Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්...

අත්දෑකීමෙන් කියන්නේ කොච්චර අවුල් කියල හිතුනත් exam නිකමට හරි ලියපන්. මොකද අඩුගානේ විබාගට් ලියල ටිකක් බය හරි නෑති කරගනින්. උබ දෑන් අවුරුදු දෙකක් clz ගියේ , මහන්සි උනේ මේ අවුරුද්දේ විබාගේ ලියන්නනේ. ඒ නිසා නිකන් හරි ලියන එක හොදයි කියලයි මම කියන්නේ.

අනික දෑන්ම බලාපොරුත්තු නෑති කරගන්න එප. තව මාස 4කට වඩා ඔයාට තියෙනව. ඒ කාලේ බොක්කෙන්ම පාඩම් කරල විබාගෙට ලියන්න. ඔයාට ෆේල් නොවී ගොඩයන්න මේ කාලේ හොද්ටම ඈති. විබාගේ ඉවර වුනාට පස්සෙත් රිසලට්ස් එනකල් ඉන්නේ නෑතුව දිගටම පාඩම් කරන්න. අනිව , මේ පාර ඔයා ෆේල් නොවී ගොඩ යනව වගේම , ඊලග පාර සුපිරිම විදියට පාස් වෙන්නත් පුලුවන්...

මමත් ගිය අවුරුද්දේ මේ කාලේදි උබ ඔයෙ ඉන්න තත්වෙම තම හිටියේ මල්ලි.. හෑබෑයි මට ඒක තේරුනේ ගොඩක් පහුවෙලා. ජූලී මාසේ විතරතම්යි මට තේරුනේ මම ෆේල් වෙයි කියල. එතකල්ම මෙලෝ සිහියක් නෑතුව පීස්සු කෙලියා.එතකොට අපි පරක්කු වෑඩි. උබට දෑන්මම මේක තේරුන එක ලොකු දෙයක් මල්ලි. මේ වගේ කාලේ පාඩම් කරන්න පටන් ගත්තු අපේ යාලුවොත් හොදට පාස් වෙලා තියෙනව. උඹටත් පුලුවන්...

අද ඉදන් එලකිරි වගේ පාඩම් කරල පාස් වෙයන් මල්ලි.. අවුරුදු දෙකක මහන්සිය අපතේ යවන්න එපා. රිසල්ට්ස් අමතක කරල අද ඉදලම පාඩම් කරල විබාගේ ලියපන්...

ජයවේව...

[QUOTE="Chinthaka_tc, post: 9691949, member: 295844"] [SIZE=4][COLOR=DarkRed]මචන්... අත්දෑකීමෙන් කියන්නේ කොච්චර අවුල් කියල හිතුනත් exam නිකමට හරි ලියපන්. මොකද අඩුගානේ විබාගට් ලියල ටිකක් බය හරි නෑති කරගනින්. උබ දෑන් අවුරුදු දෙකක් clz ගියේ , මහන්සි උනේ මේ අවුරුද්දේ විබාගේ ලියන්නනේ. ඒ නිසා නිකන් හරි ලියන එක හොදයි කියලයි මම කියන්නේ. අනික දෑන්ම බලාපොරුත්තු නෑති කරගන්න එප. තව මාස 4කට වඩා ඔයාට තියෙනව. ඒ කාලේ බොක්කෙන්ම පාඩම් කරල විබාගෙට ලියන්න. ඔයාට ෆේල් නොවී ගොඩයන්න මේ කාලේ හොද්ටම ඈති. විබාගේ ඉවර වුනාට පස්සෙත් රිසලට්ස් එනකල් ඉන්නේ නෑතුව දිගටම පාඩම් කරන්න. අනිව , මේ පාර ඔයා ෆේල් නොවී ගොඩ යනව වගේම , ඊලග පාර සුපිරිම විදියට පාස් වෙන්නත් පුලුවන්... මමත් ගිය අවුරුද්දේ මේ කාලේදි උබ ඔයෙ ඉන්න තත්වෙම තම හිටියේ මල්ලි.. හෑබෑයි මට ඒක තේරුනේ ගොඩක් පහුවෙලා. ජූලී මාසේ විතරත[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ම්යි මට තේරුනේ මම ෆේල් වෙයි කියල. එතකල්ම මෙලෝ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]සි[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]හියක් නෑතුව පීස්සු කෙලියා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එතකොට අපි පරක්කු වෑඩි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] උබට දෑන්මම මේක තේරුන එක ලොකු දෙයක් මල්ලි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ වගේ කාලේ පාඩම් කරන්[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]න පටන් ගත්තු අපේ යාලුවොත් හොදට පාස් වෙලා තියෙනව. උඹටත් පුලුවන්...[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] අද ඉදන් එලකිරි වගේ පාඩම් කරල පාස් වෙයන් මල්ලි.. අවුරුදු දෙකක මහන්සිය අපතේ යවන්න එපා. රිසල්ට්ස් අමතක කරල අද ඉදලම පාඩම් කරල විබාගේ ලියපන්... ජයවේව...[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom