Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L වලින් පස්සෙ මම මොනාද කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Charted fully complete කලොත් ඔයාට Charted Accountant කෙනෙක් වෙන්න පුලුවන්,Manager කෙනෙක් වෙන්න පුලුවන්,Tax Consultant කෙනෙක් වෙන්න පුලුවන්

Charted බාගේට සම්පූර්ණ කරලා experience තියනවනම් Assistant Accountant ,Accounts assistant,Manager etc  කෙනෙක් වුනත් වෙන්න පුලුවන්

CIMA වල වැඩිපුර තියෙන්නේ Management නේ Accounts බර තබන ප්රමාණය Charted වලට සාපේක්ෂව අඩුයි

CIMA වලට Charted වල වගේ record books/articles ලියන්න ඕන වෙන්නේ නැහැ.experience එක දාල letter එකක් විතරක් ගත්තම ඇති

ඒත් CIMA කරන අයටත් case study එක ලීවට පස්සේ CIMA membership එක ගන්න 3 yrs experience ඕනී.ඒත් විභාග ලියන්න ඒක බලපෑමක් වෙන්නේ නැහැ.

CIMA කරන අයට audit firm වලම යන්න කියලා දෙයක් නැහැ වෙන ආයතනයක වුනත් පුලුවන් ඒත් සමහර CIMA කරන ලමයි වුනත් audit firm එකේ ඉන්නවා.මොකද audit firm වල කට්ට වුනාට හැම පැත්තක්ම (Audits,book keeping,tax) cover වෙන නිසා හොද දැනුමක් ගන්න පුලුවන්. මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.වැඩ වැඩියි exams කරන එකයි ජොබ් එකයි සමබරව කරන් යන්න වෙනවා

Charted/CIMA වලට කොච්චර කල් යනවද කියල එහෙම කියන්න අමාරුයි එක තමන්ගේ දක්ෂතාවය,වාසනාව හා කැප කිරීම මත රදා පවතින දෙයක්

හැබැයි මම බහුලව අහපු දෙයක් තමයි Charted අමාරුයි CIMA වලට වඩා කියලා  ඒක CIMA කරන අයත් කියනවා.

CIMA ගැන නම් වැඩි විස්තරයක් මම දන්නේ නැහැ මම accounts field එකට අවේ accounts ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව A/L වලට Maths කරලා AAT final qualified වුණා.දැන් E & Y වැඩ කරන ගමන් charted exams කරනවා.කට්ට තමයි ඒත් කට්ට කාලා හරි කර ගත්තොත් පාඩුවක් නැහැ, Charted Accountant කෙනෙක් ගේ පඩිය ඇහුවම

Charted වලටනම් F1 වෙනකම් විතරයි ලියන්න දෙන්නේ F2 ඉදන් 3 years experience (1yr for CAB II level +2yr for finals) අනිවාර්යයි.

[QUOTE="Anjala_88, post: 9602623, member: 246083"] Charted fully complete කලොත් ඔයාට Charted Accountant කෙනෙක් වෙන්න පුලුවන්,Manager කෙනෙක් වෙන්න පුලුවන්,Tax Consultant කෙනෙක් වෙන්න පුලුවන් :rolleyes: Charted බාගේට සම්පූර්ණ කරලා experience තියනවනම් Assistant Accountant ,Accounts assistant,Manager etc :P කෙනෙක් වුනත් වෙන්න පුලුවන් CIMA වල වැඩිපුර තියෙන්නේ Management නේ Accounts බර තබන ප්රමාණය Charted වලට සාපේක්ෂව අඩුයි CIMA වලට Charted වල වගේ record books/articles ලියන්න ඕන වෙන්නේ නැහැ.experience එක දාල letter එකක් විතරක් ගත්තම ඇති ඒත් CIMA කරන අයටත් case study එක ලීවට පස්සේ CIMA membership එක ගන්න 3 yrs experience ඕනී.ඒත් විභාග ලියන්න ඒක බලපෑමක් වෙන්නේ නැහැ. CIMA කරන අයට audit firm වලම යන්න කියලා දෙයක් නැහැ වෙන ආයතනයක වුනත් පුලුවන් ඒත් සමහර CIMA කරන ලමයි වුනත් audit firm එකේ ඉන්නවා.මොකද audit firm වල කට්ට වුනාට හැම පැත්තක්ම (Audits,book keeping,tax) cover වෙන නිසා හොද දැනුමක් ගන්න පුලුවන්. මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.මොකද ගොඩක් තනියම ඉගන ගන්න තියෙන්නේ.වැඩ වැඩියි exams කරන එකයි ජොබ් එකයි සමබරව කරන් යන්න වෙනවා :dull: Charted/CIMA වලට කොච්චර කල් යනවද කියල එහෙම කියන්න අමාරුයි එක තමන්ගේ දක්ෂතාවය,වාසනාව හා කැප කිරීම මත රදා පවතින දෙයක් :dull: හැබැයි මම බහුලව අහපු දෙයක් තමයි Charted අමාරුයි CIMA වලට වඩා කියලා :baffled: ඒක CIMA කරන අයත් කියනවා. CIMA ගැන නම් වැඩි විස්තරයක් මම දන්නේ නැහැ:no: මම accounts field එකට අවේ accounts ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිව A/L වලට Maths කරලා AAT final qualified වුණා.දැන් E & Y වැඩ කරන ගමන් charted exams කරනවා.කට්ට තමයි ඒත් කට්ට කාලා හරි කර ගත්තොත් පාඩුවක් නැහැ, Charted Accountant කෙනෙක් ගේ පඩිය ඇහුවම :rolleyes::P Charted වලටනම් F1 වෙනකම් විතරයි ලියන්න දෙන්නේ F2 ඉදන් 3 years experience (1yr for CAB II level +2yr for finals) අනිවාර්යයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom