Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L අනාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එළකිරි එකට ඇවිත් තාම ටික දවසයි. A/L කරලා ගෙදර ඉන්න ටිකේ තමා forum එක ගැන දැන ගත්තේ. කලින් දෙතුන් පාරක් සින්දු වලට නම් ඇවිල්ල ඇති. පට්ට site එකක්. වැදගත් thread එකක්වත් නොදා මේක දාන්න උනාට සොරි මචන්ලා

මෙන්න මේකයි ප්රශ්නේ;

මම දෙවෙනි පාරට A/L කරා. MATHS. results BCC. Z එක 1.03 ගානක් .මම SLIIT එකට යන්නයි බැලුවේ. Electrical හරි mechanical හරි තමා කැමති. මේකේ ඉන්නවනේ මේ field එකේ වැඩ කරන අය.

1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද?

2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද?

3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද?

4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද?

දන්නා අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේ ප්රශ්නේ තියෙන ගොඩ දෙනෙක් ඇති. bump එකක්වත් දාගෙන යමන් මචන්ලා.

reply කරන උන්ට ආත්ම ගානකට rep ලැබේවා.

[QUOTE="J o c k e y, post: 19514028, member: 555673"] මම එළකිරි එකට ඇවිත් තාම ටික දවසයි. A/L කරලා ගෙදර ඉන්න ටිකේ තමා forum එක ගැන දැන ගත්තේ. කලින් දෙතුන් පාරක් සින්දු වලට නම් ඇවිල්ල ඇති. පට්ට site එකක්. වැදගත් thread එකක්වත් නොදා මේක දාන්න උනාට සොරි මචන්ලා :sorry: මෙන්න මේකයි ප්රශ්නේ; මම දෙවෙනි පාරට A/L කරා. MATHS. results BCC. Z එක 1.03 ගානක් .මම SLIIT එකට යන්නයි බැලුවේ. Electrical හරි mechanical හරි තමා කැමති. මේකේ ඉන්නවනේ මේ field එකේ වැඩ කරන අය. :yes: 1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද? 2)දැන් තියෙන විදියට එකෙන් කරලා IESL ගන්න තියෙන විදිය මොකද්ද? 3)ජොබ් එකක් කරද්දී degree එක කරපු uni. එක වැදගත් වෙන්නේ ජොබ් එක ගන්නකොට විතරද? 4)private bsc එකක් කරා කියල මොරටු වගේ msc එකක් කරන්න enter වෙන්න පුලුවන්ද? දන්නා අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේ ප්රශ්නේ තියෙන ගොඩ දෙනෙක් ඇති. bump එකක්වත් දාගෙන යමන් මචන්ලා. reply කරන උන්ට ආත්ම ගානකට rep ලැබේවා. :D [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom