Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උ / පෙළ ප්‍රශ්න පත්‍ර පහකටම සංශෝධන .............................. සංයුක්ත ගණිතය, කෘෂි විද්‍යාව,

භෞතික විද්‍යාව හා තර්ක ශාස්ත්‍රය ඇතුළු

උසස් පෙළ විභාගයේ ඊයේ (14 වැනිදා) පැවැති තර්ක ශාස්ත්‍රය I ප්‍රශ්න පත්‍රයේ ද 19 වැනි ප්‍රශ්නයට සංශෝධනයක් එක් කිරීමට විභාග දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබූ අතර විභාගය ආරම්භ කර ගතවූ දින කිහිපයේදී පමණක් ප්‍රශ්න පත්‍ර පහකට සංශෝධන එක් කර ඇත.

තර්ක ශාස්ත්‍රය I ප්‍රශ්න පත්‍රයේ 19 වැනි ප්රශ්නයේ 5 ගුණාකාරය 8 ගුණාකාරය වශයෙන් සංශෝධනය කර තිබිණි.

තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට අමතරව සංයුක්ත ගණිතය I සහ II , භෞතික විද්‍යාව II සහ කෘෂි විද්‍යාව I ප්‍රශ්න පත්‍රවලටද සංශෝධන එක් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

මහාචාර්ය පට්ටම් කෙතරම් තිබුණත් ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකස් කිරීමට නොහැකි මහාචාර්යවරුන් සිටීම කනගාටුවක් යෑයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළහ. ඒ පිළිබඳ මහාචාර්යවරුන් ලැජ්ජා විය යුතු යෑයි ද උන්වහන්සේ කීහ.

අනෙක් අතට මෙම සංශෝධන විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට දැනුම් දීමේදී රහස්‍යභාවය ආරක්ෂා වන අයුරින් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර නැතැයි කී පඤ්සේකර හිමියෝ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සංශෝධනය කියවූ සැණින් එම ප්රශ්නය කුමක්ද යන්න අවබෝධ කර ගත හැකි යෑයි ද පැවසූහ.

සංශෝධනය කෙරෙන ප්‍රශ්නවලට මුළු ලකුණු ලබා දෙමින් සිසුන්ට සාධාරණය ඉටුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරන නමුත් සිසුන්ට පිනට ලකුණු දීම සම්පූර්ණයෙන්ම වැරැදි ක්‍රියාමාර්ගයක් යෑයි මෙම අවස්ථාවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කීවේය. මේ විදියට පිනට ලකුණු දීමෙන් දක්ෂ සිසුන්ට අසාධාරණයක් සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. ප්‍රශ්න පත්‍රවල වැරදි සිදුවීමේ වගකීම විභාග දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් ඒ මහතා පැවැසීය.

අනේ යකඩෝ. දැන් හරියට ප්‍රශ්න පත්‍රයක් වත් දීලා විභාගයක් වත් කරගන්න බැරි හැටි.

[QUOTE="Srilankan1, post: 13212572, member: 100154"] [SIZE="4"]උ / පෙළ ප්‍රශ්න පත්‍ර පහකටම සංශෝධන .............................. සංයුක්ත ගණිතය, කෘෂි විද්‍යාව, භෞතික විද්‍යාව හා තර්ක ශාස්ත්‍රය ඇතුළු [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/s480x480/183725_498557226844056_2143906040_n.jpg[/IMG] උසස් පෙළ විභාගයේ ඊයේ (14 වැනිදා) පැවැති තර්ක ශාස්ත්‍රය I ප්‍රශ්න පත්‍රයේ ද 19 වැනි ප්‍රශ්නයට සංශෝධනයක් එක් කිරීමට විභාග දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබූ අතර විභාගය ආරම්භ කර ගතවූ දින කිහිපයේදී පමණක් ප්‍රශ්න පත්‍ර පහකට සංශෝධන එක් කර ඇත. තර්ක ශාස්ත්‍රය I ප්‍රශ්න පත්‍රයේ 19 වැනි ප්රශ්නයේ 5 ගුණාකාරය 8 ගුණාකාරය වශයෙන් සංශෝධනය කර තිබිණි. තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට අමතරව සංයුක්ත ගණිතය I සහ II , භෞතික විද්‍යාව II සහ කෘෂි විද්‍යාව I ප්‍රශ්න පත්‍රවලටද සංශෝධන එක් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේය. මහාචාර්ය පට්ටම් කෙතරම් තිබුණත් ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකස් කිරීමට නොහැකි මහාචාර්යවරුන් සිටීම කනගාටුවක් යෑයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළහ. ඒ පිළිබඳ මහාචාර්යවරුන් ලැජ්ජා විය යුතු යෑයි ද උන්වහන්සේ කීහ. අනෙක් අතට මෙම සංශෝධන විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට දැනුම් දීමේදී රහස්‍යභාවය ආරක්ෂා වන අයුරින් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර නැතැයි කී පඤ්සේකර හිමියෝ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සංශෝධනය කියවූ සැණින් එම ප්රශ්නය කුමක්ද යන්න අවබෝධ කර ගත හැකි යෑයි ද පැවසූහ. සංශෝධනය කෙරෙන ප්‍රශ්නවලට මුළු ලකුණු ලබා දෙමින් සිසුන්ට සාධාරණය ඉටුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරන නමුත් සිසුන්ට පිනට ලකුණු දීම සම්පූර්ණයෙන්ම වැරැදි ක්‍රියාමාර්ගයක් යෑයි මෙම අවස්ථාවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කීවේය. මේ විදියට පිනට ලකුණු දීමෙන් දක්ෂ සිසුන්ට අසාධාරණයක් සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. ප්‍රශ්න පත්‍රවල වැරදි සිදුවීමේ වගකීම විභාග දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් ඒ මහතා පැවැසීය.[/SIZE] [SIZE="5"]අනේ යකඩෝ. දැන් හරියට ප්‍රශ්න පත්‍රයක් වත් දීලා විභාගයක් වත් කරගන්න බැරි හැටි. [/SIZE] :angry::angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom