Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L Bio / Maths
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් කියන්නේ maths කරපන්..උඹ ඒ වුනාට maths වලට කැමති නැත්තන් කරන්න එපා..maths වලට කැමති එකාට maths තරම් පට්ට දෙයක් නැහැ...මට නං bio වහකදුරු වගේ...එක එක එවුන්ට එක එක විදියට ඔය විෂයයන් සංවේදී වෙන්නේ...මම දන්නා විදියට bio වල වුනත් කටපාදමක්ම නෙමෙයි තියෙන්නේ අවබෝධයෙන් කරන්න පුළුවන් bio..

maths නං කටපාඩම් කරලා කරන්න බැහැ..හැබැයි දැන් තියෙන A/L paper එක ගොඩ යන්න නම් maths ගණන් models ටිකට අධාල ගණන් ටිකක් හැදුවම නිකන්ම A එකක් ගන්න පුළුවන්...කටපාඩම් නෙමෙයි එත් යම්තාක් දුරකට යාන්ත්‍රික විදියට දැන් තියෙන පේපර් එක තියෙන්නේ..

උඹ maths කරත් bio කරත් අනික් සබ්ජෙක්ට්ස් දෙක කොහොමත් කරන්න වෙනවනේ...ඒ නිසා ඒවා නං අවුලක් වෙන්නේ නැහැනේ....bio කරනවා නං ඩොකෙක් වෙන්න බලාගෙනම කරපන් මචන්...ඩොකෙක් වෙන්න බැරිවුණා පලියට ජොබ්ස් නැතුවම නෙමෙයි එත් maths කරලා ඉන්ජෙක් වෙන්න බැරිවුණ කෙනෙක්ට තියෙන paths වැඩියි bio කරලා ඩොකෙක් වෙන්න බැරිවුණා කෙනෙක්ට තියෙන paths වලට වඩා...

maths අමාරුත් නැහැ බන්...bio නං කොහොමද දන්නේ නැහැ..උඹ maths ක්ලාස් එකකට ගියද??? දැන් අප්‍රේල් නේ බන් මේ වෙද්දී උඹ තීරණයක් අරගෙන ඉන්න එක හොඳයි...ඕල් ද බෙස්ට් වේවා...

[QUOTE="pranathlcp, post: 18227067, member: 225352"] [SIZE="4"][COLOR="Navy"]මම නම් කියන්නේ maths කරපන්..උඹ ඒ වුනාට maths වලට කැමති නැත්තන් කරන්න එපා..maths වලට කැමති එකාට maths තරම් පට්ට දෙයක් නැහැ...මට නං bio වහකදුරු වගේ...එක එක එවුන්ට එක එක විදියට ඔය විෂයයන් සංවේදී වෙන්නේ...මම දන්නා විදියට bio වල වුනත් කටපාදමක්ම නෙමෙයි තියෙන්නේ අවබෝධයෙන් කරන්න පුළුවන් bio.. maths නං කටපාඩම් කරලා කරන්න බැහැ..හැබැයි දැන් තියෙන A/L paper එක ගොඩ යන්න නම් maths ගණන් models ටිකට අධාල ගණන් ටිකක් හැදුවම නිකන්ම A එකක් ගන්න පුළුවන්...කටපාඩම් නෙමෙයි එත් යම්තාක් දුරකට යාන්ත්‍රික විදියට දැන් තියෙන පේපර් එක තියෙන්නේ.. උඹ maths කරත් bio කරත් අනික් සබ්ජෙක්ට්ස් දෙක කොහොමත් කරන්න වෙනවනේ...ඒ නිසා ඒවා නං අවුලක් වෙන්නේ නැහැනේ....bio කරනවා නං ඩොකෙක් වෙන්න බලාගෙනම කරපන් මචන්...ඩොකෙක් වෙන්න බැරිවුණා පලියට ජොබ්ස් නැතුවම නෙමෙයි එත් maths කරලා ඉන්ජෙක් වෙන්න බැරිවුණ කෙනෙක්ට තියෙන paths වැඩියි bio කරලා ඩොකෙක් වෙන්න බැරිවුණා කෙනෙක්ට තියෙන paths වලට වඩා... maths අමාරුත් නැහැ බන්...bio නං කොහොමද දන්නේ නැහැ..උඹ maths ක්ලාස් එකකට ගියද??? දැන් අප්‍රේල් නේ බන් මේ වෙද්දී උඹ තීරණයක් අරගෙන ඉන්න එක හොඳයි...ඕල් ද බෙස්ට් වේවා...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom