Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Optimus Prime" data-source="post: 9827612" data-attributes="member: 345682"><p><img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> 2 වෙනි පාර කරන්නෙ නෑ, පාඩම් හිටින්නෙ නෑ. ලකුණු අඩුයි. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඔය මඟුල් එකක් වත් වැඩක් නෑ මල්ලි. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ලියන එක උපරිම උත්සහය දාල ලියන්න. විභාගයක් ගොඩ යන්න ලේසිම පලවෙනි වතාව කරද්දි දාන උත්සහයෙන්. අනික, "මම පලවෙනි වතාව විතරයි, නැත්තම් කරන්නෙ නෑ ආයෙ".. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> ඕව අපිටත් හිතුන මල්ලි. විභාගෙ ලං වෙද්දි හිතෙන්නෙ මේ පාර නැත්තම් ඊලඟ පාර දෙන්නම් හොඳම එකෙන් කියල. ඕව එකක් වත් කෙරෙන්නෙ නෑ ලේසියකට. බොරු අදහස් මේ හිතේ මැවෙන. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒ නිසා, පලවෙනි පාර මගෙ උපරිම උත්සහය දාල කරනව කියල වැඩ ටික කරගෙන යන්න. දෙවනි පාරක් කරන්නෙ නෑ කීව ඕන තරම් අය ඉන්නව, 3 පාරක් කරලත් විභාගෙ පාස් වෙන්න බෑ. <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> එක පාරම කරල දාල ඊලඟට එන දේවල් වලට මූණදෙනව කියල ඕක කිසි බයක්, ආතතියක් ගන්නෙ නැතුව කරල දාන්න. මල්ලියෝ විභාග තියෙන්නෙත් මිනිස්සුන්ට, ඒවගෙන් පාස් වෙන්නෙත් මිනිස්සුමයි. ෆේල් වෙන්නෙත් මිනිස්සුමයි. ඔයාට හොඳට පාස් වෙන්න පුළුවන් ගානට වැඩ ටික කරගෙන යනව නම්. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> අමුතුවෙන් බය වුනා ය කියල ලැබෙන දෙයක් නෑ. <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> කෙල්ලොන්ට නම් හොඳ හොඳ වැඩ වෙනව විභාග ලං වෙද්දි. <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> කොල්ලෙක් නෙ? <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> ගොඩ දාල දාහන් මල්ලි එකපාරම. දෙවනි සැරයක් කරන්න උනොත්, කරන්න. කමක් නෑ. හැබැයි පලවෙනි සැරේ කරන එක ම තමන්ගෙ උපරිම මහන්සියෙන් කරන්න. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> විභාගෙ ෆේල් වෙන්න අකමැත්තක් තියාගන්න, <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> හැබැයි බයක් තියාගන්න එපා.<img src="/styles/default/xenforo/smilies/default/cool.gif" class="smilie" loading="lazy" alt=":cool:" title="Cool :cool:" data-shortname=":cool:" /> කොල්ලෙක් නෙ යකෝ.. මොකට බය වෙන්නද ආයෙ. <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> එලකිරි වගේ exam ලියල රිසල්ට් එනකම් හොඳට enjoy කරහන්, සෙල්ලම් කරහන්..</p></blockquote><p></p>
[QUOTE="Optimus Prime, post: 9827612, member: 345682"] :rolleyes: 2 වෙනි පාර කරන්නෙ නෑ, පාඩම් හිටින්නෙ නෑ. ලකුණු අඩුයි. :no: ඔය මඟුල් එකක් වත් වැඩක් නෑ මල්ලි. :yes: ලියන එක උපරිම උත්සහය දාල ලියන්න. විභාගයක් ගොඩ යන්න ලේසිම පලවෙනි වතාව කරද්දි දාන උත්සහයෙන්. අනික, "මම පලවෙනි වතාව විතරයි, නැත්තම් කරන්නෙ නෑ ආයෙ".. :D ඕව අපිටත් හිතුන මල්ලි. විභාගෙ ලං වෙද්දි හිතෙන්නෙ මේ පාර නැත්තම් ඊලඟ පාර දෙන්නම් හොඳම එකෙන් කියල. ඕව එකක් වත් කෙරෙන්නෙ නෑ ලේසියකට. බොරු අදහස් මේ හිතේ මැවෙන. :yes: ඒ නිසා, පලවෙනි පාර මගෙ උපරිම උත්සහය දාල කරනව කියල වැඩ ටික කරගෙන යන්න. දෙවනි පාරක් කරන්නෙ නෑ කීව ඕන තරම් අය ඉන්නව, 3 පාරක් කරලත් විභාගෙ පාස් වෙන්න බෑ. :) එක පාරම කරල දාල ඊලඟට එන දේවල් වලට මූණදෙනව කියල ඕක කිසි බයක්, ආතතියක් ගන්නෙ නැතුව කරල දාන්න. මල්ලියෝ විභාග තියෙන්නෙත් මිනිස්සුන්ට, ඒවගෙන් පාස් වෙන්නෙත් මිනිස්සුමයි. ෆේල් වෙන්නෙත් මිනිස්සුමයි. ඔයාට හොඳට පාස් වෙන්න පුළුවන් ගානට වැඩ ටික කරගෙන යනව නම්. :no: අමුතුවෙන් බය වුනා ය කියල ලැබෙන දෙයක් නෑ. :lol: කෙල්ලොන්ට නම් හොඳ හොඳ වැඩ වෙනව විභාග ලං වෙද්දි. :oo: කොල්ලෙක් නෙ? :) ගොඩ දාල දාහන් මල්ලි එකපාරම. දෙවනි සැරයක් කරන්න උනොත්, කරන්න. කමක් නෑ. හැබැයි පලවෙනි සැරේ කරන එක ම තමන්ගෙ උපරිම මහන්සියෙන් කරන්න. :yes: විභාගෙ ෆේල් වෙන්න අකමැත්තක් තියාගන්න, :no: හැබැයි බයක් තියාගන්න එපා.:cool: කොල්ලෙක් නෙ යකෝ.. මොකට බය වෙන්නද ආයෙ. :) එලකිරි වගේ exam ලියල රිසල්ට් එනකම් හොඳට enjoy කරහන්, සෙල්ලම් කරහන්.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom