Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
A/L project help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක රිසර්ච් ටයිප් කරල කාලය නාස්ති කරාට සාමාන්‍ය කොල්ලෙක්ට් වැඩක් නෑ කැමපස් ගියත් ලාස්ට් ඉයර් තමා තදේට රිසර්ච් එක්ක සෙට් වෙන්නෙ ඉතින් කැම්පස් යන්න හිතාගෙන වැඩි දුර උසස් අධ්‍යයාපනය කරන්න හිතාගෙන ඉන්න එකෙක්ට රිසර්ච් එකක් කරල ප්‍රොජෙක්ට් එකක් කරන එක හොද අත්දැකීමක් වෙනවා

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා උසස් පෙළ විශයන් 3ට කැප කරන්න තියෙන කාලය රිසර්ච් එකක් කරල ප්‍රොජෙක්ට් එකක් කරන්න වැය කරාම ඉතින් කැම්පස් යන්න ඉසෙඩ් ලකුන හදා ගන්න එක ප්‍රශ්නයක් වෙනවා

ඒලෙවල් ප්‍රොජෙක්ට් එක පට්ටෙටම කරා කියල රිසල්ට් ෂිට් එකේ මොකුත් වැඩිපුර දෙයක් ලියවෙන්නෙ නෑ ජොබකට ගියත් ඒලෙවල් ප්‍රොජෙක්ට් එක ගැන උන් තකන්නෙ නෑ

ඒ හින්දා කරන්න පුලුවන් ලාබදායිම ලේසිම වැඩේ තමා වෙන එකෙක්ගෙ එකක් දාල දෙන එක

හොදම උදා හරණයක් කියන්නම් මගේ යාලුවෙක් කරා ඒලෙවල් ප්‍රොජෙක්ට් එකට වයර්ලස් ටෙක්නොලොජීස් ගැන කඩ්ඩෙන් ප්‍රොජෙක්ට් එක හදල දුන්නා පිටු 300ක විතර තිබ්බා ඒත් සර් කාරයා ඒකත් අරන් දාල තිබ්බේ අපේ ඒව තිබ්බ කබඩ් එකේම තමා මම හිතන්නෙ නෑ ස්ර කාරයට ඕක කියවන්න හිතෙන්නවත් ඇති කියල බොරු කාලෙ නාස්ති කිරිල්ලක්

උඹට මට කියන්න තියෙන්නෙ ප්‍රොජෙක්ට් එක මොකක් හරි අටවල දීපන් මචන් ඒ කරල උසස් පෙල හොදට කර ගනින් විශ්ව විද්යයාලෙකට උපරිමෙන් පාස් වෙන්න හරි තමන් කැමති වෙන තැනකට යන්න හරි පුලුවන් වෙන විදිහට

ජයවේවා!

[QUOTE="smaldeniya, post: 8006996, member: 20043"] මෙහෙමයි මචන් ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක රිසර්ච් ටයිප් කරල කාලය නාස්ති කරාට සාමාන්‍ය කොල්ලෙක්ට් වැඩක් නෑ කැමපස් ගියත් ලාස්ට් ඉයර් තමා තදේට රිසර්ච් එක්ක සෙට් වෙන්නෙ ඉතින් කැම්පස් යන්න හිතාගෙන වැඩි දුර උසස් අධ්‍යයාපනය කරන්න හිතාගෙන ඉන්න එකෙක්ට රිසර්ච් එකක් කරල ප්‍රොජෙක්ට් එකක් කරන එක හොද අත්දැකීමක් වෙනවා හැබැයි මෙහෙම දේකුත් තියෙනවා උසස් පෙළ විශයන් 3ට කැප කරන්න තියෙන කාලය රිසර්ච් එකක් කරල ප්‍රොජෙක්ට් එකක් කරන්න වැය කරාම ඉතින් කැම්පස් යන්න ඉසෙඩ් ලකුන හදා ගන්න එක ප්‍රශ්නයක් වෙනවා ඒලෙවල් ප්‍රොජෙක්ට් එක පට්ටෙටම කරා කියල රිසල්ට් ෂිට් එකේ මොකුත් වැඩිපුර දෙයක් ලියවෙන්නෙ නෑ ජොබකට ගියත් ඒලෙවල් ප්‍රොජෙක්ට් එක ගැන උන් තකන්නෙ නෑ ඒ හින්දා කරන්න පුලුවන් ලාබදායිම ලේසිම වැඩේ තමා වෙන එකෙක්ගෙ එකක් දාල දෙන එක හොදම උදා හරණයක් කියන්නම් මගේ යාලුවෙක් කරා ඒලෙවල් ප්‍රොජෙක්ට් එකට වයර්ලස් ටෙක්නොලොජීස් ගැන කඩ්ඩෙන් ප්‍රොජෙක්ට් එක හදල දුන්නා පිටු 300ක විතර තිබ්බා ඒත් සර් කාරයා ඒකත් අරන් දාල තිබ්බේ අපේ ඒව තිබ්බ කබඩ් එකේම තමා මම හිතන්නෙ නෑ ස්ර කාරයට ඕක කියවන්න හිතෙන්නවත් ඇති කියල බොරු කාලෙ නාස්ති කිරිල්ලක් උඹට මට කියන්න තියෙන්නෙ ප්‍රොජෙක්ට් එක මොකක් හරි අටවල දීපන් මචන් ඒ කරල උසස් පෙල හොදට කර ගනින් විශ්ව විද්යයාලෙකට උපරිමෙන් පාස් වෙන්න හරි තමන් කැමති වෙන තැනකට යන්න හරි පුලුවන් වෙන විදිහට ජයවේවා! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom