Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
A/L exam කවි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලැන්ඩරේ කොල කැඩි කැඩි විසිවෙනවා....

දිනෙන් දිනම ඒ ලෙවලුත් ලං වෙනවා....

පාන්දරින් පිබිදී වැඩ අරඹනවා....

මොකකින් මොකක් වේදෝ මට සිහිවෙනවා.....

රිවිශන් එකට හතරට ගෙදරින් යනවා....

පැය හත අට බංකුව රත් කර එනවා.....

නිසි ගානට බඩ ගින්නත් ඇති වෙනවා...

සයිවර් කඩෙං තෝසේ දෙක තුන කනවා...

නුගේගොඩට ගම්පහ කිරිබත්ගොඩට ...

දිනෙන් දිනට පිය නගනෙමු එක රැලට.....

ගිනියම් මඩුවෙ ටකරම් වල රස්නයට...

කිරිබත්ගොඩ ***** එක එපා උනේ මට....

ඒලෙවල් ඒලෙවල් කියලා රග දෙන්නේ.....

අම්මයි තාත්තයි පස්සෙන් මයි එන්නේ....

කෙල්ලට නෑ ඉඩක් කවදාවත් දෙන්නේ.....

මේක ඉවර උන ගමන් අපි පැනලයි යන්නේ......

dinusha sankalpa gunasekara

[QUOTE="Dinushasankalpa, post: 9913436, member: 169735"] [SIZE=4][COLOR=Red]කැලැන්ඩරේ කොල කැඩි කැඩි විසිවෙනවා.... දිනෙන් දිනම ඒ ලෙවලුත් ලං වෙනවා.... පාන්දරින් පිබිදී වැඩ අරඹනවා.... මොකකින් මොකක් වේදෝ මට සිහිවෙනවා..... රිවිශන් එකට හතරට ගෙදරින් යනවා.... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] පැය හත අට බංකුව රත් කර එනවා..... නිසි ගානට බඩ ගින්නත් ඇති වෙනවා... සයිවර් කඩෙං තෝසේ දෙක තුන කනවා... නුගේගොඩට ගම්පහ කිරිබත්ගොඩට ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] දිනෙන් දිනට පිය නගනෙමු එක රැලට..... ගිනියම් මඩුවෙ ටකරම් වල රස්නයට... කිරිබත්ගොඩ ***** එක එපා උනේ මට.... ඒලෙවල් ඒලෙවල් කියලා රග දෙන්නේ..... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] අම්මයි තාත්තයි පස්සෙන් මයි එන්නේ.... කෙල්ලට නෑ ඉඩක් කවදාවත් දෙන්නේ..... මේක ඉවර උන ගමන් අපි පැනලයි යන්නේ...... dinusha sankalpa gunasekara [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom