Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
A/L Exam 2009 (Needed big Help)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ උඹ AL කලේ commerce stream එකෙන් නිසා උඹට physical science වත් applied science වත් යන්න බෑ ඒව තියෙන්නෙ science කරපු උන්ට යන්න

මෙතනි දාල තියෙන ඒවයින්

මේවට කොමර්ස් කරපු අයට ඇප්ලයි කරන්න පුලුවන්

ඒවයින්

MANAGEMENT & INFORMATION TECHNOLOGY සහ

INFORMATION & COMMUNICATION TECHNOLOGY

කියන දෙක ඕනෙම subject stream එකකින් AL කරපු කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්

ඉගාවට උඹ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමා බෝට්ටු එනවද කියන එකනෙ (කැම්පස් භාෂාවෙන් බොට්ටු කියන්නෙ මුලදි කැම්පස් එකකට සිලෙක්ට් නොවුනත් ළමයි අඩු හො ඉල්ලා නැති හේතු මත පුරප්පාඩු පිරවීමට cut off මාර්ක් එක නැතත් ඊට ආසන්න වැඩිම Z score එක තියෙන අයව ගන්නව කියන එකයි)

මචන් උඹ ඉස්සෙල්ල Form එන පුරවද්දි මම මෙතන උඹට යන්න පුලුවන් කියල දාල තියෙන ඒව දාපන් ඒවයේ Z score එකේ වැඩි එකේ ඉදන් අඩු එකේ පිළිවෙලට (පොත බලල තව උඹ කැමති කොමර්ස් කරපු අයට යන්න පුලුවන් ඒව තියේ නම් ඒවත් මේ ලිස්ට් එකට එකතු කරපන් හැබැයි ලිස්ට් එක තියෙන්න ඕනෙ Z score එක වැඩි එකේ ඉදන් අඩු එකට )

උඹට Z score වැඩිම ඒවට බෝට්ටු එන එකක් නෑ එත් උමේ Z score එක 0.92ක් හින්ද උඹට cut off mark එක 1.0 වටේ තියෙන ඩිග්රි වලට බෝට්ටු එන්න් 60% වඩා සම්භාවිතාවක් තියෙනවා

මෙතන ඒවයින්

INFORMATION & COMMUNICATION TECHNOLOGY

කියන ඩිග්‍රිය දෙන්නෙ අපේ කැම්පස් එකෙන් (කොළඹ) තව රජරටයි නැගෙනහිරයි උතුරෙයිත් මේ ඩිග්රි එක තියෙනව ඒවයෙත් උපාධිය ප්‍රධානය කරන්නෙ කොළඹ විශ්ව විද්‍යයාලයේ පරිඝනක අධ්‍යයන ආයතනයෙන් තමා

මේ ඩිග්‍රිය හොදයි මචන් දැන් අපේ එකේ සෑහෙන එවුන් ඉන්නව මේක කරන කොළඹට ගන්නෙ 80යි මේ පාර (2008 AL) 80ම ආව අපේ පාර ත් 70 ගානක් ආව

උඹ අනිවාර්යයෙන් මේකට ඇප්ලයි කරපන් මචන් මේකේ බොට්ටු එන සම්භාවිතාවත් වැඩියි මේ පාර කොළඹට විතරක් ICT වලට බෝට්ටු 20නට වඩා ආවා (1/4කට වඩා බොට්ටු එනව කියන්නෙ උඹට චාන්ස් එකක් තියනව)

මේ ඩිග්රියට ඇප්ලයි කරයින් පස්සේ intake එක තොරගන්න exam 2ක් තියෙනව (ගණනුයි සාමාන්‍යය දැනීමයි වගේ මට මතක ගණන් කියන්නෙ අමාරු ඒව නෙවේ OL ගනන් දැනුම ප්‍රමානවත් ) ඒදෙකෙනුත් පාස්වෙන්න ඕනෙ නැතනම් කොච්චර Z ස්කොර් එක cut off mark එනට උඩින් තිබ්බත් යන්න අමාරුයි එතනත් උඹට චාන්ස් එකක් තියනව මේ එක්සෑම් දෙක පාස් උනොත්

මම උඹට සුභ පතනව

[QUOTE="smaldeniya, post: 6605142, member: 20043"] මචෝ උඹ AL කලේ commerce stream එකෙන් නිසා උඹට physical science වත් applied science වත් යන්න බෑ ඒව තියෙන්නෙ science කරපු උන්ට යන්න මෙතනි දාල තියෙන ඒවයින් මේවට කොමර්ස් කරපු අයට ඇප්ලයි කරන්න පුලුවන් ඒවයින් [COLOR=Green]MANAGEMENT & INFORMATION TECHNOLOGY සහ INFORMATION & COMMUNICATION TECHNOLOGY[/COLOR] කියන දෙක ඕනෙම subject stream එකකින් AL කරපු කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන් ඉගාවට උඹ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමා බෝට්ටු එනවද කියන එකනෙ (කැම්පස් භාෂාවෙන් බොට්ටු කියන්නෙ මුලදි කැම්පස් එකකට සිලෙක්ට් නොවුනත් ළමයි අඩු හො ඉල්ලා නැති හේතු මත පුරප්පාඩු පිරවීමට cut off මාර්ක් එක නැතත් ඊට ආසන්න වැඩිම Z score එක තියෙන අයව ගන්නව කියන එකයි) මචන් උඹ ඉස්සෙල්ල Form එන පුරවද්දි මම මෙතන උඹට යන්න පුලුවන් කියල දාල තියෙන ඒව දාපන් ඒවයේ Z score එකේ වැඩි එකේ ඉදන් අඩු එකේ පිළිවෙලට (පොත බලල තව උඹ කැමති කොමර්ස් කරපු අයට යන්න පුලුවන් ඒව තියේ නම් ඒවත් මේ ලිස්ට් එකට එකතු කරපන් හැබැයි ලිස්ට් එක තියෙන්න ඕනෙ Z score එක වැඩි එකේ ඉදන් අඩු එකට ) උඹට Z score වැඩිම ඒවට බෝට්ටු එන එකක් නෑ එත් උමේ Z score එක 0.92ක් හින්ද උඹට cut off mark එක 1.0 වටේ තියෙන ඩිග්රි වලට බෝට්ටු එන්න් 60% වඩා සම්භාවිතාවක් තියෙනවා මෙතන ඒවයින් [COLOR=Green]INFORMATION & COMMUNICATION TECHNOLOGY කියන ඩිග්‍රිය දෙන්නෙ අපේ කැම්පස් එකෙන් (කොළඹ) තව රජරටයි නැගෙනහිරයි උතුරෙයිත් මේ ඩිග්රි එක තියෙනව ඒවයෙත් උපාධිය ප්‍රධානය කරන්නෙ කොළඹ විශ්ව විද්‍යයාලයේ පරිඝනක අධ්‍යයන ආයතනයෙන් තමා මේ ඩිග්‍රිය හොදයි මචන් දැන් අපේ එකේ සෑහෙන එවුන් ඉන්නව මේක කරන කොළඹට ගන්නෙ 80යි මේ පාර (2008 AL) 80ම ආව අපේ පාර ත් 70 ගානක් ආව උඹ අනිවාර්යයෙන් මේකට ඇප්ලයි කරපන් මචන් මේකේ බොට්ටු එන සම්භාවිතාවත් වැඩියි මේ පාර කොළඹට විතරක් ICT වලට බෝට්ටු 20නට වඩා ආවා (1/4කට වඩා බොට්ටු එනව කියන්නෙ උඹට චාන්ස් එකක් තියනව) [/COLOR] මේ ඩිග්රියට ඇප්ලයි කරයින් පස්සේ intake එක තොරගන්න exam 2ක් තියෙනව (ගණනුයි සාමාන්‍යය දැනීමයි වගේ මට මතක ගණන් කියන්නෙ අමාරු ඒව නෙවේ OL ගනන් දැනුම ප්‍රමානවත් ) ඒදෙකෙනුත් පාස්වෙන්න ඕනෙ නැතනම් කොච්චර Z ස්කොර් එක cut off mark එනට උඩින් තිබ්බත් යන්න අමාරුයි එතනත් උඹට චාන්ස් එකක් තියනව මේ එක්සෑම් දෙක පාස් උනොත් මම උඹට සුභ පතනව [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom