Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L උපදෙස් ඕනෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැබෙන්න ඕනෙ උපදෙස් ගොඩක් ලැබිලා තියෙනවා.

මම දෙයක් කියන්න ඕනෙ. මම A/L Maths කරන්න පටන් ගත්තෙ O/L මානසිකත්වයෙන්. මම තමයි වැඩ්ඩා. මට Maths ගේමක් නෙවෙයි. කියලා හිතාගෙන, මං ගැන අධි තක්සේරුවකින්. (මොකද O/L පංති වලදි බොහෝ වෙලාවට පංතියෙන් ගණන් වලට වැඩිම ලකුණු ගත්තෙ මම ). ඉතින් ඒකෙ ප්රතිඵලය A/L පංතියේ පළවෙනි වාරයේදීම මට ලැබුන. Combined Maths වලට තිබුනෙ ලකුණු 7 ක් විතර මතක හැටියට.  ඉතින් ඔහොම කාලයක් යද්දි මට Maths වලට තිබ්බ උනන්දුව අඩු උනා. අනිත් විෂයෙනුත් හරියට උනන්දුවකින් කරන්න හිතුනෙ නෑ. කොහොම හරි පළවෙනි අවුරුද්දෙ පාඩම් කරේ නෑ. එපා වෙලා වගේ හිටියෙ. ඒත් හිතේ තිබුනෙ A 3 ක් ගන්න එක නම් වෙනස් උනේම නෑ.

ඔය දේවල් නිසා, මට Combined Maths වල මුල් පාඩම් මගහැරුනා. ඊට පස්සෙ කරන දෙවල් කරන්න උත්සහ කරත් මුල කොටස් නැතුව ඒවා කරන්නත් බැරි උනා. ඔහොම යද්දි අපේ Combined Maths පංති කරපු සර් Revision පටන් ගත්තා. ඒකෙ සර් මුල ඉදලා තියරිත් එක්කම කලා. ඉතින් මට එතනින් Combined Maths අල්ලගෙන යන්න පුලුවන් උනා.  . මගේ Maths වලට තිබ්බ උනන්දුව, ආසාව නැවත වැඩි දියුනු උනා.  . එතකොට ඉතින් Physics ඉගෙන ගන්න එහෙමත් පට්ට ආසාවක් ඇති උනා. ගොඩක් දෙවල් මට ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් උනා.  . කොහොම හරි අවසාන මාස කිහිපය උනන්දුවෙන් වැඩ කලා. (තවමත් හිතේ තිබුන A 3 ක් ගන්න එක නම් වෙනස් වෙලා නෑ.  ). හැබැයි මට වැඩිය Papers කරන්න කාලයක් හමුබුනේ නෑ. මොකද මම අවුරුද්දක් විතර අපතේ යැව්වා. අවසාන මාස කිහිපයේ Group Class වලටත් ගියා. Classes වල දෙන පේපර්ස් කළා.

අවසානෙට මට කොහොම හරි Physics ,ICT වල Past Papers හරියට කරන්න බැරි උනා. එකක් දෙකක් තමයි කරේ මතක හැටියට. (Maths වල නම් ටිකක් කරගත්තා.) ඉතින් ඊට පස්සෙ 2015 A/L ලිව්වා. ඔන්න ලිව්වට පස්සෙ නම් හිතේ තිබුන A 3 ක් ගන්න එක වෙනස් වුනා.  දැන් මක් කරන්නද  මමයි මුලදි වරද්ද ගත්තෙ.  Results ආවට පස්සෙ C 2 යි, B 1 යි. මම ICT කරපු නිසා බේරුනා. DR එක 3 වෙලා.  Chemistry කරානම් Rank එක 100 දිහාටවත් යයි.

කොහොම හරි මගේ ඉලක්කයට මට යන්න බැරි උනා.  ඒ ගැන මට දුකයි.

මම මේකෙන් ඉගෙන ගත්ත දේ තමයි. කවදාත් තමන් ගැන අධි තක්සේරුවකින් දෙයක් ඉගෙන ගන්න යන්න හොඳ නැහැ කියන එක. මම මේකත් කියන්න ඕනේ. O/L , A/L ලගින්වත් තියන්න බෑ. O/L Maths වල මුළු Syllabus එකම වගේ A/L Combined Maths වල සමහර පාඩම්. (ඕක අහල බය වෙනව එහෙම නෙවෙ ඕං  ) ඒත් ආසාවෙන් කරද්දි ලේසියි. තවත් ආස හිතෙනව  ටිකක් දිගයි.

උබට අනිවා ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්.  (හැබැයි පුතෝ A 3 ක් ඕනේ ඈ ). මුල ඉදලා ලස්සනට ආසාවෙන් පිළිවෙලට වැඩ කරපන්.  ඔන්න ආයෙත් කිව්ව O/L මානසිකත්වයෙන් නම් A/L දිහා බලන්න එපා.

[QUOTE="IreshMM, post: 19931926, member: 497787"] [SIZE="4"][CENTER][COLOR="Blue"]ලැබෙන්න ඕනෙ උපදෙස් ගොඩක් ලැබිලා තියෙනවා. :yes: මම දෙයක් කියන්න ඕනෙ. මම A/L Maths කරන්න පටන් ගත්තෙ O/L මානසිකත්වයෙන්. මම තමයි වැඩ්ඩා. මට Maths ගේමක් නෙවෙයි. කියලා හිතාගෙන, මං ගැන අධි තක්සේරුවකින්. (මොකද O/L පංති වලදි බොහෝ වෙලාවට පංතියෙන් ගණන් වලට වැඩිම ලකුණු ගත්තෙ මම :lol:). ඉතින් ඒකෙ ප්රතිඵලය A/L පංතියේ පළවෙනි වාරයේදීම මට ලැබුන. Combined Maths වලට තිබුනෙ ලකුණු 7 ක් විතර මතක හැටියට. :baffled: ඉතින් ඔහොම කාලයක් යද්දි මට Maths වලට තිබ්බ උනන්දුව අඩු උනා. අනිත් විෂයෙනුත් හරියට උනන්දුවකින් කරන්න හිතුනෙ නෑ. කොහොම හරි පළවෙනි අවුරුද්දෙ පාඩම් කරේ නෑ. එපා වෙලා වගේ හිටියෙ. ඒත් හිතේ තිබුනෙ A 3 ක් ගන්න එක නම් වෙනස් උනේම නෑ. :P ඔය දේවල් නිසා, මට Combined Maths වල මුල් පාඩම් මගහැරුනා. ඊට පස්සෙ කරන දෙවල් කරන්න උත්සහ කරත් මුල කොටස් නැතුව ඒවා කරන්නත් බැරි උනා. ඔහොම යද්දි අපේ Combined Maths පංති කරපු සර් Revision පටන් ගත්තා. ඒකෙ සර් මුල ඉදලා තියරිත් එක්කම කලා. ඉතින් මට එතනින් Combined Maths අල්ලගෙන යන්න පුලුවන් උනා. :rolleyes: . මගේ Maths වලට තිබ්බ උනන්දුව, ආසාව නැවත වැඩි දියුනු උනා. :D . එතකොට ඉතින් Physics ඉගෙන ගන්න එහෙමත් පට්ට ආසාවක් ඇති උනා. ගොඩක් දෙවල් මට ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් උනා. :) . කොහොම හරි අවසාන මාස කිහිපය උනන්දුවෙන් වැඩ කලා. (තවමත් හිතේ තිබුන A 3 ක් ගන්න එක නම් වෙනස් වෙලා නෑ. :P ). හැබැයි මට වැඩිය Papers කරන්න කාලයක් හමුබුනේ නෑ. මොකද මම අවුරුද්දක් විතර අපතේ යැව්වා. අවසාන මාස කිහිපයේ Group Class වලටත් ගියා. Classes වල දෙන පේපර්ස් කළා. අවසානෙට මට කොහොම හරි Physics ,ICT වල Past Papers හරියට කරන්න බැරි උනා. එකක් දෙකක් තමයි කරේ මතක හැටියට. (Maths වල නම් ටිකක් කරගත්තා.) ඉතින් ඊට පස්සෙ 2015 A/L ලිව්වා. ඔන්න ලිව්වට පස්සෙ නම් හිතේ තිබුන A 3 ක් ගන්න එක වෙනස් වුනා. :( දැන් මක් කරන්නද :baffled: මමයි මුලදි වරද්ද ගත්තෙ. :( Results ආවට පස්සෙ C 2 යි, B 1 යි. මම ICT කරපු නිසා බේරුනා. DR එක 3 වෙලා. :rofl: Chemistry කරානම් Rank එක 100 දිහාටවත් යයි. :lol: :baffled::baffled: කොහොම හරි මගේ ඉලක්කයට මට යන්න බැරි උනා. :dull: ඒ ගැන මට දුකයි. :( [COLOR="Red"]මම මේකෙන් ඉගෙන ගත්ත දේ තමයි. කවදාත් තමන් ගැන අධි තක්සේරුවකින් දෙයක් ඉගෙන ගන්න යන්න හොඳ නැහැ කියන එක.[/COLOR] මම මේකත් කියන්න ඕනේ. O/L , A/L ලගින්වත් තියන්න බෑ. O/L Maths වල මුළු Syllabus එකම වගේ A/L Combined Maths වල සමහර පාඩම්.:shocked: (ඕක අහල බය වෙනව එහෙම නෙවෙ ඕං :D ) ඒත් ආසාවෙන් කරද්දි ලේසියි.:yes: තවත් ආස හිතෙනව :P ටිකක් දිගයි. :P උබට අනිවා ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ;) (හැබැයි පුතෝ A 3 ක් ඕනේ ඈ :P). මුල ඉදලා ලස්සනට ආසාවෙන් පිළිවෙලට වැඩ කරපන්. :yes: [COLOR="Red"]ඔන්න ආයෙත් කිව්ව O/L මානසිකත්වයෙන් නම් A/L දිහා බලන්න එපා.[/COLOR] :no:[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom