Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
A/L Subject Help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මම එක පාරක් maths කරලා කණු තුනකට කර ගැහුවා  (FFF)

මට දැන් අයෙත් විභාගේ කරන්න හිතෙනවා

ගෙදරිනුත් බරබරේ

මට පොඩි campus උණකුත් ඇවිත් තියෙනව

එත් මගේ ආසාව තියෙන්නේ computer or IT side එකට

මම දැනටත් external IT degree 1k කරනවා

මම කොළබින් තමඊ ලියන්නේ එක නිසා මොනවා කලත් හොඳ Z එකක් ඩෙෆා ඕනේ

අයෙත් maths කරන්න හිතෙන්නේ නෑ

commerce වලින් කරන්න ප්ලෑන් එක

මොරටුවෙ ITM හරි කොළඹ IS හරි කරන්න කැමතී

එත් ඒවාට ටිකක් ලොකු Z එකක් ඕන (management වලටත් වඩා)

මට කරන්න පුළුවන් හොඳ Z score එකක් ගන්න පුළුවන් subjects ටිකක් කියන්න

මම අහල තියෙනවා Business Studies වලට Z එක අඩු කියල

ඒ වෙනුවට Business Statistics කලොත් හොඳද

Stats අමාරුද? හොඳ ගුරුවරු ඉන්නවද?

දැනට ප්ලෑන් එක Accounts, Stat, Econ / IT කරන්න

ඔයාලගේ ideas තියෙනවනම් කියන්න

අවුරුද්දකින් ගොඩ යන්න පුලුවන්ද ?

[QUOTE="Zig.Zag, post: 14955861, member: 452809"] [SIZE="6"]යාලුවනේ මම එක පාරක් maths කරලා කණු තුනකට කර ගැහුවා :( (FFF) මට දැන් අයෙත් විභාගේ කරන්න හිතෙනවා ගෙදරිනුත් බරබරේ මට පොඩි campus උණකුත් ඇවිත් තියෙනව එත් මගේ ආසාව තියෙන්නේ computer or IT side එකට මම දැනටත් external IT degree 1k කරනවා මම කොළබින් තමඊ ලියන්නේ එක නිසා මොනවා කලත් හොඳ Z එකක් ඩෙෆා ඕනේ අයෙත් maths කරන්න හිතෙන්නේ නෑ commerce වලින් කරන්න ප්ලෑන් එක මොරටුවෙ ITM හරි කොළඹ IS හරි කරන්න කැමතී එත් ඒවාට ටිකක් ලොකු Z එකක් ඕන (management වලටත් වඩා) මට කරන්න පුළුවන් හොඳ Z score එකක් ගන්න පුළුවන් subjects ටිකක් කියන්න මම අහල තියෙනවා Business Studies වලට Z එක අඩු කියල ඒ වෙනුවට Business Statistics කලොත් හොඳද Stats අමාරුද? හොඳ ගුරුවරු ඉන්නවද? දැනට ප්ලෑන් එක Accounts, Stat, Econ / IT කරන්න ඔයාලගේ ideas තියෙනවනම් කියන්න අවුරුද්දකින් ගොඩ යන්න පුලුවන්ද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom