Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
A/L godadaaganna udaw
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් කරන්න කියල අමුතු විදි හොය හොය ඉන්නකොට ඉගෙනගන්න එකෙක්ට කවදාවත් පාඩම් කරන්න ලැබෙන් නෑ මචන්. කෙටියෙන්ම උඹ අවදි වෙලා ඉන්නෙ කොච්චර වෙලාව්ක්ද, ඒ හැම වෙලාවක්ම පාඩම් කරන්න. රෑ නිදි වරන් පාඩම් කරන්න එපා. උදේ පුළුව්න් නම් 5 ඉඳලා පාඩම් කරපන්. රෑ අනිවා 11 වෙද්දි නිදාගනින්. දවසට අඩුම ගානෙ පැය 8ක් - 10ක් වත් පාඩම් කරන්නම ඕනමයි. ගණන් හදන්ව නම් තියරි ටික ඔළුවට දාගෙන ඉඳපන්. ඒ කරලා ඒ කොටස් වලින් එන ගණන් හදපන් තියෙන තරමක්. ටියුට් එකේම නොහදා කටු කොල වල හදලා ටියුට් එකට අමුණල තියපන් අගින්. හැම විනාඩි 40කට - 50කට සැරයක් විනාඩි 10ක් - 15කට වැඩි නැති බ්රේක් එකක් ගනින්.

අනික් විශේෂම දේ.. ෆට්ට මීටර් ඉන්නව උන් කියන්නෙම උන් පාඩම් කරන්නෙ නෑ, බෑ, පස්සෙ කරනව බං කියලා. ඒ වගේ උන්ව ආශ්රය වත් කරන්න එපා. සිරාම කියන්නෙ. ඒ වගේ උන්ව ආශ්රයෙන් අයින් කරපන් අඩුම ගානෙ විභාගෙ ලියනකම්වත්. මීටර් එහෙම පාඩම් නොකර විභාග ගොඩ දාන්න හිටියට උඹ එක පාරක් හරි විභාගෙ කරපු එකෙක් නම්, ගොඩ ගියෙ නෑ නම් උඹම දන්නව නෙ උඹ මීටරයක් නෙවෙයි කියල. ඒ නිසා උඹ හැම දවසටම පැය 8ක් - 10ක් පාඩම් කලොත් විතරක් ගොඩ යයි. හොඳට මතක තියාගනින් පාඩම් කරන්න විශේෂ ක්රම නෑ. ඒවා හොයන්නත් එපා. තියෙන එකම ක්රමේ තමයි මතක හිටිනකම් පාඩම් කරපන්, ගණන් හදපන්, තව උන්ට කියල දියන්. තියරි නම් අද බලපු දේ ආයෙ දවස් 3කින් විතරයි සති 2කින් විතරයි බලපන් ආයෙ ආයෙ, පස්සෙ මාස 3කින් විතර බලපන් ආයෙම. ගණන් නම් හදපන් පෑන් වල තින්ත ඉවර වෙනකම්ම, කටු කොල වල හිස් ඉඩ නොතිබෙන්නම.

තව උඹේ සෙට් එකේ ඉගෙනගන්න උන්ට අකුල් හෙලන්න, වල කපන්න එපා වචනෙකින්වත්. සති 2ක් මේ විදියට කරල බලපන්. දවසක් වත් නොවරදවා. උඹටම තේරෙයි වෙනස.

[QUOTE="Optimus Prime, post: 17866050, member: 345682"] පාඩම් කරන්න කියල අමුතු විදි හොය හොය ඉන්නකොට ඉගෙනගන්න එකෙක්ට කවදාවත් පාඩම් කරන්න ලැබෙන් නෑ මචන්. කෙටියෙන්ම උඹ අවදි වෙලා ඉන්නෙ කොච්චර වෙලාව්ක්ද, ඒ හැම වෙලාවක්ම පාඩම් කරන්න. රෑ නිදි වරන් පාඩම් කරන්න එපා. උදේ පුළුව්න් නම් 5 ඉඳලා පාඩම් කරපන්. රෑ අනිවා 11 වෙද්දි නිදාගනින්. දවසට අඩුම ගානෙ පැය 8ක් - 10ක් වත් පාඩම් කරන්නම ඕනමයි. ගණන් හදන්ව නම් තියරි ටික ඔළුවට දාගෙන ඉඳපන්. ඒ කරලා ඒ කොටස් වලින් එන ගණන් හදපන් තියෙන තරමක්. ටියුට් එකේම නොහදා කටු කොල වල හදලා ටියුට් එකට අමුණල තියපන් අගින්. හැම විනාඩි 40කට - 50කට සැරයක් විනාඩි 10ක් - 15කට වැඩි නැති බ්රේක් එකක් ගනින්. අනික් විශේෂම දේ.. ෆට්ට මීටර් ඉන්නව උන් කියන්නෙම උන් පාඩම් කරන්නෙ නෑ, බෑ, පස්සෙ කරනව බං කියලා. ඒ වගේ උන්ව ආශ්රය වත් කරන්න එපා. සිරාම කියන්නෙ. ඒ වගේ උන්ව ආශ්රයෙන් අයින් කරපන් අඩුම ගානෙ විභාගෙ ලියනකම්වත්. මීටර් එහෙම පාඩම් නොකර විභාග ගොඩ දාන්න හිටියට උඹ එක පාරක් හරි විභාගෙ කරපු එකෙක් නම්, ගොඩ ගියෙ නෑ නම් උඹම දන්නව නෙ උඹ මීටරයක් නෙවෙයි කියල. ඒ නිසා උඹ හැම දවසටම පැය 8ක් - 10ක් පාඩම් කලොත් විතරක් ගොඩ යයි. හොඳට මතක තියාගනින් පාඩම් කරන්න විශේෂ ක්රම නෑ. ඒවා හොයන්නත් එපා. තියෙන එකම ක්රමේ තමයි මතක හිටිනකම් පාඩම් කරපන්, ගණන් හදපන්, තව උන්ට කියල දියන්. තියරි නම් අද බලපු දේ ආයෙ දවස් 3කින් විතරයි සති 2කින් විතරයි බලපන් ආයෙ ආයෙ, පස්සෙ මාස 3කින් විතර බලපන් ආයෙම. ගණන් නම් හදපන් පෑන් වල තින්ත ඉවර වෙනකම්ම, කටු කොල වල හිස් ඉඩ නොතිබෙන්නම. තව උඹේ සෙට් එකේ ඉගෙනගන්න උන්ට අකුල් හෙලන්න, වල කපන්න එපා වචනෙකින්වත්. සති 2ක් මේ විදියට කරල බලපන්. දවසක් වත් නොවරදවා. උඹටම තේරෙයි වෙනස. :) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom