A/L වලට A3 ගත්ත උන් වරෙල්ල(Scholarships)

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    එක්දාස් නමසිය බර ගණන් වල A3 ගත්ත උන්ට නෙමෙයි මේක :frown: මේ සැරේ results වලින් A3 ගත්ත කුකුලන්ට :yes:

    පලවෙනි සැරෙන්ම ඕනෙම stream එකකින් මේ සැරේ A3ක් ගත්තා නම් ෆුල් Scholarship ගන්න කැනඩාවේ මේ university වලට කතා කරලා බලන්න.

    results ඇවිල්ල මාස 6ක් ඇතුලත කරන්න ඕනේ කියනවා කල් බල බල ඉන්නේ නැතුව ට්‍රයි කරලා බලල ආශික්ලෑන්ඩ් එකෙන් ඉක්මනට තොරංචි වෙලා පලයව් :frown:



    bea.jpeg
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය දාලා තියෙන කොලේජ් සයිට් වල ඔහොම scholarship නම් දාලා නෑ.
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,673
    9,326
    113
    Be a Canadian un nam hodaiyi

    danna un kihpadena UCW ekata MBA giyaa.

    wada hondaiyi unge danna widiyata

    Meka eka nisa honda opprtunity ekake Art, Commerce sinhalunta AAA thiyanawa nam
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    ඔය දාලා තියෙන කොලේජ් සයිට් වල ඔහොම scholarship නම් දාලා නෑ.
    https://www.uregina.ca/cost-aid/funding/undergraduate-scholarships/index.html#
    https://www.mohawkcollege.ca/financ...ies/how-to-apply-for-full-time-student-awards

    හරියට බලහන් මස්සිනා ගෙඩි පිටින් හැමදේම පේන්න නෑ පොඩ්ඩක් හොයන්න ඕනේ
     
    • Like
    Reactions: Satan_at_Hell

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    issara nam A3 thibbata hambenne naha, top island rank, wena awards, English okkoma baluwa..
    dan kohomda danne naha habai..
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,742
    946
    113
    2nd time A3 bio stream gaththa ekekta mokuth nadda bn? mage cousin Malli kenekta. Mehe aurudu ganak kalakanni wenawata hodai bn, pita ratakata gihin puka dena eka. Bappage loku kolla, Bappa 3weel duwanawa, eakath park ekaka. Mu anande
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    2nd time A3 bio stream gaththa ekekta mokuth nadda bn? mage cousin Malli kenekta. Mehe aurudu ganak kalakanni wenawata hodai bn, pita ratakata gihin puka dena eka. Bappage loku kolla, Bappa 3weel duwanawa, eakath park ekaka. Mu anande
    Mun nam kiyanne first attempt unta thamai denne kiyala
    Habai kokatath university walata katha karala baluwa nam hari :yes:

    Bump
    ------ Post added on Sep 6, 2023 at 7:59 AM

    ඩග්ලස් අයියා මතක් උනා :yes:
    :rolleyes:
    ------ Post added on Sep 6, 2023 at 8:00 AM
     
    • Love
    Reactions: Duckduck