Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L Results ආවා නේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නංගියෙ මල්ලියෙ රිසාල්ට්ස් ආවා නේද ?

සමහරු ඉහළින්ම පාස් ඇති සමහරු යන්තම් පාස් ඇති,

සමහරු හිතපු විෂයට සිලෙක්ට් වෙලා ඇති සමහරු හිතුවෙ නැති විදියට පාස් ඇති .ඉතිං මුලින්ම හිතපු විදියට හෝ නොහිතපු විදියට පාස් වෙච්ච අයට බොක්කෙන්ම හද පිරි සුභපැතුම් එක්කරනවා සහ අනාගතෙ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව

ඒ අතර සමහරු ෆෙල් ඇති. ඔව් දුකයි තමා. හිත හදන්න නම් මටත් කිව්ව හැකි "විභාගෙ කියන්නෙ ජීවිතෙ නෙමෙ .අසවල් මුදලාලි මෙතන ඉන්නෙ , අසවල් දාර්ශනිකයා අතන ඉන්නෙ ,බිල්ගෙට්ස් ,ස්ටීව් ජොබ්ස් ,මාර්ක් සකර්බර්ග් ලා කොටිපතියො උනෙ විභාගෙ පාස් කරලා නෙමෙ ඩිග්රි තියන් නෙමෙ " කියලා. ඔව් එකෙ ඇත්තක් තියෙනවා. මොකද විභාගෙ ෆෙල් කියලා මැරෙන්නෙ නැහැ කවුරුත් ,තමන් හිතලා දුකට වහ බිව්වොත් හෝ කොච්චියට පැන්නොත් මිසක්.

එත් අපෙ රටවල් වල විභාගෙ පාස් කියන්නෙ හෝ ෆෙල් කියන්නෙ ජීවිතෙ තමන් ගෙවන විදිය එක්තරා විදියකින් තීරණය කරන දෙයක් .

එක වෙන්නෙ මෙහෙමයි පාස් වෙච්ච එකා සන්තොසෙන් හෝ අකමැත්තෙන් හෝ තමන් තෙරෙන විෂයට කැම්පස් ගිහින් එතනින් ඉගෙන ගන්න දෙයක් දැන හැඳිනගන්න දෙයක් හො අයවළුන් හරහා තමන්ගෙ ලොකෙ හදාගන්නවා.

එතකොට ෆෙල් වෙච්ච එකා ?? ඌ මොකද කරන්නෙ?? ඒ අය අතර ආකාර කිහිපයක් ඉන්නවා

පළවෙනි ආකාරය තමා තමන්ගෙන් කලින් වතාවෙ වෙච්ච වැරදි හදාගෙන දෙවෙනිපාර උත්සහ කරනවා.කරලා ගොඩ යනවා .

දෙවෙනි ආකාරයෙ තමන් තුළ පවතින සුදුසුකම් වලට රැකියාවකට යනවා පසුව රැකියාවට ගියහම දැන හැඳිනගන්න දෙවල් සහ අයවලුන් හරහා තමන්ගෙ තමන්ගෙ නිපුණත්වය සුදුසුකම වැඩි කරගනිමින් ලොකෙ හදාගන්නවා .

තුන්වන ආකාරයෙ අය අපෙ රට තුළ නම් පෞද්ගලිකව මුදල් ගෙවා හො රජයට අනුබද්ධ වෘතිය පුහුණු ආයතන වල පාඨමාලා කරනවා හෝ වෙනත් රටවලට සංක්‍රමනය වෙලා පාඨමාලා හදාරනවා. එසෙ හදාරන අතර මුණ ගැහෙන සහ අත්දකින දෙවල් හරහා තමන්ගෙ ලොකෙ හදාගන්නවා.

මෙ සම්බන්ධ දෙවල් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න මෙ ත්‍රෙඩ් එක සඳහා පිවිසෙන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1271604

ඔතනින් දෙවෙනි ආකාරයෙ අයට සහ තුන්වන ආකාරයෙ අයට පසුකාලිනව හිතෙන්න පුළුවන් "අපරාදෙ මන් A Level කලෙ කලින් මෙ රැකියාව කලානම් හෝ කලින් මෙ පාඨමාලාව කරානම් මන් අද මෙයිට වඩා තැනක ඉඳිවි " කියලා. ඒක තීරණය වෙන්නෙ එක එක්කෙනාගෙ ආකල්පවල හැටියට.

එහෙම කියපු සාර්ථක මට්ටමෙ මිනිස්සු මන් පෞද්ගලිකව අඳුරනවා

ඉතිං හිතලා බලන්න ජිවිතෙ නෙමෙ කිව්ව විභාගෙ පාස් හෝ ෆෙල් හො තමන්ගෙ ජීවිතෙ කොච්චර වෙනසක් ඇති කරනවද කියලා ?

ඒ වගෙම මන් කියන්නම් ෆෙල් වෙන අය ෆෙල් වෙන්න බලපාන ප්‍රධාන කාරනා තුනක් ගැන

1.පිස්සු කෙලලා (පන්ති කට් කිරීම, කෙල්ල සමඟ රවුම් ගැසීම මල් කැඩීම වැනි ...)

2.තමන්ට නොගැලපෙන විෂය කරලා

3. මානසික රොගයකින් ඒ කිව්වෙ ADHD, Bipolar Tendency... වගෙ රොගයකින් පීඩා විඳිනවා.

ඔතනින් පළවෙනි ගනෙ එවුන්ට අවුලක් නැහැ උන්ට හෙතුවක් හිතාගත්ත හැකි සාධාරණව. තමන්ට තෙරෙනවානෙ තමන් බොරුව කළෙ කියලා .එහෙම හිතලා දෙවෙනි සැරෙ ගැම්මට වැරදි හදාගෙන කරත හැකි .එහෙම කරපු සහ කරන ඔනෙ තරම් තමන් උනත් අහලා ඇති .මම දන්න අයත් ඉන්නවා. මැත්ස් කරලා පළවෙනි පාර ෆෙල් වෙලා දෙවෙනි සැරෙ 3A දාලා මොරටුවෙ ඉංජිනියරින්ග් ෆැකල්ටි එකට ගිය අය ඉන්නවා ඔන තරම් (Elakiri එකෙත් එහෙම මෙම්බර් ලා ඉන්නවා ).

දෙවෙනි ගණයෙ එකාට සබ්ජෙක්ට් මාරු කරත හැකි.ඒ කිව්වෙ තමන්ට හැකි සබ්ජෙක්ට් එකට. ගොඩක් ඔය සබ්ජෙක්ට් අවුල් වෙන්නෙ Maths ,Bio එවුන්ට. ඉතිං උඹලා Commerce හරි Art වගෙ එකකට තමා මාරු වෙන එක හොඳ .Maths වලින් Bio වලට මාරුවෙලා ගොඩ යන අය ඉන්නවා (ගොඩ කියන්නෙ Medicine Select නෙමෙ යන්තම් පාස් වෙච්ච අය)එත් Bio වලින් Maths වලට මාරුවෙලා ගොඩයන එවුන් තියා එහෙම මාරු වෙච්ච එකෙක්වත් මන් අහලා නැහැ. ඒ වගෙම Maths කරලා Bio කරලා විෂයන් තුනම ෆෙල්(3F) වෙච්ච එකෙක්ට Arts කරලා Commerce කරලා A සාමාර්ථ තුනකට යන්න පුළුවන්. කැම්පස් යයිද නැද්ද කියන්න බැහැ. එත් අඩුම ගානෙ A Level පාස් කියන එක පෙන්නලා ජොබ් එකක්වත් ගන්න පුළුවන් අපෙ රටෙ නම්(Banks Staff Assistant වගෙ ජොබ් වලට)ඒකට තමන් මාරුවෙන සබ්ජෙක්ට් එක කරලා ගොඩ ගිය කෙනෙක්ගෙන් උදව් උපකාරද ගත්ත හැකි .

එත් තුන්වෙනි ගනෙ එකාට පිස්සු කෙළින එක නැවැත්තුවාටවත් සබ්ජෙක්ට් මාරුකරත් වැඩක් නැහැ

තුන්වන ගණයෙ එවුන් පට්ට අසරණයි.

හෙතුව උන් උවමනාවෙන් පන්ති යනවා, වැඩ කරනවා,තමන්ගෙන් වෙන්න ඔන දෙ දන්නවා, පොඩි හරි පිස්සුවක් කෙලින්න බයයි ,එත් අන්තිමට විභාගෙ ෆෙල් හෙතුව විභාගෙට ඕන අවධානය එකඟතාව නැහැ තම්න්ගෙ මනසෙ ඇති රොගි තත්වය නිසා .ඉතිං වටෙ උන්ගෙන් චාටර් කනවා "අන්න අරු මැරිගෙන වැඩකරලත් ෆෙල්" කියලා. තමන්ටවත් හෙතුවක් හිතාගන්න බැහැ. ඇයි තමන්ටවත් තමන්ගෙ වටෙ ඉන්න එවුන්ටවත් පෙන්නෙ නැහැ නේ හිතෙ තියෙන ලෙඩෙ. ඉතිං දුක් වෙනවා නිතරම හිත හිත . ඒ දුක තව තවත් තමන් රොගි කරවනවා. පස්සෙ තමා රොගෙ ගැන දැනගන්නෙ සමහරු .සමහරු එහෙමවත් නැහැ ,මොකද මානසික් රොග ගැන කවුරුත් තියා තමන්වත් දන්නෙ නැහැ නේ.

ඉතිං තුන්වන ගනෙ අය මෙ කිව්ව ලක්ෂණ තියෙනවානම් මොනවා කළත් වැඩක් නැහැ අවුල් වෙනවා. ඒක නිසා වහාම හොඳ මනො වෛද්‍ය උපදෙශනයක් අරන් ඒ උපදෙස් අනුව තියෙන දෙවල් වලට අනුව ක්‍රියාකරලා තමන්ගෙ මනස ස්ථායි කරගන්න. බෙහෙත් බොන්න විතරක් යන්න එපා බෙහෙත්වලින් විතරක් මනසෙ ලෙඩ හොඳ කරන්න බැහැ මොන දෙයියා දුන්නත්.

ඉතිං ගිහින් මනො වෛද්‍යවරයෙක් හම්බ වෙලා කිව්ව විදියට උපදෙස් අරගෙන ස්ථායි වෙන්න.

ඉතිං මන් හිතනවා මෙ කිව්ව ටික කාට හරි වටීවි කියලා .එකයි මෙක දැම්මෙ

ප.ලි : මවෙතින් කලකට පෙර අතවරයට ලක්වු අය සිටිනවානම් මෙම ත්‍රෙඩ් එක තුල තමන් සුනඛයකුගෙ ජන්මානු හරහා දාව පජාත පුත්‍රයකු බව නොපෙන්වීමට වග බලාගන්න.මක්නිසාදයත් නව වසරෙ ප්‍රතිපත්තියක් ලෙස එවැනි ශුක්‍රාණු සුනඛයන් නැහැවීම මා විසින් නවතා දමා ඇත . හැකිනම් මෙම වසරෙ බැරි නම් ලබන ආත්මෙදිවත් මනුස්ස ජන්මානු හරහා බිහිවුණු සුජාත පුත්‍රයකු වෙවා යැයි ප්‍රාර්ථනයෙන් තමන්ගෙ වටිනා අදහස් මෙයට එක්කාසු කරන්න .

[QUOTE="BruceWayne92, post: 21109977, member: 491755"] [CENTER][SIZE=3]. . . . . . . නංගියෙ මල්ලියෙ රිසාල්ට්ස් ආවා නේද ? සමහරු ඉහළින්ම පාස් ඇති සමහරු යන්තම් පාස් ඇති, සමහරු හිතපු විෂයට සිලෙක්ට් වෙලා ඇති සමහරු හිතුවෙ නැති විදියට පාස් ඇති .[B][COLOR=Purple]ඉතිං මුලින්ම හිතපු විදියට හෝ නොහිතපු විදියට පාස් වෙච්ච අයට බොක්කෙන්ම හද පිරි සුභපැතුම් එක්කරනවා සහ අනාගතෙ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව :yes::love: [/COLOR][/B] ඒ අතර සමහරු ෆෙල් ඇති. ඔව් දුකයි තමා. හිත හදන්න නම් මටත් කිව්ව හැකි [B][COLOR=Blue]"විභාගෙ කියන්නෙ ජීවිතෙ නෙමෙ .අසවල් මුදලාලි මෙතන ඉන්නෙ , අසවල් දාර්ශනිකයා අතන ඉන්නෙ ,බිල්ගෙට්ස් ,ස්ටීව් ජොබ්ස් ,මාර්ක් සකර්බර්ග් ලා කොටිපතියො උනෙ විභාගෙ පාස් කරලා නෙමෙ ඩිග්රි තියන් නෙමෙ "[/COLOR] [/B]කියලා. [/SIZE][SIZE=3][SIZE=3]ඔව් [/SIZE]එකෙ ඇත්තක් තියෙනවා. මොකද විභාගෙ ෆෙල් කියලා මැරෙන්නෙ නැහැ කවුරුත් ,තමන් හිතලා දුකට වහ බිව්වොත් හෝ කොච්චියට පැන්නොත් මිසක්. එත් අපෙ රටවල් වල විභාගෙ පාස් කියන්නෙ හෝ ෆෙල් කියන්නෙ ජීවිතෙ තමන් ගෙවන විදිය එක්තරා විදියකින් තීරණය කරන දෙයක් . එක වෙන්නෙ මෙහෙමයි පාස් වෙච්ච එකා සන්තොසෙන් හෝ අකමැත්තෙන් හෝ තමන් තෙරෙන විෂයට කැම්පස් ගිහින් එතනින් ඉගෙන ගන්න දෙයක් දැන හැඳිනගන්න දෙයක් හො අයවළුන් හරහා තමන්ගෙ ලොකෙ හදාගන්නවා. [/SIZE][SIZE=3]එතකොට ෆෙල් වෙච්ච එකා ?? ඌ මොකද කරන්නෙ?? ඒ අය අතර ආකාර කිහිපයක් ඉන්නවා [/SIZE] [SIZE=3]පළවෙනි ආකාරය තමා තමන්ගෙන් කලින් වතාවෙ වෙච්ච වැරදි හදාගෙන දෙවෙනිපාර උත්සහ කරනවා.කරලා ගොඩ යනවා . දෙවෙනි ආකාරයෙ තමන් තුළ පවතින සුදුසුකම් වලට රැකියාවකට යනවා පසුව රැකියාවට ගියහම දැන හැඳිනගන්න දෙවල් සහ අයවලුන් හරහා තමන්ගෙ තමන්ගෙ නිපුණත්වය සුදුසුකම වැඩි කරගනිමින් ලොකෙ හදාගන්නවා . තුන්වන ආකාරයෙ අය අපෙ රට තුළ නම් පෞද්ගලිකව මුදල් ගෙවා හො රජයට අනුබද්ධ වෘතිය පුහුණු ආයතන වල පාඨමාලා කරනවා හෝ වෙනත් රටවලට සංක්‍රමනය වෙලා පාඨමාලා හදාරනවා. එසෙ හදාරන අතර මුණ ගැහෙන සහ අත්දකින දෙවල් හරහා තමන්ගෙ ලොකෙ හදාගන්නවා. [COLOR=Red] [B]මෙ සම්බන්ධ දෙවල් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න මෙ ත්‍රෙඩ් එක සඳහා පිවිසෙන්න [/B][/COLOR] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1271604[/URL] [/SIZE][SIZE=3]ඔතනින් දෙවෙනි ආකාරයෙ අයට සහ තුන්වන ආකාරයෙ අයට පසුකාලිනව හිතෙන්න පුළුවන්[B][COLOR=DarkGreen] "අපරාදෙ මන් A Level කලෙ කලින් මෙ රැකියාව කලානම් හෝ කලින් මෙ පාඨමාලාව කරානම් මන් අද මෙයිට වඩා තැනක ඉඳිවි "[/COLOR][/B] කියලා. ඒක තීරණය වෙන්නෙ එක එක්කෙනාගෙ ආකල්පවල හැටියට. එහෙම කියපු සාර්ථක මට්ටමෙ මිනිස්සු මන් පෞද්ගලිකව අඳුරනවා [/SIZE] [SIZE=3]ඉතිං හිතලා බලන්න ජිවිතෙ නෙමෙ කිව්ව විභාගෙ පාස් හෝ ෆෙල් හො තමන්ගෙ ජීවිතෙ කොච්චර වෙනසක් ඇති කරනවද කියලා ? [/SIZE] [SIZE=3]ඒ වගෙම මන් කියන්නම් ෆෙල් වෙන අය ෆෙල් වෙන්න බලපාන ප්‍රධාන කාරනා තුනක් ගැන [/SIZE] [SIZE=3]1.පිස්සු කෙලලා (පන්ති කට් කිරීම, කෙල්ල සමඟ රවුම් ගැසීම මල් කැඩීම වැනි ...) [/SIZE][SIZE=3]2.තමන්ට නොගැලපෙන විෂය කරලා [/SIZE][SIZE=3]3. මානසික රොගයකින් ඒ කිව්වෙ ADHD, Bipolar Tendency... වගෙ රොගයකින් පීඩා විඳිනවා. [/SIZE] [SIZE=3]ඔතනින් පළවෙනි ගනෙ එවුන්ට අවුලක් නැහැ උන්ට හෙතුවක් හිතාගත්ත හැකි සාධාරණව. තමන්ට තෙරෙනවානෙ තමන් බොරුව කළෙ කියලා .එහෙම හිතලා දෙවෙනි සැරෙ ගැම්මට වැරදි හදාගෙන කරත හැකි .එහෙම කරපු සහ කරන ඔනෙ තරම් තමන් උනත් අහලා ඇති .මම දන්න අයත් ඉන්නවා. මැත්ස් කරලා පළවෙනි පාර ෆෙල් වෙලා දෙවෙනි සැරෙ 3A දාලා මොරටුවෙ ඉංජිනියරින්ග් ෆැකල්ටි එකට ගිය අය ඉන්නවා ඔන තරම් (Elakiri එකෙත් එහෙම මෙම්බර් ලා ඉන්නවා ).[/SIZE] [SIZE=3]දෙවෙනි ගණයෙ එකාට සබ්ජෙක්ට් මාරු කරත හැකි.ඒ කිව්වෙ තමන්ට හැකි සබ්ජෙක්ට් එකට. ගොඩක් ඔය සබ්ජෙක්ට් අවුල් වෙන්නෙ Maths ,Bio එවුන්ට. ඉතිං උඹලා Commerce හරි Art වගෙ එකකට තමා මාරු වෙන එක හොඳ .Maths වලින් Bio වලට මාරුවෙලා ගොඩ යන අය ඉන්නවා (ගොඩ කියන්නෙ Medicine Select නෙමෙ යන්තම් පාස් වෙච්ච අය)එත් Bio වලින් Maths වලට මාරුවෙලා ගොඩයන එවුන් තියා එහෙම මාරු වෙච්ච එකෙක්වත් මන් අහලා නැහැ.:rofl: ඒ වගෙම Maths කරලා Bio කරලා විෂයන් තුනම ෆෙල්(3F) වෙච්ච එකෙක්ට Arts කරලා Commerce කරලා A සාමාර්ථ තුනකට යන්න පුළුවන්. කැම්පස් යයිද නැද්ද කියන්න බැහැ. එත් අඩුම ගානෙ A Level පාස් කියන එක පෙන්නලා ජොබ් එකක්වත් ගන්න පුළුවන් අපෙ රටෙ නම්(Banks Staff Assistant වගෙ ජොබ් වලට)ඒකට තමන් මාරුවෙන සබ්ජෙක්ට් එක කරලා ගොඩ ගිය කෙනෙක්ගෙන් උදව් උපකාරද ගත්ත හැකි .[/SIZE] [SIZE=3] එත් තුන්වෙනි ගනෙ එකාට පිස්සු කෙළින එක නැවැත්තුවාටවත් සබ්ජෙක්ට් මාරුකරත් වැඩක් නැහැ [/SIZE][SIZE=3]තුන්වන ගණයෙ එවුන් පට්ට අසරණයි. [/SIZE] [SIZE=3]හෙතුව උන් උවමනාවෙන් පන්ති යනවා, වැඩ කරනවා,තමන්ගෙන් වෙන්න ඔන දෙ දන්නවා, පොඩි හරි පිස්සුවක් කෙලින්න බයයි ,එත් අන්තිමට විභාගෙ ෆෙල් හෙතුව විභාගෙට ඕන අවධානය එකඟතාව නැහැ තම්න්ගෙ මනසෙ ඇති රොගි තත්වය නිසා .ඉතිං වටෙ උන්ගෙන් චාටර් කනවා [B][COLOR=Red]"අන්න අරු මැරිගෙන වැඩකරලත් ෆෙල්" [/COLOR][/B]කියලා. තමන්ටවත් හෙතුවක් හිතාගන්න බැහැ. ඇයි තමන්ටවත් තමන්ගෙ වටෙ ඉන්න එවුන්ටවත් පෙන්නෙ නැහැ නේ හිතෙ තියෙන ලෙඩෙ. ඉතිං දුක් වෙනවා නිතරම හිත හිත . ඒ දුක තව තවත් තමන් රොගි කරවනවා. පස්සෙ තමා රොගෙ ගැන දැනගන්නෙ සමහරු .සමහරු එහෙමවත් නැහැ ,මොකද මානසික් රොග ගැන කවුරුත් තියා තමන්වත් දන්නෙ නැහැ නේ. [/SIZE] [SIZE=3]ඉතිං තුන්වන ගනෙ අය මෙ කිව්ව ලක්ෂණ තියෙනවානම් මොනවා කළත් වැඩක් නැහැ අවුල් වෙනවා. ඒක නිසා වහාම හොඳ මනො වෛද්‍ය උපදෙශනයක් අරන් ඒ උපදෙස් අනුව තියෙන දෙවල් වලට අනුව ක්‍රියාකරලා තමන්ගෙ මනස ස්ථායි කරගන්න. බෙහෙත් බොන්න විතරක් යන්න එපා බෙහෙත්වලින් විතරක් මනසෙ ලෙඩ හොඳ කරන්න බැහැ මොන දෙයියා දුන්නත්. :no: ඉතිං ගිහින් මනො වෛද්‍යවරයෙක් හම්බ වෙලා කිව්ව විදියට උපදෙස් අරගෙන ස්ථායි වෙන්න. [/SIZE] [SIZE=3]ඉතිං මන් හිතනවා මෙ කිව්ව ටික කාට හරි වටීවි කියලා .එකයි මෙක දැම්මෙ[/SIZE] [SIZE=3][COLOR=Blue] [COLOR=Purple][B]ප.ලි : මවෙතින් කලකට පෙර අතවරයට ලක්වු අය සිටිනවානම් මෙම ත්‍රෙඩ් එක තුල තමන් සුනඛයකුගෙ ජන්මානු හරහා දාව පජාත පුත්‍රයකු බව නොපෙන්වීමට වග බලාගන්න.මක්නිසාදයත් නව වසරෙ ප්‍රතිපත්තියක් ලෙස එවැනි ශුක්‍රාණු සුනඛයන් නැහැවීම මා විසින් නවතා දමා ඇත . හැකිනම් මෙම වසරෙ බැරි නම් ලබන ආත්මෙදිවත් මනුස්ස ජන්මානු හරහා බිහිවුණු සුජාත පුත්‍රයකු වෙවා යැයි ප්‍රාර්ථනයෙන් තමන්ගෙ වටිනා අදහස් මෙයට එක්කාසු කරන්න .:yes: [/B][/COLOR][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom