Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L Kee paarak karanna oneda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

My own Exp(stream :Maths)

* 1st try : SSS

results මදි නිසා දෙවෙනි පාරත් කලා

* 2 try :CSS

නානන්තාරයි......

සෙට් එකෙන් අනිත් අය ගොඩ ගියා එක්කෙනක් ඇරෙන්න. මිනිහ තුන් වෙනි පාර කරනවා කිව්වා මෝරා යන්න. ගෙදර අයටත් තේරිලා තිබ්බේ මහන්සි උනාට results නැහැ කියල. ඔය වෙලාවේ බාප්පා තමයි ගෙදරට අදහස දැම්මේ private degree එකක් කරවන්න කියලා. ඉතුරු කරපු සල්ලියකුත් නැහැ අම්මල ගාව. ඔන්න ඉතින් හොයන්න ගත්ත. අනිතිමට SLIIT එක තමයි තොර ගත්තේ.මාත් එක්ක එකම පන්තියේ හිටපු තව යාලුවෝ 3ක් අවා මාත් එක්ක IT degree එක කරන්න. අනිත් අයට නම් salli ප්රශ්නයක් නැහැ.

අපේ අම්ම තමයි හැම දෙකටම. එයාගේ pension එක ඉතුරු කරලා දෙන්නම් කිව්වා fee එක ගෙවන්න(6 month :75000/=). තාත්තාගේ pension එකෙන් තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් කරන ගත්ත.

ලැප් එකක් ගණන් salli තිබුනේ නැහැ එත් බට්ච් first උනාම ඊලග මාස 6 free.

degree එකේ අවුරුදු 1.5 මට free hambuna. 3 year එකේදී තමයි ලැප් එකක් ගත්තේ. එතකන් වැඩ කලේ desktop එකෙන්. ඉන්ටෙර්නෙට් ගත්තේ 2year එකේදී. degree එක ඉවර කලා with a First Class[BSc. SE special(Hons)SLIIT]

final ඉවර වෙනකොටම ජොබ් එක ලැබුන. දැන් SSE(after 2.5 years)

මේ අවුරුද්දේ wedding එක ගත්ත. මගේම කියල ගෙයක් සහ වහනයක් තියෙනවා දැන්. කිසිම loan එකක් අරගෙන නැහැ. අද තමයි අලුත් ගෙදරට ගියේ. දැන් දෙමව්පියන් ගොඩක් නිදහසේ ඉන්නවා. ඊලග april වල bonus එකෙන් දෙන්නවම දභදීව වන්දනාවේ යවන්න තමයි හිතාගෙන ඉන්නේ.

ගොඩක් අය ඉන්නව ජොබ් කරන ගමන් degree එක කරන. තමන් මහ්නිස්යෙන් හම්බ කරන් තමයි ඒ අය fee එක ගෙවන්නේ. අපෙත් ගොඩක් අය හිටිය එහෙම. දැන් එයාල හොද තැන වල ඉන්නවා.

(සැ යු : කාට හරි වැදගත් වෙයි කියලයි දැම්මේ. results කෙල උනාම දැනුන දේ තාමත් මතක් වෙන්ව)

[QUOTE="SanDieg, post: 22662907, member: 379682"] My own Exp(stream :Maths) * 1st try : SSS results මදි නිසා දෙවෙනි පාරත් කලා * 2 try :CSS නානන්තාරයි...... සෙට් එකෙන් අනිත් අය ගොඩ ගියා එක්කෙනක් ඇරෙන්න. මිනිහ තුන් වෙනි පාර කරනවා කිව්වා මෝරා යන්න. ගෙදර අයටත් තේරිලා තිබ්බේ මහන්සි උනාට results නැහැ කියල. ඔය වෙලාවේ බාප්පා තමයි ගෙදරට අදහස දැම්මේ private degree එකක් කරවන්න කියලා. ඉතුරු කරපු සල්ලියකුත් නැහැ අම්මල ගාව. ඔන්න ඉතින් හොයන්න ගත්ත. අනිතිමට SLIIT එක තමයි තොර ගත්තේ.මාත් එක්ක එකම පන්තියේ හිටපු තව යාලුවෝ 3ක් අවා මාත් එක්ක IT degree එක කරන්න. අනිත් අයට නම් salli ප්රශ්නයක් නැහැ. අපේ අම්ම තමයි හැම දෙකටම. එයාගේ pension එක ඉතුරු කරලා දෙන්නම් කිව්වා fee එක ගෙවන්න(6 month :75000/=). තාත්තාගේ pension එකෙන් තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් කරන ගත්ත. ලැප් එකක් ගණන් salli තිබුනේ නැහැ එත් බට්ච් first උනාම ඊලග මාස 6 free. degree එකේ අවුරුදු 1.5 මට free hambuna. 3 year එකේදී තමයි ලැප් එකක් ගත්තේ. එතකන් වැඩ කලේ desktop එකෙන්. ඉන්ටෙර්නෙට් ගත්තේ 2year එකේදී. degree එක ඉවර කලා with a First Class[BSc. SE special(Hons)SLIIT] final ඉවර වෙනකොටම ජොබ් එක ලැබුන. දැන් SSE(after 2.5 years) මේ අවුරුද්දේ wedding එක ගත්ත. මගේම කියල ගෙයක් සහ වහනයක් තියෙනවා දැන්. කිසිම loan එකක් අරගෙන නැහැ. අද තමයි අලුත් ගෙදරට ගියේ. දැන් දෙමව්පියන් ගොඩක් නිදහසේ ඉන්නවා. ඊලග april වල bonus එකෙන් දෙන්නවම දභදීව වන්දනාවේ යවන්න තමයි හිතාගෙන ඉන්නේ. :) ගොඩක් අය ඉන්නව ජොබ් කරන ගමන් degree එක කරන. තමන් මහ්නිස්යෙන් හම්බ කරන් තමයි ඒ අය fee එක ගෙවන්නේ. අපෙත් ගොඩක් අය හිටිය එහෙම. දැන් එයාල හොද තැන වල ඉන්නවා. (සැ යු : කාට හරි වැදගත් වෙයි කියලයි දැම්මේ. results කෙල උනාම දැනුන දේ තාමත් මතක් වෙන්ව) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom