Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L පාඩම් කරන්න හෙල්ප් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Meka mama Campus eke padam karanna ahapu ekekta dunna answer ekak

1. සෙමෙස්ටර් එකේ මුලම subjects ටික outline කරපන්.

2. Recommended Texts හොයාගනින් .

3. Past Papers හොයාගනින් .

4. Subject වලට notes ලියන්න පොත ගානේ ගනින් . එක පොතේ ඔක්කොම ලියලා හරියන්නේ නැහැ

5. Lectures පලයන් හැමදාම .

6. Lecture එකේදී හැමදාම ප්‍රශ්නයක් 2k හරි අහපන් . ගොන් ප්‍රශ්න අහන්න එපා . හොදට අහන ඉදල, තේරුනේ නැති තැනක් අහපන් .

7. Lecture එකේ ppt presentations තිබ්බට , උබ අර ගත්ත පොතේ පොඩි short note එකක් ගහපන් හැමදාම .

8. ගෙදර ගිහින් , එදා කරපු lesson එකට අදාල recommended text එකේ chapter එක refer කරපන් .

9. තාමත් තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් , online tutorials ඇති ඕනේ තරම්. ඒවා බලපන් .

10. නිදාගන්න යන්න කලින් එදා කරපු හැම lecture එකම තේරුම් අරන් නිදාගනින් . ගිරවා දාන්න එපා තේරුම් ගත්තනම් ඒ ඇති. පස්සේ ගිරවා දාන්න පුළුවන්.

11. Assignments තනියෙම කරපන් . බැරිමනම් විතරක් copy කරපන්. copy කලොත් හිතෙන පුළුවන් තරම් ලජ්ජා වෙයන් තමන් ගැනම .

12. weekend එකේ අර past papers ටික ගනින්. අරන් last week කරපු lectures වලට අදාළ questions කරන්න try කරපන්.

13. බැරිනම් යාළුවෙක්ගෙන් අහපන් . එත් බැරිනම් ගිහින් lecturer ගෙන් අහපන් .

14. sport එකක් කරපන් , යාලුවෝ එක්ක පොඩ්ඩක් fun එකක් ගනින්.

15. TV series වගේ ඇබ්බැහි වෙන ඒවා පටන් ගන්න එපා. ඒවාට semester එක ඉවර වෙනකන් ඉදපන්.

Oka A/L walata galapena widihata apply karaganin.

One thing more, when we did A/Ls we didn't have internet. Hell, I didn't even have a computer. Back then, I thought I'm missing so much on new technologies while my friends talk about computers and internet in school.

But looking back, I believe that was a very smart decision made by my parents.

[QUOTE="rclakmal, post: 16430671, member: 98858"] Meka mama Campus eke padam karanna ahapu ekekta dunna answer ekak 1. සෙමෙස්ටර් එකේ මුලම subjects ටික outline කරපන්. 2. Recommended Texts හොයාගනින් . 3. Past Papers හොයාගනින් . 4. Subject වලට notes ලියන්න පොත ගානේ ගනින් . එක පොතේ ඔක්කොම ලියලා හරියන්නේ නැහැ 5. Lectures පලයන් හැමදාම . 6. Lecture එකේදී හැමදාම ප්‍රශ්නයක් 2k හරි අහපන් . ගොන් ප්‍රශ්න අහන්න එපා . හොදට අහන ඉදල, තේරුනේ නැති තැනක් අහපන් . 7. Lecture එකේ ppt presentations තිබ්බට , උබ අර ගත්ත පොතේ පොඩි short note එකක් ගහපන් හැමදාම . 8. ගෙදර ගිහින් , එදා කරපු lesson එකට අදාල recommended text එකේ chapter එක refer කරපන් . 9. තාමත් තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් , online tutorials ඇති ඕනේ තරම්. ඒවා බලපන් . 10. නිදාගන්න යන්න කලින් එදා කරපු හැම lecture එකම තේරුම් අරන් නිදාගනින් . ගිරවා දාන්න එපා තේරුම් ගත්තනම් ඒ ඇති. පස්සේ ගිරවා දාන්න පුළුවන්. 11. Assignments තනියෙම කරපන් . බැරිමනම් විතරක් copy කරපන්. copy කලොත් හිතෙන පුළුවන් තරම් ලජ්ජා වෙයන් තමන් ගැනම . 12. weekend එකේ අර past papers ටික ගනින්. අරන් last week කරපු lectures වලට අදාළ questions කරන්න try කරපන්. 13. බැරිනම් යාළුවෙක්ගෙන් අහපන් . එත් බැරිනම් ගිහින් lecturer ගෙන් අහපන් . 14. sport එකක් කරපන් , යාලුවෝ එක්ක පොඩ්ඩක් fun එකක් ගනින්. 15. TV series වගේ ඇබ්බැහි වෙන ඒවා පටන් ගන්න එපා. ඒවාට semester එක ඉවර වෙනකන් ඉදපන්. Oka A/L walata galapena widihata apply karaganin. One thing more, when we did A/Ls we didn't have internet. Hell, I didn't even have a computer. Back then, I thought I'm missing so much on new technologies while my friends talk about computers and internet in school. But looking back, I believe that was a very smart decision made by my parents. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom