Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L උපදෙස් ඕනෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටන් ගද්දි දැනෙන බය අපිව ගොඩක් ඉදිරියට ගිනියනවා වගේම සුදානම් කරනවා විභාගෙට.

යකා කියන තරම් කළු නෑ කියන්නත් බෑ AL වලදී. හැබැයි තමන්ට පහසුවෙන්ම මෙල්ල කර ගන්න පුළුවන් පාඩම් කරන ටික හරියට කරොත්. දැනට එච්චර පාඩම් නොකලත් උබට මල්ලි යකා කියන තරන් කළු නෑ කියලා හිතෙයි ඉස්සරහට. දැනටමත් හිතෙන්න ඕනේ උඹ ජනවාරි වල ඉඳම්ම පන්ති ගියා නං. වැඩේ තියෙන්නේ ඔය විදියට කෙරෙන පාඩම් ටික එකතු වුනාම. එතකොට එක දිගට පාඩම් කරලා තිබුනේ නැත්තන් වැඩේ අමාරු වෙනවා. ඒක දැන්ම තේරෙන්නේ නෑ. උගන්නන වෙලාවට කොච්චර ලේසි දෙයක් උනත් එක දිගට පිළිවෙලකට පාඩම් නොකොළොත් කාලයක් යද්දී ගොඩක් තියරි ගොඩ ගැහෙනවා. එතකොට එක පාරක් ඔක්කොම ටික පාඩම් කරා කියලා මතක හිටින්නේ නෑ. ඒකයි OL වලින් AL වෙනස් වෙන්නේ. එක දිගට ක්‍රමානුකුලව ආයේ ආයේ පාඩම් කර ගෙන ආවම තමා මනස තියරි වලට හුරු වෙලා ප්‍රශ්නෙකට උත්තර ලියන වෙලාවට ටග් ගාල ඕනේ තියරි ටික මතක් වෙන්නේ. නැත්තන් කොච්චර ලේසි දේ වුනත් ගොඩ ගැහුණම මතක තියා ගන්න අමාරුයි එක පාරක් ඔක්කොම ටික පාඩම් කරා කියලා. ඒ බව දැන ගෙන එහෙම අමාරු වෙන්න කලින් ක්‍රමානුකුලව පාඩම් කරගෙන යන්න. මනස හුරු කර ගන්න.

මැත්ස් කරද්දී කොහොමත් මැත්ස් වලට ආසාවක් ඇති වෙනවා. ආසාව ඇති වෙන්න ඇති වෙන්න භයක් වගේ තිබුන නං ඒක නැති වෙනවා. ඒ නිසා කර ගන්න බැරි වෙයි කියලා බය වෙන්න එපා කවුරු මොනවා කිව්වත්. මට OL මේන් සබ්ජෙක්ට් 8ට A තිබුනා. AL කරද්දී ඉඳලා හිටලා කතා පොත් කියෙව්වා. tv එකේ යන ෆිල්ම්, සමහර වැඩසටහන් කලාතුරකින් අහම්බෙන් වගේ බලලා තියෙනවා ටිකක්. ඒත් පුරුද්දට ටීවී බැලුවේ නෑ කවදාවත්. ගෙදර කවුරුත් හරි ටීවී එක ටිකක් සද්දෙන් දැන්මත් මන් ගෙදර අයට සද්දයක් දාල මට ඇහෙන්නේ නැති ගාන්නට දා ගන්න කියනවා. මට මතකයි මං මාස තුනක් හතරක් විතර පාඩම් නොකර පන්ති වලදී කරන වැඩ විතරක් කර කර කාලයක් හිටියා. පන්තියේදී කරන ටික කොහොමත් තේරෙනවා ඒ වෙලාවට. ඒත් කම්මැලිකමට ඔහොම මාස ගානක් මුකුත් පාඩම් කරේ නෑ. ඊට පස්සේ තේරුණා ටිකක් කෙළ ගත්තා කියලා. ඒත් මගේ පුළුවන් උපරිමයෙන් ඕන දෙයක් වෙන්න මං කරනවා කියලා හිතන් ආයේ පාඩම් කරන්න ගත්තා. එතකොට විභාගෙත් ටිකක් ලංවෙලා. කොහොම හරි සබ්ජෙක්ට් තුනම A සහ B වලින් ගොඩ දැන්මා. සබ්ජෙක් තුනටම A දාන්න දැනුම තිබුනා මට විභාගේ ලියන වෙලාවෙත්. ඒත් exam එකේදී ඊට කලින් දවස් දෙකේ පාඩම් කරද්දී හෙනම ලේසියෙන් දාපු සමීකරනම මතක් වෙන් නෑ exam ලියන වෙලාවේදී. එහෙම වුනේ අර එක දිගට ක්‍රමානුකුලව පාඩම් නොකරපු නිසා එක දිගට. ඔක්කොම එක පාර පාඩම් කරාම ගාන කොච්ච්චර ලේසි වුනත් විභාගෙදි අමතක වෙලා කෙළවෙන්න පුළුවන්. මොනවා වුනත් A සහ B වලින් පාස් වෙන්න ප්‍රමාණවත් වුනා පලවෙනි පාරම. ආයේ කරේ නෑ. ඒ වගේම අන්තිමට දවස් දෙකකදී ඔක්කොම ටික ආයේ බලා ගන්න වෙනවා විභාගෙදි. ක්‍රමානුකුලව අවුරුදු දෙකම පාඩම් කරන් ආවේ නැත්තන් ඒ අන්තිම දවස් දෙකේදී සිලබස් එකම සම්පුර්ණයෙන් හරියට මතක් කර ගන්න ඕනේ වේගේ ලැබෙන්නේ නෑ. ඕක වෙන්නේ අන්තිම exam එකේදී. ඒකට තමා මුළු සිලබස් එකම පාඩම් කරන්න ඕනේ වෙන්නේ. මැද වාර විභාග වලදී ඕක තේරෙන්නේ නෑ එච්චර. කලින් පාඩම් කරලා තියෙන ප්‍රමාණය අනුව තමයි full syllabus එකම දවස් දෙකකින් හරියට මතක් කරගන්න පුළුවන් වේගය තීරණය වෙන්නේ.

අපේ ඉස්කෝලේ කෙල්ලෙක් හිටිය OL A10 ම දාපු. OL වලට හොඳටම පාඩම් කරා එයා. ඒත් AL වලට පාඩම් කරේ නෑ. මං හිතන්නේ එයාට S3ක් වත් තිබුනේ නෑ ALවලට.

අර මන් කිව්වා අයිලන්ඩ් රෑන්ක් 20ට අඩුවෙන් දාපු කොල්ලත් කතා පොත් කියෙව්වා ඉඳල හිටලා. අපිට වඩා කියෙව්ව. හැබැයි ඔය ලව් ස්ටෝරි නෙවෙයි. සමහර වෙලාවට මනෝ විද්‍යා පොත් වගේ ඒවත්. හැබැයි ඒවා කරේ ඉගෙන ගන්න එක මූලික කරන්, break එකකට වගේ. එක දිගට පාඩම් විතරක්ම කරන්නත් බෑනේ සාමාන්‍ය මනුස්සයෙක්ට. එයා තමයි අපේ අයගෙන් පන්ති වල උගන්නන දේ ඊට කලින් දවසේ බලන් ආවේ සිලබස් ඉවර වෙනකන්ම. අපි ඒක කරේ ටික කාලයයි. ඒ කරපු කාලේ හරිම ලේසියි පන්ති වල වැඩ කරන්න. ඒත් අපිට ඕක හැමදාම කරන්න තරන් කැපවීමක් උනන්දුවක් තිබුනේ නෑ ඒ දවස් වල. එහෙම වෙන්නේ AL පටන් අරන් ටික කාලයක් යද්දී විෂයන් ඔය කට්ටිය කියපු තරන් අමාරු නෑ කියල තේරුණාම ඒ කට්ටිය කියපු දේවල් ගැන බය යන්න ගිහින් කර ගන්න පුළුවන් කියන එක හිතට එනවා. එතකොට අර පෙර සුදානම වගේ පුංචි පුංචි වැඩ ටික ටික මඟ ඇරෙනවා. ඒ ගැන ඉතින් පස්සේ දුක හිතුනා ඔය පුංචි දේ කරා නං හොඳයි නේද කියලා ඔය පුංචි අවුරුදු දෙකක කාලේදී .

ඉඳල හිටලා ෆිල්ම් එකක් බලන්න හිතුනොත් බලන්න ටයිම් නැති වෙයි වගේ කියලා හිතන්න එපා. ඒවාට කාලය තියෙනවා. ඉඩ නැත්තේ මේ අවුරුදු දෙකේ තමන්ගේ ප්‍රධාන සහ එකම අරමුණ AL විභාගය කියන එක අමතක කරන්න විතරයි. ෆිල්ම් එකක් බලන්න යද්දිත් AL මගේ වගකීම, ෆිල්ම් එක බලන්නේ බ්රේක් එකකට වගේ කියන හැඟීමක් ඇති කර ගන්න ඕනේ. ෆිල්ම් එක ඉවර උනාම ආයේ AL ගැන හිතන්න ඕනේ. මාසෙකට එකකට වැඩිය ෆිල්ම් බලන්න එපා දෙවෙනි අවුරුද්දේදී කොහොමත්. පලවෙනි අවුරුද්දේ නං ෆිල්ම් එකක් ඉඳල හිටලා බැලුවට ශේප් කර ගන්න පුළුවන්, දෙවෙනි අවුරුද්දු තදින්ම ගේමට බහිනවා නං. මොනවා උනත් ඔලුව කුණු වෙන ෆිල්ම් බලන්න එපා. බලල අමතක කරන්න පුළුවන් ඒවා විතරක් බලන්න. මොකද නැත්තන් සමහර වෙලාවට ෆිල්ම් එකක් බලල සතියක් දෙකක් ගිහිනුත් ෆිල්ම් එකේ දේවල් මතක් වෙන වෙලාවල් තියෙනවා. ඒක සෑහෙන බාධාවක් පාඩම් කරන්න. සංගීත වලට නං යන්න එපා. එක රැයයි කියල හිතුවට එදා රෑ වුන දේවල් දවස් 4ක් 5ක් වත් ඔලුවේ කැරකෙනවා සැරින් සැරේ. ඒ කියන්නේ දවස් 5ක් විතර පාඩම් කෙලවුනා කියන එක.

මං නං වැඩිය ඉස්කෝලේ ගියේ නෑ ඉස්කෝලේ වැඩ කෙරුන් නැති නිසා. අපේ ඉස්කෝලේ මැත්ස් ටීචර් විතරයි හරියට පාඩමක් ඉගැන්නුවේ. ඉස්කෝලේ ගියපු ගොඩක් දවසට මං කරේ කාර්ඩ් ගහපු එකයි බෝල් ගහපු එකයි. හැබැයි ගොඩක් උන් සෙල්ලන් විතරක් කරද්දී මං ගණනුත් හැදුවා පන්තියේ තනියෙන් ඉඳන් සමහර වෙලාවට. ටියුෂන් පන්ති වලදී අපේ පස් දෙනා සෙට් වුනාම හැම තිස්සෙම ගොඩක් විහිළුවෙන් විනෝදෙන් හිටියේ. ඒක ඉගෙන ගන්න එකට බාධාවක් නෙවෙයි. ප්‍රෙෂර් එකක් දැනුන් නෑ. භය නැති කරන්න නෙවෙයි මෙහෙම කියන්නේ. ඕනෑවට වැඩිය අධික භයක් තියෙනවා නං ඒක නැති කරන්න. භය තියෙන්න ඕනේ AL පටන් ගද්දි. ඒ භය නැතිව AL පටන් ගන්න ගොඩක් අයට වරදින්න පුළුවන්. නිර්භීත පුද්ගලයෙක් එහෙම නැත්තන් දක්ෂයෙක් වෙන්නේ භය නැති කෙනා නෙවෙයි, භය තියෙද්දිත් භය හිතෙන දේට මූන දීලා, භය තියෙද්දීම වැඩේ කරන කෙනයි.

යාළුවො උදව් ඉල්ලුවොත් උදව් කරන්න. ඒත් ගොඩ යන්න උනන්දුවක් නැති පිස්සු කෙලින අය ගොඩ දාන්න ට්‍රයි කරන්න එපා. ඕවා නවත්තල ඉගෙන ගනින් මෝඩයෙක් නොවී වගේ දෙයක් කියනව මිසක් පන්තියේදී උගන්නන දේ අහන් ඉන්නැති එක්කෙනෙක්ට අනවශ්‍ය විදියට තමන්ගේ කාලය වෙන් කරලා පාඩම් පිටින් උගන්නන්න උත්සාහ කරන්න යන්න එපා. උන් ඉගෙන ගන්නෙත් නෑ කොහොමත්. යාලුවෙක් නොවුනත් ඉගෙන ගන්න උනන්දුව තියෙන කෙනෙක් තේරෙන්නේ නැති දෙයක් ඇහුවොත් හරි උදව්වක් ඉල්ලුවොත් නං අර කලින් කිව්වා වගේ හොඳට කියලා දීල උදව් කරන්න. නැතුව යාළුවො කියලා පිස්සු කෙලින උන් එක්ක එකට ඉඳන් උන් ගොඩ දාන්න උත්සාහ කරන්නයි, තමන්ගේ AL ගොඩ දාගන්නයි දෙකක් කරන්න කාලයක් නෑ AL වලදී. AL ඉවර වුන ගමන් මාර නිදහස් කාලයක් එනවා සුපිරියටම පිස්සු කෙළින්න. ඒ හින්ද AL හින්ද තමන්ට පිස්සු කෙළින්න කාලයක් නැති වෙයි කියලත් හිතන්න එපා. AL කරද්දී පිස්සු කෙලපු උන් AL ඉවර උනාම අන්ද මන්ද වෙනවා. AL කරද්දී පිස්සු කෙලින් නැතිව හොඳට පාඩම් කරපු අය AL ඉවර වූනාම භය නැතිව සුපිරියටම පිස්සු කෙලිනවා.

රෝයල් වල වගේ ලොකු ඉස්කෝල වල පාස් පේපර්ස් ටික පුළුවන් නං දැන්ම හොයා ගන්න. පස්සේ පන්ති යන දවස් වැඩි වුනාම ඕව හොයා ගන්න කාලයක් නැතිවෙනවා. යාපනේ maths පේපරුත් ගොඩක් හොඳයි හොයා ගන්න පුළුවන් නං.

පොත් කතෘන් නම් නං දැන් මතක නෑ. රජයෙන් මුද්‍රණය කරපු හොඳ maths පොත් ටිකක් තිබුනා ඉග්‍රීසි කත්රුලගේ පොත් වලින් සිංහලට පරිවර්තනය කරපු. කෙමිස්ට්‍රි ගුරුඅත් පොතක් අනිවාරියෙන්ම ෆොටෝකොපි ගහන් ලඟින් තියා ගන්න හොයාගෙන. කෙමිස්ට්‍රි වලටත් රජයෙන් මුද්‍රණය කරපු හොඳ පොතක් තිබුන, කතෘ මතක නෑ. අපි AL කරලා සෑහෙන කල් දැන්. සියබලාපිටිය කියල කෙනෙක්ගේ හොඳ ගති ව්ද්‍යාව පොතක් තිබුන මතකයි.

[QUOTE="LHasindu, post: 19936643, member: 536459"] පටන් ගද්දි දැනෙන බය අපිව ගොඩක් ඉදිරියට ගිනියනවා වගේම සුදානම් කරනවා විභාගෙට. යකා කියන තරම් කළු නෑ කියන්නත් බෑ AL වලදී. හැබැයි තමන්ට පහසුවෙන්ම මෙල්ල කර ගන්න පුළුවන් පාඩම් කරන ටික හරියට කරොත්. දැනට එච්චර පාඩම් නොකලත් උබට මල්ලි යකා කියන තරන් කළු නෑ කියලා හිතෙයි ඉස්සරහට. දැනටමත් හිතෙන්න ඕනේ උඹ ජනවාරි වල ඉඳම්ම පන්ති ගියා නං. වැඩේ තියෙන්නේ ඔය විදියට කෙරෙන පාඩම් ටික එකතු වුනාම. එතකොට එක දිගට පාඩම් කරලා තිබුනේ නැත්තන් වැඩේ අමාරු වෙනවා. ඒක දැන්ම තේරෙන්නේ නෑ. උගන්නන වෙලාවට කොච්චර ලේසි දෙයක් උනත් එක දිගට පිළිවෙලකට පාඩම් නොකොළොත් කාලයක් යද්දී ගොඩක් තියරි ගොඩ ගැහෙනවා. එතකොට එක පාරක් ඔක්කොම ටික පාඩම් කරා කියලා මතක හිටින්නේ නෑ. ඒකයි OL වලින් AL වෙනස් වෙන්නේ. එක දිගට ක්‍රමානුකුලව ආයේ ආයේ පාඩම් කර ගෙන ආවම තමා මනස තියරි වලට හුරු වෙලා ප්‍රශ්නෙකට උත්තර ලියන වෙලාවට ටග් ගාල ඕනේ තියරි ටික මතක් වෙන්නේ. නැත්තන් කොච්චර ලේසි දේ වුනත් ගොඩ ගැහුණම මතක තියා ගන්න අමාරුයි එක පාරක් ඔක්කොම ටික පාඩම් කරා කියලා. ඒ බව දැන ගෙන එහෙම අමාරු වෙන්න කලින් ක්‍රමානුකුලව පාඩම් කරගෙන යන්න. මනස හුරු කර ගන්න. මැත්ස් කරද්දී කොහොමත් මැත්ස් වලට ආසාවක් ඇති වෙනවා. ආසාව ඇති වෙන්න ඇති වෙන්න භයක් වගේ තිබුන නං ඒක නැති වෙනවා. ඒ නිසා කර ගන්න බැරි වෙයි කියලා බය වෙන්න එපා කවුරු මොනවා කිව්වත්. මට OL මේන් සබ්ජෙක්ට් 8ට A තිබුනා. AL කරද්දී ඉඳලා හිටලා කතා පොත් කියෙව්වා. tv එකේ යන ෆිල්ම්, සමහර වැඩසටහන් කලාතුරකින් අහම්බෙන් වගේ බලලා තියෙනවා ටිකක්. ඒත් පුරුද්දට ටීවී බැලුවේ නෑ කවදාවත්. ගෙදර කවුරුත් හරි ටීවී එක ටිකක් සද්දෙන් දැන්මත් මන් ගෙදර අයට සද්දයක් දාල මට ඇහෙන්නේ නැති ගාන්නට දා ගන්න කියනවා. මට මතකයි මං මාස තුනක් හතරක් විතර පාඩම් නොකර පන්ති වලදී කරන වැඩ විතරක් කර කර කාලයක් හිටියා. පන්තියේදී කරන ටික කොහොමත් තේරෙනවා ඒ වෙලාවට. ඒත් කම්මැලිකමට ඔහොම මාස ගානක් මුකුත් පාඩම් කරේ නෑ. ඊට පස්සේ තේරුණා ටිකක් කෙළ ගත්තා කියලා. ඒත් මගේ පුළුවන් උපරිමයෙන් ඕන දෙයක් වෙන්න මං කරනවා කියලා හිතන් ආයේ පාඩම් කරන්න ගත්තා. එතකොට විභාගෙත් ටිකක් ලංවෙලා. කොහොම හරි සබ්ජෙක්ට් තුනම A සහ B වලින් ගොඩ දැන්මා. සබ්ජෙක් තුනටම A දාන්න දැනුම තිබුනා මට විභාගේ ලියන වෙලාවෙත්. ඒත් exam එකේදී ඊට කලින් දවස් දෙකේ පාඩම් කරද්දී හෙනම ලේසියෙන් දාපු සමීකරනම මතක් වෙන් නෑ exam ලියන වෙලාවේදී. එහෙම වුනේ අර එක දිගට ක්‍රමානුකුලව පාඩම් නොකරපු නිසා එක දිගට. ඔක්කොම එක පාර පාඩම් කරාම ගාන කොච්ච්චර ලේසි වුනත් විභාගෙදි අමතක වෙලා කෙළවෙන්න පුළුවන්. මොනවා වුනත් A සහ B වලින් පාස් වෙන්න ප්‍රමාණවත් වුනා පලවෙනි පාරම. ආයේ කරේ නෑ. ඒ වගේම අන්තිමට දවස් දෙකකදී ඔක්කොම ටික ආයේ බලා ගන්න වෙනවා විභාගෙදි. ක්‍රමානුකුලව අවුරුදු දෙකම පාඩම් කරන් ආවේ නැත්තන් ඒ අන්තිම දවස් දෙකේදී සිලබස් එකම සම්පුර්ණයෙන් හරියට මතක් කර ගන්න ඕනේ වේගේ ලැබෙන්නේ නෑ. ඕක වෙන්නේ අන්තිම exam එකේදී. ඒකට තමා මුළු සිලබස් එකම පාඩම් කරන්න ඕනේ වෙන්නේ. මැද වාර විභාග වලදී ඕක තේරෙන්නේ නෑ එච්චර. කලින් පාඩම් කරලා තියෙන ප්‍රමාණය අනුව තමයි full syllabus එකම දවස් දෙකකින් හරියට මතක් කරගන්න පුළුවන් වේගය තීරණය වෙන්නේ. අපේ ඉස්කෝලේ කෙල්ලෙක් හිටිය OL A10 ම දාපු. OL වලට හොඳටම පාඩම් කරා එයා. ඒත් AL වලට පාඩම් කරේ නෑ. මං හිතන්නේ එයාට S3ක් වත් තිබුනේ නෑ ALවලට. අර මන් කිව්වා අයිලන්ඩ් රෑන්ක් 20ට අඩුවෙන් දාපු කොල්ලත් කතා පොත් කියෙව්වා ඉඳල හිටලා. අපිට වඩා කියෙව්ව. හැබැයි ඔය ලව් ස්ටෝරි නෙවෙයි. සමහර වෙලාවට මනෝ විද්‍යා පොත් වගේ ඒවත්. හැබැයි ඒවා කරේ ඉගෙන ගන්න එක මූලික කරන්, break එකකට වගේ. එක දිගට පාඩම් විතරක්ම කරන්නත් බෑනේ සාමාන්‍ය මනුස්සයෙක්ට. එයා තමයි අපේ අයගෙන් පන්ති වල උගන්නන දේ ඊට කලින් දවසේ බලන් ආවේ සිලබස් ඉවර වෙනකන්ම. අපි ඒක කරේ ටික කාලයයි. ඒ කරපු කාලේ හරිම ලේසියි පන්ති වල වැඩ කරන්න. ඒත් අපිට ඕක හැමදාම කරන්න තරන් කැපවීමක් උනන්දුවක් තිබුනේ නෑ ඒ දවස් වල. එහෙම වෙන්නේ AL පටන් අරන් ටික කාලයක් යද්දී විෂයන් ඔය කට්ටිය කියපු තරන් අමාරු නෑ කියල තේරුණාම ඒ කට්ටිය කියපු දේවල් ගැන බය යන්න ගිහින් කර ගන්න පුළුවන් කියන එක හිතට එනවා. එතකොට අර පෙර සුදානම වගේ පුංචි පුංචි වැඩ ටික ටික මඟ ඇරෙනවා. ඒ ගැන ඉතින් පස්සේ දුක හිතුනා ඔය පුංචි දේ කරා නං හොඳයි නේද කියලා ඔය පුංචි අවුරුදු දෙකක කාලේදී . ඉඳල හිටලා ෆිල්ම් එකක් බලන්න හිතුනොත් බලන්න ටයිම් නැති වෙයි වගේ කියලා හිතන්න එපා. ඒවාට කාලය තියෙනවා. ඉඩ නැත්තේ මේ අවුරුදු දෙකේ තමන්ගේ ප්‍රධාන සහ එකම අරමුණ AL විභාගය කියන එක අමතක කරන්න විතරයි. ෆිල්ම් එකක් බලන්න යද්දිත් AL මගේ වගකීම, ෆිල්ම් එක බලන්නේ බ්රේක් එකකට වගේ කියන හැඟීමක් ඇති කර ගන්න ඕනේ. ෆිල්ම් එක ඉවර උනාම ආයේ AL ගැන හිතන්න ඕනේ. මාසෙකට එකකට වැඩිය ෆිල්ම් බලන්න එපා දෙවෙනි අවුරුද්දේදී කොහොමත්. පලවෙනි අවුරුද්දේ නං ෆිල්ම් එකක් ඉඳල හිටලා බැලුවට ශේප් කර ගන්න පුළුවන්, දෙවෙනි අවුරුද්දු තදින්ම ගේමට බහිනවා නං. මොනවා උනත් ඔලුව කුණු වෙන ෆිල්ම් බලන්න එපා. බලල අමතක කරන්න පුළුවන් ඒවා විතරක් බලන්න. මොකද නැත්තන් සමහර වෙලාවට ෆිල්ම් එකක් බලල සතියක් දෙකක් ගිහිනුත් ෆිල්ම් එකේ දේවල් මතක් වෙන වෙලාවල් තියෙනවා. ඒක සෑහෙන බාධාවක් පාඩම් කරන්න. සංගීත වලට නං යන්න එපා. එක රැයයි කියල හිතුවට එදා රෑ වුන දේවල් දවස් 4ක් 5ක් වත් ඔලුවේ කැරකෙනවා සැරින් සැරේ. ඒ කියන්නේ දවස් 5ක් විතර පාඩම් කෙලවුනා කියන එක. මං නං වැඩිය ඉස්කෝලේ ගියේ නෑ ඉස්කෝලේ වැඩ කෙරුන් නැති නිසා. අපේ ඉස්කෝලේ මැත්ස් ටීචර් විතරයි හරියට පාඩමක් ඉගැන්නුවේ. ඉස්කෝලේ ගියපු ගොඩක් දවසට මං කරේ කාර්ඩ් ගහපු එකයි බෝල් ගහපු එකයි. හැබැයි ගොඩක් උන් සෙල්ලන් විතරක් කරද්දී මං ගණනුත් හැදුවා පන්තියේ තනියෙන් ඉඳන් සමහර වෙලාවට. ටියුෂන් පන්ති වලදී අපේ පස් දෙනා සෙට් වුනාම හැම තිස්සෙම ගොඩක් විහිළුවෙන් විනෝදෙන් හිටියේ. ඒක ඉගෙන ගන්න එකට බාධාවක් නෙවෙයි. ප්‍රෙෂර් එකක් දැනුන් නෑ. භය නැති කරන්න නෙවෙයි මෙහෙම කියන්නේ. ඕනෑවට වැඩිය අධික භයක් තියෙනවා නං ඒක නැති කරන්න. භය තියෙන්න ඕනේ AL පටන් ගද්දි. ඒ භය නැතිව AL පටන් ගන්න ගොඩක් අයට වරදින්න පුළුවන්. නිර්භීත පුද්ගලයෙක් එහෙම නැත්තන් දක්ෂයෙක් වෙන්නේ භය නැති කෙනා නෙවෙයි, භය තියෙද්දිත් භය හිතෙන දේට මූන දීලා, භය තියෙද්දීම වැඩේ කරන කෙනයි. යාළුවො උදව් ඉල්ලුවොත් උදව් කරන්න. ඒත් ගොඩ යන්න උනන්දුවක් නැති පිස්සු කෙලින අය ගොඩ දාන්න ට්‍රයි කරන්න එපා. ඕවා නවත්තල ඉගෙන ගනින් මෝඩයෙක් නොවී වගේ දෙයක් කියනව මිසක් පන්තියේදී උගන්නන දේ අහන් ඉන්නැති එක්කෙනෙක්ට අනවශ්‍ය විදියට තමන්ගේ කාලය වෙන් කරලා පාඩම් පිටින් උගන්නන්න උත්සාහ කරන්න යන්න එපා. උන් ඉගෙන ගන්නෙත් නෑ කොහොමත්. යාලුවෙක් නොවුනත් ඉගෙන ගන්න උනන්දුව තියෙන කෙනෙක් තේරෙන්නේ නැති දෙයක් ඇහුවොත් හරි උදව්වක් ඉල්ලුවොත් නං අර කලින් කිව්වා වගේ හොඳට කියලා දීල උදව් කරන්න. නැතුව යාළුවො කියලා පිස්සු කෙලින උන් එක්ක එකට ඉඳන් උන් ගොඩ දාන්න උත්සාහ කරන්නයි, තමන්ගේ AL ගොඩ දාගන්නයි දෙකක් කරන්න කාලයක් නෑ AL වලදී. AL ඉවර වුන ගමන් මාර නිදහස් කාලයක් එනවා සුපිරියටම පිස්සු කෙළින්න. ඒ හින්ද AL හින්ද තමන්ට පිස්සු කෙළින්න කාලයක් නැති වෙයි කියලත් හිතන්න එපා. AL කරද්දී පිස්සු කෙලපු උන් AL ඉවර උනාම අන්ද මන්ද වෙනවා. AL කරද්දී පිස්සු කෙලින් නැතිව හොඳට පාඩම් කරපු අය AL ඉවර වූනාම භය නැතිව සුපිරියටම පිස්සු කෙලිනවා. රෝයල් වල වගේ ලොකු ඉස්කෝල වල පාස් පේපර්ස් ටික පුළුවන් නං දැන්ම හොයා ගන්න. පස්සේ පන්ති යන දවස් වැඩි වුනාම ඕව හොයා ගන්න කාලයක් නැතිවෙනවා. යාපනේ maths පේපරුත් ගොඩක් හොඳයි හොයා ගන්න පුළුවන් නං. පොත් කතෘන් නම් නං දැන් මතක නෑ. රජයෙන් මුද්‍රණය කරපු හොඳ maths පොත් ටිකක් තිබුනා ඉග්‍රීසි කත්රුලගේ පොත් වලින් සිංහලට පරිවර්තනය කරපු. කෙමිස්ට්‍රි ගුරුඅත් පොතක් අනිවාරියෙන්ම ෆොටෝකොපි ගහන් ලඟින් තියා ගන්න හොයාගෙන. කෙමිස්ට්‍රි වලටත් රජයෙන් මුද්‍රණය කරපු හොඳ පොතක් තිබුන, කතෘ මතක නෑ. අපි AL කරලා සෑහෙන කල් දැන්. සියබලාපිටිය කියල කෙනෙක්ගේ හොඳ ගති ව්ද්‍යාව පොතක් තිබුන මතකයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom