Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L රිසල්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යම්කිසි දෙයක් නැති වූ පසු ඇති වන ශෝකය පහව යන හැටි ගැන අපූරු මොඩලයක් පවතී.

කූබ්ලර් සහ රොස් (Kubler & Ross) විසින් එය යෝජනා කරන ලදී.

පළමු අවධිය වන්නේ ප්රතික්ෂේපයයි (Denial).

අදාල විපත සිදු නොවූවා සේ පුද්ගලයන් හැසිරෙන්නේ මේ කාලයේය.

දිගටම අදාල හැසිරීම දැක්විය නොහැකි බව වටහා ගන්නා විට, කේන්ති ගැනීමේ (anger) දෙවෙනි අවධියට ඔවුන් පත්වේ. මෙහිදී "ඇයි මටම මෙහෙම වුණේ", "මේක නවත්තන්න වෙන විදියක් නැත්ද?" මෙන්ම කේන්තිය වෙනත් කෙනෙක් වෙත යොමු කිරීම (projection) දැකිය හැකිය.

තුන්වෙනුව එන්නේ හෙට්ටු කිරීමේ (Bargaining) අවධියයි. මෙහිදී ශෝකය මගහරවා ගැනීමට කල හැකිව තිබූ දේ ගැන සිතීමෙන් යම් සහනයක් ලැබෙන අතර එමගින් ශෝකවීමේ කාලයද අඩු වී යයි.

සිව්වනුව එළඹෙන්නේ අවපීඩන (Depression) කාලයයි. මෙහිදී සත්‍යය වටහා ගන්නා අතර, එමගින් මානසික මට්ටම පහතට ඇද වැටෙයි.

පස්වැනුව පිළිගැනීමේ අවධිය (acceptance) ඇති වන අතර, අවපීඩනයෙන් මිදී, පශ්චාත්-විපත්තිකාලයට අනුව හැඩ ගැසීම සිදුවේ.

මම තකහනියක්ම මේ මොඩලය හෙන හැර පෑවේ උසස් පෙළින් පසුව අපේ රටේ බොහෝ දෙනෙක්ට සිදුවන කාරණාවක් විස්තර කිරීමටයි.

උසස් පෙළ අසමත් වූ බොහෝ දෙනා මේ අවධි පහ පසු කර සාමාන්‍ය තත්වයට පත් වූවත් ඉතා සුළු පිරිසක්, දෙවැනි අවධියේම සිර වී සිටිනු පසුගිය දින කීපයේ කොමෙන්ටු වලින් දකින්නට ලැබිණි.

මොවුන් තම කෝපය පිට කරගන්නේ විභාගයට දොස් පැවරීමෙනි!

උසස් පෙළ විද්‍යාත්මක නොවේ යයි එකෙකු කියයි.

එහිදී කොපි කරන බව තවෙකෙක් කියයි.

උසස් පෙළ උසස් ලකුණු ගත් අයට කොමන් සෙන්ස් නැතැයි තවත් එකෙක් කියයි.

මේ සියල්ලම දෙවැනි, කේන්ති ගැනීමේ අවධියේ සදහටම සිරවූවන්ගේ අඳෝනාවන් බව මඳක් විමසීමේදී පෙනී යයි.

උසස් පෙළ වෙනුවට MCAT වැනි විභාගයක් තිබුණත් මේ තත්වය වෙනසක් නොවන ඇත.

ඇත්තෙන්ම ප්‍රශ්ණය ඇත්තේ විභාගයේ නොවේ. තම්න්ගේ බැරිකම පිළිගැනීමට ඇති නොහැකියාවේය. MCAT නොව, සුර ලොවින් ගෙනා විභාගයක් තිබුණත් මේ වැඩ බැරි දාසලා ගේ කණිපින්දම් නතර වන්නේ නැත.

විභාගයට බැණීමට පෙර අවශ්‍ය වන්නේ තමා අසමත් වූයේ ඇයිද යන්න ස්වයං විවේචනයක් කර ගැනීමයි.

(A/L පාස්වීමට මහා බුද්ධියක් අවශ්‍ය නොවන බවත්, A/L ඉහළින් පාස්වෙන සියළුම දෙනා මහා බුද්ධිමතුන්වත් නොවන බවත් දන්නා කරුණක්. ඔවුනට විෂයය දැනුම තිබීම වෙනම කාරණාවක්. නමුත් කට පාඩම් කර හෝ විෂයය තේරුම්ගෙන හෝ කිසියම්ම ක්‍රමයකට ඉහළින් පාස් වන තැනැත්තා දක්ෂයෙක්. ඔවුන් අදක්ෂයින් හෝ මෝඩයින් බවට කිසිවෙක්ට චෝදනා කරන්නට බැහැ.)

~Facebook උපුටාගැනීමක්~

[QUOTE="Pium Witharanage, post: 22668954, member: 558327"] [size=4]යම්කිසි දෙයක් නැති වූ පසු ඇති වන ශෝකය පහව යන හැටි ගැන අපූරු මොඩලයක් පවතී. කූබ්ලර් සහ රොස් (Kubler & Ross) විසින් එය යෝජනා කරන ලදී. පළමු අවධිය වන්නේ ප්රතික්ෂේපයයි (Denial). අදාල විපත සිදු නොවූවා සේ පුද්ගලයන් හැසිරෙන්නේ මේ කාලයේය. දිගටම අදාල හැසිරීම දැක්විය නොහැකි බව වටහා ගන්නා විට, කේන්ති ගැනීමේ (anger) දෙවෙනි අවධියට ඔවුන් පත්වේ. මෙහිදී "ඇයි මටම මෙහෙම වුණේ", "මේක නවත්තන්න වෙන විදියක් නැත්ද?" මෙන්ම කේන්තිය වෙනත් කෙනෙක් වෙත යොමු කිරීම (projection) දැකිය හැකිය. තුන්වෙනුව එන්නේ හෙට්ටු කිරීමේ (Bargaining) අවධියයි. මෙහිදී ශෝකය මගහරවා ගැනීමට කල හැකිව තිබූ දේ ගැන සිතීමෙන් යම් සහනයක් ලැබෙන අතර එමගින් ශෝකවීමේ කාලයද අඩු වී යයි. සිව්වනුව එළඹෙන්නේ අවපීඩන (Depression) කාලයයි. මෙහිදී සත්‍යය වටහා ගන්නා අතර, එමගින් මානසික මට්ටම පහතට ඇද වැටෙයි. පස්වැනුව පිළිගැනීමේ අවධිය (acceptance) ඇති වන අතර, අවපීඩනයෙන් මිදී, පශ්චාත්-විපත්තිකාලයට අනුව හැඩ ගැසීම සිදුවේ. මම තකහනියක්ම මේ මොඩලය හෙන හැර පෑවේ උසස් පෙළින් පසුව අපේ රටේ බොහෝ දෙනෙක්ට සිදුවන කාරණාවක් විස්තර කිරීමටයි. උසස් පෙළ අසමත් වූ බොහෝ දෙනා මේ අවධි පහ පසු කර සාමාන්‍ය තත්වයට පත් වූවත් ඉතා සුළු පිරිසක්, දෙවැනි අවධියේම සිර වී සිටිනු පසුගිය දින කීපයේ කොමෙන්ටු වලින් දකින්නට ලැබිණි. මොවුන් තම කෝපය පිට කරගන්නේ විභාගයට දොස් පැවරීමෙනි! උසස් පෙළ විද්‍යාත්මක නොවේ යයි එකෙකු කියයි. එහිදී කොපි කරන බව තවෙකෙක් කියයි. උසස් පෙළ උසස් ලකුණු ගත් අයට කොමන් සෙන්ස් නැතැයි තවත් එකෙක් කියයි. මේ සියල්ලම දෙවැනි, කේන්ති ගැනීමේ අවධියේ සදහටම සිරවූවන්ගේ අඳෝනාවන් බව මඳක් විමසීමේදී පෙනී යයි. උසස් පෙළ වෙනුවට MCAT වැනි විභාගයක් තිබුණත් මේ තත්වය වෙනසක් නොවන ඇත. ඇත්තෙන්ම ප්‍රශ්ණය ඇත්තේ විභාගයේ නොවේ. තම්න්ගේ බැරිකම පිළිගැනීමට ඇති නොහැකියාවේය. MCAT නොව, සුර ලොවින් ගෙනා විභාගයක් තිබුණත් මේ වැඩ බැරි දාසලා ගේ කණිපින්දම් නතර වන්නේ නැත. [color="red"] විභාගයට බැණීමට පෙර අවශ්‍ය වන්නේ තමා අසමත් වූයේ ඇයිද යන්න ස්වයං විවේචනයක් කර ගැනීමයි. (A/L පාස්වීමට මහා බුද්ධියක් අවශ්‍ය නොවන බවත්, A/L ඉහළින් පාස්වෙන සියළුම දෙනා මහා බුද්ධිමතුන්වත් නොවන බවත් දන්නා කරුණක්. ඔවුනට විෂයය දැනුම තිබීම වෙනම කාරණාවක්. නමුත් කට පාඩම් කර හෝ විෂයය තේරුම්ගෙන හෝ කිසියම්ම ක්‍රමයකට ඉහළින් පාස් වන තැනැත්තා දක්ෂයෙක්. ඔවුන් අදක්ෂයින් හෝ මෝඩයින් බවට කිසිවෙක්ට චෝදනා කරන්නට බැහැ.) [/color] [/size] ~Facebook උපුටාගැනීමක්~ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom