Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L ඉවරයි ඉවරෙටම ඉවරයි :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A/L ඉවරයි සමාප්ත වුනේය.

ඒ නිකන්ම නොව යථාර්තයේ legend එකක් ලෙසය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යථාර්තය හුවා දැක්වූ,

මල් කතා වලට අග්‍රගන්‍ය යැයි පැවසූ බොහෝ දෙනාගේ ඇස්වල පොල් පරාලයක් වු ටෙලියක් ලෙසය.

මගේ භාශාවෙන් සිරාම ප්රැක්ටිකලිය.

කීවත් වගේ අවසානයේ ගත යුත්ත මෙයය.

අපි නොදුටු මාන හුවාදක්වන තාක් ටෙලි වැජඹෙනු ඇත.

දඩුබස්නාමානය,අකාල සන්ධ්‍යා හරහා සතර දෙනෙක් සෙන්පතියෝ දක්වා ආ ගමන නිසා ජයන්ත චන්ද්‍රසිරි මගේ සිතේ පොරක් වුනා සේම

අයාල් හරහා චාමර ජනරාජ් පීරීස් ද පොරක් විය.

ඒ බටහිර සිනමාවට පමණක් සීමාවී තිබුනු X Files සහ පිටසක්වල මාදිලියේ කතාවක් දේශීය බව නොමරා ගෙන ආ නිසාවෙනි.

ඒ යථාර්තය නොවේ.විය නොහැක්කක්ද නොවේ.

ඒ කතාව පෙලගැස්වූ පිලිවෙල නිසාය.

එසේම දහසක් කුණු කතා මැද යථාර්තය ටෙලියක් දක්වා ගෙන ආ ලක්මිණි අමරදේවත් පොරක් ලෙස සිතේ.....

ඒ අති විශේෂ තත්වයක් හෝ අති විශේෂ පිටසක්වල කතාවක් හෝ සැගවී ගිය තාක්ෂණයක් නිසා නොව අප අතරම තිබෙන්නා වූ යථාර්තය පෙන්වීමෙනි.

ප.ලි. නිත්‍යා නැවත නොපෙන්වීම හෙලා දකිමි

[QUOTE="maxxiz6, post: 15587770, member: 96708"] [LEFT][FONT=Comic Sans MS][SIZE=3][COLOR=#333333]A/L ඉවරයි සමාප්ත වුනේය. ඒ නිකන්ම නොව යථාර්තයේ legend එකක් ලෙසය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යථාර්තය හුවා දැක්වූ, මල් කතා වලට අග්‍රගන්‍ය යැයි පැවසූ බොහෝ දෙනාගේ ඇස්වල පොල් පරාලයක් වු ටෙලියක් ලෙසය. මගේ භාශාවෙන් සිරාම ප්රැක්ටිකලිය. කීවත් වගේ අවසානයේ ගත යුත්ත මෙයය. අපි නොදුටු මාන හුවාදක්වන තාක් ටෙලි වැජඹෙනු ඇත. දඩුබස්නාමානය,අකාල සන්ධ්‍යා හරහා සතර දෙනෙක් සෙන්පතියෝ දක්වා ආ ගමන නිසා ජයන්ත චන්ද්‍රසිරි මගේ සිතේ පොරක් වුනා සේම අයාල් හරහා චාමර ජනරාජ් පීරීස් ද පොරක් විය. ඒ බටහිර සිනමාවට පමණක් සීමාවී තිබුනු X Files සහ පිටසක්වල මාදිලියේ කතාවක් දේශීය බව නොමරා ගෙන ආ නිසාවෙනි. ඒ යථාර්තය නොවේ.විය නොහැක්කක්ද නොවේ. ඒ කතාව පෙලගැස්වූ පිලිවෙල නිසාය. එසේම දහසක් කුණු කතා මැද යථාර්තය ටෙලියක් දක්වා ගෙන ආ ලක්මිණි අමරදේවත් පොරක් ලෙස සිතේ..... ඒ අති විශේෂ තත්වයක් හෝ අති විශේෂ පිටසක්වල කතාවක් හෝ සැගවී ගිය තාක්ෂණයක් නිසා නොව අප අතරම තිබෙන්නා වූ යථාර්තය පෙන්වීමෙනි. ප.ලි. නිත්‍යා නැවත නොපෙන්වීම හෙලා දකිමි[/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=3][COLOR=#333333][COLOR=gray] :growl: [/COLOR][/COLOR][/SIZE][/FONT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom