Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
A/L Econ and BS club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාල් මාක්ස්,

ධනවාදය බිඳවැටීම කල්තියා දුටු ශ්‍රේෂ්ඨයා

කාල් මාක්ස්

ප්රුසියානු රාජ්‍යයේ රයින්ලන්තයෙහි නගරයක් වූ ට්රීර්හි දී 1818 වසරේ කාල්මාක්ස් උපත ලැබී ය. ඔහුගේ පියා නීතිඥයකු වූ අතර මව වැඩිදුර අධ්‍යාපනයක් නොලද ගැහැනියක වූවා ය. බොන් හා බර්ලින් සරසවිවල දී නීතිය, දර්ශනය හා ඉතිහාසය හැදෑරූ මාක්ස් 23 වැනි වියේ පසුවෙද්දී එනම් 1841 වසරේදී දර්ශනය පිළිබඳ සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ ය. රැඩිකල් කණ්ඩායමක් හා සම්බන්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු කථිකාචාර්යවරයකු වීම පිණිස සිත තුළ වූ අදහස එහෙමම හැර දැමුවේ ඒ වෙනුවට Rheinishe Zeitung සඟරාවේ මාධ්‍යවේදියෙක් බවට පත් වීම සඳහාය. මෙසේ එම සඟරාවේ කටයුතුවල නියෑලී ඉන්නා අතරේ ශීඝ්‍රයෙන් දේශපාලන හා සමාජ ප්‍රශ්න කෙරේ ව්‍යාවෘත වූ ඔහු ප්රූසියානු රජය හා එහි මර්දනකාරී දේශපාලනය හා ප්‍රතිපත්ති දැඩි විවේචනයට බඳුන් කරමින් සඟරාවේ සෑම කලාපයකටම ලිපි රචනා කරමින් සිය දායකත්වය සැපයී ය. සමහරු පවසා සිටියේ මාක්ස්ගේ රචනා හාස්‍ය දනවන තරම් වැල්වටාරම්වලින් ගහන බවයි. එහෙත් ඒ වනාහි සත්‍යයට බොහෝ ඈතින් පවත්නා අදහසකි. මාක්ස් තරම් බුද්ධිමය වශයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා වූ ද, ප්‍රතිභාසම්පන්න වූ ද එසේම මනා උත්තේජනයක් සපයන්නා වූ ද අයුරින් දේශපාලනය, ආර්ථික විද්‍යාව හා දර්ශනය පිළිබඳ ලියූ අන් ලේඛකයකු මට නම් කිසිදාක හෝ හමු වී නැත.

ඔහු වැල්වටාරම්කරුවකු වී නම් ධනවාදීහු මෙතරම් ඔහුට බිය නොවනු ඇත්තා හ. ඔහු සෑම විටම සාරගර්භ ලේඛකයෙක් ද වූවේ ය. ඔහුගේ ප්‍රධාන කෘතීන් අතරෙහි ආර්ථීක හා දාර්ශනික අත්පිටපත්, ජර්මානු දෘෂ්ටිවාදය (එංගල්ස් සමඟ) කොමියුනිස්ට් ප්රකාශනය (එංගල්ස් සමඟ) දේශපාලන ආර්ථික විද්‍යාවට විවේචන, ප්රාග්ධනයේ I, II හා III මෙතරම්, අතිරික්ත වටිනාකම පිළිබඳ න්‍යාය, ගෝතා වැඩසටහන් පිළිබඳ විවේචන යන්න ඇතුළත් ය. ඊට අමතරව ඔහු දේශපාලන, ආර්ථික හා සමාජ ගැටලූ අරභයා ලියූ ලිපි සිය ගණනකි. එසේම ඒ අතරේ ඔහු සිය දේශපාලන සගයන්ට මෙන්ම පසමිතුරන්ට ද ලියූ ලිපි දහස් ගණනකි. ඔහු විසින් මේ සෑම රචනාවක්ම කරන ලද්දේ ධනවාදය මුලිනුපුටා දැමීමේ අරමුණෙනි. මාක්ස්ට අනුව ධනවාදය යනු සකලවිධ නූතන සමාජ අවාසනාවන්හී මූලයයි. ධනවාදය යනු පුද්ගලික දේපළ හිමිකාරිත්වය. නිදහස් වෙළෙඳ පොළ තරගය, ලාභාපේක්ෂාව හා නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික හිමිකාරිත්වය මත පදනම් වන ආර්ථික ක්රමයකි. එහෙයින් මාක්ස්ගේ මූලික අවධානය යොමුව පැවතියේ ධනවාදය බුද්ධිමය වශයෙන් බිඳ හෙළීම කෙරෙහි ය. ඔහු ද හේගල් පරිදිම ප්රගතිකාරක ඉතිහාසයන් කෙරේ විශ්වාසය තැබුව ද හේගල්ට වෙනස්ව යමින් ධනවාදයේ පරිහානිය අපේක්ෂා කළේ, එහෙයින්ම තරුණ වියේ සිට දිවා රෑ නොබලා මේ අරමුණ මස්තකප්රාප්ත කර ගැනීම උදෙසා සුවිශේෂී ශාස්ත්‍රීය ප්රතිභානයකින් හා නොනිවෙන විප්ලවීය ජීවගුණයකින් යුතුව වෙහෙස නොබලා ක්‍රියාකාරී වීමෙනි. මාක්ස් කිසිම විටෙකත් ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ හා තෝම්ස් මැල්තස් විසින් හඳුන්වාදෙන ලද දේශපාලන ආර්ථීක විද්‍යාව සමඟ එකඟ වූයේ හෝ ඒ ගැන තෘප්තිමත් වූයේ නැති. ඒ වෙළෙඳපොළ ක්‍රමයට රාජ්‍යය මැදිහත් නොවීමේ ඔවුන්ගේ න්‍යාය මගින් කරන ලද්දේ දිළින්දා හා පීඩිතයාට එරෙහිව සිය සූරාකෑමේ යාන්ත්‍රණය නිර්දය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ධනපතියන් හට පදනමක් සැපයීම හා එය සාධාරණීකරණය කිරීම පමණක්ම වූ හෙයිනි. මාක්ස් සිය අග්‍ර කෘතිය වූ ප්රාග්ධනයේ මේ ධනවාදී ආර්ථීක ක්‍රමය වෙත සිය විවේචනය සුපැහැදිලිව හා විස්තරාත්මකව ඉරිපත් කළේ ය. මාක්ස් විසින් මෙහි පළමු වෙන්ම 1867 දී පළ කරන ලද අතර දෙවන හා තෙවන වෙළුම් පිළිවෙළින් 1885 හා 1894 දී පළ කරන ලද්දේ ය.

ප්රාග්ධනය

මාක්ස් ධනවාදය සිය විනාශය කැඳවා ගන්නා ආකාරය පිළිබඳ පුරෝකථනය කළේ 'ප්රාග්ධනය' කෘතිය තුළින් බව වටහා ගැනීමත් සමඟ ම එම කෘතියේ අලෙවිය වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී. (මාක්ස්ගේ ප්රාග්ධනය කෘතිය විසිවන සියවස තුළ ඉහළමඅලෙවිය සහිත කෘති තුන අතරට ඇතුළත් වෙයි. අනෙක් කෘති දෙක වනුයේ 'ශු. බයිබලය' හා නීට්ෂේගේ 'සරතුස්ත්රා මෙසේ කීය' යන්නයි.) 2008-2009/2010 ආර්ථීක අවපාත සමයේ දී විශේෂයෙන්ම ඉන් බලපෑමට ලක් වූ ධනවාදී රටවල නායකයන් හා ධනවාදී ආර්ථීක විද්‍යාඥයන්, ධනවාදය සැබැවින්ම අවසන් හුස්ම හෙළමින් සිටින්නේ දැයි සැක හැර දැන ගැනීම සඳහා සහ තවදුරටත් ලිප්සේ හා කේන්ස් යන ධනේශ්වර ආර්ථීක විද්‍යාඥයන් විසින් අනාවරණය කරන ලද පරිදි මාක්ස්ට සිය න්‍යායාත්මක මැදිහත්වීම් තුළ වැරදී ඇති දැයි තහවුරු කරගැනීම සඳහා මාක්ස්ගේ ප්රාග්ධනය කියවීමට පටන් ගත්තෝ ය. (ලිප්සෙ-Lipset) පවසා සිටියේ මාක්ස්ගේ විග්රහයන් සපුරා වැරදි බවයි. ඒ අතර කේන්ස් කීවේ එම විග්‍රහය සංකීර්ණ හා රැවටිලි සහගත බවයි.) එහෙත් සත්‍යය වනුයේ මාක්ස්ගේ ප්රාග්ධනය ඉමහත් ගෞරවයෙන් සැලකුම් ලබන අතරම දැඩි සේ අපේක්ෂා භංගත්වයට පත් ධනවාදීන් විසින් එය යළි හැදෑරීමට පටන් ගනු ලැබ ඇති බවයි. ධනවාදීන් ඒ බව එළිපිට පිළිගැනීමට අකමැති නමුදු, ඔවුහු තමන්ගේ ආදරණීය දෙව්මැදුර බිඳවැටෙමින් පවතින බවත් එය ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින බවත් හද පත්ලෙන්ම වටහාගෙන සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක ආර්ථීක අවපාතය නිර්වචනය කළේ 'ලෝක ආර්ථීක වර්ධන අනුපාතය 3% හෝ ඊට පහළ අගයක් ගැනීම ලෝක ආර්ථීක අවපාතයට සමාන තත්ත්වයකි' යනුවෙනි. මේ නිර්ණායනය අනුව බලද්දී 1980 ට පෙර ධනවාදී ආර්ථීකය තුළ හටගත් චක්‍රීය අවපාත නොසලකා හැරිය ද, 1985 සිට මේ දක්වා අවම තරමින් අවපාත 4 ක් එම මිනුම සාධාරණීකරණයට ලක් කරයි, ඒවා නම් 1990-93, 1998, 2001-2001 සහ 2008-2009. මේ අතර 2008 වසරේදී මතු වූ ආර්ථීක අවපාතය ධනවාදයට අපේක්ෂා මාත්‍රයක් හෝ ඉතිරි නොකර මේ දක්වා අඛණ්ඩව ඇදී යයි. ඔවුන් විශේෂයෙන්ම 2008-2009 අවසාන සමයේ මතුව ආ පහත දැක්වෙන පැහැදිලි දත්ත හා සංඛ්‍යා කෙරේ කෙසේ අන්ධව සිටින්නද?

ඇමෙරිකාව

1. 2008 නොවැම්බර් සිට රැකියා අහිමි වූ සංඛ්‍යාව මිලියන 12 කි.

2. කාර්මික නිෂ්පාදනයන්ගේ පහත වැටීම 1.6% කි.

3. ජෙනරල් මෝටර්ස් සමාගමේ නිමැවුම් පහත වැටීම 40%.

4. දළ ජාතික නිපැයුම පහත වැටිම 12%.

5. ණය බර - ඩොලර් ට්‍රිලියන 50.

6. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධය වෙනුවෙන් පමණක් දරන ලද වැයබර ඩොලර් ට්‍රිලියන 3 කි. දැන් ඇදී යන ලිබියානු යුද්ධයේ වියදම් තවමත් ගණන් බලා නැත.

ජපානය

1. අපනයනය හා ජාතික ආර්ථිකයේ පහත වැටීම 8%.

2. නිසාන්, හොන්ඩා සහ ටොයෝටා සමාගම්වල නිපැයුම් පහත වැටීම 35%-40%.

3. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා ජපානය ඩොලර් බිලියන 150 ක සහන පැකේජයක් ඉල්ලා සිටී.

ඕස්ට්‍රේලියාව

1. ලක්ෂයක ජනතාවට සිය රැකියා අහිමිව තිබේ. විරැකියාව අඛණ්ඩව ඉහළ යමින් පවතී.

වැටුප් පහත වැටී තිබෙන අතර අධ්‍යාපන හා සෞඛ්‍ය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ප්‍රංශය

රැකියා කප්පාදුවක් ක්‍රියාත්මක වන අතර සර්කෝසි සමාගම් සඳහා ඇප දෙන මෙන් ඉල්ලා සිටී. දැනට ආර්ථිකය දිවෙනුයේ සහන පැකේජයන් මත ය. ඒ අතර අධ්‍යාපනය හා සෞඛ්‍යය උදෙසා වන අරමුදල් අඩු කෙරේ.

චීනය

2007 වසරේ පුරෝකථන වර්ධන අනුපාතය 8% වුව ද අවපාතයේ බලපෑම චීනයට දැනුණ අවස්ථාවේ දී ඔවුන් පවසා සිටියේ තම රටට 8% ඉක්මවූ වර්ධන අනුපාතයක් අත්කර ගත නොහැකි බවයි. අපනයන ආර්ථිකය 25.7% කින් පහළ වැටෙද්දී ජාතික වෙළෙඳාම 18% කින් පහත වැටී තිබේ. මේ අතර ඉතාලිය එළිදරවු කර සිටියේ 2009 වසර තුළ එරට 35% ක ආර්ථීක අවපාතයකට මුහුණදෙමින් ඉන්නා බවයි.

එක්සත් රාජධානිය

1. 2014 වසර වන විට රජයේ අංශයේ රැකියා 290,000 ක් කප්පාදු වීමේ අනතුරක් පවතී. (එංගලන්තයේ නගර සඳහා වන පර්යේෂණ ආයතන කේන්ද්‍රය)

2. එළඹෙන වසරවල් තුළ රාජ්‍ය අංශයේ රැකියා 500,000 අධික ප්‍රමාණයකින් කපාහැරෙනු ඇත. (පිරිස් සහ සංවර්ධනය උදෙසා වන වරලත් ආයතනය)

3. මූල්‍ය හිඟය පවුම් මිලියන 90 ක් තරම් අධික අගයක් ගනී.

4. ඉඩම්, නිවාස රන්වල වටිනාකම හා දළ ඒකපුද්ගල ආදායම ත්රස්තකරනසුලූ ප්‍රතිශතවලින් පහත වැටෙයි.

5. මිලියන 3 ක ජනයාගේ රැකියා කප්පාදු වී තිබේ. (ලන්ඩන් ටෙලිග්‍රාµa පුවත්පත (2009 පෙබ.) බ්‍රිතාන්‍ය අගමැති කැමරන් තැපැල් සේවකයන් 1700 ක් ගෙදර යවා තිබේ.

6. අධ්‍යාපන, සෞඛ්‍යය හා අනෙක් සමාජසේවා යන ක්ෂේත්රයන්හි වියදම් කපාහැරේ.

7. බැංකු අර්බුදවලට මුහුණ දෙමින් සිටී. සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ඇතැම් බැංකු වසා දමා තිබේ.

චිකාගෝ සරසවියේ රොබට් ඇලිබර් 'මූල්‍ය ඉතිහාසය' නමින් ලිපියක් ලියමින් පවසා සිටිනුයේ ජාත්‍යන්තර මූල්‍ය ඉතිහාසයේ කැළඹිලි සහගතම කාල පරිච්ඡේදය වනුයේ ගෙවුණ තිස්පස් වසරක කාලය බවයි. අන් කවර පූර්ව කාලපරිච්ඡේදයකටත් වඩා එම කාලය තුළ ජාතික බැංක පද්ධති බිඳවැටී තිබේ. මෙසේ සිදුවනුයේ කුමන හේතුවක් නිසාද? ඊට පිළිතුර මාක්ස් සතුව තිබේ. 'ප්රාග්ධනයේ හිමිකරුවන් කම්කරුවන්ට මිල අධික භාණ්ඩ, නිවාස හා තාක්ෂණය වැඩි වැඩියෙන් මිලදී ගැනීමට පෙළඹවීම් කරමින් ඔවුන්ට දරාගත නොහැකි මට්ටමට ණය බර උග්‍ර වන තුරු, ඉහළ පොලී යටතේ ණය ගැනීමට බලපෑම් කරනු ඇත. එසේ නොගෙවා ඉතිරිවන ණය අවසන බැංකු බංකොලොත්භාවයට ඇදහෙළනු ඇත.' (මාක්ස් ප්රාග්ධනය 1 වෙළුම 1896)

(මාක්ස් ප්රාග්ධනයේ 3 වෙළුමෙහි සර්පිලාකාර ණය ව්යqහයන්හි අන්තරාදායක බව පිළිබඳව විශේෂයෙන්ම ලියා තැබුවේ ය.) ඉදින් යමකු මාක්ස් පිළිබඳව තමා තුළ වන සියලු අගති සහගත හැඟුම් පසෙකලා ඉහත ප්‍රකාශය මනාව වටහා ගන්නේ නම්, ධනවාදය පිළිබඳව සිය විග්‍රහය තුළ මාක්ස් සපුරා නිවැරදි බව ඔහුට හෝ ඇයට ඉඳුරාම තහවුරු වනු නියත ය. මාක්ස් ඉහත නිරීක්ෂණය කළ දා සිට කෙතරම් බැංකු සංඛ්‍යාවක් වසාදමා තිබේද? ඇඩම් ස්මිත්ගේ සිට මේනාඩ් කේන්ස්, ඇල්ප්‍රඩ් මාෂල්, µs්රඩ්මන්, හා ලිප්සෙ දක්වා සියලුම ධනවාදී ආර්ථීක විද්‍යාඥයන් ධනවාදයේ මේ කලින් කලට මතු-වන අර්බුද සඳහා ස්ථීරසාර විසඳුමක් සෙවීමට උත්සාහ දරා ඇත ද, ඔවුන්ගේ ඒ උත්සාහයන් අවසන් වී ඇත්තේ මුළුමනින්ම අපේක්ෂා භංගත්වයෙන්ම පමණි. ප්රාග්ධනයේ සැබෑ ගැටලුව නිවැරදිව අඳුනා ගත්තන් එහි පසුකාලීන බිඳවැටීම පිළිබඳව පුරෝකථන කළේත් මාක්ස් ය. ධනවාදය පිළිබඳ මාක්ස්ගේ විවේචනය යල්පැන ඇති බවත්, එහෙයින්ම බටහිර අධි-තාක්ෂණික ධනවාදය හමුවේ අද වන විට එම විවේචනය අභාවයට ගොස් ඇති බවටත් ඇතැමෙක් තර්ක කරති. එහෙත් යමකු ඉතා අවධානයෙන් හා ගැඹුරින් මාක්ස් කියවීමට පෙලඹෙන්නේ නම් වටිනාකම් උත්පාදන ක්රියාකාරකයක් ලෙස ශ්‍රමය පිළිබඳ සිය විග්රහයේ දී මාක්ස් මේ ගැන පූර්ණ ලෙස විස්තර කර තිබෙන අයුරු ඔහුට වැටහී යනු නිසැක ය. නිෂ්පාදනයේ දී ධනවාදි අධි-තාක්ෂණ මාදිලිය තුළ අධි-තාක්ෂණ ශ්‍රමය විසින් කරනු ලබන්නේ ඇග්නස් හෙලර් “Theory of needs in Marx” නම් කෘතිය තුළ සංක්ෂිප්තවත් Critique of Political Economy of

theSign Z කෘතිය තුළත් මතුකර දක්වන පරිදි ජනයා තුළ නව අවශ්‍යතා (වටිනාකම්) උත්පාදනය කිරීමයි. මුල්කාලීන ධනවාදය මෙන්ම, සමකාලීනව අනම්‍ය යථාර්ථවාදී ධනවාදය ද කෙසේවත් සිය ලාභාපේක්ෂාවන් හෝ සූරාකෑම වෙත යොමු ව පරපීඩාකම් මානසික මෙහෙයුම් කෙසේවත් අත්හැර දමා නැත. මාක්ස් යළි යළි විග්රහකර ඇති පරිද්දෙන්ම ධනවාදයේ පැහැදිලි අංග ලක්ෂණය වනුයේ වෙළෙඳපොළ ආර්ථීකය හා පුද්ගලික දේපළ හිමිකමයි. මෙය මුල්කාලීන ධනවාදයට මෙන්ම සමකාලීන අධි-තාක්ෂණ ධනවාදයට ද එකසේ පොදු සත්‍යයකි. පැහැදිලිව දැකිය හැකි එකම වෙනස වනුයේ වෙළෙඳපළ ස්වභාවයේ ඇති වෙනස පමණි, සම්භාව්‍ය ධනවාදී ආර්ථීකය විකිණුවේ භාණ්ඩ පමණි. එහෙත් අධිතාක්ෂණ ධනවාදය වටිනාකම් හෝ සංඥා හෝ සංකේත විකුණයි. සැබැවින්ම අධිතාක්ෂණ ධනවාදය තුළ නියම නිපැයුම් විකිණීමට පෙර සංඥාව හෝ සංකේතය විකිණීම අවශ්‍ය වෙයි. එහෙයින් ලාභාපේක්ෂාව යන්න මේ අවස්ථා දෙකෙහිම කේන්ද්‍රය බවට පත්වෙයි. ශ්‍රමය වියුක්ත, වටිනාකම් නිර්මාණය කරනා ක්‍රියාවලියක් බවට පිරිහෙළනු ලබනා සෑම අවස්ථාවකදීම ධනවාදය ක්‍රියාත්මකව පවතී. ධනවාදයේ මූලික අරමුණ වනුයේ අධිපතිවාදයේ අකතෘක හා වියුක්ත ආකෘතීන් සැම විටම ග්‍රහණය කර ගැනීමයි. සැබැවින්ම වර්තමානයේ දී අධිතාක්ෂණ ධනවාදය කරනුයේ මෙයයි. එය අලෙවිය සඳහා වියුක්ත වටිනාකම් නිර්මාණය කරයි (නැතිනම් නිපදවයි). සැබැවින්ම මාක්ස් ධනවාදයේ මේ පරිහානිය පිළිබඳව පුරෝකථනය කළේ ය. එසේම මගේ මතය නම්, ඔහු ඉඳුරාම නිවැරදි බවයි. මාක්ස්ගේ ධනවාදය පිළිබඳ විවේචනය එහෙයින්ම ධනවාදය පවත්නා තුරුම වලංගු ව පවතිනු ඇත. සැබැවින්ම මාක්ස් වළලා දැමීම කළ නොහැක්කේ එහෙයිනි. ගෙවෙනා දිනක් පාසාම මාක්ස්ගේ පුරෝකථනයන් වඩ වඩාත් සත්‍ය බවට පැමිණෙද්දී කෙසේ නම් ඔහු වළලා දමන්නද?

1844 වසරේ දී මාක්ස් පරත්වාරෝපිත ශ්‍රමය යන්න ධනවාදයේ ලාංඡනය සේ හඳුනා ගත්තේ ය. වෙනකක් තබා මේ අධිතාක්ෂණ ධනවාදී සමාජය තුළ ශ්‍රමය පරාත්වාරෝපිත බවට පැමිණෙනවා පමණක් නොව හුදෙක් තාක්ෂණ විශේෂඥතාව මත පමණක් නොව වගකීම සහ සඵලදායක බව අතින් ද වඩ වඩාත්ම දැරිය නොහෙනා මට්ටමින් යාන්ත්‍රික බවට පැමිණෙයි. වේගයෙන් චලනය වන වෙළෙඳපොළ උදෙසා මහාපරිමාන මට්ටමින් භාණ්ඩ නිපැයුම සිදු වුව ද, කම්කරුවාට තම නිපැයුම් සඳහා කෙසේවත්, කිසිදු හිමිකමක් නම් නොලැබෙන්නේම ය. සැබැවින්ම ඔවුන්ට සිය නිෂ්පාදන අත්පත් කර ගත හැක්කේ ඔවුන් ද අනෙක් පාරිභෝගිකයන් කරනා ආකාරයටම ඒවා මිලට ගත්තේ නම් පමණි. මෙය බෙහෙවින් සානුකම්පිත හා පිළිකුල දනවන තත්ත්වයක් නොවන්නේද? තම ශ්‍රමයෙන් නිපදවනු ලබනා නිපැයුම් පරිභෝජනය සඳහා භාණ්ඩයේ සැබෑ නිපැයුම්කරුවන්ට කිසිදු හිමිකමක් නොලැබෙන්නේ නම් ඔවුහු පරාත්වරෝපණයට ලක්වනු ඇත්තේ ය. මේ අනුව බලන විට මාක්ස්ගේ විග්‍රහය අනුව අධිතාක්ෂණ ධනවාදී සමාජය තුළ පවා වෙනස් ආකෘතියක් තුළ පරත්වාරෝපිත ශ්‍රමය පැවතිය හැක්කේ ය. මාක්ස් වෙත ධනවාදයට එරෙහිව සදාචාරමය විවේචනයන් ද තිබිණි. එයට පදනම වූයේ ධනවාදය මනුෂ්‍ය ජීවියා ධනතෘෂ්ණාවට යටත් කරන්නේ ය යනුවෙන් ඔහු තුළ වූ තහවුරුවයි. පවත්නා ලෙසම ආර්ථීකයේ පුද්ගලික දේපළ හිමිකම මත පදනම්ව ධනවාදය, සෑම දෙනකුම සඳහාම වැදගත් දිවි පෙවෙතක් සඳහා විභවයන් පවතිද්දීම අප්‍රමාණ අසමානතාවක් හා දරිද්‍රතාවක් නිර්මාණය කරයි. ඉතා සුළු රටවල් සංඛ්‍යාවක් හැරුණු විට ලොව පුරා බොහෝ රටවල් කරුණු හා සංඛ්‍යා අතින් තහවුරු කර ඇත්තේ සිය නිරීක්ෂණ තුළින් මාක්ස් ඉඳුරාම නිවැරදි බවයි. මම මාක්ස්ව අභිනන්දන කිරීම පිණිස ඔහුගෙන්ම උපුටා ගත් යෙදුමකින් මේ සටහන නිමා කරනු කැමැත්තෙමි. 'සිය පෞරාණික වූත්, පූජනීය වූත්, ප්රාග් විනිශ්චයන් සහ මත සහිත පාෂාණීභූත යකඩ මලබැඳුණු වියළි සබඳතාවන් විනාශ වී යන අතර අලුතින් ඇතිවන සියලු සබඳතාවයන් අස්ථීකරණයට භාජනය වීමටත් පෙර ඒවා යල්පැන යයි. ඝන වූ හැම දෙයක්ම උණු වී වාතය බවට පෙරළෙයි. ශූද්ධ වූ හැම දෙයක්ම කෙලෙසෙන්නේ ය. (මාක්ස්-කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය - (අවධාරණය මගේ ය.)

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි විසින් ෂික්බා ඵසාඇeන සඳහා ලියූ Karl Marx: The Prophet who predicted the Downfall of Capitalism නැමැති ලිපියේ සිංහල පරිවර්තනය

පරිවර්තනය

චූලානන්ද සමරනායක

පරණ ලිපියක් උනත් මේක උපුටා ගත්තේ අද කාලෙට ගැලපෙන නිසා.උපුටා ගැනිම දිවයින web අඩවිය මගිනි

[QUOTE="rocat90, post: 19919694, member: 452168"] [CENTER] [SIZE=5][B][U]කාල් මාක්ස්,[/U][/B][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][FONT=Times New Roman][CENTER][SIZE=5] [B][U]ධනවාදය බිඳවැටීම කල්තියා දුටු ශ්‍රේෂ්ඨයා [/U][/B][/SIZE][CENTER] [SIZE=5]කාල් මාක්ස්[/SIZE][/CENTER] [SIZE=5] [FONT=Times New Roman][CENTER] [/CENTER] [CENTER] ප්රුසියානු රාජ්‍යයේ රයින්ලන්තයෙහි නගරයක් වූ ට්රීර්හි දී 1818 වසරේ කාල්මාක්ස් උපත ලැබී ය. ඔහුගේ පියා නීතිඥයකු වූ අතර මව වැඩිදුර අධ්‍යාපනයක් නොලද ගැහැනියක වූවා ය. බොන් හා බර්ලින් සරසවිවල දී නීතිය, දර්ශනය හා ඉතිහාසය හැදෑරූ මාක්ස් 23 වැනි වියේ පසුවෙද්දී එනම් 1841 වසරේදී දර්ශනය පිළිබඳ සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ ය. රැඩිකල් කණ්ඩායමක් හා සම්බන්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු කථිකාචාර්යවරයකු වීම පිණිස සිත තුළ වූ අදහස එහෙමම හැර දැමුවේ ඒ වෙනුවට Rheinishe Zeitung සඟරාවේ මාධ්‍යවේදියෙක් බවට පත් වීම සඳහාය. මෙසේ එම සඟරාවේ කටයුතුවල නියෑලී ඉන්නා අතරේ ශීඝ්‍රයෙන් දේශපාලන හා සමාජ ප්‍රශ්න කෙරේ ව්‍යාවෘත වූ ඔහු ප්රූසියානු රජය හා එහි මර්දනකාරී දේශපාලනය හා ප්‍රතිපත්ති දැඩි විවේචනයට බඳුන් කරමින් සඟරාවේ සෑම කලාපයකටම ලිපි රචනා කරමින් සිය දායකත්වය සැපයී ය. සමහරු පවසා සිටියේ මාක්ස්ගේ රචනා හාස්‍ය දනවන තරම් වැල්වටාරම්වලින් ගහන බවයි. එහෙත් ඒ වනාහි සත්‍යයට බොහෝ ඈතින් පවත්නා අදහසකි. මාක්ස් තරම් බුද්ධිමය වශයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා වූ ද, ප්‍රතිභාසම්පන්න වූ ද එසේම මනා උත්තේජනයක් සපයන්නා වූ ද අයුරින් දේශපාලනය, ආර්ථික විද්‍යාව හා දර්ශනය පිළිබඳ ලියූ අන් ලේඛකයකු මට නම් කිසිදාක හෝ හමු වී නැත.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඔහු වැල්වටාරම්කරුවකු වී නම් ධනවාදීහු මෙතරම් ඔහුට බිය නොවනු ඇත්තා හ. ඔහු සෑම විටම සාරගර්භ ලේඛකයෙක් ද වූවේ ය. ඔහුගේ ප්‍රධාන කෘතීන් අතරෙහි ආර්ථීක හා දාර්ශනික අත්පිටපත්, ජර්මානු දෘෂ්ටිවාදය (එංගල්ස් සමඟ) කොමියුනිස්ට් ප්රකාශනය (එංගල්ස් සමඟ) දේශපාලන ආර්ථික විද්‍යාවට විවේචන, ප්රාග්ධනයේ I, II හා III මෙතරම්, අතිරික්ත වටිනාකම පිළිබඳ න්‍යාය, ගෝතා වැඩසටහන් පිළිබඳ විවේචන යන්න ඇතුළත් ය. ඊට අමතරව ඔහු දේශපාලන, ආර්ථික හා සමාජ ගැටලූ අරභයා ලියූ ලිපි සිය ගණනකි. එසේම ඒ අතරේ ඔහු සිය දේශපාලන සගයන්ට මෙන්ම පසමිතුරන්ට ද ලියූ ලිපි දහස් ගණනකි. ඔහු විසින් මේ සෑම රචනාවක්ම කරන ලද්දේ ධනවාදය මුලිනුපුටා දැමීමේ අරමුණෙනි. මාක්ස්ට අනුව ධනවාදය යනු සකලවිධ නූතන සමාජ අවාසනාවන්හී මූලයයි. ධනවාදය යනු පුද්ගලික දේපළ හිමිකාරිත්වය. නිදහස් වෙළෙඳ පොළ තරගය, ලාභාපේක්ෂාව හා නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික හිමිකාරිත්වය මත පදනම් වන ආර්ථික ක්රමයකි. එහෙයින් මාක්ස්ගේ මූලික අවධානය යොමුව පැවතියේ ධනවාදය බුද්ධිමය වශයෙන් බිඳ හෙළීම කෙරෙහි ය. ඔහු ද හේගල් පරිදිම ප්රගතිකාරක ඉතිහාසයන් කෙරේ විශ්වාසය තැබුව ද හේගල්ට වෙනස්ව යමින් ධනවාදයේ පරිහානිය අපේක්ෂා කළේ, එහෙයින්ම තරුණ වියේ සිට දිවා රෑ නොබලා මේ අරමුණ මස්තකප්රාප්ත කර ගැනීම උදෙසා සුවිශේෂී ශාස්ත්‍රීය ප්රතිභානයකින් හා නොනිවෙන විප්ලවීය ජීවගුණයකින් යුතුව වෙහෙස නොබලා ක්‍රියාකාරී වීමෙනි. මාක්ස් කිසිම විටෙකත් ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ හා තෝම්ස් මැල්තස් විසින් හඳුන්වාදෙන ලද දේශපාලන ආර්ථීක විද්‍යාව සමඟ එකඟ වූයේ හෝ ඒ ගැන තෘප්තිමත් වූයේ නැති. ඒ වෙළෙඳපොළ ක්‍රමයට රාජ්‍යය මැදිහත් නොවීමේ ඔවුන්ගේ න්‍යාය මගින් කරන ලද්දේ දිළින්දා හා පීඩිතයාට එරෙහිව සිය සූරාකෑමේ යාන්ත්‍රණය නිර්දය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ධනපතියන් හට පදනමක් සැපයීම හා එය සාධාරණීකරණය කිරීම පමණක්ම වූ හෙයිනි. මාක්ස් සිය අග්‍ර කෘතිය වූ ප්රාග්ධනයේ මේ ධනවාදී ආර්ථීක ක්‍රමය වෙත සිය විවේචනය සුපැහැදිලිව හා විස්තරාත්මකව ඉරිපත් කළේ ය. මාක්ස් විසින් මෙහි පළමු වෙන්ම 1867 දී පළ කරන ලද අතර දෙවන හා තෙවන වෙළුම් පිළිවෙළින් 1885 හා 1894 දී පළ කරන ලද්දේ ය.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] ප්රාග්ධනය[/CENTER] [CENTER] [/CENTER] [CENTER] මාක්ස් ධනවාදය සිය විනාශය කැඳවා ගන්නා ආකාරය පිළිබඳ පුරෝකථනය කළේ 'ප්රාග්ධනය' කෘතිය තුළින් බව වටහා ගැනීමත් සමඟ ම එම කෘතියේ අලෙවිය වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී. (මාක්ස්ගේ ප්රාග්ධනය කෘතිය විසිවන සියවස තුළ ඉහළමඅලෙවිය සහිත කෘති තුන අතරට ඇතුළත් වෙයි. අනෙක් කෘති දෙක වනුයේ 'ශු. බයිබලය' හා නීට්ෂේගේ 'සරතුස්ත්රා මෙසේ කීය' යන්නයි.) 2008-2009/2010 ආර්ථීක අවපාත සමයේ දී විශේෂයෙන්ම ඉන් බලපෑමට ලක් වූ ධනවාදී රටවල නායකයන් හා ධනවාදී ආර්ථීක විද්‍යාඥයන්, ධනවාදය සැබැවින්ම අවසන් හුස්ම හෙළමින් සිටින්නේ දැයි සැක හැර දැන ගැනීම සඳහා සහ තවදුරටත් ලිප්සේ හා කේන්ස් යන ධනේශ්වර ආර්ථීක විද්‍යාඥයන් විසින් අනාවරණය කරන ලද පරිදි මාක්ස්ට සිය න්‍යායාත්මක මැදිහත්වීම් තුළ වැරදී ඇති දැයි තහවුරු කරගැනීම සඳහා මාක්ස්ගේ ප්රාග්ධනය කියවීමට පටන් ගත්තෝ ය. (ලිප්සෙ-Lipset) පවසා සිටියේ මාක්ස්ගේ විග්රහයන් සපුරා වැරදි බවයි. ඒ අතර කේන්ස් කීවේ එම විග්‍රහය සංකීර්ණ හා රැවටිලි සහගත බවයි.) එහෙත් සත්‍යය වනුයේ මාක්ස්ගේ ප්රාග්ධනය ඉමහත් ගෞරවයෙන් සැලකුම් ලබන අතරම දැඩි සේ අපේක්ෂා භංගත්වයට පත් ධනවාදීන් විසින් එය යළි හැදෑරීමට පටන් ගනු ලැබ ඇති බවයි. ධනවාදීන් ඒ බව එළිපිට පිළිගැනීමට අකමැති නමුදු, ඔවුහු තමන්ගේ ආදරණීය දෙව්මැදුර බිඳවැටෙමින් පවතින බවත් එය ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින බවත් හද පත්ලෙන්ම වටහාගෙන සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක ආර්ථීක අවපාතය නිර්වචනය කළේ 'ලෝක ආර්ථීක වර්ධන අනුපාතය 3% හෝ ඊට පහළ අගයක් ගැනීම ලෝක ආර්ථීක අවපාතයට සමාන තත්ත්වයකි' යනුවෙනි. මේ නිර්ණායනය අනුව බලද්දී 1980 ට පෙර ධනවාදී ආර්ථීකය තුළ හටගත් චක්‍රීය අවපාත නොසලකා හැරිය ද, 1985 සිට මේ දක්වා අවම තරමින් අවපාත 4 ක් එම මිනුම සාධාරණීකරණයට ලක් කරයි, ඒවා නම් 1990-93, 1998, 2001-2001 සහ 2008-2009. මේ අතර 2008 වසරේදී මතු වූ ආර්ථීක අවපාතය ධනවාදයට අපේක්ෂා මාත්‍රයක් හෝ ඉතිරි නොකර මේ දක්වා අඛණ්ඩව ඇදී යයි. ඔවුන් විශේෂයෙන්ම 2008-2009 අවසාන සමයේ මතුව ආ පහත දැක්වෙන පැහැදිලි දත්ත හා සංඛ්‍යා කෙරේ කෙසේ අන්ධව සිටින්නද?[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඇමෙරිකාව[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 1. 2008 නොවැම්බර් සිට රැකියා අහිමි වූ සංඛ්‍යාව මිලියන 12 කි.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 2. කාර්මික නිෂ්පාදනයන්ගේ පහත වැටීම 1.6% කි.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 3. ජෙනරල් මෝටර්ස් සමාගමේ නිමැවුම් පහත වැටීම 40%.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 4. දළ ජාතික නිපැයුම පහත වැටිම 12%.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 5. ණය බර - ඩොලර් ට්‍රිලියන 50.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 6. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධය වෙනුවෙන් පමණක් දරන ලද වැයබර ඩොලර් ට්‍රිලියන 3 කි. දැන් ඇදී යන ලිබියානු යුද්ධයේ වියදම් තවමත් ගණන් බලා නැත.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] ජපානය[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 1. අපනයනය හා ජාතික ආර්ථිකයේ පහත වැටීම 8%.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 2. නිසාන්, හොන්ඩා සහ ටොයෝටා සමාගම්වල නිපැයුම් පහත වැටීම 35%-40%.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 3. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා ජපානය ඩොලර් බිලියන 150 ක සහන පැකේජයක් ඉල්ලා සිටී.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඕස්ට්‍රේලියාව[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 1. ලක්ෂයක ජනතාවට සිය රැකියා අහිමිව තිබේ. විරැකියාව අඛණ්ඩව ඉහළ යමින් පවතී.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] වැටුප් පහත වැටී තිබෙන අතර අධ්‍යාපන හා සෞඛ්‍ය තවදුරටත් ක්‍රියාත්මක වේ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] ප්‍රංශය[/CENTER] [CENTER] [/CENTER] [CENTER] රැකියා කප්පාදුවක් ක්‍රියාත්මක වන අතර සර්කෝසි සමාගම් සඳහා ඇප දෙන මෙන් ඉල්ලා සිටී. දැනට ආර්ථිකය දිවෙනුයේ සහන පැකේජයන් මත ය. ඒ අතර අධ්‍යාපනය හා සෞඛ්‍යය උදෙසා වන අරමුදල් අඩු කෙරේ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] චීනය[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 2007 වසරේ පුරෝකථන වර්ධන අනුපාතය 8% වුව ද අවපාතයේ බලපෑම චීනයට දැනුණ අවස්ථාවේ දී ඔවුන් පවසා සිටියේ තම රටට 8% ඉක්මවූ වර්ධන අනුපාතයක් අත්කර ගත නොහැකි බවයි. අපනයන ආර්ථිකය 25.7% කින් පහළ වැටෙද්දී ජාතික වෙළෙඳාම 18% කින් පහත වැටී තිබේ. මේ අතර ඉතාලිය එළිදරවු කර සිටියේ 2009 වසර තුළ එරට 35% ක ආර්ථීක අවපාතයකට මුහුණදෙමින් ඉන්නා බවයි.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] එක්සත් රාජධානිය[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 1. 2014 වසර වන විට රජයේ අංශයේ රැකියා 290,000 ක් කප්පාදු වීමේ අනතුරක් පවතී. (එංගලන්තයේ නගර සඳහා වන පර්යේෂණ ආයතන කේන්ද්‍රය)[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 2. එළඹෙන වසරවල් තුළ රාජ්‍ය අංශයේ රැකියා 500,000 අධික ප්‍රමාණයකින් කපාහැරෙනු ඇත. (පිරිස් සහ සංවර්ධනය උදෙසා වන වරලත් ආයතනය)[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 3. මූල්‍ය හිඟය පවුම් මිලියන 90 ක් තරම් අධික අගයක් ගනී.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 4. ඉඩම්, නිවාස රන්වල වටිනාකම හා දළ ඒකපුද්ගල ආදායම ත්රස්තකරනසුලූ ප්‍රතිශතවලින් පහත වැටෙයි.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 5. මිලියන 3 ක ජනයාගේ රැකියා කප්පාදු වී තිබේ. (ලන්ඩන් ටෙලිග්‍රාµa පුවත්පත (2009 පෙබ.) බ්‍රිතාන්‍ය අගමැති කැමරන් තැපැල් සේවකයන් 1700 ක් ගෙදර යවා තිබේ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 6. අධ්‍යාපන, සෞඛ්‍යය හා අනෙක් සමාජසේවා යන ක්ෂේත්රයන්හි වියදම් කපාහැරේ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 7. බැංකු අර්බුදවලට මුහුණ දෙමින් සිටී. සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ඇතැම් බැංකු වසා දමා තිබේ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] චිකාගෝ සරසවියේ රොබට් ඇලිබර් 'මූල්‍ය ඉතිහාසය' නමින් ලිපියක් ලියමින් පවසා සිටිනුයේ ජාත්‍යන්තර මූල්‍ය ඉතිහාසයේ කැළඹිලි සහගතම කාල පරිච්ඡේදය වනුයේ ගෙවුණ තිස්පස් වසරක කාලය බවයි. අන් කවර පූර්ව කාලපරිච්ඡේදයකටත් වඩා එම කාලය තුළ ජාතික බැංක පද්ධති බිඳවැටී තිබේ. මෙසේ සිදුවනුයේ කුමන හේතුවක් නිසාද? ඊට පිළිතුර මාක්ස් සතුව තිබේ. 'ප්රාග්ධනයේ හිමිකරුවන් කම්කරුවන්ට මිල අධික භාණ්ඩ, නිවාස හා තාක්ෂණය වැඩි වැඩියෙන් මිලදී ගැනීමට පෙළඹවීම් කරමින් ඔවුන්ට දරාගත නොහැකි මට්ටමට ණය බර උග්‍ර වන තුරු, ඉහළ පොලී යටතේ ණය ගැනීමට බලපෑම් කරනු ඇත. එසේ නොගෙවා ඉතිරිවන ණය අවසන බැංකු බංකොලොත්භාවයට ඇදහෙළනු ඇත.' (මාක්ස් ප්රාග්ධනය 1 වෙළුම 1896)[/CENTER] [CENTER] [/CENTER] [CENTER] (මාක්ස් ප්රාග්ධනයේ 3 වෙළුමෙහි සර්පිලාකාර ණය ව්යqහයන්හි අන්තරාදායක බව පිළිබඳව විශේෂයෙන්ම ලියා තැබුවේ ය.) ඉදින් යමකු මාක්ස් පිළිබඳව තමා තුළ වන සියලු අගති සහගත හැඟුම් පසෙකලා ඉහත ප්‍රකාශය මනාව වටහා ගන්නේ නම්, ධනවාදය පිළිබඳව සිය විග්‍රහය තුළ මාක්ස් සපුරා නිවැරදි බව ඔහුට හෝ ඇයට ඉඳුරාම තහවුරු වනු නියත ය. මාක්ස් ඉහත නිරීක්ෂණය කළ දා සිට කෙතරම් බැංකු සංඛ්‍යාවක් වසාදමා තිබේද? ඇඩම් ස්මිත්ගේ සිට මේනාඩ් කේන්ස්, ඇල්ප්‍රඩ් මාෂල්, µs්රඩ්මන්, හා ලිප්සෙ දක්වා සියලුම ධනවාදී ආර්ථීක විද්‍යාඥයන් ධනවාදයේ මේ කලින් කලට මතු-වන අර්බුද සඳහා ස්ථීරසාර විසඳුමක් සෙවීමට උත්සාහ දරා ඇත ද, ඔවුන්ගේ ඒ උත්සාහයන් අවසන් වී ඇත්තේ මුළුමනින්ම අපේක්ෂා භංගත්වයෙන්ම පමණි. ප්රාග්ධනයේ සැබෑ ගැටලුව නිවැරදිව අඳුනා ගත්තන් එහි පසුකාලීන බිඳවැටීම පිළිබඳව පුරෝකථන කළේත් මාක්ස් ය. ධනවාදය පිළිබඳ මාක්ස්ගේ විවේචනය යල්පැන ඇති බවත්, එහෙයින්ම බටහිර අධි-තාක්ෂණික ධනවාදය හමුවේ අද වන විට එම විවේචනය අභාවයට ගොස් ඇති බවටත් ඇතැමෙක් තර්ක කරති. එහෙත් යමකු ඉතා අවධානයෙන් හා ගැඹුරින් මාක්ස් කියවීමට පෙලඹෙන්නේ නම් වටිනාකම් උත්පාදන ක්රියාකාරකයක් ලෙස ශ්‍රමය පිළිබඳ සිය විග්රහයේ දී මාක්ස් මේ ගැන පූර්ණ ලෙස විස්තර කර තිබෙන අයුරු ඔහුට වැටහී යනු නිසැක ය. නිෂ්පාදනයේ දී ධනවාදි අධි-තාක්ෂණ මාදිලිය තුළ අධි-තාක්ෂණ ශ්‍රමය විසින් කරනු ලබන්නේ ඇග්නස් හෙලර් “Theory of needs in Marx” නම් කෘතිය තුළ සංක්ෂිප්තවත් Critique of Political Economy of[/CENTER] [CENTER] theSign Z කෘතිය තුළත් මතුකර දක්වන පරිදි ජනයා තුළ නව අවශ්‍යතා (වටිනාකම්) උත්පාදනය කිරීමයි. මුල්කාලීන ධනවාදය මෙන්ම, සමකාලීනව අනම්‍ය යථාර්ථවාදී ධනවාදය ද කෙසේවත් සිය ලාභාපේක්ෂාවන් හෝ සූරාකෑම වෙත යොමු ව පරපීඩාකම් මානසික මෙහෙයුම් කෙසේවත් අත්හැර දමා නැත. මාක්ස් යළි යළි විග්රහකර ඇති පරිද්දෙන්ම ධනවාදයේ පැහැදිලි අංග ලක්ෂණය වනුයේ වෙළෙඳපොළ ආර්ථීකය හා පුද්ගලික දේපළ හිමිකමයි. මෙය මුල්කාලීන ධනවාදයට මෙන්ම සමකාලීන අධි-තාක්ෂණ ධනවාදයට ද එකසේ පොදු සත්‍යයකි. පැහැදිලිව දැකිය හැකි එකම වෙනස වනුයේ වෙළෙඳපළ ස්වභාවයේ ඇති වෙනස පමණි, සම්භාව්‍ය ධනවාදී ආර්ථීකය විකිණුවේ භාණ්ඩ පමණි. එහෙත් අධිතාක්ෂණ ධනවාදය වටිනාකම් හෝ සංඥා හෝ සංකේත විකුණයි. සැබැවින්ම අධිතාක්ෂණ ධනවාදය තුළ නියම නිපැයුම් විකිණීමට පෙර සංඥාව හෝ සංකේතය විකිණීම අවශ්‍ය වෙයි. එහෙයින් ලාභාපේක්ෂාව යන්න මේ අවස්ථා දෙකෙහිම කේන්ද්‍රය බවට පත්වෙයි. ශ්‍රමය වියුක්ත, වටිනාකම් නිර්මාණය කරනා ක්‍රියාවලියක් බවට පිරිහෙළනු ලබනා සෑම අවස්ථාවකදීම ධනවාදය ක්‍රියාත්මකව පවතී. ධනවාදයේ මූලික අරමුණ වනුයේ අධිපතිවාදයේ අකතෘක හා වියුක්ත ආකෘතීන් සැම විටම ග්‍රහණය කර ගැනීමයි. සැබැවින්ම වර්තමානයේ දී අධිතාක්ෂණ ධනවාදය කරනුයේ මෙයයි. එය අලෙවිය සඳහා වියුක්ත වටිනාකම් නිර්මාණය කරයි (නැතිනම් නිපදවයි). සැබැවින්ම මාක්ස් ධනවාදයේ මේ පරිහානිය පිළිබඳව පුරෝකථනය කළේ ය. එසේම මගේ මතය නම්, ඔහු ඉඳුරාම නිවැරදි බවයි. මාක්ස්ගේ ධනවාදය පිළිබඳ විවේචනය එහෙයින්ම ධනවාදය පවත්නා තුරුම වලංගු ව පවතිනු ඇත. සැබැවින්ම මාක්ස් වළලා දැමීම කළ නොහැක්කේ එහෙයිනි. ගෙවෙනා දිනක් පාසාම මාක්ස්ගේ පුරෝකථනයන් වඩ වඩාත් සත්‍ය බවට පැමිණෙද්දී කෙසේ නම් ඔහු වළලා දමන්නද?[/CENTER] [CENTER] [/CENTER] [CENTER] 1844 වසරේ දී මාක්ස් පරත්වාරෝපිත ශ්‍රමය යන්න ධනවාදයේ ලාංඡනය සේ හඳුනා ගත්තේ ය. වෙනකක් තබා මේ අධිතාක්ෂණ ධනවාදී සමාජය තුළ ශ්‍රමය පරාත්වාරෝපිත බවට පැමිණෙනවා පමණක් නොව හුදෙක් තාක්ෂණ විශේෂඥතාව මත පමණක් නොව වගකීම සහ සඵලදායක බව අතින් ද වඩ වඩාත්ම දැරිය නොහෙනා මට්ටමින් යාන්ත්‍රික බවට පැමිණෙයි. වේගයෙන් චලනය වන වෙළෙඳපොළ උදෙසා මහාපරිමාන මට්ටමින් භාණ්ඩ නිපැයුම සිදු වුව ද, කම්කරුවාට තම නිපැයුම් සඳහා කෙසේවත්, කිසිදු හිමිකමක් නම් නොලැබෙන්නේම ය. සැබැවින්ම ඔවුන්ට සිය නිෂ්පාදන අත්පත් කර ගත හැක්කේ ඔවුන් ද අනෙක් පාරිභෝගිකයන් කරනා ආකාරයටම ඒවා මිලට ගත්තේ නම් පමණි. මෙය බෙහෙවින් සානුකම්පිත හා පිළිකුල දනවන තත්ත්වයක් නොවන්නේද? තම ශ්‍රමයෙන් නිපදවනු ලබනා නිපැයුම් පරිභෝජනය සඳහා භාණ්ඩයේ සැබෑ නිපැයුම්කරුවන්ට කිසිදු හිමිකමක් නොලැබෙන්නේ නම් ඔවුහු පරාත්වරෝපණයට ලක්වනු ඇත්තේ ය. මේ අනුව බලන විට මාක්ස්ගේ විග්‍රහය අනුව අධිතාක්ෂණ ධනවාදී සමාජය තුළ පවා වෙනස් ආකෘතියක් තුළ පරත්වාරෝපිත ශ්‍රමය පැවතිය හැක්කේ ය. මාක්ස් වෙත ධනවාදයට එරෙහිව සදාචාරමය විවේචනයන් ද තිබිණි. එයට පදනම වූයේ ධනවාදය මනුෂ්‍ය ජීවියා ධනතෘෂ්ණාවට යටත් කරන්නේ ය යනුවෙන් ඔහු තුළ වූ තහවුරුවයි. පවත්නා ලෙසම ආර්ථීකයේ පුද්ගලික දේපළ හිමිකම මත පදනම්ව ධනවාදය, සෑම දෙනකුම සඳහාම වැදගත් දිවි පෙවෙතක් සඳහා විභවයන් පවතිද්දීම අප්‍රමාණ අසමානතාවක් හා දරිද්‍රතාවක් නිර්මාණය කරයි. ඉතා සුළු රටවල් සංඛ්‍යාවක් හැරුණු විට ලොව පුරා බොහෝ රටවල් කරුණු හා සංඛ්‍යා අතින් තහවුරු කර ඇත්තේ සිය නිරීක්ෂණ තුළින් මාක්ස් ඉඳුරාම නිවැරදි බවයි. මම මාක්ස්ව අභිනන්දන කිරීම පිණිස ඔහුගෙන්ම උපුටා ගත් යෙදුමකින් මේ සටහන නිමා කරනු කැමැත්තෙමි. 'සිය පෞරාණික වූත්, පූජනීය වූත්, ප්රාග් විනිශ්චයන් සහ මත සහිත පාෂාණීභූත යකඩ මලබැඳුණු වියළි සබඳතාවන් විනාශ වී යන අතර අලුතින් ඇතිවන සියලු සබඳතාවයන් අස්ථීකරණයට භාජනය වීමටත් පෙර ඒවා යල්පැන යයි. ඝන වූ හැම දෙයක්ම උණු වී වාතය බවට පෙරළෙයි. ශූද්ධ වූ හැම දෙයක්ම කෙලෙසෙන්නේ ය. (මාක්ස්-කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය - (අවධාරණය මගේ ය.)[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි විසින් ෂික්බා ඵසාඇeන සඳහා ලියූ Karl Marx: The Prophet who predicted the Downfall of Capitalism නැමැති ලිපියේ සිංහල පරිවර්තනය[/CENTER] [/FONT][/SIZE][SIZE=5][CENTER] පරිවර්තනය[/CENTER] [/SIZE][SIZE=5][FONT=Times New Roman][CENTER] චූලානන්ද සමරනායක[/CENTER] [/FONT][/SIZE][SIZE=5] [/SIZE] [CENTER] [FONT=Times New Roman] [/FONT][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][COLOR=black][FONT=Times New Roman] [CENTER] [FONT=Times New Roman]පරණ ලිපියක් උනත් මේක උපුටා ගත්තේ අද කාලෙට ගැලපෙන නිසා.උපුටා ගැනිම දිවයින web අඩවිය මගිනි [/FONT][/CENTER] [/FONT][/COLOR] [/CENTER] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom