Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L Fail මල්ලිලා වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං පොඩි කතාවක් කියන්නම්..මං දන්නවා උඔලා මේ දවස් වල ඊළගට කරන්නෙ මොකද්ද කියලා හොයනවා කියලා  උඹලා හිංදම මාස ගානෙකින් මේ පෝස්ට් ඒකක් දාන්නේ..

ඉතිං පොඩි කාලේ ඉදං තිබ්බ සිහිනෙ මැව්වෙ Software engineer කෙනෙක් වෙන්න.. මට O/L වලට A - 7 | B - 2 ඉතිං ඒ් දවස් වල මැත හොදට පුළුවං හිංදා මැත කරන්න පටං ගත්තා.. දෙයියනේ කියලා කෙල්ලෙකුත් සෙට් උනා (අවු. 2ක් වැඩිමල් ) A/L වලට අාපුම කාලේ හෙන ගැම්මෙන් හිටියේ හැමෝම මං මීටරේ කියලා හිතං හිටියේ.. අැත්තම කියනවනම් මාත් හිතං හිටියා.. ඔහොම ටික ටික කල් යද්දි පිස්සු නට නට ඉන්නවා ක්ලාස් යන්නේ නෑ.. කෙල්ල ඒක්ක අැවිදිනවා.. ඒ්ත් මං හිතන් හිටියා ගොඩ දාන්න පුළුවං කියලා.. අන්තිමට තේරුනා පරක්කු වැඩියි කියලා.. A/L වලට C -1 | S - 1 | F - 1 මැත down

මං ඉතිං සුපුරුදු පරිදි අැවිත් Thread ඒකක් දැම්මා මොකද කරන්නෙ කියලා අහලා.. ගිහිං බලපං බොරු නම් මගෙ පරන Threads

වැඩක් නෑ ගෙදරින් බර බරේ දැමිමා අායත් කරන්න කියලා.. අායත් කරා.. හැබැයි අායත් පිස්සු නැටුවා.. කෑල්ලට බදින්න ඔින කියලා වද දෙන්න ගත්ත.. (ඔව් ඒ්කි අාදරෙයි..  තාමත් මං  අහ් කියන්න බැරි උනා මට තව කෑල්ලක් හිටියා.. අරකි ඒක්ක තරහ වෙලා ඉන්න කාලේ දා ගත්තේ  ඒයා තාමත් ඉන්නවා  ) කොහාම හරි ඒ්කත් නැවතුනා.. මේ පාර C - 2 | F -1 මැත down  ක්ලාස් ගියාට තේරුනේ නෑ Basics නෑනෙ..

හරි.. ඔන්න අම්මට බර බරේ දාලා කොහොම හරි අාවා Private Campus.. අම්මා මාලයක් බැංකුවට තියලා සල්ලි දුන්නෙ..  කොහොම හරි මට Passion ඒක තිබ්බෙ Computer Security පැත්තට..

කොහොම හරි Degree ඒක කරන ගමන් Freelance කරන්න පටං ගත්තා.. University Projects, Websites, Mobile APPs

ලංකාවේ Clients ලා අජූතයි  ඒපා උනා.. මාර කට්ටක් කෑවා.. කොහොම හරි ඉන්න ගමන් හිතිලා ජොබකට අාව.. ගියේ ලංකාවෙ Start-up ඒක්කට.. කොහොම හරි වැඩ පුළුවං කියලා දැන ගත්තාම හොද position ඒකක් සෙට් උනා..

දැං සැලරි ඒක හම්බෙනවා 100,000ක්  ඒ්ත් ලේසි නෑ Degree, Boarding Fees අනන් මනං ඒක්ක සෑහෙන වියදමක් යනවා.. මං තාම c81e728d9d4c2f636f067f89cc14862c Year  ඒ්ත් සතුටුයි මචං අද මගේ අම්මා නිදහසේ ඉන්නවා..

මේ බයිලා සීන් ටික කිව්වේ, උඹලා අද ඉන්න තැනම මං හිටපු හිංදා.. Industry අාවම දැක්කේ මොන ලෝකේ Degree ඒක තිබ්බත් වැඩ බැරි උං හැම තැනම ඉන්නවා තාම..

උඹලා passionate දේ කරපං.. හැමෝම කරනවා කියලා IT කරන්න ඒපා.. උඹ අාස දේ කරපං.. ඒහෙම අාස දෙයක් නැත්තන් ඒ්ක උබේ අව්ලක්

මම 6 වසරට අාවාම පංතියේ 44 මට ඒහා පැත්තේ ඒකා 46  පංතියේ 51ක් හිටියා.. 9 වසරේ පංතියේ 24  පංතියේ සහ හෝල් ඒකේම first කෙල්ල අද Nursing training school ඒකේ, 48 උන ඒකා අද මොරටුව Engineering (උෟ ඉන්නවා මේකේ.. අඩෝ රිප්ලයි ඒකක දාපං  )

A/L කියන්නේ වෙනම අාතල් ඒකක්  ලංකාවේ Education system ඒක හැදිලා තියෙන්නේ මාළුවටයි, අලියටයි, වදුරටයි ඔක්කෝටම ගහට නගින්න.. ඒ්ත් system ඒකට බැන බැන ඉදලා වැඩක් නෑ  ඒහෙම උනා නම්, හැරී ජයවර්දන, ධම්මික පෙරේරා, නවලෝක මුදලාලි, තිලක වර්දන මුදලාලිලා වගේ අය නෑ

දෙයියෙන් කියලා 2018 ඉදං පටං ගනින්.. Creative විදියට හිතපං, හැමෝම අරක කරනවා මේක කරනවා කියලා ඒ් පස්සේ යන්න ඒපා..  උබ කැමති උබ අාස දේ කරපං.. උබේ passion ඒක teaching නම් ඒ්ක කරපං.. බලපං ටියුෂන් කරන අය මාසෙකට කීයක් හොයනවද?

බයිලා ටිකක් තාමා ඒත් හැදෙන ඒකෙක්ට මේක අැති..

All the best

පාස් උන උංට කියන්න තියෙන්නේ campus ගියා කියලා උබලට ජොබ් දෙන්නෙ නෑ කව්රුත්..මහංසි වෙලා Skills හාදා ගනින්..  ඉන්න ගමන් පටං ගනින් Plan ඒකක් ගහලා Startups, Freelancing All the best  උබලටත්..

ජය වේවා..

[QUOTE="owlX, post: 22668735, member: 511802"] [SIZE="4"]මං පොඩි කතාවක් කියන්නම්..මං දන්නවා උඔලා මේ දවස් වල ඊළගට කරන්නෙ මොකද්ද කියලා හොයනවා කියලා :P උඹලා හිංදම මාස ගානෙකින් මේ පෝස්ට් ඒකක් දාන්නේ.. ඉතිං පොඩි කාලේ ඉදං තිබ්බ සිහිනෙ මැව්වෙ Software engineer කෙනෙක් වෙන්න.. මට O/L වලට A - 7 | B - 2 ඉතිං ඒ් දවස් වල මැත හොදට පුළුවං හිංදා මැත කරන්න පටං ගත්තා.. දෙයියනේ කියලා කෙල්ලෙකුත් සෙට් උනා (අවු. 2ක් වැඩිමල් :love:) A/L වලට අාපුම කාලේ හෙන ගැම්මෙන් හිටියේ හැමෝම මං මීටරේ කියලා හිතං හිටියේ.. අැත්තම කියනවනම් මාත් හිතං හිටියා.. ඔහොම ටික ටික කල් යද්දි පිස්සු නට නට ඉන්නවා ක්ලාස් යන්නේ නෑ.. කෙල්ල ඒක්ක අැවිදිනවා.. ඒ්ත් මං හිතන් හිටියා ගොඩ දාන්න පුළුවං කියලා.. අන්තිමට තේරුනා පරක්කු වැඩියි කියලා.. A/L වලට C -1 | S - 1 | F - 1 මැත down :baffled::rofl: මං ඉතිං සුපුරුදු පරිදි අැවිත් Thread ඒකක් දැම්මා මොකද කරන්නෙ කියලා අහලා.. ගිහිං බලපං බොරු නම් මගෙ පරන Threads :growl: වැඩක් නෑ ගෙදරින් බර බරේ දැමිමා අායත් කරන්න කියලා.. අායත් කරා.. හැබැයි අායත් පිස්සු නැටුවා.. කෑල්ලට බදින්න ඔින කියලා වද දෙන්න ගත්ත.. (ඔව් ඒ්කි අාදරෙයි.. :love: තාමත් මං :dull: අහ් කියන්න බැරි උනා මට තව කෑල්ලක් හිටියා.. අරකි ඒක්ක තරහ වෙලා ඉන්න කාලේ දා ගත්තේ :no: ඒයා තාමත් ඉන්නවා :love: ) කොහාම හරි ඒ්කත් නැවතුනා.. මේ පාර C - 2 | F -1 මැත down :rolleyes: ක්ලාස් ගියාට තේරුනේ නෑ Basics නෑනෙ.. හරි.. ඔන්න අම්මට බර බරේ දාලා කොහොම හරි අාවා Private Campus.. අම්මා මාලයක් බැංකුවට තියලා සල්ලි දුන්නෙ.. :( කොහොම හරි මට Passion ඒක තිබ්බෙ Computer Security පැත්තට.. :rolleyes: කොහොම හරි Degree ඒක කරන ගමන් Freelance කරන්න පටං ගත්තා.. University Projects, Websites, Mobile APPs ලංකාවේ Clients ලා අජූතයි :baffled: ඒපා උනා.. මාර කට්ටක් කෑවා.. කොහොම හරි ඉන්න ගමන් හිතිලා ජොබකට අාව.. ගියේ ලංකාවෙ Start-up ඒක්කට.. කොහොම හරි වැඩ පුළුවං කියලා දැන ගත්තාම හොද position ඒකක් සෙට් උනා.. දැං සැලරි ඒක හම්බෙනවා 100,000ක් :) ඒ්ත් ලේසි නෑ Degree, Boarding Fees අනන් මනං ඒක්ක සෑහෙන වියදමක් යනවා.. මං තාම [COLOR="White"]c81e728d9d4c2f636f067f89cc14862c [/COLOR]Year :rolleyes: ඒ්ත් සතුටුයි මචං අද මගේ අම්මා නිදහසේ ඉන්නවා.. :love: මේ බයිලා සීන් ටික කිව්වේ, උඹලා අද ඉන්න තැනම මං හිටපු හිංදා.. Industry අාවම දැක්කේ මොන ලෝකේ Degree ඒක තිබ්බත් වැඩ බැරි උං හැම තැනම ඉන්නවා තාම.. :P උඹලා passionate දේ කරපං.. හැමෝම කරනවා කියලා IT කරන්න ඒපා.. උඹ අාස දේ කරපං.. ඒහෙම අාස දෙයක් නැත්තන් ඒ්ක උබේ අව්ලක් :angry: :no: මම 6 වසරට අාවාම පංතියේ 44 මට ඒහා පැත්තේ ඒකා 46 :lol: පංතියේ 51ක් හිටියා.. 9 වසරේ පංතියේ 24 :baffled: පංතියේ සහ හෝල් ඒකේම first කෙල්ල අද Nursing training school ඒකේ, 48 උන ඒකා අද මොරටුව Engineering (උෟ ඉන්නවා මේකේ.. අඩෝ රිප්ලයි ඒකක දාපං :rofl: ) [IMG]https://media.licdn.com/mpr/mpr/AAEAAQAAAAAAAAqzAAAAJDhhNDlmNTZlLWNkYzgtNDgzNC05Njc4LWViNjM3MDNhYzZkNg.jpg[/IMG] A/L කියන්නේ වෙනම අාතල් ඒකක් :rofl::P ලංකාවේ Education system ඒක හැදිලා තියෙන්නේ මාළුවටයි, අලියටයි, වදුරටයි ඔක්කෝටම ගහට නගින්න.. ඒ්ත් system ඒකට බැන බැන ඉදලා වැඩක් නෑ :angry: ඒහෙම උනා නම්, හැරී ජයවර්දන, ධම්මික පෙරේරා, නවලෝක මුදලාලි, තිලක වර්දන මුදලාලිලා වගේ අය නෑ :no: දෙයියෙන් කියලා 2018 ඉදං පටං ගනින්.. Creative විදියට හිතපං, හැමෝම අරක කරනවා මේක කරනවා කියලා ඒ් පස්සේ යන්න ඒපා.. :no: උබ කැමති උබ අාස දේ කරපං.. උබේ passion ඒක teaching නම් ඒ්ක කරපං.. බලපං ටියුෂන් කරන අය මාසෙකට කීයක් හොයනවද? :) බයිලා ටිකක් තාමා ඒත් හැදෙන ඒකෙක්ට මේක අැති.. All the best :love: [/SIZE] පාස් උන උංට කියන්න තියෙන්නේ campus ගියා කියලා උබලට ජොබ් දෙන්නෙ නෑ කව්රුත්..මහංසි වෙලා Skills හාදා ගනින්.. :frown: ඉන්න ගමන් පටං ගනින් Plan ඒකක් ගහලා Startups, Freelancing All the best :love: උබලටත්.. ජය වේවා.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom