමනක් නොවේ ශ්‍රී ලාන්කාවේ සිට හොලිවුඩ් චිත්‍රපට නිපදවන සිනමාකරුද ඔහුය.ඈකඩමි සම්මානයෙන් පුදලද "ගාන්ධි" චිත්‍රපටයේ රගපෑ බෙන් සින්ස්ලි නමෑති ලො ප්‍රකට රන්ගධරයා යොදාගෙන ,චන්දර්ත්නම් ඔහුගේ නවතම චිත්‍රපටය නිපදවාතිබේ."කොමන් මෑන්" නමෑති එහි රූගත කිරීම් පවා සිදුකර ඈත්තේ කොලඹ නගරය ආශ්‍රිතවය. මෙම චිත්‍රපටයට හොලිවුඩ් නළුවන්ද රංගනයෙන් දායක වන අතර ඒ අතර ඈකඩමි සම්මාන ලාබී බෙන් කින්ස්ලි, බෙන් ක්‍රොස්, ෆෙඩ්රික් ජේම්ස් ලොබාටෝ සිටින අතර ශ්‍රී ලාංකික නළු නිළියන් ලෙස දුෂ්මන්ත් වීරමන්, නුමායා සිරිවර්ධන, අශාන් ඩයස්, සැන්ඩෝ හැරිස්, විල්සන් ගුණරත්න, ජෙරෝම් ද සිල්වා, විල්මන් සිරිමාන්න වැනි රන්ගනයෙන් දායක වේ. උපුටා ගෑනීම - (ලන්කාදීප 2012 අගොස්තු 26 ඉරිදා -තක්සලාව 22 පිටුව) මෙය 2012 වසරේදී ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය පහතින් බලන්න - [url]http://youtu.be/1di_26kvNgI[/url][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom