Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L උපදෙස් ඕනෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් කරන්න ඕනේ විදිහ එක එක්කෙනාට අනුව වෙනස් .. තමන්ට හරියන එක තමන් කරන්න ඕනේ ..

ගොඩක් එවුන් ගට අරන් පටන් ගන්නවා , සතියයි දෙකයි මාසයයි ඊට පස්සේ නෑ .. අමාරුම වැඩේ තමා අවරුදු දෙකම ඒක පවත්වාගෙන යන එක ..

අනිත් එක පරණ ඒවා බලන එක .. අදාළ පාඩම කරන වෙලාවට සාමාන්යෙන් ඕනේ එකෙක්ට හොදටම තේරෙනව (තමන්ට ගැලපෙන class එකක් හොයාගතොත් ) ගණන් 100 විතර හදන පුළුවන් ගේමක් නැතුව .. අව්ල වෙන්නේ එක ඉවර වෙලා තව පාඩම් දෙකක් විතර කරාට පස්සේ අරකෙන් ගණන් ගත්තම හදන්න බැරි වෙන එක .. එකට හැම වෙලේම මතක් කර කර බලන්න පුළුවන් නං හරි

සාමාන්යෙන් maths කරන උන්ට වෙන එකක් තමා physics පුළුවන් වෙන්ව chem එපාම වෙලා යනවා පාඩම් කරනන් වගේ තියනවා කියල පෙන හින්ද .. ඒ උනාට එහෙම කවි පාඩම් කරනවා වගේ පාඩම් කරන්න දෙයක් නෑ chem වල හරියට theory තේරුම් ගත්තොත් ගොඩක් දේවල් ඒවගෙන් හදල හිතාගන්න පුළුවන්

අනික class නං නිකරුනේ cut කරන්න එපා (ඉස්කෝලෙත් කරන විදිහ අනුව හොදයි නං අනිවා යන්න .. practical කරන්න ඉස්කෝලේ ගිහින්) වලක්වන්නම බැරි හේතුවක් හින්ද මිසක් class නිකන් but කරන එපා ,අර කොටස පුළුවන් කියල හිතාගෙන යන්නේ නැතුව ඉන්න එපා , ඒ කිය්නෙන් ඉතින් අසනීපයක් ඇරෙන්න වෙන හේතුවක් ඒ කාලේ ඇතුලත වැදගත් වෙන්නේ නෑ . පව්ලේම එකෙක්ගේ මළගෙදරකට වගේ මිසක් ජීවිතේටම දෙතුන් පාරක් දැකල තියන එකෙක්ගේ මළගෙදරක දැන් නැති theory පාර්ට් එකක් කරන class එකක් cut කරන යනවා කියන්නේ සැහෙන පාඩුවක් ඒ කාලෙට අනුව .. ඊලග දවසේ ගිහාම හරියට තේරෙන්නේ නැති උනාම මුළු පාඩමම එපා වෙන්ව . class cut කරලා ගොඩ දාපු උනුත් ඉන්නව තමා , ඒ උනාට උන්ව ආදර්ශෙට අරන් එහම කරන යන එක risk එක වැඩි තමන්ට එහම බැරි වෙන් පුළුවන් , class ගිහින් වැඩ කරලා අන්තිමේට බැරි උනා උනත් හිතට දුක නෑ එතකොට , මට පුළුවන් විදිහට මහන්සි උනා එත් බැරි උනා කියලා , එහෙම නැතුව අපරාදේ අරහෙම කරේ නැත්තන් වෙනෙන් නෑ කියලා හිත හිත තමා හැමදාම ඉන්න වෙන්නේ .

පැය 3,4 පාඩම් කරනවා කියන එක නං බොරු දෙයක් මම නං කියන්නේ 3 නං කොහොමත් මදි , අනික ඉතින් වෙන දෙයක් නැනේ ඒ කාලේ කරන්න(සාමාන්‍ය කෙනෙක් ගැන කියනෙන් මම ගෙදර ආර්ථික අව්ල් ගොඩක් තියන අම්ම තාත්ත නැතුව හරි වෙන වගකීම් තියන අය ගැන නෙමේ..., සාමාන්‍ය කෙනෙක්ගේ නං ගෙදරට මොන උදව්වක්වත් ඕනෙත් නෑ පාඩම් කරගන්න කියලනේ කියනේ ගෙදරින් උනත් )

එක හින්ද අවරුදු 2ක් කැප කරලා එක කරග්නන් ..

හැම වෙලේම වැඩ කරන්න ඒ කියනෙන් හැම වෙලේම පොතක් බලන් කියවන්න කියල නෙමේ පැය 24ම පොත බලන් කියෙව්වට වැඩක් නෑ තේරෙන්නේ නැත්තන් මතක නැත්තන් . වැඩ කරන්න කිව්වේ හැම වෙලේම ඒවාට අදාළ දෙයක් ගැන හිතන්න , හදාගන් බැරි උන ගානක් ගැන හිතන්න නැත්තන් chem සමිකරනය්ක්,(කාර්මික රසායනය එහෙම කරාම තේරෙයි .. ඒවා එහෙම ඒ විදිහෙට නියමෙට step මතක් කරන්න පුළුවන්)

මෙසේටම ඉගෙන පොත අතේ තියන් ඉන්න ඕනේ නෑ ..

film එකක් බලනවත් වෙල්වාවක් නැතිවෙයිද කියල අහල තිබ්බේ .. මම නං කියන්නේ බලන්න එපා කියලා . උබට සමහර විට නැතිවෙන්න පුළුවන් ඒ උනාට මගේ අත්දැකීමෙන් කියනෙන් එහම එකක් බලනව කියලා ගතට එකෙන් නවතිනෙන් නෑ ඕක .. මේකත් බලලම වැඩ කරනවා එලගට දෙක තුනක් බලල නවතින්නේ නැත්තන් වැඩේ බාගෙට අරහෙන් මෙහෙන් කරලා හිත හදාගෙන දැන් කරනේ කියලා ආයේ බලන්න එනව .

අව්රුදක් දෙකක් උනන්දුවෙන් කරන යන එක අමාරු වැඩක් සමහර වෙලාවට ගට නැතුවම් යනවා එපාම වෙන්ව , ඒ වෙලාවට අරවගේ ඇබ්බැහි වෙන දෙයක් ලග තියනව කියන්නේ නිකන්ම එකට සැහෙන වෙලවක් යනවා .

මගේ අත්දැකීමෙන් කියනවනං , මම මාර කැමති computer වලට කවදාහරි ඉගෙනගන් ඕනේ උනෙත් එක රස්සවක් කරන්න ඕනේ උනෙත් එක සම්බන්දෙන් maths කරෙත් එක හින්ද .. A /L දෙපාරක් කරන්න උනා .. මටම තේරුණා පලවෙනි පාර කෙල වෙන්න එකත් ලොකු හේතුවක් කියල ..

ඊට පස්සේ com එක ගලවල දැම්ම .. ගලවල දැම්මට හරිගියේ නෑ අර වගේ අව්ල් උන වෙලවට ආයේ කෑලි ටික සෙට් කරගෙන එක ගහනව මම .. මටම තේරුණා වැඩේ හරියන්නේ නෑ කියලා .. ram දෙක ගලවල කඩල දැම්ම , ඒ දවස වල DDR2 ආපු කාලේ ,මගේ තිබ්බේ DDR1 ඒ දවල් වල ඒවා සැහෙන්න ගැනනං .. ඒ හින්ද ආයේ use කරන්න ඕනේ හිතුනත් ගන්න විදිහක් තිබ්බේ නෑ , 4n එකත් මාරු කරා නිකන් nokia call විතරක් ගණන් පුළුවන් එකකට , ආයේ computer එකක්වත් හොද 4න් එකක් අතින්වත් ඇල්ලුවේ නෑ exam ඉවරවෙනකන් , ගෙදර TV එකක් තියන ඕනේ හින්ද තිබ්බ ඒ උනාට අන්තිම මාසේ ඇරෙන්න ඊට කලින් බැලුවෙම නෑ වගේ තමා ඒ අව්රුදම ..

ඒ වගේ stress වෙලවට තමන් ඇබ්බැහි වෙනෙන් නැති දෙයක් කරන්න නොදීනම් වෙල්ව ගොඩක් යන්නේ නැති වෙන්න . මම නං කරේ ඒ වෙලවට exercise කරපු එක දුවපු , කොචර පාඩම් කරන බෑ හිතුනත් දවසම දුවන්න බැනේ මහන්සි උනාම ආයේ පාඩම් කරන එක හොදයි කියල හිතෙන ඒ හින්ද අව්ලක් නෑ

උබට තිය්නෙන් ඒ computer සාදකේ නෙමේ වෙන්න පුළුවන් but කෙල වෙන්න වගේ එනව කියනේ අවදානේ යොමු වෙන වෙන මොකක්හරි සාධකයක් තියනව කියන එක .. එක මොකක්ද කියලා හොයාගෙන එක නැති කරලා අරකට අවදානේ යොමු කරන්න පුල්වුඅන් නං හොදයි ..

සමහර විට luv case අරව මේවා වෙන්න පුළුවන් එකත් ඉතින් එක එක්කෙනාගේ අනුව වෙනස් වෙන්ව සහ යාලුවෙන කෙනා අනුව කාලේ යොදවන විදිහ අනුව , මගේ යාලුවෝ ඉන්නව එක හින්ද කෙල උන එවුනුත් , එකත් තියාගෙන merit rank දාපු උනුත් , ඒ උනාට risk එකක් ගැන නැතුව safe ම කරන්න පුළුවන් එක තමා ඒවාට හිත යොමු කරන නැතුව ඉන්න එක .

දැන් තියන පොත් ගැන නං හරියට දන්නේ නෑ .. එකත් තමන්ට හරියන විදිහ තමා .. physics වලට prof.රෝසගේ , ගීකියනගේ ගේ වගේ පොත් හොදයි මතක විදිහට , maths වලට ගති විද්‍යාව කියල එකක් තිබ්බ , එචරයි මතක .. අනිවාර්යෙන් past papers කරන්න දෙතුන පාරක් පස් පාරක් උනත් අව්ලක් නෑ .. structured ඒවා අනිවාර්යෙන් .. දෙතුන් පර කියන්නේ කටපාඩමින් ලියල වැඩක් නෑ .. කරලා ටිකක් කල් ගිහින් ආයේ බලන්න ..

අන්තිම වෙනකන් ඉන්න එපා papers කරන්න දැනට කරලා තියන පාඩම් වලින් හරි පුළුවන් ඒවා කරන්න .

maths , physics .. sir board එකේ හදන එක බැලුවම හොදට තේරෙනව ඒ උනාට තනියම කරන්න ගිහාම අව්ල් ..ඒ හින්ද ගැන හදාගන් බැරි උනත් පුල්වුන් තරම් try කරන්න එක පාරට උතරේ බලන්න යන්න එපා එතකොට වැඩක් නෑ .. සතියක් දෙකක් හරි කමක් නෑ තමන් try කරලා තේරුම් ගන්න බලන්න ..

සාමාන්‍ය හොද class එකකට යනවනං ප්‍රශ්න එහම ගොඩක් දෙනවා .. ඒවා කරන්න .. කලින් කිව්වා වගේ 100ම එක පාර කරට වැඩක් නෑ .. එහෙමත් කරන්න එක පාරක් මුලින් .. ඊට පස්සේ දිගටම කලින් කරපුව මතක් කර කර ඉන්න ඕනේ .. දවසට එක mcq එකක් හරි කරනන් එක කොටසකින් .. හැමදාම නිදාගන් කලින් හරි උදේ හරි .. පොත් පෙරලන්න ඕනේ නෑ නිකන් හිතින් මතක් කරන්න මුල ඉදන් summary එකක් වගේ මේ මේ පාඩම් තිය්නෙන් ඒවගේ මේ කොටස් වැදගත් ඒවා මේවා කියල එතකොට මතක නැති දෙයක් තියනවනං හොයා ගන්න පුල්වුඅන් .

තමන්ට පාඩම් කරන්න හරියන වෙලාව තමන් හොයග්නන් ..

good luck ..!!

[QUOTE="Ace Viper, post: 19936699, member: 541391"] [SIZE=3][COLOR=DarkOrchid][SIZE=4]පාඩම් කරන්න ඕනේ විදිහ එක එක්කෙනාට අනුව වෙනස් .. තමන්ට හරියන එක තමන් කරන්න ඕනේ .. ගොඩක් එවුන් ගට අරන් පටන් ගන්නවා , සතියයි දෙකයි මාසයයි ඊට පස්සේ නෑ .. අමාරුම වැඩේ තමා අවරුදු දෙකම ඒක පවත්වාගෙන යන එක .. අනිත් එක පරණ ඒවා බලන එක .. අදාළ පාඩම කරන වෙලාවට සාමාන්යෙන් ඕනේ එකෙක්ට හොදටම තේරෙනව (තමන්ට ගැලපෙන class එකක් හොයාගතොත් ) ගණන් 100 විතර හදන පුළුවන් ගේමක් නැතුව .. අව්ල වෙන්නේ එක ඉවර වෙලා තව පාඩම් දෙකක් විතර කරාට පස්සේ අරකෙන් ගණන් ගත්තම හදන්න බැරි වෙන එක .. එකට හැම වෙලේම මතක් කර කර බලන්න පුළුවන් නං හරි සාමාන්යෙන් maths කරන උන්ට වෙන එකක් තමා physics පුළුවන් වෙන්ව chem එපාම වෙලා යනවා පාඩම් කරනන් වගේ තියනවා කියල පෙන හින්ද .. ඒ උනාට එහෙම කවි පාඩම් කරනවා වගේ පාඩම් කරන්න දෙයක් නෑ chem වල හරියට theory තේරුම් ගත්තොත් ගොඩක් දේවල් ඒවගෙන් හදල හිතාගන්න පුළුවන් අනික class නං නිකරුනේ cut කරන්න එපා (ඉස්කෝලෙත් කරන විදිහ අනුව හොදයි නං අනිවා යන්න .. practical කරන්න ඉස්කෝලේ ගිහින්) වලක්වන්නම බැරි හේතුවක් හින්ද මිසක් class නිකන් but කරන එපා ,අර කොටස පුළුවන් කියල හිතාගෙන යන්නේ නැතුව ඉන්න එපා , ඒ කිය්නෙන් ඉතින් අසනීපයක් ඇරෙන්න වෙන හේතුවක් ඒ කාලේ ඇතුලත වැදගත් වෙන්නේ නෑ . පව්ලේම එකෙක්ගේ මළගෙදරකට වගේ මිසක් ජීවිතේටම දෙතුන් පාරක් දැකල තියන එකෙක්ගේ මළගෙදරක දැන් නැති theory පාර්ට් එකක් කරන class එකක් cut කරන යනවා කියන්නේ සැහෙන පාඩුවක් ඒ කාලෙට අනුව .. ඊලග දවසේ ගිහාම හරියට තේරෙන්නේ නැති උනාම මුළු පාඩමම එපා වෙන්ව . class cut කරලා ගොඩ දාපු උනුත් ඉන්නව තමා , ඒ උනාට උන්ව ආදර්ශෙට අරන් එහම කරන යන එක risk එක වැඩි තමන්ට එහම බැරි වෙන් පුළුවන් , class ගිහින් වැඩ කරලා අන්තිමේට බැරි උනා උනත් හිතට දුක නෑ එතකොට , මට පුළුවන් විදිහට මහන්සි උනා එත් බැරි උනා කියලා , එහෙම නැතුව අපරාදේ අරහෙම කරේ නැත්තන් වෙනෙන් නෑ කියලා හිත හිත තමා හැමදාම ඉන්න වෙන්නේ . පැය 3,4 පාඩම් කරනවා කියන එක නං බොරු දෙයක් මම නං කියන්නේ 3 නං කොහොමත් මදි , අනික ඉතින් වෙන දෙයක් නැනේ ඒ කාලේ කරන්න(සාමාන්‍ය කෙනෙක් ගැන කියනෙන් මම ගෙදර ආර්ථික අව්ල් ගොඩක් තියන අම්ම තාත්ත නැතුව හරි වෙන වගකීම් තියන අය ගැන නෙමේ..., සාමාන්‍ය කෙනෙක්ගේ නං ගෙදරට මොන උදව්වක්වත් ඕනෙත් නෑ පාඩම් කරගන්න කියලනේ කියනේ ගෙදරින් උනත් ) එක හින්ද අවරුදු 2ක් කැප කරලා එක කරග්නන් .. හැම වෙලේම වැඩ කරන්න ඒ කියනෙන් හැම වෙලේම පොතක් බලන් කියවන්න කියල නෙමේ පැය 24ම පොත බලන් කියෙව්වට වැඩක් නෑ තේරෙන්නේ නැත්තන් මතක නැත්තන් . වැඩ කරන්න කිව්වේ හැම වෙලේම ඒවාට අදාළ දෙයක් ගැන හිතන්න , හදාගන් බැරි උන ගානක් ගැන හිතන්න නැත්තන් chem සමිකරනය්ක්,(කාර්මික රසායනය එහෙම කරාම තේරෙයි .. ඒවා එහෙම ඒ විදිහෙට නියමෙට step මතක් කරන්න පුළුවන්) මෙසේටම ඉගෙන පොත අතේ තියන් ඉන්න ඕනේ නෑ .. film එකක් බලනවත් වෙල්වාවක් නැතිවෙයිද කියල අහල තිබ්බේ .. මම නං කියන්නේ බලන්න එපා කියලා . උබට සමහර විට නැතිවෙන්න පුළුවන් ඒ උනාට මගේ අත්දැකීමෙන් කියනෙන් එහම එකක් බලනව කියලා ගතට එකෙන් නවතිනෙන් නෑ ඕක .. මේකත් බලලම වැඩ කරනවා එලගට දෙක තුනක් බලල නවතින්නේ නැත්තන් වැඩේ බාගෙට අරහෙන් මෙහෙන් කරලා හිත හදාගෙන දැන් කරනේ කියලා ආයේ බලන්න එනව . අව්රුදක් දෙකක් උනන්දුවෙන් කරන යන එක අමාරු වැඩක් සමහර වෙලාවට ගට නැතුවම් යනවා එපාම වෙන්ව , ඒ වෙලාවට අරවගේ ඇබ්බැහි වෙන දෙයක් ලග තියනව කියන්නේ නිකන්ම එකට සැහෙන වෙලවක් යනවා . මගේ අත්දැකීමෙන් කියනවනං , මම මාර කැමති computer වලට කවදාහරි ඉගෙනගන් ඕනේ උනෙත් එක රස්සවක් කරන්න ඕනේ උනෙත් එක සම්බන්දෙන් maths කරෙත් එක හින්ද .. A /L දෙපාරක් කරන්න උනා .. මටම තේරුණා පලවෙනි පාර කෙල වෙන්න එකත් ලොකු හේතුවක් කියල .. ඊට පස්සේ com එක ගලවල දැම්ම .. ගලවල දැම්මට හරිගියේ නෑ අර වගේ අව්ල් උන වෙලවට ආයේ කෑලි ටික සෙට් කරගෙන එක ගහනව මම .. මටම තේරුණා වැඩේ හරියන්නේ නෑ කියලා .. ram දෙක ගලවල කඩල දැම්ම , ඒ දවස වල DDR2 ආපු කාලේ ,මගේ තිබ්බේ DDR1 ඒ දවල් වල ඒවා සැහෙන්න ගැනනං .. ඒ හින්ද ආයේ use කරන්න ඕනේ හිතුනත් ගන්න විදිහක් තිබ්බේ නෑ , 4n එකත් මාරු කරා නිකන් nokia call විතරක් ගණන් පුළුවන් එකකට , ආයේ computer එකක්වත් හොද 4න් එකක් අතින්වත් ඇල්ලුවේ නෑ exam ඉවරවෙනකන් , ගෙදර TV එකක් තියන ඕනේ හින්ද තිබ්බ ඒ උනාට අන්තිම මාසේ ඇරෙන්න ඊට කලින් බැලුවෙම නෑ වගේ තමා ඒ අව්රුදම .. ඒ වගේ stress වෙලවට තමන් ඇබ්බැහි වෙනෙන් නැති දෙයක් කරන්න නොදීනම් වෙල්ව ගොඩක් යන්නේ නැති වෙන්න . මම නං කරේ ඒ වෙලවට exercise කරපු එක දුවපු , කොචර පාඩම් කරන බෑ හිතුනත් දවසම දුවන්න බැනේ මහන්සි උනාම ආයේ පාඩම් කරන එක හොදයි කියල හිතෙන ඒ හින්ද අව්ලක් නෑ උබට තිය්නෙන් ඒ computer සාදකේ නෙමේ වෙන්න පුළුවන් but කෙල වෙන්න වගේ එනව කියනේ අවදානේ යොමු වෙන වෙන මොකක්හරි සාධකයක් තියනව කියන එක .. එක මොකක්ද කියලා හොයාගෙන එක නැති කරලා අරකට අවදානේ යොමු කරන්න පුල්වුඅන් නං හොදයි .. සමහර විට luv case අරව මේවා වෙන්න පුළුවන් එකත් ඉතින් එක එක්කෙනාගේ අනුව වෙනස් වෙන්ව සහ යාලුවෙන කෙනා අනුව කාලේ යොදවන විදිහ අනුව , මගේ යාලුවෝ ඉන්නව එක හින්ද කෙල උන එවුනුත් , එකත් තියාගෙන merit rank දාපු උනුත් , ඒ උනාට risk එකක් ගැන නැතුව safe ම කරන්න පුළුවන් එක තමා ඒවාට හිත යොමු කරන නැතුව ඉන්න එක . දැන් තියන පොත් ගැන නං හරියට දන්නේ නෑ .. එකත් තමන්ට හරියන විදිහ තමා .. physics වලට prof.රෝසගේ , ගීකියනගේ ගේ වගේ පොත් හොදයි මතක විදිහට , maths වලට ගති විද්‍යාව කියල එකක් තිබ්බ , එචරයි මතක .. අනිවාර්යෙන් past papers කරන්න දෙතුන පාරක් පස් පාරක් උනත් අව්ලක් නෑ .. structured ඒවා අනිවාර්යෙන් .. දෙතුන් පර කියන්නේ කටපාඩමින් ලියල වැඩක් නෑ .. කරලා ටිකක් කල් ගිහින් ආයේ බලන්න .. අන්තිම වෙනකන් ඉන්න එපා papers කරන්න දැනට කරලා තියන පාඩම් වලින් හරි පුළුවන් ඒවා කරන්න . maths , physics .. sir board එකේ හදන එක බැලුවම හොදට තේරෙනව ඒ උනාට තනියම කරන්න ගිහාම අව්ල් ..ඒ හින්ද ගැන හදාගන් බැරි උනත් පුල්වුන් තරම් try කරන්න එක පාරට උතරේ බලන්න යන්න එපා එතකොට වැඩක් නෑ .. සතියක් දෙකක් හරි කමක් නෑ තමන් try කරලා තේරුම් ගන්න බලන්න .. සාමාන්‍ය හොද class එකකට යනවනං ප්‍රශ්න එහම ගොඩක් දෙනවා .. ඒවා කරන්න .. කලින් කිව්වා වගේ 100ම එක පාර කරට වැඩක් නෑ .. එහෙමත් කරන්න එක පාරක් මුලින් .. ඊට පස්සේ දිගටම කලින් කරපුව මතක් කර කර ඉන්න ඕනේ .. දවසට එක mcq එකක් හරි කරනන් එක කොටසකින් .. හැමදාම නිදාගන් කලින් හරි උදේ හරි .. පොත් පෙරලන්න ඕනේ නෑ නිකන් හිතින් මතක් කරන්න මුල ඉදන් summary එකක් වගේ මේ මේ පාඩම් තිය්නෙන් ඒවගේ මේ කොටස් වැදගත් ඒවා මේවා කියල එතකොට මතක නැති දෙයක් තියනවනං හොයා ගන්න පුල්වුඅන් . තමන්ට පාඩම් කරන්න හරියන වෙලාව තමන් හොයග්නන් .. good luck ..!![/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom