Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
A/L තනියම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් A/L තනියම කරලා ගොඩ ගිය කෙනෙක්. නිකන් නෙවෙයි හොද ප්‍රථිපල අරන් ගොඩ ගිය කෙනෙක්, දැන් campus out වෙලා හොද ලොකු පඩියකුත් අරන් හොද ජීවිතයක් ගෙවනවා. මම ගණිත අංශයෙන් තමා උසස් පෙළ කරේ. මම කොහොමද විභාගේ ගොඩ දාගත්තේ කියල මෙතන දාන්නම් කාට හරි උදව් වෙයි කියල හිතනවා. ඉස්කෝලේ කාලේ වෙන වෙන දේවල් වලට තමා මම ගොඩක් යොමු වෙලා හිටියේ, මගේ මුල්ම ප්‍රතිපලය තමා FFF කියල කිව්වොත් පුදුම වෙයි.

නමුත් මම විභාගේ ලියපු ගමන් දැන ගත්තා මට ලැබෙන ප්‍රතිපලය මේක තමා කියල. මම විභාගේ ඉවර උණු ගමන් කරපු මුල්ම දේ තමා ඇවිදලා හොයල හොයල හැම විෂයකටම, හැම පාඩමකටම අදාලව පොත් ගත්තු එක. රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය, බෞතික විද්‍යාව විෂයන් වල තියන හැම පාඩමකටම අදාලව පොත් හොයා ගත්තා.

ඒ එක්කම මම tute class එකකටත් join උනා මොකද උසස් පෙළ කියන්නේ තරගයක් එක තනියම පුරුදු වෙලා හරි යන්නේ නෑ. එතකොට තමන්ගේ තරම හරියට දැන ගන්ට බෑ. මම කරේ පිළිවෙලට ඒ පොත් follow කරපු එක. මුල් මුල් කාලේ කරපු test paper වලට ලකුණු 10 ක් 20 ක් තමා තිබ්බේ. ඒත් මම වැඩේ ඇත හරියේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ මට අවශ්‍ය දැනුම පොත් වලින් එකතු කර ගන්න ගමන් මම මගේ තත්වේ උසස් කර ගත්තා.

self learning වලින් තමා මම theory ටික ගොඩ දාගත්තේ. ඕනේ තරම් හොද පොත් තියනව සරලව විස්තර කරලා තියන. සමහර විට එකම පාඩම වෙනුවෙන් පොත් පත් කීපයක් ගන්ට වෙන වෙලාවලුත් තියනවා. පොත් තොර ගනිද්දී tuition class වල ගුරුවරු කියන පොත් පත්, එහෙම නැත්තන් තමන්ගේ ජේෂ්ඨ ශිෂයෙක් නිර්දේශ කරන පොත් ගන්නවානම් හොදයි. අනිවාර්යයෙන් හොදට විභාගේ කරගත්තු එකෙක් දන්නවා හොද පොත් මොනවද කියල, ඉතින් අහල බලල හොද පොත් තොර ගන්න එක තමා සුදුසු.

අනිවාර්යයෙන් උවමනාව කියන එක තියෙන්ට ඕනේ. නැතුව පොත් ගොඩ ගහ ගත්ත කියල උසස් පෙළ ගොඩ යන එකනම් බොරු. අනිවාර්යයෙන් මහන්සි වෙලා අවබෝදයෙන් තමා කරන දේ කරන්ට ඕනේ. නැත්තන් වෙන්නේ ටික දවසක් යනකොට මුලින් ඉගෙන ගත්තු ඒවා අමතක වෙනවා. ඒ හින්ද තමන් ඉගෙන ගත්තු පාඩම් වල ගණන් සරින් සැරේ හදල බලන්ට ඕනේ මතකේ අලුත් කර ගන්ට. ඒ ගමන් අලුත් පාඩම් වලටත් යොමු වෙන්ට ඕනේ.

අන්තිමට කියන්නම් මේ විදිහට මම අවුරුද්දක් ඇතුලත මගේ FFF->ABB(1.78) වලට දියුණු කර ගත්තා. ඉතින් මම දකින විදිහට අවංකව උවමනාව තියනවනම් A/L ගොඩ දාගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. උත්සාහ වන්තයා අනිවාර්යෙන්ම ජයගන්නවා.

ජය වේවා!!!.

[QUOTE="deepwater, post: 20511312, member: 545097"] [SIZE="5"][COLOR="Blue"]මමත් A/L තනියම කරලා ගොඩ ගිය කෙනෙක්. නිකන් නෙවෙයි හොද ප්‍රථිපල අරන් ගොඩ ගිය කෙනෙක්, දැන් campus out වෙලා හොද ලොකු පඩියකුත් අරන් හොද ජීවිතයක් ගෙවනවා. මම ගණිත අංශයෙන් තමා උසස් පෙළ කරේ. මම කොහොමද විභාගේ ගොඩ දාගත්තේ කියල මෙතන දාන්නම් කාට හරි උදව් වෙයි කියල හිතනවා. ඉස්කෝලේ කාලේ වෙන වෙන දේවල් වලට තමා මම ගොඩක් යොමු වෙලා හිටියේ, මගේ මුල්ම ප්‍රතිපලය තමා FFF කියල කිව්වොත් පුදුම වෙයි. නමුත් මම විභාගේ ලියපු ගමන් දැන ගත්තා මට ලැබෙන ප්‍රතිපලය මේක තමා කියල. මම විභාගේ ඉවර උණු ගමන් කරපු මුල්ම දේ තමා ඇවිදලා හොයල හොයල හැම විෂයකටම, හැම පාඩමකටම අදාලව පොත් ගත්තු එක. රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය, බෞතික විද්‍යාව විෂයන් වල තියන හැම පාඩමකටම අදාලව පොත් හොයා ගත්තා. ඒ එක්කම මම tute class එකකටත් join උනා මොකද උසස් පෙළ කියන්නේ තරගයක් එක තනියම පුරුදු වෙලා හරි යන්නේ නෑ. එතකොට තමන්ගේ තරම හරියට දැන ගන්ට බෑ. මම කරේ පිළිවෙලට ඒ පොත් follow කරපු එක. මුල් මුල් කාලේ කරපු test paper වලට ලකුණු 10 ක් 20 ක් තමා තිබ්බේ. ඒත් මම වැඩේ ඇත හරියේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ මට අවශ්‍ය දැනුම පොත් වලින් එකතු කර ගන්න ගමන් මම මගේ තත්වේ උසස් කර ගත්තා. self learning වලින් තමා මම theory ටික ගොඩ දාගත්තේ. ඕනේ තරම් හොද පොත් තියනව සරලව විස්තර කරලා තියන. සමහර විට එකම පාඩම වෙනුවෙන් පොත් පත් කීපයක් ගන්ට වෙන වෙලාවලුත් තියනවා. පොත් තොර ගනිද්දී tuition class වල ගුරුවරු කියන පොත් පත්, එහෙම නැත්තන් තමන්ගේ ජේෂ්ඨ ශිෂයෙක් නිර්දේශ කරන පොත් ගන්නවානම් හොදයි. අනිවාර්යයෙන් හොදට විභාගේ කරගත්තු එකෙක් දන්නවා හොද පොත් මොනවද කියල, ඉතින් අහල බලල හොද පොත් තොර ගන්න එක තමා සුදුසු. අනිවාර්යයෙන් උවමනාව කියන එක තියෙන්ට ඕනේ. නැතුව පොත් ගොඩ ගහ ගත්ත කියල උසස් පෙළ ගොඩ යන එකනම් බොරු. අනිවාර්යයෙන් මහන්සි වෙලා අවබෝදයෙන් තමා කරන දේ කරන්ට ඕනේ. නැත්තන් වෙන්නේ ටික දවසක් යනකොට මුලින් ඉගෙන ගත්තු ඒවා අමතක වෙනවා. ඒ හින්ද තමන් ඉගෙන ගත්තු පාඩම් වල ගණන් සරින් සැරේ හදල බලන්ට ඕනේ මතකේ අලුත් කර ගන්ට. ඒ ගමන් අලුත් පාඩම් වලටත් යොමු වෙන්ට ඕනේ. අන්තිමට කියන්නම් මේ විදිහට මම අවුරුද්දක් ඇතුලත මගේ FFF->ABB(1.78) වලට දියුණු කර ගත්තා. ඉතින් මම දකින විදිහට අවංකව උවමනාව තියනවනම් A/L ගොඩ දාගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. උත්සාහ වන්තයා අනිවාර්යෙන්ම ජයගන්නවා. ජය වේවා!!!.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom