Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
A/L Bio කරපු කෙනෙක්ට හොඳම Career path එක මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Lupine Solus" data-source="post: 28735547" data-attributes="member: 582306"><p>මචං මං දැනටමත් Associate Software Engineer කෙනෙක් විදිහට company එකක වැඩ කරන ගමන් තමයි Weekend එකේ Degree එකේ lectures වලට Campus යන්නේ. මට C 3 ක් ආවෙ මං මෝඩයෙක් නිසා නෙමෙයි මචං. අනිත් එක Bio වගේ Subject එකක් කරලා C 3 ක් හරි දාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නේ ඒ subject එක කරපු කෙනෙක් විතරයි. ඒ හින්දා මට මෝඩයෙක් කියන එක කොච්චර සාධාරණ ද කියලා ඔයාම තීරණය කරලා බලන්න. අනිත් එක මට Bio කරනවට වඩා Software Engineering වලින් ඉස්සරට යන්න පුළුවන් කියලා තේරිලා A-Level වලට පාඩම් කරනවා වෙනුවට MERN Stack projects කර කර Udemy Certificates obtain කර කර හිටපු හින්දා තමයි මට A-Level වලට A 3 ක් දාගන්න බැරි වුනේ. ඒත් ඒ කරපු Projects demo කරලා පෙන්නලා Campus පටන්ගන්නත් කලින් Job එකකුත් හොයාගන්න මට පුළුවන් වුනා. අවුරුදු 4 ක් 5 ක් විතර degree එකක් කරලා degree එක complete කරලත් තාමත් jobs හොයාගන්න බැරුව ඉන්න අයියලා අක්කලා ඉද්දි මං අවුරුදු 21 න් permanent job එකකුත් හොයාගෙන graduate වුන fresher කෙනෙක් සාමාන්‍යයෙන් company එකකට මුලින් එද්දි හම්බෙන Salary එකටත් වඩා වැඩි basic salary එකක් දැනටමත් ගන්නවා. ඒ හින්දා A-Level results වලින් කෙනෙක් මෝඩයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න තරම් ප්‍රාථමික මනුස්සයෙක් වෙන්න එපා මචං. භානුක හරිස්චන්ද්‍ර ටත් A-Level වලට Bio කරලා C 3 ක් තමා තිබ්බේ. ඒත් දැන් එයා Forbes Under 30 Asia list එකෙත් ඉන්නවා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /></p></blockquote><p></p>
[QUOTE="Lupine Solus, post: 28735547, member: 582306"] මචං මං දැනටමත් Associate Software Engineer කෙනෙක් විදිහට company එකක වැඩ කරන ගමන් තමයි Weekend එකේ Degree එකේ lectures වලට Campus යන්නේ. මට C 3 ක් ආවෙ මං මෝඩයෙක් නිසා නෙමෙයි මචං. අනිත් එක Bio වගේ Subject එකක් කරලා C 3 ක් හරි දාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නේ ඒ subject එක කරපු කෙනෙක් විතරයි. ඒ හින්දා මට මෝඩයෙක් කියන එක කොච්චර සාධාරණ ද කියලා ඔයාම තීරණය කරලා බලන්න. අනිත් එක මට Bio කරනවට වඩා Software Engineering වලින් ඉස්සරට යන්න පුළුවන් කියලා තේරිලා A-Level වලට පාඩම් කරනවා වෙනුවට MERN Stack projects කර කර Udemy Certificates obtain කර කර හිටපු හින්දා තමයි මට A-Level වලට A 3 ක් දාගන්න බැරි වුනේ. ඒත් ඒ කරපු Projects demo කරලා පෙන්නලා Campus පටන්ගන්නත් කලින් Job එකකුත් හොයාගන්න මට පුළුවන් වුනා. අවුරුදු 4 ක් 5 ක් විතර degree එකක් කරලා degree එක complete කරලත් තාමත් jobs හොයාගන්න බැරුව ඉන්න අයියලා අක්කලා ඉද්දි මං අවුරුදු 21 න් permanent job එකකුත් හොයාගෙන graduate වුන fresher කෙනෙක් සාමාන්‍යයෙන් company එකකට මුලින් එද්දි හම්බෙන Salary එකටත් වඩා වැඩි basic salary එකක් දැනටමත් ගන්නවා. ඒ හින්දා A-Level results වලින් කෙනෙක් මෝඩයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න තරම් ප්‍රාථමික මනුස්සයෙක් වෙන්න එපා මචං. භානුක හරිස්චන්ද්‍ර ටත් A-Level වලට Bio කරලා C 3 ක් තමා තිබ්බේ. ඒත් දැන් එයා Forbes Under 30 Asia list එකෙත් ඉන්නවා. 🙂 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom