Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/l කරපු හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1st Shy

SSF

F - Physics

2nd shy

BCC

B - Maths

3rd Shy

ACS

A - Maths

C - Physics

S - Chemistry

ඉස්කෝලෙ යන කාලෙ ඔලුවට ගත්තෙ නෑනෙ... පිස්සු කෙලිය මිසක්...

ඔය result එක ආවම සෑහෙන්න අවුල් ගියා... ලොකුම හේතුවක් වුණේ phone එක.... කළා 2nd Shy එක. ඒකෙදි සෑහෙන්න වැඩ කළා... ගෙදරින් phone එකත් ගත්ත...  Papers එහෙම කළා හොඳට. Timing කරල කළේ. Timing කරල කරන එක සෑහෙන්න වැදගත් දෙයක්

SSF හිටපු එකා BCC ආවම හෙන මොරාල්...  2nd shy කරද්දි maths වලට කොහොමහරි A එකක් ගන්නව කියල වැඩ කළේ. හරිගියේ නෑ. ඕන එකක් කියල 3rd එක කරන්න ගත්ත.

එහෙම කළේ,

1. Maths වලට A එකක් ගන්න තියෙන උවමනාව

2. TLM හරි EM හරි QS හරි යන්න ආසාවක් ආව

අන්තිමට ඕන එක ආවෙ නෑ

මේ පාර exam කරන එකෙක් කියල හිතනව මචං උඹ. වැඩ කරපන්. මේ ටිකේ නින්ද ගැන වැඩිය හිතන්න එපා. Timing කරල වැඩ කරන්න.

දවසට කරනව එක subject එකක් කරන්න

Chemistry අනිවාර්යයෙන් mcq වල විවරණ ලියන්න... ඒක වටිනව. අපිට කරන්න කරන්න කියල අපේ ගොන්කම් හන්ද නොකරපු එකේ ප්රතිඵල...

තව subject 3ම pastpapers 2000 ඉඳන්වත් round 3-4ක් කරන්න...

මම දැන් A/L Combined Maths class කරනව. දැන් තේරෙනව ඒ දවස්වල වැඩ කරපු හැටියෙ තේරුම... ළඟදි ආව results ගැන කියන්නම් මගෙන් ඉගෙනත්ත ළමයින්ගෙ... 2020 A/L කරපු දෙන්නෙක්ට A අරන් දුන්න...

Mathsවල papers කරද්දි...

පැය 3 paper එක...

Part A, B කියල කොටස් දෙකක් තියෙනවනෙ.

Part A එකට විනාඩි 40ක් ගන්න උපරිම. අමාරු එව්ව තියෙනව නම් බල බල ඉන්නැහැ skip කළා...

දැන් විනාඩි 180න් (පැය තුනෙන්) විනාඩි 140ක් තියෙනව.

දැන් යනව part b එකට...

ප්රශ්න 7න් 5ක් කරන්නනෙ තියෙන්නෙ.

එකකට උපරිම විනාඩි 20ක් ගන්න.

දැන් විනාඩි 20×5 කීයද? විනාඩි 100...

දැන් ඔන්න තව විනාඩි 40ක් ඉතුරුයි...

ඒ ඉතුරු වෙලාවෙ අර කරන්න බැරි වුණ ටික බාගෙට හදපුව කරල දාන්න...

සරලයි...

Maths පට්ටම ලේසි subject එකක්. Practice එක ඕන...

ඒ පැත්තෙන් උදව්වක් ඕන නම් කියන්න...

බැරි දෙයක් නෑ. මහන්සි වෙයන්. ජය...

Phone එකෙන් ආවෙ  කියවපන් කම්මැලි නැතුව

------ Post added on [DATETIME="UT"]1632326787[/DATETIME]

[QUOTE="kvu, post: 26909780, member: 255755"] 1st Shy SSF F - Physics 2nd shy BCC B - Maths 3rd Shy ACS A - Maths C - Physics S - Chemistry ඉස්කෝලෙ යන කාලෙ ඔලුවට ගත්තෙ නෑනෙ... පිස්සු කෙලිය මිසක්... ඔය result එක ආවම සෑහෙන්න අවුල් ගියා... ලොකුම හේතුවක් වුණේ phone එක.... කළා 2nd Shy එක. ඒකෙදි සෑහෙන්න වැඩ කළා... ගෙදරින් phone එකත් ගත්ත... 😂 Papers එහෙම කළා හොඳට. Timing කරල කළේ. Timing කරල කරන එක සෑහෙන්න වැදගත් දෙයක්⚠️ SSF හිටපු එකා BCC ආවම හෙන මොරාල්... 😎 2nd shy කරද්දි maths වලට කොහොමහරි A එකක් ගන්නව කියල වැඩ කළේ. හරිගියේ නෑ. ඕන එකක් කියල 3rd එක කරන්න ගත්ත. එහෙම කළේ, 1. Maths වලට A එකක් ගන්න තියෙන උවමනාව 2. TLM හරි EM හරි QS හරි යන්න ආසාවක් ආව අන්තිමට ඕන එක ආවෙ නෑ 💔 මේ පාර exam කරන එකෙක් කියල හිතනව මචං උඹ. වැඩ කරපන්. මේ ටිකේ නින්ද ගැන වැඩිය හිතන්න එපා. Timing කරල වැඩ කරන්න. ⚠️⚠️⚠️ දවසට කරනව එක subject එකක් කරන්න ⚠️⚠️⚠️ Chemistry අනිවාර්යයෙන් mcq වල විවරණ ලියන්න... ඒක වටිනව. අපිට කරන්න කරන්න කියල අපේ ගොන්කම් හන්ද නොකරපු එකේ ප්රතිඵල... තව subject 3ම pastpapers 2000 ඉඳන්වත් round 3-4ක් කරන්න... මම දැන් A/L Combined Maths class කරනව. දැන් තේරෙනව ඒ දවස්වල වැඩ කරපු හැටියෙ තේරුම... ළඟදි ආව results ගැන කියන්නම් මගෙන් ඉගෙනත්ත ළමයින්ගෙ... 2020 A/L කරපු දෙන්නෙක්ට A අරන් දුන්න... Mathsවල papers කරද්දි... පැය 3 paper එක... Part A, B කියල කොටස් දෙකක් තියෙනවනෙ. Part A එකට විනාඩි 40ක් ගන්න උපරිම. අමාරු එව්ව තියෙනව නම් බල බල ඉන්නැහැ skip කළා... දැන් විනාඩි 180න් (පැය තුනෙන්) විනාඩි 140ක් තියෙනව. දැන් යනව part b එකට... ප්රශ්න 7න් 5ක් කරන්නනෙ තියෙන්නෙ. එකකට උපරිම විනාඩි 20ක් ගන්න. දැන් විනාඩි 20×5 කීයද? විනාඩි 100... දැන් ඔන්න තව විනාඩි 40ක් ඉතුරුයි... ඒ ඉතුරු වෙලාවෙ අර කරන්න බැරි වුණ ටික බාගෙට හදපුව කරල දාන්න... සරලයි... Maths පට්ටම ලේසි subject එකක්. Practice එක ඕන... ඒ පැත්තෙන් උදව්වක් ඕන නම් කියන්න... බැරි දෙයක් නෑ. මහන්සි වෙයන්. ජය... [HR][/HR] Phone එකෙන් ආවෙ 😂 කියවපන් කම්මැලි නැතුව 😂💔 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1632326787[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom