Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L ICT කැම්පස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලනේ,

IT field එක ඇත්තටම දැනට ලංකාවේ හොඳ market එකක් තියෙනවා.

නමුත් උබ IT Filed එකෙන් ඉස්සරහට යන්න ඕනෑනම A/L වලදී Math, Physics, Chemistry තොර ගනින්.

මොකද ඒවා තමයි ප්රධාන විෂයයන්, තවම IT ප්රධාන විෂයයක් කරලා නැහැ ලංකාවේ දැනුවත්ව,

ඒ නිසා උබ maths ප්රධාන විෂයයන් ටික තෝරාගෙන campus ගියාට පස්සෙ software engineer හරි computer eng හරි ඕන මගුලක් තෝර ගනින්.

තව අවු 3ක් වත් යයි අඩුම තරමේ it ප්රධාන විෂයයක් වෙන්න.

සමහරවිට ඊට වඩා.

ඒ නිසා ප්රධාන subject 3 තෝරාගෙන ජිවිතේ ජයගන්න උත්සහ කරපන්,

ගොඩක් maths කරන එවුන් කියනවා chemistry අමාරුයි කියල. එත් chemistry වල තියෙන අමාරුම එක තමයි inorganic කෑල්ල. එත් හරියට කොලොත් අමාරු නැහැ. කට පාඩමක් විතිරයි තෙයෙන්නෙ එකේ. මහන්සි වෙලා වැඩ කලොත් අමාරු වෙන්නේ නැහැ.

කොහොම හරි විභාගේ ගොඩ දාගෙන campus පලයන්. එකේ ඉතින් දිව්යලෝකයක්ද , අපායක්ද කියලා තීරණය කරගන්න ඕන උබමයි. අපිටනම් ඉතින් දිව්යලෝක වගේ තමයි.

ඒ නිසා මහන්සි වෙලා වැඩකරපන්.

[QUOTE="wkmalitha, post: 16081457, member: 465325"] [SIZE=5][COLOR=Red]කොල්ලනේ, IT field එක ඇත්තටම දැනට ලංකාවේ හොඳ market එකක් තියෙනවා. නමුත් උබ IT Filed එකෙන් ඉස්සරහට යන්න ඕනෑනම A/L වලදී Math, Physics, Chemistry තොර ගනින්. මොකද ඒවා තමයි ප්රධාන විෂයයන්, තවම IT ප්රධාන විෂයයක් කරලා නැහැ ලංකාවේ දැනුවත්ව, ඒ නිසා උබ maths ප්රධාන විෂයයන් ටික තෝරාගෙන campus ගියාට පස්සෙ software engineer හරි computer eng හරි ඕන මගුලක් තෝර ගනින්. තව අවු 3ක් වත් යයි අඩුම තරමේ it ප්රධාන විෂයයක් වෙන්න. සමහරවිට ඊට වඩා. ඒ නිසා ප්රධාන subject 3 තෝරාගෙන ජිවිතේ ජයගන්න උත්සහ කරපන්, ගොඩක් maths කරන එවුන් කියනවා chemistry අමාරුයි කියල. එත් chemistry වල තියෙන අමාරුම එක තමයි inorganic කෑල්ල. එත් හරියට කොලොත් අමාරු නැහැ. කට පාඩමක් විතිරයි තෙයෙන්නෙ එකේ. මහන්සි වෙලා වැඩ කලොත් අමාරු වෙන්නේ නැහැ. කොහොම හරි විභාගේ ගොඩ දාගෙන campus පලයන්. එකේ ඉතින් දිව්යලෝකයක්ද , අපායක්ද කියලා තීරණය කරගන්න ඕන උබමයි. අපිටනම් ඉතින් දිව්යලෝක වගේ තමයි. ඒ නිසා මහන්සි වෙලා වැඩකරපන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom